Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
A Lesson from Iran
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉගනීමෙදී ආගම් වාදය කෙසේ වෙතත් අපි හතුරෙකුගේද යහපත් දේ උගත යුතුය මේ චායා රුපයේ සිටින්නේ ඉරානයේ හිටපු ජනාධිපති ආචාර්ය මොහොමඩ් අහමනින්ජාඩ් මැතිතුමාය 1997 ඉංජිනේරු විද්‍යාව සහා සැලසුම් කරණය පිළිබධ ආචාර්ය උපාධ්යක් ලබාගන්න මෙතුමා ඇමරිකාවට පවා විටෙක අබියෝග කරමින් තම ධක්ෂතාවයෙන් රට ඉහලටම ගෙනා පුද්ගලයෙකි.තමාට ලබාදුන් ජනාධිපති මධුරේ සුවයහන් අමතක කර බිම නිදාගත් මෙතුමා තමන්ගේ උගත්කම රටවෙනුවෙන් පිදූ දේශ මාමකයෙකි.විටෙක තම මැදුරේ තිරරෙදී අසල පල්ලියට දී තමා පමණක් වෙසෙන නිවසට වඩා පොදු ඉස්තානයකට මෙය වටිනා බව පවසා සිටියේය. මේ සියල්ලම නොව වැදගත්ම කාරනයනම් මොහුගේ 20කින් යුත් අමාත්‍ය මණ්ඩලයයේ සුවිශේශතාවයයි.

1.වාණිජ ඇමතිවරයා වූ මෂුඩ් එම කස්මි(Masoud Mir Kazemi) මහතා ඉංජිනේරු ආචාර්ය උපාධියක් සහිත විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකි

2.තොරතුරු තාක්ෂණ සම්පත් ඇමති වරයාමොහොමඩ් සොලෙයිමන් (Mohammad Soleimani ) විධුලි ඉංජිනේරු මහාචාර්ය වරයෙකි

3.නිපුනතා සංවර්ධන අමාත්‍ය වරයා වූ මොහොමඩ් අබ්බාසි අහතා විශ්වවිධ්යාල ආචාර්ය වරයෙකි එසීම ඔහු ගේ පාලන කාලය තුලදී ඔලිම්පික් රන් පධක්කම් 4ක් සහා රිදී

පධක්කම් 5හකුත් ලොඕකඩ පධක්කම් 3කුථ් හිමිකර ධිඉමට තරම් ඔහු සමත් විය ඉරාන ඉතිහාසයේ ක්‍රීඩා ජයග්‍රහණ විශාලම ප්‍රමාණයක් ගත් කාලයද එම කාලයයි

4.ආගමික සහා සංස්කෘතිකකටයුතු ඇමති වරයා වූ M.H.S.හරන්ඩ්(Hossein Saffar Harandi )උපාය කළමනාකරණය සහා ඉන්ජිනීරු ආචාර්ය උපාධියක් සහිත වූවෙකි

5.ඔහුගේ ආරක්ෂක ඇමති තුමා වූ මුස්තාපා මොහොමද නජීර් (Mostafa Mohammad Najjar) කළමනාකරණය සහා ඉංජිනේරු තාක්ෂනය පිළිබධ ආචාර්ය උපාධි ධරයෙක් මෙන්ම හමුදාවේ බ්ර්රිද්ගේදියර් ජනරාල් වරයෙකි

6.ආර්තිඅක සහා මුද්හල් ඇමති ඌ හොසින් ස්මසමි(Hossein Samsami)ආර්ථික විදය මහාචාර්ය වරයෙකි

7.අධ්‍යාපන අමාත්‍ය වූ( Alireza Ali Ahmadi)මහතා ඉංජිනේරු විධය විශ්ව විධයාලයේ ප්‍රධාන මහාචාර්ය වරයාය

8.බලශක්ති ඇමති තුමා වූ පර්විස් පට්ට(Parviz Fattah0 මහතා පරිඅහනක පද්ධති ඉන්ජිනෙරු ආචාරය උපාධි ධරයෙකි

9.විධේශ කටයයුතු ඇමති තුමා වූ මනුෂර් මුත්තකි(Manoucher Mottaki)මහතා අන්තර් ජාතික සබධතා පිළිබධ ආචාරය් උපාධි ධරයෙකි

10.සවුක්ය ඇමති උයේ කම්රන් බිගරි ලක්රනි (Kamran Bagheri Lankarani)මෙතුවමා වයිධ්‍ය විධ්යව පිළිබධ ආචාරය උපාධියක් මෙන්ම ප්‍රධාන පෙලේ වයිධ්‍ය පුහුණු විධුහලක කුලපති වරයෙකි

11.නිවාස සහා නාගරික සළ්න්වර්ධන ඇමති උයේ මොහොමඩ් සක්දික්රි(Mohammad Saeedikia )සිවිල් ඉන්ජිනීරු විධ්යව පිළිබධ ආචාරය උඅපධි ද්රයෙකි

12.කර්මාන්ත ඇමති උවූ අලිකබර මෙහෙරබනි(Aliakbar Mehrabian)මහතා කළමනාකරණය සම්බන්ධ ආචාරය උපාධිධරයෙක් සේම ධක්ෂ වියාපරිකයෙක්ව සිටියෙකි

13.බුද්ධි අනසහ බාර අමාත්‍ය ව්ය්යී ගොල්හම් හොසින් මෝහස්සනි (Gholam Hossein Mohseni-Ejehei)මහතා ජාත්‍යන්තර නිඉතිය පිළිබධ ආචාරය උපදී ධරයෙක් සේම කලක් අගවිනිසුරු වරයාධ වී සිටියෙකි

14.අබ්යන්තර කටයුතු ඇමති වූ මුස්තාපා පුවර මොහොමඩ්(Mostafa Pour-Mohammad)ඉස්ලාම් නුඉතිය සහා ධර්ෂණය පිළිබධ ආචාරය උපාධි ධරයෙකි

15.අධිකරණ අමාත්‍ය වූ ගෝලාම් හොසින් ඉල්හම් (Gholam Hossein Elham) (criminology )අපරාධ විධයව පිළිබධ ආචාරය් උපාධි ධරයෙකි

16.කම්කරු සබධතා ඇමති වූ මොහොමද ජෙරමොනි(Mohammad Jahromi)උපාය කළමනාකරණය සම්බන්ධ ආචාර්ය උපාධි ධරයෙකි

17.කනිජතෙල් අමාත්‍ය වුයේ ගොල්හම් හොස්සින් නසරි(Gholam Hossein Nozari)මහතා කරමාන්ත කළමනාකරණය පිළිබධ ආචාරය උපාධි ලැබුවෙකි

18.මහාමාර්ග හා ප්‍රවාහන කටයුතු ඇමති වරයා වූ හමීඩ බෙහබනි(Hamid Behbahani)සිවිල් ඉංජිනේරු විෂය පිළිබධ ආචාර්ය උපාධි ධාරියෙකි

19.තාක්ෂණ සම්පත් පරීක්ෂණ අමාත්‍ය වූ මොහොමඩ් මෙහෙයිධි සහිඩ් Mohammad Mehdi Zahedi මහතා උසස් මහාචාර්ය වරයෙකි එසේම ලොව පිළිගත් ගණිතයඥකි

20.සුබසාධක සහ සමාජ සංරක්ෂණ ඇමති වූ අබ්ධුල් රිස් මෙස්රි( Abdolreza Mesri) ඔහු මනවසම්පත් කළමනාකරණය පිළිබධ ආචාර්ය උපාධි ධරයෙකි

මේ සියලු දෙනා පිළිබධ ගත හොත් උගත් වියත් වැධගත් අමාත්‍ය වරුන්ය .හොරකම මැරකම් සැනින් නැතිකල හැක්කන්ය ඉරානය බලවත්ව ධනවත්ව නැගීසිටීමේ රහසනම් අහමනින්ජද විසින් පත්කළ අමාත්‍ය මණ්ඩලය උගත බුද්ධිමතුන්ගෙන් යිතු වීඉමයි. අප රටේ පාර්ල්ලිමෙන්තුවට පත්වන්නේ හොද්හම කුද්දබ්න්වන හොද්හම ධුෂකයන්වන නුගත්ම පිරිසයි එබැවින් අපට ලැබෙන යහපාලනය නමට පමණක් සිඉමා වෙයි එහෙත් ලංකා ඉතිහාසයේ නව මානයකට ධෙෂපලනය ගෙනයාමට භුධ්ධිමත් වැඩ කර ඇති වැඩකළ හැකි උගත් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අප සපත කරමින් මේ එක්ෂත් යහපාලන ජාතික පෙරමුණ ගේද නගා ඇත්තෙමු වසර 2500යකතවදා ධිගු ඉතිහාසයක් සහිත ද්දීයුනුම ශිෂ්ටාචරයකට නෑකම් කියන අපි අධ අන්ත අසරණව ලෝකෙන නය වී ඇත්තේ නුගතුන් පාලනයට යැවීම නිසාය අපි දැන්වත් පරම්පරාගත පක්ෂ පසෙකලා එක්ව අත්වල බැධගෙන අනාගත දරු පරපුරට සුන්දර රටක් ගොඩනගමු

~FB Page - එක්සත් යහපාලන ජාතික පෙරමුණ~

[QUOTE="hasanthagamage, post: 18652544, member: 301275"] ඉගනීමෙදී ආගම් වාදය කෙසේ වෙතත් අපි හතුරෙකුගේද යහපත් දේ උගත යුතුය මේ චායා රුපයේ සිටින්නේ ඉරානයේ හිටපු ජනාධිපති ආචාර්ය මොහොමඩ් අහමනින්ජාඩ් මැතිතුමාය 1997 ඉංජිනේරු විද්‍යාව සහා සැලසුම් කරණය පිළිබධ ආචාර්ය උපාධ්යක් ලබාගන්න මෙතුමා ඇමරිකාවට පවා විටෙක අබියෝග කරමින් තම ධක්ෂතාවයෙන් රට ඉහලටම ගෙනා පුද්ගලයෙකි.තමාට ලබාදුන් ජනාධිපති මධුරේ සුවයහන් අමතක කර බිම නිදාගත් මෙතුමා තමන්ගේ උගත්කම රටවෙනුවෙන් පිදූ දේශ මාමකයෙකි.විටෙක තම මැදුරේ තිරරෙදී අසල පල්ලියට දී තමා පමණක් වෙසෙන නිවසට වඩා පොදු ඉස්තානයකට මෙය වටිනා බව පවසා සිටියේය. මේ සියල්ලම නොව වැදගත්ම කාරනයනම් මොහුගේ 20කින් යුත් අමාත්‍ය මණ්ඩලයයේ සුවිශේශතාවයයි. 1.වාණිජ ඇමතිවරයා වූ මෂුඩ් එම කස්මි(Masoud Mir Kazemi) මහතා ඉංජිනේරු ආචාර්ය උපාධියක් සහිත විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකි 2.තොරතුරු තාක්ෂණ සම්පත් ඇමති වරයාමොහොමඩ් සොලෙයිමන් (Mohammad Soleimani ) විධුලි ඉංජිනේරු මහාචාර්ය වරයෙකි 3.නිපුනතා සංවර්ධන අමාත්‍ය වරයා වූ මොහොමඩ් අබ්බාසි අහතා විශ්වවිධ්යාල ආචාර්ය වරයෙකි එසීම ඔහු ගේ පාලන කාලය තුලදී ඔලිම්පික් රන් පධක්කම් 4ක් සහා රිදී පධක්කම් 5හකුත් ලොඕකඩ පධක්කම් 3කුථ් හිමිකර ධිඉමට තරම් ඔහු සමත් විය ඉරාන ඉතිහාසයේ ක්‍රීඩා ජයග්‍රහණ විශාලම ප්‍රමාණයක් ගත් කාලයද එම කාලයයි 4.ආගමික සහා සංස්කෘතිකකටයුතු ඇමති වරයා වූ M.H.S.හරන්ඩ්(Hossein Saffar Harandi )උපාය කළමනාකරණය සහා ඉන්ජිනීරු ආචාර්ය උපාධියක් සහිත වූවෙකි 5.ඔහුගේ ආරක්ෂක ඇමති තුමා වූ මුස්තාපා මොහොමද නජීර් (Mostafa Mohammad Najjar) කළමනාකරණය සහා ඉංජිනේරු තාක්ෂනය පිළිබධ ආචාර්ය උපාධි ධරයෙක් මෙන්ම හමුදාවේ බ්ර්රිද්ගේදියර් ජනරාල් වරයෙකි 6.ආර්තිඅක සහා මුද්හල් ඇමති ඌ හොසින් ස්මසමි(Hossein Samsami)ආර්ථික විදය මහාචාර්ය වරයෙකි 7.අධ්‍යාපන අමාත්‍ය වූ( Alireza Ali Ahmadi)මහතා ඉංජිනේරු විධය විශ්ව විධයාලයේ ප්‍රධාන මහාචාර්ය වරයාය 8.බලශක්ති ඇමති තුමා වූ පර්විස් පට්ට(Parviz Fattah0 මහතා පරිඅහනක පද්ධති ඉන්ජිනෙරු ආචාරය උපාධි ධරයෙකි 9.විධේශ කටයයුතු ඇමති තුමා වූ මනුෂර් මුත්තකි(Manoucher Mottaki)මහතා අන්තර් ජාතික සබධතා පිළිබධ ආචාරය් උපාධි ධරයෙකි 10.සවුක්ය ඇමති උයේ කම්රන් බිගරි ලක්රනි (Kamran Bagheri Lankarani)මෙතුවමා වයිධ්‍ය විධ්යව පිළිබධ ආචාරය උපාධියක් මෙන්ම ප්‍රධාන පෙලේ වයිධ්‍ය පුහුණු විධුහලක කුලපති වරයෙකි 11.නිවාස සහා නාගරික සළ්න්වර්ධන ඇමති උයේ මොහොමඩ් සක්දික්රි(Mohammad Saeedikia )සිවිල් ඉන්ජිනීරු විධ්යව පිළිබධ ආචාරය උඅපධි ද්රයෙකි 12.කර්මාන්ත ඇමති උවූ අලිකබර මෙහෙරබනි(Aliakbar Mehrabian)මහතා කළමනාකරණය සම්බන්ධ ආචාරය උපාධිධරයෙක් සේම ධක්ෂ වියාපරිකයෙක්ව සිටියෙකි 13.බුද්ධි අනසහ බාර අමාත්‍ය ව්ය්යී ගොල්හම් හොසින් මෝහස්සනි (Gholam Hossein Mohseni-Ejehei)මහතා ජාත්‍යන්තර නිඉතිය පිළිබධ ආචාරය උපදී ධරයෙක් සේම කලක් අගවිනිසුරු වරයාධ වී සිටියෙකි 14.අබ්යන්තර කටයුතු ඇමති වූ මුස්තාපා පුවර මොහොමඩ්(Mostafa Pour-Mohammad)ඉස්ලාම් නුඉතිය සහා ධර්ෂණය පිළිබධ ආචාරය උපාධි ධරයෙකි 15.අධිකරණ අමාත්‍ය වූ ගෝලාම් හොසින් ඉල්හම් (Gholam Hossein Elham) (criminology )අපරාධ විධයව පිළිබධ ආචාරය් උපාධි ධරයෙකි 16.කම්කරු සබධතා ඇමති වූ මොහොමද ජෙරමොනි(Mohammad Jahromi)උපාය කළමනාකරණය සම්බන්ධ ආචාර්ය උපාධි ධරයෙකි 17.කනිජතෙල් අමාත්‍ය වුයේ ගොල්හම් හොස්සින් නසරි(Gholam Hossein Nozari)මහතා කරමාන්ත කළමනාකරණය පිළිබධ ආචාරය උපාධි ලැබුවෙකි 18.මහාමාර්ග හා ප්‍රවාහන කටයුතු ඇමති වරයා වූ හමීඩ බෙහබනි(Hamid Behbahani)සිවිල් ඉංජිනේරු විෂය පිළිබධ ආචාර්ය උපාධි ධාරියෙකි 19.තාක්ෂණ සම්පත් පරීක්ෂණ අමාත්‍ය වූ මොහොමඩ් මෙහෙයිධි සහිඩ් Mohammad Mehdi Zahedi මහතා උසස් මහාචාර්ය වරයෙකි එසේම ලොව පිළිගත් ගණිතයඥකි . 20.සුබසාධක සහ සමාජ සංරක්ෂණ ඇමති වූ අබ්ධුල් රිස් මෙස්රි( Abdolreza Mesri) ඔහු මනවසම්පත් කළමනාකරණය පිළිබධ ආචාර්ය උපාධි ධරයෙකි මේ සියලු දෙනා පිළිබධ ගත හොත් උගත් වියත් වැධගත් අමාත්‍ය වරුන්ය .හොරකම මැරකම් සැනින් නැතිකල හැක්කන්ය ඉරානය බලවත්ව ධනවත්ව නැගීසිටීමේ රහසනම් අහමනින්ජද විසින් පත්කළ අමාත්‍ය මණ්ඩලය උගත බුද්ධිමතුන්ගෙන් යිතු වීඉමයි. අප රටේ පාර්ල්ලිමෙන්තුවට පත්වන්නේ හොද්හම කුද්දබ්න්වන හොද්හම ධුෂකයන්වන නුගත්ම පිරිසයි එබැවින් අපට ලැබෙන යහපාලනය නමට පමණක් සිඉමා වෙයි එහෙත් ලංකා ඉතිහාසයේ නව මානයකට ධෙෂපලනය ගෙනයාමට භුධ්ධිමත් වැඩ කර ඇති වැඩකළ හැකි උගත් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අප සපත කරමින් මේ එක්ෂත් යහපාලන ජාතික පෙරමුණ ගේද නගා ඇත්තෙමු වසර 2500යකතවදා ධිගු ඉතිහාසයක් සහිත ද්දීයුනුම ශිෂ්ටාචරයකට නෑකම් කියන අපි අධ අන්ත අසරණව ලෝකෙන නය වී ඇත්තේ නුගතුන් පාලනයට යැවීම නිසාය අපි දැන්වත් පරම්පරාගත පක්ෂ පසෙකලා එක්ව අත්වල බැධගෙන අනාගත දරු පරපුරට සුන්දර රටක් ගොඩනගමු ~FB Page - එක්සත් යහපාලන ජාතික පෙරමුණ~ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom