Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
A Silent Hero Droofy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thank you sir....

මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා පොලිසියේ දැනට සේවයේ නිරත වැඩිම ජීවිත ගණනක් බේරා දුන් පොලිස් නිලධාරියා ගැන කිව්වොත් වඩාත් නිවැරදියි. ඔහුගේ නම ඩෲෆි.

උසස් වර්ගයේ ජර්මන් ශෙෆර්ඩ් වර්ගයේ පොලිස් සුනඛයෙකුට දාව ඔහු උපදින්නේ 2012 දී. ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛයෙක් ලෙස 2013 දී සේවයට එක් කරගන්නා ඩෲෆිට විශේෂ පුහුණුවක් ලබා දෙන්නේ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා යි.

C4, dynamite, TNT, water gel, RDX, gun powder ඇතුළු පුපුරන ද්‍රව්‍ය දුර තියා හඳුනා ගැනීමට ඇති ඔහුගේ සුවිශේෂී දක්ෂතාවය නිසා ඔහුව උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයන් සඳහා යොදවා ගන්නවා. 2016 දී ජොනී බට්ටෙකුට හසු වූ ඔහුගේ එක් පාදයක් අහිමි වී බඩ යටිනුත් කොටසක් කපා ඉවත් කිරීමට සිදුවෙනවා. ඔබ දන්නවා සුනඛයින්ගේ කන් ඇසීම ඉතාමත් ප්‍රබලයි. අර බෝම්බයේ ශබ්දයෙන් ඔහුගේ කන් දෙකේම කර්ණ පටලයන් පැලී ගොස් කන් ඇසීම නැත්තටම නැති වෙනවා. ඔහු ඉමහත් වේදනාවට පත් වී මරුවා අසළටම ගොස් අනූ නවයෙන් දිවි ගලවා ගන්නවා. පාදයක් අහිමි වීම නිසා ඔහු අදටත් කොර ගසනවාට අමතරව බඩ යටින් කොටසක් ඉවත් කිරීම නිසා ඇවිදින්නේ කුදු වෙලයි.

ඩෲෆිගේ ආබාධිත තත්ත්වය අනුව සේවයෙන් විශ්‍රාම යැවිය යුතු වුවද, ඔහුගේ දක්ෂතාවයට සම කළ හැකි වෙන කිසිදු නිල සුනඛයෙකු මේ වෙන තුරු ශ්‍රී ලංකා පොලිසියේ නෑ. ඒ අනුව ස්වීඩනයෙන් ආනයනය කරන ලද විශේෂිත ප්ලාස්ටික් කකුලක් භාවිතා කරමින් යළිත් පොලිස් සේවයට එක් කර ගන්නා ඔහුව උතුරු නැගෙනහිර නොවන ප්‍රදේශ වල පුපුරන ද්‍රව්‍ය සෙවීමේ රාජකාරී සඳහා යොදවා ගන්නවා.

සිය පුදුමාකාර ඉව යොදාගනිමින්මේ වන විට ඩෲෆි විසින් සොයාගෙන ඇති බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය 364 ක්. ඒ අතුරින් ජනාකීර්ණ ප්‍රදේශ වලදී සොයාගත් බෝම්බ ප්‍රමාණය 37ක්. එනිසා බේරුණ ජීවිත ගණන පමණක් 1200 කට වැඩි බවට පොලිස් වාර්තා වල දැක්වෙනවා.

පසුගිය දා පිටකොටුවේ බෝධිය අසළ තිබී බෝම්බ බෑගයක් සහ ඩෙටනේටර් තොගයක් සොයා ගත්තේත් ඩෲෆි විසිනුයි. එනිසා ඒ අවට ජීවිත පමණක් 70 කට අධිකව බේරී ඇති බවට CCTV කැමරා මගින් ගණනය කරන ලද වාර්තාවක දැක්වෙනවා.

බොහෝ පොලිස් නිලධාරීන් ළඟ නැති සුවිශේෂී ගුණයක් ඩෲෆි ළඟ තිබෙනවා. එනම් ඩෲෆි පාරේ ගමන් කරද්දී පිටස්තරයෙක් මස් කටුවක් විසි කළත් ඔහු එය කන්නේ නෑ. ඒ ඔහු ලත් පුහුණුවේම කොටසක් ලෙසටයි. එසේ පුහුණු කොට ඇත්තේ ඩෲෆිගේ ආරක්ෂාව වෙනුවෙන්.

ඩෲෆි සමග කටයුතු කරද්දී සිදුවූ අමතක නොවන සිදුවීම ගැන විස්තර කරන සාජන් නවරත්න මහතා පැවසූයේ මෙවැන්නක්. "දවසක් ඩෲෆි සමග අප වරාය පරිශ්‍රයේ පුපුරණ ද්‍රව්‍ය සෙවූයේ ලැබුණ පොලිස් බුද්ධි තොරතුරකට අනුවයි. එක විටම කොහෙන් හෝ පාත් වුණ තවත් සුනඛයෙක් ඩෲෆිට නොනවත්වා බුරන්න පටන් ගත්තා, අපි ඌව එලෙව්වත් ඌ ගියේ නෑ. දිගටම බිරුවා. ඩෲෆිට කොතරම් පුදුමාකාර විනයක් තිබුණද කිවහොත් ඒ සුනඛයා දෙස බලන්නේවත් නැතිව ඩෲෆි සිය පුපුරන ද්‍රව්‍ය සෙවීමේ රාජකාරිය කරන් ගියා. ඔහුගේ මෙම හැසිරීම දුර්වල කමක්දෝයි සිතූ අනෙක් සුනඛයා එක් විටම ඩෲෆිව හපා කන්නට පැන්නා. සිය ප්ලාස්ටික් කකුල තිබියදී පවා වහාම ඉවතට පැන්න ඩෲෆි, අසුරු සැනින් අර සුනඛයාගේ බෙල්ල අල්ලා දෙපසට ගසා ඌව එතනම ඉවර කළා. ඉන් අනතුරුව කිසිවක් නොවුණා සේ ඉතාමත් සංසුන්ව නැවතත් පුපුරන ද්‍රව්‍ය සොයන්න පටන් ගත්තා. අපි හැමෝම පුදුමයෙන් බලා සිටියේ වුණ දේ අදහා ගන්නවත් නොහැකිවයි".

බටහිර රටවල පොලිස් සුනඛයින් වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අයුරින් ශ්‍රේණීන් හිමි වෙනවා. ඒ අනුව හරිනම් ඩෲෆි සිටිය යුත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ (Assistant Superintendent of Police) ශ්‍රේණියේ බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ ඔහුට නිසි ගෞරවය ලැබුණා ප්‍රමාණවත් ද යන සැකය ඇති වෙනවා. නමුත් පොලිස් සුනඛ අංශයේ නිලධාරීන් පවසන්නේ සුනඛයින්ට ගෞරවයෙන් ඇති ප්‍රයෝජනයක් නැති බවත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ සැප පහසුවෙන් ජීවත් වීම බවයි.

ශ්‍රී ලංකා පොලිසිය වර්ණවත් කළ මෙම නිලධාරියා වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිටිනවා. පොලිස් සුනඛ අංශයේ පළපුරුදු සාජන් වරයෙක් ඔහුව මෙහෙයවන අතර, ඔහුගේ ආරක්ෂාව ඇතුළු ආවතේව කටයුතු සඳහා සන්නද්ධ පොලිස් කොස්තාපල් වරයෙක් පැය 24 පුරා ශිෆ්ට් ක්‍රමයට යොදවා තිබෙනවා. එසේම ඩෲෆි ඇතුළු අනෙකුත් පොලිස් නිල සුනඛයින් වෙනුවෙන් පළපුරුදු වෛද්‍යවරයෙක් පොලිස් නිල සුනඛ අංශයේ සිටිනවා.

රාජකාරී සඳහා ඩෲෆිව රැගෙන යාමට පැමිණෙන සාජන්වරයා ඩෲෆි ට කර පටිය පැළඳවීමට පළමුව ඩෲෆි ඉදිරියේ සීරුවෙන් සිට සැලියුට් එක ගැසීම පොලිස් නිල සුනඛ අංශයේ නිලධාරීන්ට සාමාන්‍ය දර්ශනයක්. ඒ ඔහු අතින් බේරුණ මිනිස් ජීවිත වෙනුවෙන් අපේ රටේ ඉන්න පුදුමාකාර මිනිස්සු කළ ගුණ දක්වන විදිහ කිව්වොත් වඩාත් නිවැරදියි. පොලිස්පති යද්දී පාරේ අයිනට නොවන උසස් පොලිස් නිලධාරීන්, ඩෲෆි යද්දී අයිනට වී ඔහුට ඉඩ දෙන්නේ ඔහුට ඇති බය නිසාද නැතහොත් ගෞරවය නිසාදැයි හරියටම කීමට නොහැකියි.

ඩෲෆිට දැන් වයස අවුරුදු 7 ක්. ජර්මන් ශෙෆර්ඩ් වර්ගයේ සුනඛයෙක් වසර 9-13 අතර කාලයක් ජීවත් වෙන බවයි පැවසෙන්නේ. ඒ අනුව තවත් වසර කිහිපයක් ඔහු අප රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කරනු ඇතැයි අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා.

[QUOTE="Pixel Art, post: 24418179, member: 465331"] Thank you sir....:love::yes: [SIZE="5"][B]මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා පොලිසියේ දැනට සේවයේ නිරත වැඩිම ජීවිත ගණනක් බේරා දුන් පොලිස් නිලධාරියා ගැන කිව්වොත් වඩාත් නිවැරදියි. ඔහුගේ නම ඩෲෆි. උසස් වර්ගයේ ජර්මන් ශෙෆර්ඩ් වර්ගයේ පොලිස් සුනඛයෙකුට දාව ඔහු උපදින්නේ 2012 දී. ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛයෙක් ලෙස 2013 දී සේවයට එක් කරගන්නා ඩෲෆිට විශේෂ පුහුණුවක් ලබා දෙන්නේ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා යි. C4, dynamite, TNT, water gel, RDX, gun powder ඇතුළු පුපුරන ද්‍රව්‍ය දුර තියා හඳුනා ගැනීමට ඇති ඔහුගේ සුවිශේෂී දක්ෂතාවය නිසා ඔහුව උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයන් සඳහා යොදවා ගන්නවා. 2016 දී ජොනී බට්ටෙකුට හසු වූ ඔහුගේ එක් පාදයක් අහිමි වී බඩ යටිනුත් කොටසක් කපා ඉවත් කිරීමට සිදුවෙනවා. ඔබ දන්නවා සුනඛයින්ගේ කන් ඇසීම ඉතාමත් ප්‍රබලයි. අර බෝම්බයේ ශබ්දයෙන් ඔහුගේ කන් දෙකේම කර්ණ පටලයන් පැලී ගොස් කන් ඇසීම නැත්තටම නැති වෙනවා. ඔහු ඉමහත් වේදනාවට පත් වී මරුවා අසළටම ගොස් අනූ නවයෙන් දිවි ගලවා ගන්නවා. පාදයක් අහිමි වීම නිසා ඔහු අදටත් කොර ගසනවාට අමතරව බඩ යටින් කොටසක් ඉවත් කිරීම නිසා ඇවිදින්නේ කුදු වෙලයි. ඩෲෆිගේ ආබාධිත තත්ත්වය අනුව සේවයෙන් විශ්‍රාම යැවිය යුතු වුවද, ඔහුගේ දක්ෂතාවයට සම කළ හැකි වෙන කිසිදු නිල සුනඛයෙකු මේ වෙන තුරු ශ්‍රී ලංකා පොලිසියේ නෑ. ඒ අනුව ස්වීඩනයෙන් ආනයනය කරන ලද විශේෂිත ප්ලාස්ටික් කකුලක් භාවිතා කරමින් යළිත් පොලිස් සේවයට එක් කර ගන්නා ඔහුව උතුරු නැගෙනහිර නොවන ප්‍රදේශ වල පුපුරන ද්‍රව්‍ය සෙවීමේ රාජකාරී සඳහා යොදවා ගන්නවා. සිය පුදුමාකාර ඉව යොදාගනිමින්මේ වන විට ඩෲෆි විසින් සොයාගෙන ඇති බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය 364 ක්. ඒ අතුරින් ජනාකීර්ණ ප්‍රදේශ වලදී සොයාගත් බෝම්බ ප්‍රමාණය 37ක්. එනිසා බේරුණ ජීවිත ගණන පමණක් 1200 කට වැඩි බවට පොලිස් වාර්තා වල දැක්වෙනවා. පසුගිය දා පිටකොටුවේ බෝධිය අසළ තිබී බෝම්බ බෑගයක් සහ ඩෙටනේටර් තොගයක් සොයා ගත්තේත් ඩෲෆි විසිනුයි. එනිසා ඒ අවට ජීවිත පමණක් 70 කට අධිකව බේරී ඇති බවට CCTV කැමරා මගින් ගණනය කරන ලද වාර්තාවක දැක්වෙනවා. බොහෝ පොලිස් නිලධාරීන් ළඟ නැති සුවිශේෂී ගුණයක් ඩෲෆි ළඟ තිබෙනවා. එනම් ඩෲෆි පාරේ ගමන් කරද්දී පිටස්තරයෙක් මස් කටුවක් විසි කළත් ඔහු එය කන්නේ නෑ. ඒ ඔහු ලත් පුහුණුවේම කොටසක් ලෙසටයි. එසේ පුහුණු කොට ඇත්තේ ඩෲෆිගේ ආරක්ෂාව වෙනුවෙන්. ඩෲෆි සමග කටයුතු කරද්දී සිදුවූ අමතක නොවන සිදුවීම ගැන විස්තර කරන සාජන් නවරත්න මහතා පැවසූයේ මෙවැන්නක්. "දවසක් ඩෲෆි සමග අප වරාය පරිශ්‍රයේ පුපුරණ ද්‍රව්‍ය සෙවූයේ ලැබුණ පොලිස් බුද්ධි තොරතුරකට අනුවයි. එක විටම කොහෙන් හෝ පාත් වුණ තවත් සුනඛයෙක් ඩෲෆිට නොනවත්වා බුරන්න පටන් ගත්තා, අපි ඌව එලෙව්වත් ඌ ගියේ නෑ. දිගටම බිරුවා. ඩෲෆිට කොතරම් පුදුමාකාර විනයක් තිබුණද කිවහොත් ඒ සුනඛයා දෙස බලන්නේවත් නැතිව ඩෲෆි සිය පුපුරන ද්‍රව්‍ය සෙවීමේ රාජකාරිය කරන් ගියා. ඔහුගේ මෙම හැසිරීම දුර්වල කමක්දෝයි සිතූ අනෙක් සුනඛයා එක් විටම ඩෲෆිව හපා කන්නට පැන්නා. සිය ප්ලාස්ටික් කකුල තිබියදී පවා වහාම ඉවතට පැන්න ඩෲෆි, අසුරු සැනින් අර සුනඛයාගේ බෙල්ල අල්ලා දෙපසට ගසා ඌව එතනම ඉවර කළා. ඉන් අනතුරුව කිසිවක් නොවුණා සේ ඉතාමත් සංසුන්ව නැවතත් පුපුරන ද්‍රව්‍ය සොයන්න පටන් ගත්තා. අපි හැමෝම පුදුමයෙන් බලා සිටියේ වුණ දේ අදහා ගන්නවත් නොහැකිවයි". බටහිර රටවල පොලිස් සුනඛයින් වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අයුරින් ශ්‍රේණීන් හිමි වෙනවා. ඒ අනුව හරිනම් ඩෲෆි සිටිය යුත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ (Assistant Superintendent of Police) ශ්‍රේණියේ බවයි පැවසෙන්නේ. ශ්‍රී ලංකාව තුළ ඔහුට නිසි ගෞරවය ලැබුණා ප්‍රමාණවත් ද යන සැකය ඇති වෙනවා. නමුත් පොලිස් සුනඛ අංශයේ නිලධාරීන් පවසන්නේ සුනඛයින්ට ගෞරවයෙන් ඇති ප්‍රයෝජනයක් නැති බවත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ සැප පහසුවෙන් ජීවත් වීම බවයි. ශ්‍රී ලංකා පොලිසිය වර්ණවත් කළ මෙම නිලධාරියා වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිටිනවා. පොලිස් සුනඛ අංශයේ පළපුරුදු සාජන් වරයෙක් ඔහුව මෙහෙයවන අතර, ඔහුගේ ආරක්ෂාව ඇතුළු ආවතේව කටයුතු සඳහා සන්නද්ධ පොලිස් කොස්තාපල් වරයෙක් පැය 24 පුරා ශිෆ්ට් ක්‍රමයට යොදවා තිබෙනවා. එසේම ඩෲෆි ඇතුළු අනෙකුත් පොලිස් නිල සුනඛයින් වෙනුවෙන් පළපුරුදු වෛද්‍යවරයෙක් පොලිස් නිල සුනඛ අංශයේ සිටිනවා. රාජකාරී සඳහා ඩෲෆිව රැගෙන යාමට පැමිණෙන සාජන්වරයා ඩෲෆි ට කර පටිය පැළඳවීමට පළමුව ඩෲෆි ඉදිරියේ සීරුවෙන් සිට සැලියුට් එක ගැසීම පොලිස් නිල සුනඛ අංශයේ නිලධාරීන්ට සාමාන්‍ය දර්ශනයක්. ඒ ඔහු අතින් බේරුණ මිනිස් ජීවිත වෙනුවෙන් අපේ රටේ ඉන්න පුදුමාකාර මිනිස්සු කළ ගුණ දක්වන විදිහ කිව්වොත් වඩාත් නිවැරදියි. පොලිස්පති යද්දී පාරේ අයිනට නොවන උසස් පොලිස් නිලධාරීන්, ඩෲෆි යද්දී අයිනට වී ඔහුට ඉඩ දෙන්නේ ඔහුට ඇති බය නිසාද නැතහොත් ගෞරවය නිසාදැයි හරියටම කීමට නොහැකියි. ඩෲෆිට දැන් වයස අවුරුදු 7 ක්. ජර්මන් ශෙෆර්ඩ් වර්ගයේ සුනඛයෙක් වසර 9-13 අතර කාලයක් ජීවත් වෙන බවයි පැවසෙන්නේ. ඒ අනුව තවත් වසර කිහිපයක් ඔහු අප රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කරනු ඇතැයි අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා.[/B][/SIZE] [IMG]https://i.ibb.co/mDyTTvg/59285663-10215161940094086-3256092394466050048-n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom