Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක් - Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක් - Part 2

මගේ කලින් thread එක කියවපු නැති අය පහල link එකට ගිහිල්ල මුලින් ඒ thread එක කියවලා එන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1822875

හැමෝටම තව දෙයක් කියන්න ඕනේ. මම movie industry එකටවත් teledrama industry එකටවත් කලාව කියන වචනයටවත් කිසිම සම්බන්ධයක් නැහැ. එත් මම දන්නවා මගේ ඇඟේ හැංගිච්ච යමක් තියෙනවා කියල. අන්න ඒ දේ ඒ විදිහටම තමන්ගේ ඇඟේ හැංගිලා තියෙන පිරිසක් මේ Elakiri යේ වගේම අපේ රටේ තව ඕනේ තරම් ඇති. අන්න ඒ ය වෙනුවෙන් තමයි මම කතා කරන්නේ.

ඇයි අපි හැංගිලා ඉන්නේ. ඇයි මේ රටේ film හදන්න පුළුවන් එක කොට්ශටායකට විතරද? ඔය නළුවෝ කියල පට්ටම් ගහගෙන ඉන්න අයට විතරද රඟපාන්න පුළුවන්? ඇයි අපේ රටේ නැද්ද තාක්ෂනය හසුරවන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ? හොඳ පිටපත් ලියන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ නැද්ද? ඇයි අපේ රටේ නැද්ද හොඳ චිත්රපට අධ්යක්ෂකවරු? ඔය ප්රවීණයෝ කියන කොට්ටාශයට විතරද ඔය දේවල් කරන්න පුළුවන්.

සහෝදරයා සොහෝදරිය මේක තේරුම් ගන්න. මම මේ කාවවත් විවේචනය කරනවා නෙවෙයි. කාටවත් මඩ ගහනවා නෙවෙයි. අපි මේ දේ තේරුම් ගන්න ඕනේ. වෙනත් රටවල් දිහා පොඩ්ඩක් බලන්න. ඒ රටවල අපි වගේ කොල්ලෝ කෙල්ලෝ කොයි තරම් නිර්මාණශීලී දේවල් කරනවද? ඒ හැමෝම degree කරපු අයද? ඒ රටවල මනුස්සයාගේ පොත පතේ දැනුම නැති උණත් තමන්ගේ නිර්මාණශීලී හැකියාවට තැන දෙනවා. තැන දුන්නත් නොදුන්නත් ඔවුන් දන්නවා තමන්ගේ හැකියාව පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන එක. එත් අපේ රට දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. අපේ රටට මොකක්ද වෙලා තියෙන්නේ. අපි හිතන් ඉන්නේ degree එකක් නැත්නම් ඔක්කොම ඉවරයි. තමන්ගේ නිර්මාණශීලී හැකියාව ඉවරවෙන්නේ කොහොමද degree එකක් නැති උන පලියට. මම කියන්නේ නැහැ කාටවත් ඉගෙනගන්න එක නවත්වන්න කියන එක. degree එකකුත් එක්ක තමන්ගේ හැකියාවන් වර්දනය කරගන්න පුලුවන්නම් එකට තව වටිනා කමක් එකතු වෙනවා. එකේ තර්කයක් නැහැ. එත් degree නැතුව ජීවිතේ ගොඩයන්න බැහැ කියන සංකල්පයට මම එකඟ නැහැ.

මම මාවම උදාහරණයකට ගන්නම්. මම ජීවිතේ එක තැනකදී අසමත් උනා. ඒක විභාගයක් විතරයි. මම ඒ දේ හොඳින් තේරුම් ගත්තා. එත් පොඩි කාලේ ඉඳන් මගේ හීනයක් තිබුණා. මම ඒ හීනය සැබෑ කරගන්න දරපු උත්සාහය කිසි දිනක අතහැරියේ නැහැ. මම හොඳට හොයල බැලුවා. විභාග අසමත් උනත් තමන්ට නිමනශිලී හැකියාව තියෙනවනම් තමන්ට යමක් පිළිබඳව යම් දක්ෂතාවයක් තියෙනවනම් ඒ වෙනුවෙන් උදව් කරන්න ඕනෑතරම් පිරිස් මේ සමාජයේ ඉන්නවා. මම විභාග අසමත් උනයි කියල කවදාවත් මගේ උත්සාහය ඇත හැරියේ නැහැ. කොහොමහරි ඒ හීනයේ 3/4 ක දුරක් මම දැනට සාර්ථකව ඇවිල්ල තියෙනවා. ඒක නිසා ඔය degree නැතුව මොකුත් කරන්න බැහැ කියන සංකල්පය මම අමතක කරලා දාලා තියෙන්නේ.

හරි අපි අපේ කතාවට එමු ආයේ. හැංගි හොරා නැතුව මම කියන්න යන දේ කෙලින්ම අහන්නම්කො.

අපි එකතු වෙලා සිංහල සිනමාව වෙනුවෙන් යමක් කරමුද? කවුරුත් ලජ්ජා වෙන්න/බය වෙන්න ඕනේ නැහැ.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට මේවට වියදම් කරන්න සල්ලි කොහෙන්ද කියලා. මේකේ අපිට භාවිතා කරන්න වෙන්නේ "My car my petrol" සංකල්පය තමා. හිතලා බලන්න. හොඳින් හිතන කෙනාට මේදේ හොඳ පැත්තට තේරෙයි. වැරදියට හිතන කෙනාට වැරදියට තේරෙයි. කොහොම හරි කමක් නැහැ හිතල බලලා මම ඒ කියපු දේ තේරුනේ නැති අය මගෙන් අහන්න. මම කියල දෙන්නම්.

තමන්ට හැකියාව/දක්ෂතාවය තියෙනවනම් එන්න අපි එකතු වෙමු වෙනසක් කරමු. ඕගොල්ලන්ගේ වටිනා අදහසුත් එකතු කරන්න. මෙතන බැරිනම් මට PM හරි කරන්න.

[QUOTE="The Change, post: 22423925, member: 564956"] [b]A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක් - Part 2[/b] [SIZE="4"]මගේ කලින් thread එක කියවපු නැති අය පහල link එකට ගිහිල්ල මුලින් ඒ thread එක කියවලා එන්න.[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1822875"][COLOR="Red"]http://www.elakiri.com/forum/showthread.php?t=1822875[/COLOR][/URL] [SIZE="4"]හැමෝටම තව දෙයක් කියන්න ඕනේ. මම movie industry එකටවත් teledrama industry එකටවත් කලාව කියන වචනයටවත් කිසිම සම්බන්ධයක් නැහැ. එත් මම දන්නවා මගේ ඇඟේ හැංගිච්ච යමක් තියෙනවා කියල. අන්න ඒ දේ ඒ විදිහටම තමන්ගේ ඇඟේ හැංගිලා තියෙන පිරිසක් මේ Elakiri යේ වගේම අපේ රටේ තව ඕනේ තරම් ඇති. අන්න ඒ ය වෙනුවෙන් තමයි මම කතා කරන්නේ. ඇයි අපි හැංගිලා ඉන්නේ. ඇයි මේ රටේ film හදන්න පුළුවන් එක කොට්ශටායකට විතරද? ඔය නළුවෝ කියල පට්ටම් ගහගෙන ඉන්න අයට විතරද රඟපාන්න පුළුවන්? ඇයි අපේ රටේ නැද්ද තාක්ෂනය හසුරවන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ? හොඳ පිටපත් ලියන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ නැද්ද? ඇයි අපේ රටේ නැද්ද හොඳ චිත්රපට අධ්යක්ෂකවරු? ඔය ප්රවීණයෝ කියන කොට්ටාශයට විතරද ඔය දේවල් කරන්න පුළුවන්. සහෝදරයා සොහෝදරිය මේක තේරුම් ගන්න. මම මේ කාවවත් විවේචනය කරනවා නෙවෙයි. කාටවත් මඩ ගහනවා නෙවෙයි. අපි මේ දේ තේරුම් ගන්න ඕනේ. වෙනත් රටවල් දිහා පොඩ්ඩක් බලන්න. ඒ රටවල අපි වගේ කොල්ලෝ කෙල්ලෝ කොයි තරම් නිර්මාණශීලී දේවල් කරනවද? ඒ හැමෝම degree කරපු අයද? ඒ රටවල මනුස්සයාගේ පොත පතේ දැනුම නැති උණත් තමන්ගේ නිර්මාණශීලී හැකියාවට තැන දෙනවා. තැන දුන්නත් නොදුන්නත් ඔවුන් දන්නවා තමන්ගේ හැකියාව පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන එක. එත් අපේ රට දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. අපේ රටට මොකක්ද වෙලා තියෙන්නේ. අපි හිතන් ඉන්නේ degree එකක් නැත්නම් ඔක්කොම ඉවරයි. තමන්ගේ නිර්මාණශීලී හැකියාව ඉවරවෙන්නේ කොහොමද degree එකක් නැති උන පලියට. මම කියන්නේ නැහැ කාටවත් ඉගෙනගන්න එක නවත්වන්න කියන එක. degree එකකුත් එක්ක තමන්ගේ හැකියාවන් වර්දනය කරගන්න පුලුවන්නම් එකට තව වටිනා කමක් එකතු වෙනවා. එකේ තර්කයක් නැහැ. එත් degree නැතුව ජීවිතේ ගොඩයන්න බැහැ කියන සංකල්පයට මම එකඟ නැහැ. මම මාවම උදාහරණයකට ගන්නම්. මම ජීවිතේ එක තැනකදී අසමත් උනා. ඒක විභාගයක් විතරයි. මම ඒ දේ හොඳින් තේරුම් ගත්තා. එත් පොඩි කාලේ ඉඳන් මගේ හීනයක් තිබුණා. මම ඒ හීනය සැබෑ කරගන්න දරපු උත්සාහය කිසි දිනක අතහැරියේ නැහැ. මම හොඳට හොයල බැලුවා. විභාග අසමත් උනත් තමන්ට නිමනශිලී හැකියාව තියෙනවනම් තමන්ට යමක් පිළිබඳව යම් දක්ෂතාවයක් තියෙනවනම් ඒ වෙනුවෙන් උදව් කරන්න ඕනෑතරම් පිරිස් මේ සමාජයේ ඉන්නවා. මම විභාග අසමත් උනයි කියල කවදාවත් මගේ උත්සාහය ඇත හැරියේ නැහැ. කොහොමහරි ඒ හීනයේ 3/4 ක දුරක් මම දැනට සාර්ථකව ඇවිල්ල තියෙනවා. ඒක නිසා ඔය degree නැතුව මොකුත් කරන්න බැහැ කියන සංකල්පය මම අමතක කරලා දාලා තියෙන්නේ. හරි අපි අපේ කතාවට එමු ආයේ. හැංගි හොරා නැතුව මම කියන්න යන දේ කෙලින්ම අහන්නම්කො. අපි එකතු වෙලා සිංහල සිනමාව වෙනුවෙන් යමක් කරමුද? කවුරුත් ලජ්ජා වෙන්න/බය වෙන්න ඕනේ නැහැ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට මේවට වියදම් කරන්න සල්ලි කොහෙන්ද කියලා. මේකේ අපිට භාවිතා කරන්න වෙන්නේ "My car my petrol" සංකල්පය තමා. හිතලා බලන්න. හොඳින් හිතන කෙනාට මේදේ හොඳ පැත්තට තේරෙයි. වැරදියට හිතන කෙනාට වැරදියට තේරෙයි. කොහොම හරි කමක් නැහැ හිතල බලලා මම ඒ කියපු දේ තේරුනේ නැති අය මගෙන් අහන්න. මම කියල දෙන්නම්. තමන්ට හැකියාව/දක්ෂතාවය තියෙනවනම් එන්න අපි එකතු වෙමු වෙනසක් කරමු. ඕගොල්ලන්ගේ වටිනා අදහසුත් එකතු කරන්න. මෙතන බැරිනම් මට PM හරි කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom