Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක් - Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න මචං පට්ට. මම හිතන්නේ ඔයා හරි තැනට අවා. මාත් හිතන්නේ ඔන්න ඕක තමා අපේ සිනමා කර්මාන්තයේ තියෙන week point එක. මොකද ඔය ඔයා කියන විදිහට අපේ සිනමාව ඉලක්ක කරන්නේ සමාජයේ ඉන්න එක කොට්ටාශයක් නැත්නම් දෙකක්. එත් බහුතරය කියන පිරිස එකෙන් මග හැරිලා තියෙනවා. අන්න ඒ මග හැරුණු පිරිස තමා අපේ ප්‍රධාන ඉලක්කය වෙන්න ඕනේ.එකෙන් කියා වෙන්නේ නැහැ අනිත් 30% පිරිස අපි අතහරින්න ඕන කියලා. මම කියන්නේ සිනමා නිර්මාණයක් උනාම ලොකු, කුඩා, තරුණ, මහලු කියන ඕනෑම කෙනෙකුට රසවිදින්න පුළුවන් නිර්මාණයක් වෙන්න ඕනේ. අන්න එකයි අපේ වෙනස වෙන්න ඕනේ.

අනික අපේ කලා නිර්මාණ ගැන පොඩ්ඩක් හිතල බලන්න. බොහොමයක් නිර්මාණ එකකේ Bollywood copy එකක් නැත්නම් Kollywood copy එකක්. එහෙමත් නැත්නම් ඔය දෙකම කලවන් වෙච්ච එකක්. ඇයි බැරි අපේ රටටම කියලා අවේනික වෙච්ච සිනමා සංස්කෘතියක් නිර්මාණය කරන්න. මම කියන්නේ නැහැ Bollywood, Kollywood දෙකම අතහරින්න්න කියලා. හොඳ දෙයක් දැක්කොත් එක අනුකරණය නොකර අපේ දෙයක් කරගන්න අපි දැන ගන්න ඕනේ. එකට අපේ මිනිස්සුන්ට තියෙන නිර්මාණශීලී හැකියාව උපරිමයෙන් භාවිත කල යුතුයි. අන්න එතන අපි තේරුම් ගන්න ඕනේ.

පොඩ්ඩක් හිතන්න Hollywood සිනමාව ගැන. කොච්චර creative ද? බොහොමයක් නිර්මාණ වල අපි දකින්නේ අතාත්වික දේවල් වෙන්න පුළුවන් ඒත් ඒ දේවල් කොච්චර නිර්මනශීලිද? ඒ නිර්මාණ මිනිස්සුන්ගේ හදවතට වදින්නේ ඇයි? ඇතැම් නිර්මාණ කොයි තරම් සරලද බලන්න. ඒත් ඒ නිර්මාණ වලට අපි එච්චර ආස කරන්නේ ඇයි? ඇයි ඒ නිර්මාණ අපේ හිතට වදින්නේ? මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් හිතල බලන්න හොඳම කාලයයි මේ.

පොඩ්ඩක් අපේ රටේ නිර්මාණ ගැන හිතන්න. මම හිතන්නේ හොඳ නිර්මාණයක් එලියට එන්නේ 100ට එකක් වගේ. අනිත් නිර්මාණ මොනවද? Action movies කියලා මොනවද අපේ චිත්‍රපටි වල තියෙන්නේ? කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෝ දෙන්නෙක් කොට ගන්න එකනේ කරන්නේ. Horror movies කියලා මොනවද තියෙන්නේ? ඒවාට පුලුවන්ද අඩුම තරමේ එක තත්පරේකට මිනිස්සුන්ගේ හිතේ භයක් ඇති කරන්න. Comedy movies කියලා අපේ රටේ නිර්මාණය වෙන්නේ මොනවද? කිසිම හරයක් ඒවගේ තියෙනවද? ඒවාට අපේ හිතේ හාස්‍යය ඇති කරන්න පුලුවන්ද? හොඳ නිර්මාණ තියෙනවා. අර මම කිව්වා විදිහට තමා ඒවා නිර්මාණය වෙන්නේ. ඇයි අපේ සිනමාව මේ තත්වයට වැටිලා තියෙන්නේ? ඒ අපේම මිනිස්සුන්ගේ වරදින් නොවේද? ඇයි අපේ සිනමාවේ කිසිම දියුණුවක් දකින්න නැත්තේ? අපේම මිනිස්සුන්ගේ වරදින් නොවේද? ඇයි අපේ රටේ අපිට අවශ්‍ය කරන සම්පත් නැතුවද? අපිට තාක්ෂණය භාවිත කරන්න බැරි කමක් තියෙනවද? අපිට තාක්ෂණය තාම නැහැ නැහැ කියා කියා බොරු කයිවාරු ගහ ගහ හිටපු කාලේ ඇති. බැහැ කියන දේ නිකන් මවා ගත්ත දෙයක් විතරයි. අපි අපිට තියෙන සම්පත් උපරිමයෙන් භාවිත කරන්න පුලුවන්නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන වෙන්නේ අපි ඓට තියෙන දෙයින් වත් හරියට ප්‍රයෝජනයක් ගන්නේ නැති කමයි.

කියනවනම් කියන්න දේවල් ඕන තරම් තියෙනවා. මම කියපු දේවල් හරි හොඳට කියවල බලලා අදහස් දැක්වීම ඕගොල්ලන්ගේ වග කීමක්. වෙලාව තියෙන විදිහට මමත් මගේ උපරිමයෙන් මේ සඳහා කැප වෙනවා. අයෙත් මම කියන්න ඕනේ, වෙනසකට කාලය හරි.

[QUOTE="The Change, post: 22430548, member: 564956"] [SIZE="5"][COLOR="Blue"]අන්න මචං පට්ට. මම හිතන්නේ ඔයා හරි තැනට අවා. මාත් හිතන්නේ ඔන්න ඕක තමා අපේ සිනමා කර්මාන්තයේ තියෙන week point එක. මොකද ඔය ඔයා කියන විදිහට අපේ සිනමාව ඉලක්ක කරන්නේ සමාජයේ ඉන්න එක කොට්ටාශයක් නැත්නම් දෙකක්. එත් බහුතරය කියන පිරිස එකෙන් මග හැරිලා තියෙනවා. අන්න ඒ මග හැරුණු පිරිස තමා අපේ ප්‍රධාන ඉලක්කය වෙන්න ඕනේ.එකෙන් කියා වෙන්නේ නැහැ අනිත් 30% පිරිස අපි අතහරින්න ඕන කියලා. මම කියන්නේ සිනමා නිර්මාණයක් උනාම ලොකු, කුඩා, තරුණ, මහලු කියන ඕනෑම කෙනෙකුට රසවිදින්න පුළුවන් නිර්මාණයක් වෙන්න ඕනේ. අන්න එකයි අපේ වෙනස වෙන්න ඕනේ. අනික අපේ කලා නිර්මාණ ගැන පොඩ්ඩක් හිතල බලන්න. බොහොමයක් නිර්මාණ එකකේ Bollywood copy එකක් නැත්නම් Kollywood copy එකක්. එහෙමත් නැත්නම් ඔය දෙකම කලවන් වෙච්ච එකක්. ඇයි බැරි අපේ රටටම කියලා අවේනික වෙච්ච සිනමා සංස්කෘතියක් නිර්මාණය කරන්න. මම කියන්නේ නැහැ Bollywood, Kollywood දෙකම අතහරින්න්න කියලා. හොඳ දෙයක් දැක්කොත් එක අනුකරණය නොකර අපේ දෙයක් කරගන්න අපි දැන ගන්න ඕනේ. එකට අපේ මිනිස්සුන්ට තියෙන නිර්මාණශීලී හැකියාව උපරිමයෙන් භාවිත කල යුතුයි. අන්න එතන අපි තේරුම් ගන්න ඕනේ. පොඩ්ඩක් හිතන්න Hollywood සිනමාව ගැන. කොච්චර creative ද? බොහොමයක් නිර්මාණ වල අපි දකින්නේ අතාත්වික දේවල් වෙන්න පුළුවන් ඒත් ඒ දේවල් කොච්චර නිර්මනශීලිද? ඒ නිර්මාණ මිනිස්සුන්ගේ හදවතට වදින්නේ ඇයි? ඇතැම් නිර්මාණ කොයි තරම් සරලද බලන්න. ඒත් ඒ නිර්මාණ වලට අපි එච්චර ආස කරන්නේ ඇයි? ඇයි ඒ නිර්මාණ අපේ හිතට වදින්නේ? මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් හිතල බලන්න හොඳම කාලයයි මේ. පොඩ්ඩක් අපේ රටේ නිර්මාණ ගැන හිතන්න. මම හිතන්නේ හොඳ නිර්මාණයක් එලියට එන්නේ 100ට එකක් වගේ. අනිත් නිර්මාණ මොනවද? Action movies කියලා මොනවද අපේ චිත්‍රපටි වල තියෙන්නේ? කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෝ දෙන්නෙක් කොට ගන්න එකනේ කරන්නේ. Horror movies කියලා මොනවද තියෙන්නේ? ඒවාට පුලුවන්ද අඩුම තරමේ එක තත්පරේකට මිනිස්සුන්ගේ හිතේ භයක් ඇති කරන්න. Comedy movies කියලා අපේ රටේ නිර්මාණය වෙන්නේ මොනවද? කිසිම හරයක් ඒවගේ තියෙනවද? ඒවාට අපේ හිතේ හාස්‍යය ඇති කරන්න පුලුවන්ද? හොඳ නිර්මාණ තියෙනවා. අර මම කිව්වා විදිහට තමා ඒවා නිර්මාණය වෙන්නේ. ඇයි අපේ සිනමාව මේ තත්වයට වැටිලා තියෙන්නේ? ඒ අපේම මිනිස්සුන්ගේ වරදින් නොවේද? ඇයි අපේ සිනමාවේ කිසිම දියුණුවක් දකින්න නැත්තේ? අපේම මිනිස්සුන්ගේ වරදින් නොවේද? ඇයි අපේ රටේ අපිට අවශ්‍ය කරන සම්පත් නැතුවද? අපිට තාක්ෂණය භාවිත කරන්න බැරි කමක් තියෙනවද? අපිට තාක්ෂණය තාම නැහැ නැහැ කියා කියා බොරු කයිවාරු ගහ ගහ හිටපු කාලේ ඇති. බැහැ කියන දේ නිකන් මවා ගත්ත දෙයක් විතරයි. අපි අපිට තියෙන සම්පත් උපරිමයෙන් භාවිත කරන්න පුලුවන්නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන වෙන්නේ අපි ඓට තියෙන දෙයින් වත් හරියට ප්‍රයෝජනයක් ගන්නේ නැති කමයි. කියනවනම් කියන්න දේවල් ඕන තරම් තියෙනවා. මම කියපු දේවල් හරි හොඳට කියවල බලලා අදහස් දැක්වීම ඕගොල්ලන්ගේ වග කීමක්. වෙලාව තියෙන විදිහට මමත් මගේ උපරිමයෙන් මේ සඳහා කැප වෙනවා. අයෙත් මම කියන්න ඕනේ, වෙනසකට කාලය හරි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom