Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
A380 New Sri Lankan Airlines
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි බන් උඹල ඔක්කොම කෑගහන්නෙ..හරියට A380ට කටුණායකට හෙට ඉඳලා land කරනවා වගේ නෙ බන්z...

උන් පර්මිෂන් ගත්තේ Emergancy Landing & Medical alternative Airport විතරයි..

ඒ කියන්නෙ හදිසි ගොඩ බැස්වීමේ ස්ථානයක් විතරයි..යාන්ත්‍රික දෝශයකදි හරි ගුවන් මගියෙකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාරයකට විතරයි....

"Airport and Aviation Services (Sri Lanka) Limited, the Air Navigation Service Provider has given the green light for Emirates Airlines Airbus A380 (Super Jumbo) aircraft which operates four flights per day between Dubai and Sydney through the Flight Information Region of Sri Lanka to use the Bandaranaike International Airport as an Emergency/Medical alternative, effective from tomorrow. Aviation analysts said that this is a rare honour for a country such as Sri Lanka which has one international airport.

සාමාන්‍යයෙන් දිගු ගමන් වාර තියෙන ගුවන්යානා වලට මෙහෙම අතර මැද තියෙන රටකින් හදිස්සි ගොඩබැස්සවීම් කරන්න අවසර ගන්නවා..මේකත් ඒවගෙ අවස්ථාවක් විතරයි..අපේ ගුවන්තොටුපොලේ A380ක් ගොඩබාන්නත්..නවත්වා තැබීමටත් peer පහසුකම් තියෙනව...

අපේ Srilankan Airlines දිගු ගුවන් වාර වලදිත් එ කියන්නෙ කොළඹ - ලන්ඩන්....කොළඹ - පැරිස්...ආදි ගුවන් වාර වලදිත් ඩුබායි ගුවන්තොටුපල අපේ හදිසි ගොඩබැස්වීම් මධ්‍යස්ථානය විදියට ක්‍රියාකරනවා..

Sunday Oberver එක නිකන් මේක දාල තියෙන්නෙ හෙට ඉඳගෙන A380 ලෑන්ඩ් කරනව වගේ.... මිනිස්සු නොමග යවන්න පුදුම උත්සාහයක් මේ ආණ්ඩුවේ ගොන් පත්තර වලින් දෙන්නෙ...

[QUOTE="NanuNana, post: 8449544, member: 264764"] [SIZE=5]ඇයි බන් උඹල ඔක්කොම කෑගහන්නෙ..හරියට A380ට කටුණායකට හෙට ඉඳලා land කරනවා වගේ නෙ බන්z... උන් පර්මිෂන් ගත්තේ Emergancy Landing & Medical alternative Airport විතරයි.. ඒ කියන්නෙ හදිසි ගොඩ බැස්වීමේ ස්ථානයක් විතරයි..යාන්ත්‍රික දෝශයකදි හරි ගුවන් මගියෙකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාරයකට විතරයි.... "[/SIZE]Airport and Aviation Services (Sri Lanka) Limited, the Air Navigation Service Provider has given the green light for Emirates Airlines Airbus A380 (Super Jumbo) aircraft which operates four flights per day between Dubai and Sydney through the Flight Information Region of Sri Lanka [B][COLOR=Red]to use th[/COLOR][/B]e [B][COLOR=Red]Bandaranaike International Airport as an Emergency/Medical alternative[/COLOR][/B], effective from tomorrow. Aviation analysts said that this is a rare honour for a country such as Sri Lanka which has one international airport. [SIZE=5] සාමාන්‍යයෙන් දිගු ගමන් වාර තියෙන ගුවන්යානා වලට මෙහෙම අතර මැද තියෙන රටකින් හදිස්සි ගොඩබැස්සවීම් කරන්න අවසර ගන්නවා..මේකත් ඒවගෙ අවස්ථාවක් විතරයි..අපේ ගුවන්තොටුපොලේ A380ක් ගොඩබාන්නත්..නවත්වා තැබීමටත් peer පහසුකම් තියෙනව... අපේ Srilankan Airlines දිගු ගුවන් වාර වලදිත් එ කියන්නෙ කොළඹ - ලන්ඩන්....කොළඹ - පැරිස්...ආදි ගුවන් වාර වලදිත් ඩුබායි ගුවන්තොටුපල අපේ හදිසි ගොඩබැස්වීම් මධ්‍යස්ථානය විදියට ක්‍රියාකරනවා.. Sunday Oberver එක නිකන් මේක දාල තියෙන්නෙ හෙට ඉඳගෙන A380 ලෑන්ඩ් කරනව වගේ.... මිනිස්සු නොමග යවන්න පුදුම උත්සාහයක් මේ ආණ්ඩුවේ ගොන් පත්තර වලින් දෙන්නෙ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom