Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A Ticket to Visit Mum
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඩුනා බන්....අනික් රට ඉන්න හුගාක් අය අව්රුද්දක් දෙකක් තුනක් ඉදලා ගෙදර යන්නේ. මම සීමිත මාස ගනන් ඇතුලත යන්න තරම් වාසනාවන්තයි. මාස ගනනක් උනත් මම ලංකාවට යන දවසට එන දවසට අපේ අම්මට ඇඩෙනවා බන්. තාත්තත් නැතුව මාව මනුස්සයෙක් කරලා අම්මා මම දිහා බලලා සතුටු වෙනවා ඇති. ඒත් එයාට දැනෙන තනිකම පාලුව, අම්මයි මායි තාත්තයි හවසට කෑම උයලා අපි තුන්දෙනත් එක්ක කුස්සියටම වෙලා කාපු හැටි මතක් වෙනව ඇති. ඉස්සර අම්මට ඉන්න ලොකු ගෙයක් යන්න එන්න වාහනයක් තිබ්බේ නෑ. ඒත් අද අම්මට ඉන්න සුඛෝපබෝගී ගෙයක් යන්න එන්න ඇති තරම් වාහන හැමදෙයක්ම මම හදල දුන්නා. ඒත් ඒ මනුස්සයට හිතට දැනෙන තනිකම කොච්චරක් වෙන්න ඇද්ද කියලා මේක බලලා හිතුනා බන්. ජීවිතේ හරි පුදුමයි බන්

අපි හුග දෙනෙක්ට ප්රශ්න වලට විකල්පයක් නෑ බන්.

අපිව හරි පාරට දාන්න පුලුවන් අම්මෙක් තාත්තෙක් ලබාදුන්න අපි අසීමිතව වාසනාවන්තයි බන්

[YOUTUBE]vmrVyqdKQXg[/YOUTUBE]

[QUOTE="රත්තරං, post: 16290886, member: 391748"] [SIZE="3"][B]ඇඩුනා බන්....අනික් රට ඉන්න හුගාක් අය අව්රුද්දක් දෙකක් තුනක් ඉදලා ගෙදර යන්නේ. මම සීමිත මාස ගනන් ඇතුලත යන්න තරම් වාසනාවන්තයි. මාස ගනනක් උනත් මම ලංකාවට යන දවසට එන දවසට අපේ අම්මට ඇඩෙනවා බන්. තාත්තත් නැතුව මාව මනුස්සයෙක් කරලා අම්මා මම දිහා බලලා සතුටු වෙනවා ඇති. ඒත් එයාට දැනෙන තනිකම පාලුව, අම්මයි මායි තාත්තයි හවසට කෑම උයලා අපි තුන්දෙනත් එක්ක කුස්සියටම වෙලා කාපු හැටි මතක් වෙනව ඇති. ඉස්සර අම්මට ඉන්න ලොකු ගෙයක් යන්න එන්න වාහනයක් තිබ්බේ නෑ. ඒත් අද අම්මට ඉන්න සුඛෝපබෝගී ගෙයක් යන්න එන්න ඇති තරම් වාහන හැමදෙයක්ම මම හදල දුන්නා. ඒත් ඒ මනුස්සයට හිතට දැනෙන තනිකම කොච්චරක් වෙන්න ඇද්ද කියලා මේක බලලා හිතුනා බන්. ජීවිතේ හරි පුදුමයි බන් අපි හුග දෙනෙක්ට ප්රශ්න වලට විකල්පයක් නෑ බන්. අපිව හරි පාරට දාන්න පුලුවන් අම්මෙක් තාත්තෙක් ලබාදුන්න අපි අසීමිතව වාසනාවන්තයි බන් [/B][/SIZE] [YOUTUBE]vmrVyqdKQXg[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom