Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
AB de Villiers 149 off 44 balls ~ TODAY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AB de Villiers 149 off 44 balls

[YOUTUBE]vfWahWvcVrU[/YOUTUBE]

බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට හිතූ හිතූ අතේ පහර දුන් දකුණු අපි‍්‍රකානු එක්දින පිලේ නායක ඒ. බී. ඩිවිලියර්ස් ජොහැන්නස්බර්ග් නුවරදී අද (18 වැනිදා) පැවැති එක්දින තරගයේදී පන්දු 16 කදී අර්ධ ශතකයත්, පන්දු 31 ක දී ශතකයත් සම්පූර්ණ කරමින් එක්දින අන්තර්ජාතික තරග වලදී වේගවත්ම අර්ධ ශතකයේත් වේගවත්ම ශතකයේත් ලෝක වාර්තා දෙකම තමන් සතුකරගත්තේය.

දකුණු අපි‍්‍රකානු පිලේ පළමු කඩල්ල ලකුණු 247 දී බිඳ වැටීමෙන් පසුව 39 වැනි ඕවරයේදී පිටියට පිවිසි ඩිවිලියර්ස්, ඉනිමේ අවසන් ඕවර 10 දී කොදෙව් පන්දු යවන්නන් ගල ග්රහයෙන් ගෙන බිම හෙළමින් හයේ පහර 16 ක් සහ හතරේ පහර 9 ක් සමගින් පන්දු 44 කදී ලකුණු 149 ක් ලබාගත්තේ කී‍්‍රඩාංගණයට රැස්ව සිටි 30,000 කට අධික නරඹන්නන් අමන්දානන්දයටත් විස්මයටත් පත්කරමිනි.

කොදෙව් පන්දු යවන්නන්ට කළ හැකිවූයේ ඩිවිලියර්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාවෙන් එපිටට යන පන්දුව දෙස බලා හිස අත්බදා ගැනීම පමණි.

කී‍්‍රඩකයකු විසින් එක්දින තරගයකදී ගැසූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ (16) ලෝක වාර්තාවද සමකළ ඩිවිලියර්ස් සහ හසිම් අම්ලා දෙදෙන එක්ව පන්දු 67 කින් ලකුණු 192 ක් උදුරාගත්හ.

වේග පන්දු යවන්නන් වේගය අඩාල කරමින් යැවූ පන්දු වලට මෙන්ම පිත්තටම ලැබුණු පන්දු වලටත් කිසිදු වෙනසකින් තොරව සංග්‍රහ කළ ඩිවිලියර්ස්, පුල්, ස්වීප්, ස්කූප්, ඩ්‍රයිව්, කට් ආදී සියලූ පහර වලින් තමන් සන්නද්ධ බව මොනවට ප්‍රදර්ශනය කළේය. ඔහු විසින් බිඳ දමල ලද්දේ නවසීලන්ත කී‍්‍රඩක කෝරි ඇන්ඩසන් විසින් පන්දු 36 කදී වාර්තා කළ ශතකයේ වාර්තාවයි.

ඞ්වේන් ස්මිත්ගේ සිවුවැනි ඕවරයෙන් ලකුණු 30 ක් උදුරාගත් ඩිවිලියර්ස්ගේ පිතිහරඹය නිසා ස්මිත්ගේ ඕවර 4 කින් ලකුණු 68 ක් දකුණු අපි‍්‍රකානුවන්ට ලැබිණ.

මෙම ඉනිමත් සමගින් මීට පෙර ඕස්ටේ්රලියාවට එරෙහිව ජොහැන්නස්බර්ග් පිටියේදීම ලකුණු 434 ක් ලබාගනිමින් තබා තිබූ තමන්ගේ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව ඉක්මවා යාමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. එහෙත් 2006 දී නෙදර්ලන්තයට එරෙහිව ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 443 ලෝක වාර්තාව ඉක්මවා යාමට දකුණු අපි‍්‍රකානුවන්ට ලකුණු 5 ක් මදිවිය.

වසර 44 ක ඉතිහාසයක් ඇති එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ එකම තරගයකදී එකම කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනකු ශතක ලබාගත් පළමු අවස්ථාවද මෙයයි. ආරම්භක පිතිකරුවන් වූ හසිම් අම්ලා සහ රිලී රොසෙව්ද මෙම තරගයේදී ශතක ලබාගත්හ.

මෙය රොසව්ගේ මංගල එක්දින ශතකය වන අතර හසිම් අම්ලාගේ 18 වැනි එක්දින ශතකයයි.

[QUOTE="hemalsilva, post: 17761738, member: 7335"] [CENTER][B][SIZE="6"][FONT="Century Gothic"]AB de Villiers 149 off 44 balls[/FONT][/SIZE][/B] [YOUTUBE]vfWahWvcVrU[/YOUTUBE] [SIZE="3"]බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට හිතූ හිතූ අතේ පහර දුන් දකුණු අපි‍්‍රකානු එක්දින පිලේ නායක ඒ. බී. ඩිවිලියර්ස් ජොහැන්නස්බර්ග් නුවරදී අද (18 වැනිදා) පැවැති එක්දින තරගයේදී පන්දු 16 කදී අර්ධ ශතකයත්, පන්දු 31 ක දී ශතකයත් සම්පූර්ණ කරමින් එක්දින අන්තර්ජාතික තරග වලදී වේගවත්ම අර්ධ ශතකයේත් වේගවත්ම ශතකයේත් ලෝක වාර්තා දෙකම තමන් සතුකරගත්තේය. දකුණු අපි‍්‍රකානු පිලේ පළමු කඩල්ල ලකුණු 247 දී බිඳ වැටීමෙන් පසුව 39 වැනි ඕවරයේදී පිටියට පිවිසි ඩිවිලියර්ස්, ඉනිමේ අවසන් ඕවර 10 දී කොදෙව් පන්දු යවන්නන් ගල ග්රහයෙන් ගෙන බිම හෙළමින් හයේ පහර 16 ක් සහ හතරේ පහර 9 ක් සමගින් පන්දු 44 කදී ලකුණු 149 ක් ලබාගත්තේ කී‍්‍රඩාංගණයට රැස්ව සිටි 30,000 කට අධික නරඹන්නන් අමන්දානන්දයටත් විස්මයටත් පත්කරමිනි. කොදෙව් පන්දු යවන්නන්ට කළ හැකිවූයේ ඩිවිලියර්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාවෙන් එපිටට යන පන්දුව දෙස බලා හිස අත්බදා ගැනීම පමණි. කී‍්‍රඩකයකු විසින් එක්දින තරගයකදී ගැසූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ (16) ලෝක වාර්තාවද සමකළ ඩිවිලියර්ස් සහ හසිම් අම්ලා දෙදෙන එක්ව පන්දු 67 කින් ලකුණු 192 ක් උදුරාගත්හ. වේග පන්දු යවන්නන් වේගය අඩාල කරමින් යැවූ පන්දු වලට මෙන්ම පිත්තටම ලැබුණු පන්දු වලටත් කිසිදු වෙනසකින් තොරව සංග්‍රහ කළ ඩිවිලියර්ස්, පුල්, ස්වීප්, ස්කූප්, ඩ්‍රයිව්, කට් ආදී සියලූ පහර වලින් තමන් සන්නද්ධ බව මොනවට ප්‍රදර්ශනය කළේය. ඔහු විසින් බිඳ දමල ලද්දේ නවසීලන්ත කී‍්‍රඩක කෝරි ඇන්ඩසන් විසින් පන්දු 36 කදී වාර්තා කළ ශතකයේ වාර්තාවයි. ඞ්වේන් ස්මිත්ගේ සිවුවැනි ඕවරයෙන් ලකුණු 30 ක් උදුරාගත් ඩිවිලියර්ස්ගේ පිතිහරඹය නිසා ස්මිත්ගේ ඕවර 4 කින් ලකුණු 68 ක් දකුණු අපි‍්‍රකානුවන්ට ලැබිණ. මෙම ඉනිමත් සමගින් මීට පෙර ඕස්ටේ්රලියාවට එරෙහිව ජොහැන්නස්බර්ග් පිටියේදීම ලකුණු 434 ක් ලබාගනිමින් තබා තිබූ තමන්ගේ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව ඉක්මවා යාමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. එහෙත් 2006 දී නෙදර්ලන්තයට එරෙහිව ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 443 ලෝක වාර්තාව ඉක්මවා යාමට දකුණු අපි‍්‍රකානුවන්ට ලකුණු 5 ක් මදිවිය. වසර 44 ක ඉතිහාසයක් ඇති එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ එකම තරගයකදී එකම කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනකු ශතක ලබාගත් පළමු අවස්ථාවද මෙයයි. ආරම්භක පිතිකරුවන් වූ හසිම් අම්ලා සහ රිලී රොසෙව්ද මෙම තරගයේදී ශතක ලබාගත්හ. මෙය රොසව්ගේ මංගල එක්දින ශතකය වන අතර හසිම් අම්ලාගේ 18 වැනි එක්දින ශතකයයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom