Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A330 Teledrama Banned
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

bohoma waradi kathawak.

kalekata issella mamath oke rassawa kala.

ehema kalayak thiyenna athi bohoma kalekata issella.. kisima Pilot kenekta hari senior kenekuta air-hostess lata balapam karanna ba.

ටිකක් අමුතු සංස්කෘතියක් තමයි. අපේ සංස්කෘතියත් එක්ක යුරෝපා සංස්කෘතියත් ටිකක් වැඩිපුර mix වෙච්ච එකයි ඔතන වෙනස..... කියන තරම් යක කළු නෑ බන්. බොහොම අතලොස්සක් ඉන්නවා වැරදි කරන.. එක උන්ගේ විනොදෙට මිසක් බලපෑමකට නෙමෙයි.

මචං එහෙම උන් ලංකාවේ නෙමෙයි ඔන රටක, ඕනෑම ආයතනයක ඉන්නවා.. කොටින්ම කිව්වොත් ඔච්චර නීති තද අරාබියේත් (Arabic women ) ඕනෑතරම් ඉන්නවා.

සල්ලි වලට වේ*කමේ යන්න තරම් අහේනියක් උන්ට නෑ බන්. සල්ලි හොයන්න ඊට වඩා ක්රම උන්ට තියනවා, ඕනේ නම්.

වෙනස තමයි, එයාලට ලැබෙන freedom එකයි mix වෙච්ච සංස්කෘතියයි. ඉතින් ගොඩක් අය අපේ ගෙවල්වල කෙල්ලන්ට වඩා එයාලට ලිමිට් නැති නිදහස දැකල, හිතන්නේ උන් වේසකමේ යනවා කියල.

ඒත් එක හරිම tired ජොබ් එකක්. හරියට කන්න, නිදාගන්න, නෑ.. පෝය,අව්රුදු,වෙසක්,නත්තල්,කියල නිවාඩු නෑ. flight take-off එකෙන් පස්සේ, landing වෙනකම්, පිස්සට හැතැක්ම නෑ වගේ, අහසේ පාවෙන tube එකක,ඉස්සරහටයි,පස්ස්ටයි, දුවන්න ඕනේ.. passenger complain එකක් අවොත් inquiry/warning/suspend/dismiss..

සමහර උන් ටිකක් ආඩම්බරයි. ඉතින් දන්නවනේ, කඩන්න බැරි උනාම මිදී තිත්තයි කියලා. Down 2 earth ඉනන අය ඕනෑතරම්. ..ඕකයි ඇත්ත. (අපේ උන්ටත් ඉතින් හිනා උනත් අහවල් එක කොරන්න යනවනේ)

flight වලට select කරන්නේ crew scheduling එකෙන්. roster එක හදන්නේ වෙනම department එකකින්. pilot ලා කිසිම සම්බන්ධයක් නෑ.

අපි අනිත් ය දිහා බලන කණ්ණාඩියේ තමා ප්රශ්නේ තියෙන්නේ. කන්නාඩියෙ පාටට තමා අපිට ලෝකේ පේන්නේ.

[QUOTE="GAC, post: 16195755, member: 224361"] [SIZE=4]bohoma waradi kathawak. kalekata issella mamath oke rassawa kala. ehema kalayak thiyenna athi bohoma kalekata issella.. kisima Pilot kenekta hari senior kenekuta air-hostess lata balapam karanna ba. ටිකක් අමුතු සංස්කෘතියක් තමයි. අපේ සංස්කෘතියත් එක්ක යුරෝපා සංස්කෘතියත් ටිකක් වැඩිපුර mix වෙච්ච එකයි ඔතන වෙනස..... කියන තරම් යක කළු නෑ බන්. බොහොම අතලොස්සක් ඉන්නවා වැරදි කරන.. එක උන්ගේ විනොදෙට මිසක් බලපෑමකට නෙමෙයි. [/SIZE] [SIZE=4][SIZE=4]මචං එහෙම උන් ලංකාවේ නෙමෙයි ඔන රටක, ඕනෑම ආයතනයක ඉන්නවා.. කොටින්ම කිව්වොත් ඔච්චර නීති තද අරාබියේත් (Arabic women ) ඕනෑතරම් ඉන්නවා. [/SIZE] සල්ලි වලට වේ*කමේ යන්න තරම් අහේනියක් උන්ට නෑ බන්. සල්ලි හොයන්න ඊට වඩා ක්රම උන්ට තියනවා, ඕනේ නම්. වෙනස තමයි, එයාලට ලැබෙන freedom එකයි mix වෙච්ච සංස්කෘතියයි. ඉතින් ගොඩක් අය අපේ ගෙවල්වල කෙල්ලන්ට වඩා එයාලට ලිමිට් නැති නිදහස දැකල, හිතන්නේ උන් වේසකමේ යනවා කියල. ඒත් එක හරිම tired ජොබ් එකක්. හරියට කන්න, නිදාගන්න, නෑ.. පෝය,අව්රුදු,වෙසක්,නත්තල්,කියල නිවාඩු නෑ. flight take-off එකෙන් පස්සේ, landing වෙනකම්, පිස්සට හැතැක්ම නෑ වගේ, අහසේ පාවෙන tube එකක,ඉස්සරහටයි,පස්ස්ටයි, දුවන්න ඕනේ.. passenger complain එකක් අවොත් inquiry/warning/suspend/dismiss.. සමහර උන් ටිකක් ආඩම්බරයි. ඉතින් දන්නවනේ, කඩන්න බැරි උනාම මිදී තිත්තයි කියලා. Down 2 earth ඉනන අය ඕනෑතරම්. ..ඕකයි ඇත්ත. (අපේ උන්ටත් ඉතින් හිනා උනත් අහවල් එක කොරන්න යනවනේ) flight වලට select කරන්නේ crew scheduling එකෙන්. roster එක හදන්නේ වෙනම department එකකින්. pilot ලා කිසිම සම්බන්ධයක් නෑ. අපි අනිත් ය දිහා බලන කණ්ණාඩියේ තමා ප්රශ්නේ තියෙන්නේ. කන්නාඩියෙ පාටට තමා අපිට ලෝකේ පේන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom