Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
15 minutes ago
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
18 minutes ago
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
AB MEET MR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දු-ලංකා සුහදතාව නංවන්න ජාත්‍යන්තර සිනමා උළෙල ඉවහල් වෙනවා

- අමිතාබ් භච්චන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම දෙරට අතර සිනමා කටයුතු සඳහා ඇති අවස්ථා පුළුල් කර ගැනීම සඳහා ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙල I I F A ඒ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම ඉවහල් වනු ඇතැයි සුපිරි ඉන්දීය සිනමා ශිල්පී අමිතාබ් භච්චන් මහතා කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ සන්නාම් තානාපති වරයාද Brand Ambassador වන සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් විශේෂ එක්දින සංචාරයක් සඳහා ඊයේ (20) මෙරටට පැමිණි අතර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඒ මහතාගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් ද පැවැත්විණි.

අපගේ ආදරණීය අසල්වැසියා වන ශ්‍රී ලංකාව වෙත අයිෆා I I F A අත් දැකීම ගෙන ඒමට හැකි වීම පිළිබඳ සතුටට පත් වෙනවා යැයි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල මෙරටදී පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමිතාබ් භච්චන් මහතා පැවැසීය.

ජූනි මස 03 වැනි දා සිට 05 වැනිදා දක්වා මෙම දැවැන්ත සිනමා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉන්දියානු සිනමාව ජාත්‍යන්තර ය සමග මුසු කිරීමට සහ ඉන්දියානු සිනමා අත්දැකීම් ජාත්‍යන්තරය සමග හුවමාරු කර කර ගැනීමට මෙම සිනමා උළෙල විශාල පිටිවහලක් වන බවද අමිතාබ් බච්චන් මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව කුඩා රටක් ලෙස තමා කිසි විටෙකත් නොසිතන බව පැවසූ අමිතාබ් බච්චන් මහතා ඉතාම අලංකාරවත් සහ රමණීය රටක් වන ශ්‍රී ලංකාවේ වාසය කරන්නේ ද සංග්‍රහශීලී ප්‍රියමනාප ජනතාවක් බව පැවැසීය. ඉන්දීය සංස්කෘතිය සහ ශ්‍රී ලංකා සංස්කෘතිය අතර පැවැතින සමීප සබඳතා නිසා දෙරට අතර සබඳතා ඉතාම සවිමත් අයුරින් වර්ධනය වන බව ද හේ වැඩිදුරටත් කීවේය.

ඉන්දියානු අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල මෙරට දී පැවැත්වීමට සංචාරක අමාත්‍යාංශය සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ මුදල් අමාත්‍යාංශය කටයුතු සංවිධානය කොට තිබේ. මෙවර එම සම්මාන උළෙල පැවැත්වෙන්නේ එකොළොස්වැනි (11) වරටයි.

මේ පිළිබඳ කරුණු දැත්වීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී හිටපු සංචාරක ඇමැති අචල සුරංග ජාගොඩ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් ජෝර්ජ් මයිකල්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති උපදේශක ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනි, ඉන්දියානු අන්තර්ජාතික සිනමා සම්මාන කමිටුවේ අධ්යක්ෂ සභාෂ් ජෝශප්, ශ්‍රී ලංකාවෙන් බිහි වූ රූ රැජිනක් වූ ජැකොලින් ෆර්නැන්ඩස්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්යක්ෂ දිලිප් මුදාදෙණිය යන මහත්ම මහත්මීන්ද අදහස් දැක්වූහ.

ඉන්දීය අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල මෙරටදී පැවැත්වීම පිළිබඳ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම සිනමා සම්මාන උළෙලේ සන්නම් තානාපති Brand Ambasador අමිතාබ් භච්චන් මහතා වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් තිළිණයක් පිරිනැමූ අයුරු. මෙරටින් බිහි වූ රූප රැජිනක් වූ ජැකොලින් ෆර්නැන්ඩස් මෙනවිය ද මෙහි සිටී.

dinamina.lk

[QUOTE="hemalsilva, post: 7316458, member: 7335"] [B][SIZE="3"]ඉන්දු-ලංකා සුහදතාව නංවන්න ජාත්‍යන්තර සිනමා උළෙල ඉවහල් වෙනවා - අමිතාබ් භච්චන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම දෙරට අතර සිනමා කටයුතු සඳහා ඇති අවස්ථා පුළුල් කර ගැනීම සඳහා ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙල I I F A ඒ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම ඉවහල් වනු ඇතැයි සුපිරි ඉන්දීය සිනමා ශිල්පී අමිතාබ් භච්චන් මහතා කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ සන්නාම් තානාපති වරයාද Brand Ambassador වන සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් විශේෂ එක්දින සංචාරයක් සඳහා ඊයේ (20) මෙරටට පැමිණි අතර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඒ මහතාගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් ද පැවැත්විණි. අපගේ ආදරණීය අසල්වැසියා වන ශ්‍රී ලංකාව වෙත අයිෆා I I F A අත් දැකීම ගෙන ඒමට හැකි වීම පිළිබඳ සතුටට පත් වෙනවා යැයි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල මෙරටදී පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමිතාබ් භච්චන් මහතා පැවැසීය. ජූනි මස 03 වැනි දා සිට 05 වැනිදා දක්වා මෙම දැවැන්ත සිනමා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉන්දියානු සිනමාව ජාත්‍යන්තර ය සමග මුසු කිරීමට සහ ඉන්දියානු සිනමා අත්දැකීම් ජාත්‍යන්තරය සමග හුවමාරු කර කර ගැනීමට මෙම සිනමා උළෙල විශාල පිටිවහලක් වන බවද අමිතාබ් බච්චන් මහතා පැවැසීය. ශ්‍රී ලංකාව කුඩා රටක් ලෙස තමා කිසි විටෙකත් නොසිතන බව පැවසූ අමිතාබ් බච්චන් මහතා ඉතාම අලංකාරවත් සහ රමණීය රටක් වන ශ්‍රී ලංකාවේ වාසය කරන්නේ ද සංග්‍රහශීලී ප්‍රියමනාප ජනතාවක් බව පැවැසීය. ඉන්දීය සංස්කෘතිය සහ ශ්‍රී ලංකා සංස්කෘතිය අතර පැවැතින සමීප සබඳතා නිසා දෙරට අතර සබඳතා ඉතාම සවිමත් අයුරින් වර්ධනය වන බව ද හේ වැඩිදුරටත් කීවේය. ඉන්දියානු අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල මෙරට දී පැවැත්වීමට සංචාරක අමාත්‍යාංශය සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ මුදල් අමාත්‍යාංශය කටයුතු සංවිධානය කොට තිබේ. මෙවර එම සම්මාන උළෙල පැවැත්වෙන්නේ එකොළොස්වැනි (11) වරටයි. මේ පිළිබඳ කරුණු දැත්වීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී හිටපු සංචාරක ඇමැති අචල සුරංග ජාගොඩ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් ජෝර්ජ් මයිකල්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති උපදේශක ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනි, ඉන්දියානු අන්තර්ජාතික සිනමා සම්මාන කමිටුවේ අධ්යක්ෂ සභාෂ් ජෝශප්, ශ්‍රී ලංකාවෙන් බිහි වූ රූ රැජිනක් වූ ජැකොලින් ෆර්නැන්ඩස්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්යක්ෂ දිලිප් මුදාදෙණිය යන මහත්ම මහත්මීන්ද අදහස් දැක්වූහ.[/SIZE][/B] [CENTER][IMG]http://www.dinamina.lk/2010/04/21/Amithab_Bacchan.jpg[/IMG] ඉන්දීය අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල මෙරටදී පැවැත්වීම පිළිබඳ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම සිනමා සම්මාන උළෙලේ සන්නම් තානාපති Brand Ambasador අමිතාබ් භච්චන් මහතා වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් තිළිණයක් පිරිනැමූ අයුරු. මෙරටින් බිහි වූ රූප රැජිනක් වූ ජැකොලින් ෆර්නැන්ඩස් මෙනවිය ද මෙහි සිටී.[/CENTER] dinamina.lk [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom