Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන්. අනිවා ලොකු අදහසක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම මගෙන් අහන්නේ මට හොඳ PC එකක් තියෙනවද? මට Camera තියෙනවද? මට සල්ලි තියෙනවද? හරියට මම තිනියම මට ඕනෙවට කර ගන්න වැඩක් වගේ. ඉතින් ඇයි බන් එහෙම. ඇයි මේ දේ අපිට එකතු වෙලා කණ්ඩායමක් විදිහට සාමුහික වගකීමක් අරන් කරන්න බැරි. මම උදාහරණයක් කියන්නම්.

හිතන්න අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ IT day එක/කලා උළෙලක් organize කරපු හැටි පොඩ්ඩක් හිතන්න. අපිට ඉස්කෝලෙන් සතපහක්වත් දෙනවද ඔයවගේ දෙකට වියදම් කරන්න. නැහැනේ. එහෙමයි කියලා ඔය organizing committee එක භාරව ඉන්න ගුරුතුමාට පුලුවන්ද ඔය වගේ event එකක් තනියම කරන්න. අපි හැමෝම දන්නවනේ බැහැ කියලා. ඒ වගේම දන්නවනේ අපි ඔය වෙනුවෙන් කාපු කට්ට. කොයි තරම් ලොකු group project එකක්ද කියන එක ඔයවගේ වැඩකට සහභාගී වුන අය දන්නවා ඇති. හැමෝම අතරේ වගකීම කියන දෙය බෙදිලා ගිය හැටි දන්නවා ඇති. අවශ්‍ය සම්පත් ටික හොයා ගන්න අපි කොච්චර කට්ටක් කනවද? ඒ දේවල් කෙනෙක්ට තනියම කරන්න බහ කියලත් දන්නවනේ.

අන්න ඒවගේ මේ වැඩෙත් සාමුහික වැඩක් වෙන්න ඕනේ. මම film එකක් හදමු කියලා කිව්වම කෙනෙක් හිතන්න පුළුවන් මේක මම තනියම කරන වැඩක් කියලා. අනේ එහෙම දෙයක් නැහැ. මමත් දන්නවා අපිට ප්‍රශ්න එයි. ලොකු වැඩ කොටසක් කරරන්න වෙයි. ලොකු කට්ටක් කන්න වෙයි. මොකද අපි මේකට ඕනේ කරන සම්පත් ටික හොයා ගන්න ඕනේ. ඇත්ත ඒවාට සල්ලිත් ඕනේ. මම මේ වෙලාවේ කියන්න කැමති මට කෙනෙක් කතා කල මේ ගැන. එය කිව්වා හොඳ වැඩක් කරනවානම් මේකට invest කරන්න කැමතියි කියලා. එකියන්නේ අපිට film එකට Producer කෙනෙක් ඉන්නවා. අපිට හොඳ script එකක් ඕනේ. එක තම ඊළඟ challenge එක. මගේ හිතෙත් stories කිහිපයක් තියෙනවා. මම ටිකෙන් ටික ඒ ගැන කියන්නම්.

අපි මේ ගැන කතා කරන්න වෙලාවක කොහේදී හරි එකතු වෙමු. මේ ගැන කතා කරමු. නැත්නම් මෙහෙම thread දාලා message කරලා මේවගේ වැඩක් කරන්න බැහැ. එක නිසා ඉක්මනින්ම අපි එකතු වෙමු. හැමෝටම ජය.

[QUOTE="CREATIVE Productions, post: 22455835, member: 559618"] [SIZE="5"][COLOR="Blue"]ඔව් බන්. අනිවා ලොකු අදහසක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම මගෙන් අහන්නේ මට හොඳ PC එකක් තියෙනවද? මට Camera තියෙනවද? මට සල්ලි තියෙනවද? හරියට මම තිනියම මට ඕනෙවට කර ගන්න වැඩක් වගේ. ඉතින් ඇයි බන් එහෙම. ඇයි මේ දේ අපිට එකතු වෙලා කණ්ඩායමක් විදිහට සාමුහික වගකීමක් අරන් කරන්න බැරි. මම උදාහරණයක් කියන්නම්. හිතන්න අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ IT day එක/කලා උළෙලක් organize කරපු හැටි පොඩ්ඩක් හිතන්න. අපිට ඉස්කෝලෙන් සතපහක්වත් දෙනවද ඔයවගේ දෙකට වියදම් කරන්න. නැහැනේ. එහෙමයි කියලා ඔය organizing committee එක භාරව ඉන්න ගුරුතුමාට පුලුවන්ද ඔය වගේ event එකක් තනියම කරන්න. අපි හැමෝම දන්නවනේ බැහැ කියලා. ඒ වගේම දන්නවනේ අපි ඔය වෙනුවෙන් කාපු කට්ට. කොයි තරම් ලොකු group project එකක්ද කියන එක ඔයවගේ වැඩකට සහභාගී වුන අය දන්නවා ඇති. හැමෝම අතරේ වගකීම කියන දෙය බෙදිලා ගිය හැටි දන්නවා ඇති. අවශ්‍ය සම්පත් ටික හොයා ගන්න අපි කොච්චර කට්ටක් කනවද? ඒ දේවල් කෙනෙක්ට තනියම කරන්න බහ කියලත් දන්නවනේ. අන්න ඒවගේ මේ වැඩෙත් සාමුහික වැඩක් වෙන්න ඕනේ. මම film එකක් හදමු කියලා කිව්වම කෙනෙක් හිතන්න පුළුවන් මේක මම තනියම කරන වැඩක් කියලා. අනේ එහෙම දෙයක් නැහැ. මමත් දන්නවා අපිට ප්‍රශ්න එයි. ලොකු වැඩ කොටසක් කරරන්න වෙයි. ලොකු කට්ටක් කන්න වෙයි. මොකද අපි මේකට ඕනේ කරන සම්පත් ටික හොයා ගන්න ඕනේ. ඇත්ත ඒවාට සල්ලිත් ඕනේ. මම මේ වෙලාවේ කියන්න කැමති මට කෙනෙක් කතා කල මේ ගැන. එය කිව්වා හොඳ වැඩක් කරනවානම් මේකට invest කරන්න කැමතියි කියලා. එකියන්නේ අපිට film එකට Producer කෙනෙක් ඉන්නවා. අපිට හොඳ script එකක් ඕනේ. එක තම ඊළඟ challenge එක. මගේ හිතෙත් stories කිහිපයක් තියෙනවා. මම ටිකෙන් ටික ඒ ගැන කියන්නම්. අපි මේ ගැන කතා කරන්න වෙලාවක කොහේදී හරි එකතු වෙමු. මේ ගැන කතා කරමු. නැත්නම් මෙහෙම thread දාලා message කරලා මේවගේ වැඩක් කරන්න බැහැ. එක නිසා ඉක්මනින්ම අපි එකතු වෙමු. හැමෝටම ජය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom