Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A little story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ කථාව ලියා එව්වේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි

පාසැල් ගුරු සේවයේද නියුතු ස්වාමින්වහන්සේ නමකි.

පවුල් 350 ක් පමණ පදිංචි මෙම ගමේ සිංහල බෞද්ධ ජාති

මාමකත්වයෙන් ඔද වැඩුණු 250 ක පමණ පිරිසක් සිටියේය.

සිංහල ජාතියටත් බෞද්ධ ජනතාවටත් මුස්ලිම් ආගමිකයන්ගෙන් එල්ලවිය හැකි තර්ජන පිළිබඳවත්,

රණවිරුවන්ට අනාගතයේ සිදුවිය හැකි අසාධාරණකම් පිළිබඳවත්,

විදේශ කුමන්ත්‍රණ මගින් සිංහළ ජාතිය රටෙන් තුරන් වී යාමේ අවධානම පිළිබඳවත් ඔවුන් බලවත් සේ කම්පා විය.

සිංහල බෞද්ධ විරෝධී බලවේගයන්ට එරෙහිව ඔවුහු රැළි, උද්ඝෝෂණ, පා ගමන්, විරෝධතා පෙළපාලි මෙන්ම යම් අවස්ථාවල කලහකාරී ප්රතිරෝධතාද සංවිධානය කළහ.

ගමේ පන්සලෙන් මේ කටයුතු වලට එතරම් සහයෝගයක් නොලැබීම මේ පිරිසගේ අමනාපයට හේතුවිය.

ක්‍රමයෙන් වැඩි දියුණු වූ මේ නොසංසිඳීයාව පන්සලට දානය දීම වර්ජනය කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කිරීම දක්වා දියුණු විය.

ඇතිවන තත්වයේ බරපතළකම වටහා ගත් නායක හාමුදුරුවෝ දිනක් අනාරාධනයෙන්ම මෙම පිරිස පැවැත්වූ

"රට බේරාගත් රණ විරුවන් රැකගනිමු" යන තේමාව යටතේ වූ රැස්වීමක වේදිකාවට ගොඩ වුහ. පන්සලේ නායක හාමුදුරුවන් වූ බැවින් කිසිවෙකුටත් එතුමාට එරෙහිව යමක් පැවසීමට නොහැකිවිය.

කෙලින්ම මයික්‍රෆෝනය වෙත ගිය ස්වාමීන්වහන්සේ ගැඹුරු හඬින් තම කථාව ඇරඹීය.

පැමිණ සිටි සියල්ලන්ම මවිත කරමින් එතුමා එම රැස්වීම සංවිධානය කල සහ ඊට සහභාගී වන පිරිස අගයන්න විය.

එම සත් කාර්යයට උර දෙන හැම දෙනාටම තෙරුවන් සරණ පැතීය.

"මේ උතුම් වූ ක්‍රියාවලිය අපි කතා බහෙන්, පා ගමනින්, ඔබ්බට ගෙනියන්න දැන් නියම කාලයයි.

මේ ගමේ ඉන්නවා යුද බිමට ගිහින් විරෝධාර විදියට සටන් කරලා, අවසානයේ අත පය අහිමි වුන සොල්දාදුවෝ අට දෙනෙක්.

ඔබ හැම දෙනාම මේ අයව දන්නවා. ඔවුන්ගෙන් හත් දෙනෙකුගේම පවුල් අද ඉතාම අසරණ තත්වයට පත්වෙලා තිබෙන්නේ.

ඔවුන් කෑම කන්නේ වේලක් හැර වේලක්. මේ නිසා මම යෝජනා කරනවා මෙතන සිටින සියළු දෙනාටම මසකට

රුපියල් 800 ක මුදලක් මෙම පවුල් වෙනුවෙන් පරිත්‍යාග කරන්න කියල.

මම හොඳාකාරවම දන්නවා මේ පිරිස මේ උතුම් කාර්යයට ඉතා ප්‍රීතියෙන් සහභාගී වන බව".

හාමුදුරුවෝ තම අතේ වූ ලොකු අභ්‍යාස පොතක් පෙන්වමින් "මම මේ පොතේ රූල් ගහල පිළිවෙලට තියෙනවා

ඔබලාගේ නම් සහ ලිපිනය ලියන්න. එහි අංක එකට ඇත්තේ මගේ නමයි. අංක දෙකට ඇත්තේ අපේ ගුරු හාමුදුරුවන්ගේ නමයි (මට ලිපිය එවූ ස්වාමින්වහන්සේ).

පන්සලෙන් මේ සත් කටයුත්තට රුපියල් 1600 ලැබෙනවා. දැන් ඔබතුමන්ලා එක එක්කෙනා ඇවිත් නම,

ලිපිනය සහ ටෙලිෆෝන් අංකය ලියා යන්න. මාසේ අන්තිමට ගම වටේට ඇවිදලා මුදල් එකතු කරන කාර්ය මම භාර ගන්නම්. සියලුම මුදල් නිවැරදි පිළිවෙලට ගිණුම් ගත කරන්නම්".

හාමුදුරුවෝ කථාව අවසන් කොට ඒ මේ අත ඇඹරෙමින් වේදිකාවේ සිටි

ප්‍රධාන සංවිධායක දේපල වෙත ගොස් අතෙහි තිබු පොත පිරිනැමුවෝය.

"හාමුදුරුවනේ මම මේක ගැන පොඩ්ඩක් හාමිනේගෙනුත් අහලම

ලියන්නම්" ප්‍රධාන සංවිධායක ගොත ගසන්න විය.

"එහෙමයි හාමුදුරුවනේ, මමත් මේ වැඩේට නම් කැමතියි, ඒත් ඉතින්

ගෙදරිනුත් අහලම පන්සල පැත්තේ එන්නම්කෝ" මේ අනෙත් සංවිධායකයාය.

"හා හොදයි උපාසක මහත්තයෝ.." ස්වාමින්වහන්සේ සභාව දෙසට

හැරෙන විට අන්තිම ජාති මාමකයාද පිට්ටනියෙන් පිට වෙනු දක්නට ලැබුණි.

ජාති මාමකයන්ගෙන් "හුම්" සද්දයක් නැත. පන්සලේ දානේ වේලද නොවැරදීම ලැබේ.

Chandima gomes -

http://chandimagomes.blogspot.com/

[QUOTE="Lira, post: 23310419, member: 517186"] [SIZE=4]මට මේ කථාව ලියා එව්වේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි[/SIZE] [SIZE=4]පාසැල් ගුරු සේවයේද නියුතු ස්වාමින්වහන්සේ නමකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] පවුල් 350 ක් පමණ පදිංචි මෙම ගමේ සිංහල බෞද්ධ ජාති[/SIZE] [SIZE=4]මාමකත්වයෙන් ඔද වැඩුණු 250 ක පමණ පිරිසක් සිටියේය. [/SIZE] [SIZE=4]සිංහල ජාතියටත් බෞද්ධ ජනතාවටත් මුස්ලිම් ආගමිකයන්ගෙන් එල්ලවිය හැකි තර්ජන පිළිබඳවත්, [/SIZE] [SIZE=4]රණවිරුවන්ට අනාගතයේ සිදුවිය හැකි අසාධාරණකම් පිළිබඳවත්, [/SIZE] [SIZE=4]විදේශ කුමන්ත්‍රණ මගින් සිංහළ ජාතිය රටෙන් තුරන් වී යාමේ අවධානම පිළිබඳවත් ඔවුන් බලවත් සේ කම්පා විය. [/SIZE] [SIZE=4]සිංහල බෞද්ධ විරෝධී බලවේගයන්ට එරෙහිව ඔවුහු රැළි, උද්ඝෝෂණ, පා ගමන්, විරෝධතා පෙළපාලි මෙන්ම යම් අවස්ථාවල කලහකාරී ප්රතිරෝධතාද සංවිධානය කළහ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ගමේ පන්සලෙන් මේ කටයුතු වලට එතරම් සහයෝගයක් නොලැබීම මේ පිරිසගේ අමනාපයට හේතුවිය. [/SIZE] [SIZE=4]ක්‍රමයෙන් වැඩි දියුණු වූ මේ නොසංසිඳීයාව පන්සලට දානය දීම වර්ජනය කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කිරීම දක්වා දියුණු විය.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇතිවන තත්වයේ බරපතළකම වටහා ගත් නායක හාමුදුරුවෝ දිනක් අනාරාධනයෙන්ම මෙම පිරිස පැවැත්වූ [/SIZE] [SIZE=4]"රට බේරාගත් රණ විරුවන් රැකගනිමු" යන තේමාව යටතේ වූ රැස්වීමක වේදිකාවට ගොඩ වුහ. පන්සලේ නායක හාමුදුරුවන් වූ බැවින් කිසිවෙකුටත් එතුමාට එරෙහිව යමක් පැවසීමට නොහැකිවිය.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෙලින්ම මයික්‍රෆෝනය වෙත ගිය ස්වාමීන්වහන්සේ ගැඹුරු හඬින් තම කථාව ඇරඹීය. [/SIZE] [LEFT][SIZE=4]පැමිණ සිටි සියල්ලන්ම මවිත කරමින් එතුමා එම රැස්වීම සංවිධානය කල සහ ඊට[/SIZE][SIZE=4] සහභාගී වන පිරිස අගයන්න විය. [/SIZE] [SIZE=4]එම සත් කාර්යයට උර දෙන හැම දෙනාටම තෙරුවන් සරණ පැතීය.[/SIZE] [/LEFT] [SIZE=4] [/SIZE][SIZE=4] "මේ උතුම් වූ ක්‍රියාවලිය අපි කතා බහෙන්, පා ගමනින්, ඔබ්බට ගෙනියන්න දැන් නියම කාලයයි. [/SIZE] [SIZE=4]මේ ගමේ ඉන්නවා යුද බිමට ගිහින් විරෝධාර විදියට සටන් කරලා, අවසානයේ අත පය අහිමි වුන සොල්දාදුවෝ අට දෙනෙක්. [/SIZE] [SIZE=4]ඔබ හැම දෙනාම මේ අයව දන්නවා. ඔවුන්ගෙන් හත් දෙනෙකුගේම පවුල් අද ඉතාම අසරණ තත්වයට පත්වෙලා තිබෙන්නේ. [/SIZE] [SIZE=4]ඔවුන් කෑම කන්නේ වේලක් හැර වේලක්. මේ නිසා මම යෝජනා කරනවා මෙතන සිටින සියළු දෙනාටම මසකට [/SIZE] [SIZE=4]රුපියල් 800 ක මුදලක් මෙම පවුල් වෙනුවෙන් පරිත්‍යාග කරන්න කියල. [/SIZE] [SIZE=4]මම හොඳාකාරවම දන්නවා මේ පිරිස මේ උතුම් කාර්යයට ඉතා ප්‍රීතියෙන් සහභාගී වන බව".[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] හාමුදුරුවෝ තම අතේ වූ ලොකු අභ්‍යාස පොතක් පෙන්වමින් "මම මේ පොතේ රූල් ගහල පිළිවෙලට තියෙනවා [/SIZE] [SIZE=4]ඔබලාගේ නම් සහ ලිපිනය ලියන්න. එහි අංක එකට ඇත්තේ මගේ නමයි. අංක දෙකට ඇත්තේ අපේ ගුරු හාමුදුරුවන්ගේ නමයි (මට ලිපිය එවූ ස්වාමින්වහන්සේ). [/SIZE] [SIZE=4]පන්සලෙන් මේ සත් කටයුත්තට රුපියල් 1600 ලැබෙනවා. දැන් ඔබතුමන්ලා එක එක්කෙනා ඇවිත් නම, [/SIZE] [SIZE=4]ලිපිනය සහ ටෙලිෆෝන් අංකය ලියා යන්න. මාසේ අන්තිමට ගම වටේට ඇවිදලා මුදල් එකතු කරන කාර්ය මම භාර ගන්නම්. සියලුම මුදල් නිවැරදි පිළිවෙලට ගිණුම් ගත කරන්නම්".[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] හාමුදුරුවෝ කථාව අවසන් කොට ඒ මේ අත ඇඹරෙමින් වේදිකාවේ සිටි[/SIZE] [SIZE=4] ප්‍රධාන සංවිධායක දේපල වෙත ගොස් අතෙහි තිබු පොත පිරිනැමුවෝය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] "හාමුදුරුවනේ මම මේක ගැන පොඩ්ඩක් හාමිනේගෙනුත් අහලම[/SIZE] [SIZE=4] ලියන්නම්" ප්‍රධාන සංවිධායක ගොත ගසන්න විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] "එහෙමයි හාමුදුරුවනේ, මමත් මේ වැඩේට නම් කැමතියි, ඒත් ඉතින්[/SIZE] [SIZE=4] ගෙදරිනුත් අහලම පන්සල පැත්තේ එන්නම්කෝ" මේ අනෙත් සංවිධායකයාය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] "හා හොදයි උපාසක මහත්තයෝ.." ස්වාමින්වහන්සේ සභාව දෙසට[/SIZE] [SIZE=4] හැරෙන විට අන්තිම ජාති මාමකයාද පිට්ටනියෙන් පිට වෙනු දක්නට ලැබුණි. [/SIZE] [SIZE=4] ජාති මාමකයන්ගෙන් "හුම්" සද්දයක් නැත. පන්සලේ දානේ වේලද නොවැරදීම ලැබේ. Chandima gomes - [URL]http://chandimagomes.blogspot.com/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom