Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Abans iPhone වංචාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]28537963452508027[/MEDIA]

Abans PLC, Apple iPhone වංචාව- පාරිභෝගික හෙළිදරව්ව

පූර්ව දැනුම්දීම සහ නීතිමය සටහන:

මෙම හෙළිදරව්ව මහජනතාවගේ දැනගැනීම උදෙසා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම, මෙහි සඳහන් සියලුම තාක්ෂණික දෝෂ, සාක්ෂි සහ ලේඛන පිළිබඳව Abans PLC ප්‍රධාන කළමනාකාරීත්වය සහ Apple Singapore / USA ආයතන ලිඛිතව සහ නිල වශයෙන් දැනුවත් කර ඇත.

මීට අමතරව මෙය මහජනතාවට දැනුවත් කිරීමට ප්‍රථම සාධාරණ විසදුමක් හමු නොවුනහොත් සමාජගත කරන බව පැහැදිලිවම Apple ආයතනය සහ Abans ආයතනය බොහෝ කාලයකට පෙර ලිඛිතව දැනුවත් කරන ලදී.

මෙම ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට දැරූ සියලු උත්සාහයන්ගෙන් පසුව, Abans PLC- COO විසින් පැවසූ "පුළුවන් දෙයක් කරගන්න, අපි ඕනෑම දේකට ලෑස්තියි" යන ප්‍රකාශය සහ Apple ආයතනය විසින් අවසන් තීරණය නිවේදනය කිරීම හේතුවෙන්, පාරිභෝගික අයිතිවාසිකම් සහ මහජන යහපත (Public Interest) වෙනුවෙන් සත්‍ය තොරතුරු පමණක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවූ බව තහවුරු කරමි.

1. නිට්ටඹුව Abans ප්‍රදර්ශනාගාරයෙන් සිදු වූ මිලදී ගැනීම සහ තාක්ෂණික දෝෂ:

මම නිට්ටඹුව Abans ප්‍රදර්ශනාගාරයෙන් iPhone 13 උපකරණයක් Brand New Retail Unit එකක් ලෙස සම්පූර්ණ මුදල් ගෙවා මිලදී ගත්තෙමි (April 2025). Device එක issue කරන ලද්දේ ගම්පහ outlet එකෙනි. Invoice එක issue වූයේ නිට්ටඹුවෙනි. මිලදී ගත් දින සිටම එහි සාමාන්‍ය නොවන ලෙස බැටරිය බැස යාම (Abnormal Battery Drain) සහ පද්ධතිය තුළ අධික ලෙස රත් වීම් (Severe Heat Build-up) නිරන්තරයෙන් වාර්තා විය. මේ පිළිබඳව කොළඹ 07 Race Course හි පිහිටි Abans Apple Authorized Service Center වෙත දැනුම් දුන් විට, ඔවුන් පැවසූයේ දුරකථනයේ කිසිදු දෝෂයක් නොමැති බවත් සෘජුවම Apple Singapore ආයතනය ඇමතීමටත්ය. පසුව Abans හි Apple Brand Managerට තත්ත්වය තේරුම් ගත හැකි මුත් තමන්ට මේ සඳහා කිසිවක් කළ නොහැකි බව ප්‍රකාශ කළේය.

2. Apple Singapore හි මතභේදාත්මක පිළිවෙත සහ Call Recordings සාක්ෂි:

Apple Singapore හි ඇතැම් නියෝජිතයන් මෙම abnormal තාක්ෂණික දෝෂ හඳුනාගෙන තිබුණද, පසුව Apple Singapore ආයතනය මේ පිළිබඳව ඉදිරි පරීක්ෂණ පැවැත්වීම මඟහැර සිටියේය. නමුත් Apple Singapore හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමඟ පැවැති දුරකථන සංවාද පටිගත කිරීම් (Call Recordings) මගේ භාරයේ සුරක්ෂිතව පවතින අතර, Apple Singapore සමාගම වරින් වර ඔවුන්ගේ අදහස් සහ තීරණ වෙනස් කළ ආකාරය (Time-to-time opinion changes) පිළිබඳවද, මෙම iPhone 13 දුරකථනය Brand New Retail Unit එකක් ලෙස අලෙවි කිරීමට සුදුසු නොවන එකක් (Retail Ineligibility) බවටත් එම සංවාද සෘජු සාක්ෂි සපයයි (Manufactured year-2025, post manufactured unit after Apple's official discontinuation of iPhone 13). තවද Abans විසින් ඉදිරිපත් කළ Authorization Letter එකෙහි සරල ඉංග්‍රීසි භාෂාව භාවිත කර තිබීම, Apple Logo එක Blotted වී තිබීම සහ abnormal Block Letter Watermark පැවතීම නිසා එම ලේඛන අතිශය සැකකටයුතු බව Apple Singapore ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු පැහැදිලි කළේය. මීට අමතරව Apple Singapore/ USA සමාගම විසින් තහවුරු කල පරිදි Apple Devices- Brand new retail units ලෙස විකිනිය හැක්කේ Abans @ OGF සහ Abans @ CCC outlets වලින් පමණි. මෙලෙස නිට්ට්ඹුව ශාඛාවෙන්ද invoice කල නොහැක.

3. Abans ප්‍රධාන කළමනාකාරීත්වයේ ප්‍රතිචාරය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ:

සාධාරණ විසඳුමක් ලෙස මුදල් ආපසු ලබා දෙන ලෙස (Refund) ඉල්ලා සිටීමට මම Abans PLC ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) හමු වූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ පුළුවන් දෙයක් කරගන්නා ලෙසත් ඔවුන් ඕනෑම දේකට සූදානම් බවත්ය. පසුව මම එම සාකච්ඡාවේ කරුණු ඇතුළත් කර email එකක් යැවූ අතර, Abans නීති නිලධාරීවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ඔවුන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක නොයෙදෙන බවයි. එමෙන්ම කොළඹ Race Course හි Abans Apple Authorized Service Center හි කළමනාකරු ප්‍රකාශ කළේ Apple සමාගම විසින් Discontinue කළ iPhone 13 මාදිලිය ආසියානු වෙළඳපොළ සඳහා නැවත නිකුත් කළ (Relaunched) බවයි. නමුත් Apple Singapore සහ Apple USA නියෝජිතයන් විමසීමේදී තහවුරු කළේ එවැනි නැවත නිකුත් කිරීමක් කිසිසේත්ම සිදු නොකරන බවයි.

4. ගම්පහ පාරිභෝගික අධිකාරියේ පක්ෂපාතී පිළිවෙත සහ තර්ජන:

ලබා දුන් ප්‍රතිචාර හමුවේ මම ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. පැමිණිලි විභාගයේදී ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් Abans ආයතනයේ නිලධාරීන්ගේ පාර්ශ්වයට දැඩි ලෙස පක්ෂපාතීව කටයුතු කළ අතර, Abans හි නියෝජිතයන් සහ සේවා මධ්‍යස්ථාන තාක්ෂණ ශිල්පියා විසින් ගම්පහ පාරිභෝගික අධිකාරිය වෙත සත්‍ය නොවන/ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන ඉදිරිපත් කරන ලදී. මෙම ලේඛනවල සත්‍යතාව Apple සමාගමෙන් තහවුරු කරගන්නා ලෙස මම ඉල්ලා සිටි විට, CAA නිලධාරීන් පැවසූයේ Apple සමාගමෙන් විමසීමට තමන්ට කිසිදු බලයක් නොමැති බවයි. එහිදී මා පාරිභෝගික පනත පිළිබඳව පැහැදිලි කිරීමට උත්සාහ කළ විට, CAA නිලධාරීන් මගෙන් අසා සිටියේ "ඔයා CAA නිලධාරීන්ට පනත උගන්වන්නද හදන්නේ?" යනුවෙනි.

5. නීතිමය නිවේදන (LOD) සහ CAA වාර්තා ලබා ගැනීමේ අභියෝගය:

සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මම නීතිඥයෙකු මාර්ගයෙන් Abans ආයතනය වෙත නීතිමය නිවේදනයක් (Letter of Demand - LOD) යැවීමට කටයුතු කළෙමි. ඊට පිළිතුරු දෙමින් Abans ආයතනය පැවසූයේ මා අධිකරණමය ක්‍රියාමාර්ග වෙත ගියහොත් මට එරෙහිව ප්‍රති-නඩුවක් (Counter Sue) පැවරීමට තමන්ට හැකියාව ඇති බවයි. පසුව මම CAA ප්‍රධානියාගෙන් පැමිණිලි විභාගයේ වාර්තා (Inquiry Minutes) ඉල්ලා සිටි විට, ඔහු පැවසූයේ ඒවා නීතිඥයෙකු මාර්ගයෙන් ඉල්ලා සිටින ලෙසයි. Abans නිලධාරීන් විසින් සහතික කර තිබූ, ව්‍යාජ ලෙස සකස් කළ බවට සැකකෙරෙන අදාළ ලේඛන ලබා දීම වැළැක්වීමට ඔවුන් දැඩි ලෙස උත්සාහ කළහ.

6. ජාත්‍යන්තර මට්ටමේ පැමිණිලි සහ Apple USA අත්හැර දැමූ NDA යෝජනාව:

දැඩි උත්සාහයකින් පසුව මම CAA වෙතින් අදාළ ලේඛන ලබාගෙන Apple Singapore වෙත යොමු කළ අතර, කොළඹ CAA අධ්යක්ෂ ජනරාල්වරයාටද මෙම තත්ත්වය පිළිබඳව දැනුම් දුන්නෙමි. Apple Singapore හි Senior Support Agentවරයෙකු මගේ දුරකථනයේ abnormal battery health warnings පවතින බව පැහැදිලිවම පිළිගත් අතර, පසුව ඔහුද සිදුවීමෙන් මඟහැර සිටියේය. ඉන්පසුව මම Apple Executive Relations ඊ මේල් පණිවිඩ හරහ ලගා වූ අතර, Apple Singapore හි නියෝජිතවරියක් කතා කර පැවසූයේ Apple හි අවසන් තීරණය ලබා දී ඇති බැවින් පුළුවන් දෙයක් කරන ලෙසයි. පසුව මම Apple USA Cupertino ප්‍රධාන කාර්යාලය වෙත ලිපි යොමු කරමින්, තාක්ෂණික ශ්වේත පත්‍රිකාවක් (Technical White Paper) ප්‍රකාශයට පත් කරන බවත්, Apple Ethics Point සහ USA Federal Trade Commission (FTC) වෙත පැමිණිලි කරන බවත් දැනුම් දුන්නෙමි. මෙසේ පැමිණිලි කිරීමෙන් පසුව, හදිසියේම Apple Singapore හි Senior Executive නියෝජිතවරිය නැවත මා හා සම්බන්ධ වී, දුරකථනයේ මුල් වටිනාකම Refund කිරීම සඳහා NDA එකකට අත්සන් කරන ලෙස දැනුම් දුන්නාය. එහිදී ඔවුන්ගේ වාසිය සඳහා NDA එකෙහි දිනය පසුගිය දිනයකට (Backdating) යොදා තිබුණි. මෙම NDA අත්සන් කිරීමට යෝජනා කරන ලද්දේ මම දිගින් දිගටම Apple USA සහ Singapore සමාගම් වලට මේ සිදුවී අති ක්‍රියාවල බරපතලකම පැහැදිලි කල විටදී සහ මා සතුව තිබූ සාක්ශි මත පදනම්ව Apple Global Warranty Period එක පසුවී මාස 2ක් ගතවුනු අවස්තාවේදී වීමද විශේෂිතය.

පාරිභෝගිකයා ලෙස මගේ ආරක්ෂාව උදෙසා සුදුසු Safe Clauses ඇතුළත් කිරීමට මම යෝජනා කළ විට, Apple සමාගම සම්පූර්ණයෙන්ම මෙම Case එක Dismiss කළ අතර, Apple Ethics Point Case එකද වසා දැමීය.

7. පාරිභෝගික ජනතාවට කෙරෙන හෙළිදරව්ව:

වසර දෙකක කාලය පුරා (Apple Global Warranty සහ Abans 2 Years Warranty කාල සීමාවන් තුළ) පාරිභෝගිකයෙකු ලෙස මට විඳීමට සිදු වූ මානසික සහ මූල්‍යමය පීඩනය අතිශය බරපතල වේ. Abans PLC, Apple Singapore සහ ගම්පහ පාරිභෝගික අධිකාරිය (CAA Gampaha) යන පාර්ශ්වයන්ගේ සැබෑ ස්වරූපය සහ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරය පිළිබඳව අනෙකුත් පාරිභෝගිකයන්ගේ දැනගැනීම උදෙසා මෙම තොරතුරු ප්‍රකාශයට පත් කරමි. මෙම සිදුවීමට අදාළ සියලුම ලිඛිත සාක්ෂි, පරීක්ෂණ වාර්තා සහ ලේඛන පහත පෙනෙන Public Google Drive Link එක හරහා ඕනෑම අයෙකුට පරීක්ෂා කළ හැක.

1. Google Drive Link:

drive.google.com/drive/mobile/folders/12Jr43bLjHvdyezU6rjmKFwAziPQcjghR?fbclid=IwdGRjcAT7XjljbGNrBPqXjnBkb2YFZXh0bgNhZW0CMTEAc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHuZQtg8T3c9Sk3zL655XEo37qVPRUCe-v7kQnFsPZNBsl8nai0ah1sgp-RxH_aem_xFdWpO6OQNmKdSOJ88C5hA

2. Technical White Paper:

https://www.linkedin.com/pulse/technical-white-paper-public-disclosure-report-release-abeysiri-nfkbc/?lipi=urn:liage:d_flagship3_detail_base;mWy3X1nuR4m9u8x75BGpnw==

[QUOTE="lilman, post: 31573706, member: 200726"] [MEDIA=facebook]28537963452508027[/MEDIA] Abans PLC, Apple iPhone වංචාව- පාරිභෝගික හෙළිදරව්ව පූර්ව දැනුම්දීම සහ නීතිමය සටහන: මෙම හෙළිදරව්ව මහජනතාවගේ දැනගැනීම උදෙසා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම, මෙහි සඳහන් සියලුම තාක්ෂණික දෝෂ, සාක්ෂි සහ ලේඛන පිළිබඳව Abans PLC ප්‍රධාන කළමනාකාරීත්වය සහ Apple Singapore / USA ආයතන ලිඛිතව සහ නිල වශයෙන් දැනුවත් කර ඇත. මීට අමතරව මෙය මහජනතාවට දැනුවත් කිරීමට ප්‍රථම සාධාරණ විසදුමක් හමු නොවුනහොත් සමාජගත කරන බව පැහැදිලිවම Apple ආයතනය සහ Abans ආයතනය බොහෝ කාලයකට පෙර ලිඛිතව දැනුවත් කරන ලදී. මෙම ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට දැරූ සියලු උත්සාහයන්ගෙන් පසුව, Abans PLC- COO විසින් පැවසූ "පුළුවන් දෙයක් කරගන්න, අපි ඕනෑම දේකට ලෑස්තියි" යන ප්‍රකාශය සහ Apple ආයතනය විසින් අවසන් තීරණය නිවේදනය කිරීම හේතුවෙන්, පාරිභෝගික අයිතිවාසිකම් සහ මහජන යහපත (Public Interest) වෙනුවෙන් සත්‍ය තොරතුරු පමණක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවූ බව තහවුරු කරමි. 1. නිට්ටඹුව Abans ප්‍රදර්ශනාගාරයෙන් සිදු වූ මිලදී ගැනීම සහ තාක්ෂණික දෝෂ: මම නිට්ටඹුව Abans ප්‍රදර්ශනාගාරයෙන් iPhone 13 උපකරණයක් Brand New Retail Unit එකක් ලෙස සම්පූර්ණ මුදල් ගෙවා මිලදී ගත්තෙමි (April 2025). Device එක issue කරන ලද්දේ ගම්පහ outlet එකෙනි. Invoice එක issue වූයේ නිට්ටඹුවෙනි. මිලදී ගත් දින සිටම එහි සාමාන්‍ය නොවන ලෙස බැටරිය බැස යාම (Abnormal Battery Drain) සහ පද්ධතිය තුළ අධික ලෙස රත් වීම් (Severe Heat Build-up) නිරන්තරයෙන් වාර්තා විය. මේ පිළිබඳව කොළඹ 07 Race Course හි පිහිටි Abans Apple Authorized Service Center වෙත දැනුම් දුන් විට, ඔවුන් පැවසූයේ දුරකථනයේ කිසිදු දෝෂයක් නොමැති බවත් සෘජුවම Apple Singapore ආයතනය ඇමතීමටත්ය. පසුව Abans හි Apple Brand Managerට තත්ත්වය තේරුම් ගත හැකි මුත් තමන්ට මේ සඳහා කිසිවක් කළ නොහැකි බව ප්‍රකාශ කළේය. 2. Apple Singapore හි මතභේදාත්මක පිළිවෙත සහ Call Recordings සාක්ෂි: Apple Singapore හි ඇතැම් නියෝජිතයන් මෙම abnormal තාක්ෂණික දෝෂ හඳුනාගෙන තිබුණද, පසුව Apple Singapore ආයතනය මේ පිළිබඳව ඉදිරි පරීක්ෂණ පැවැත්වීම මඟහැර සිටියේය. නමුත් Apple Singapore හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමඟ පැවැති දුරකථන සංවාද පටිගත කිරීම් (Call Recordings) මගේ භාරයේ සුරක්ෂිතව පවතින අතර, Apple Singapore සමාගම වරින් වර ඔවුන්ගේ අදහස් සහ තීරණ වෙනස් කළ ආකාරය (Time-to-time opinion changes) පිළිබඳවද, මෙම iPhone 13 දුරකථනය Brand New Retail Unit එකක් ලෙස අලෙවි කිරීමට සුදුසු නොවන එකක් (Retail Ineligibility) බවටත් එම සංවාද සෘජු සාක්ෂි සපයයි (Manufactured year-2025, post manufactured unit after Apple's official discontinuation of iPhone 13). තවද Abans විසින් ඉදිරිපත් කළ Authorization Letter එකෙහි සරල ඉංග්‍රීසි භාෂාව භාවිත කර තිබීම, Apple Logo එක Blotted වී තිබීම සහ abnormal Block Letter Watermark පැවතීම නිසා එම ලේඛන අතිශය සැකකටයුතු බව Apple Singapore ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු පැහැදිලි කළේය. මීට අමතරව Apple Singapore/ USA සමාගම විසින් තහවුරු කල පරිදි Apple Devices- Brand new retail units ලෙස විකිනිය හැක්කේ Abans @ OGF සහ Abans @ CCC outlets වලින් පමණි. මෙලෙස නිට්ට්ඹුව ශාඛාවෙන්ද invoice කල නොහැක. 3. Abans ප්‍රධාන කළමනාකාරීත්වයේ ප්‍රතිචාරය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ: සාධාරණ විසඳුමක් ලෙස මුදල් ආපසු ලබා දෙන ලෙස (Refund) ඉල්ලා සිටීමට මම Abans PLC ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) හමු වූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ පුළුවන් දෙයක් කරගන්නා ලෙසත් ඔවුන් ඕනෑම දේකට සූදානම් බවත්ය. පසුව මම එම සාකච්ඡාවේ කරුණු ඇතුළත් කර email එකක් යැවූ අතර, Abans නීති නිලධාරීවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ඔවුන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක නොයෙදෙන බවයි. එමෙන්ම කොළඹ Race Course හි Abans Apple Authorized Service Center හි කළමනාකරු ප්‍රකාශ කළේ Apple සමාගම විසින් Discontinue කළ iPhone 13 මාදිලිය ආසියානු වෙළඳපොළ සඳහා නැවත නිකුත් කළ (Relaunched) බවයි. නමුත් Apple Singapore සහ Apple USA නියෝජිතයන් විමසීමේදී තහවුරු කළේ එවැනි නැවත නිකුත් කිරීමක් කිසිසේත්ම සිදු නොකරන බවයි. 4. ගම්පහ පාරිභෝගික අධිකාරියේ පක්ෂපාතී පිළිවෙත සහ තර්ජන: ලබා දුන් ප්‍රතිචාර හමුවේ මම ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. පැමිණිලි විභාගයේදී ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් Abans ආයතනයේ නිලධාරීන්ගේ පාර්ශ්වයට දැඩි ලෙස පක්ෂපාතීව කටයුතු කළ අතර, Abans හි නියෝජිතයන් සහ සේවා මධ්‍යස්ථාන තාක්ෂණ ශිල්පියා විසින් ගම්පහ පාරිභෝගික අධිකාරිය වෙත සත්‍ය නොවන/ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන ඉදිරිපත් කරන ලදී. මෙම ලේඛනවල සත්‍යතාව Apple සමාගමෙන් තහවුරු කරගන්නා ලෙස මම ඉල්ලා සිටි විට, CAA නිලධාරීන් පැවසූයේ Apple සමාගමෙන් විමසීමට තමන්ට කිසිදු බලයක් නොමැති බවයි. එහිදී මා පාරිභෝගික පනත පිළිබඳව පැහැදිලි කිරීමට උත්සාහ කළ විට, CAA නිලධාරීන් මගෙන් අසා සිටියේ "ඔයා CAA නිලධාරීන්ට පනත උගන්වන්නද හදන්නේ?" යනුවෙනි. 5. නීතිමය නිවේදන (LOD) සහ CAA වාර්තා ලබා ගැනීමේ අභියෝගය: සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මම නීතිඥයෙකු මාර්ගයෙන් Abans ආයතනය වෙත නීතිමය නිවේදනයක් (Letter of Demand - LOD) යැවීමට කටයුතු කළෙමි. ඊට පිළිතුරු දෙමින් Abans ආයතනය පැවසූයේ මා අධිකරණමය ක්‍රියාමාර්ග වෙත ගියහොත් මට එරෙහිව ප්‍රති-නඩුවක් (Counter Sue) පැවරීමට තමන්ට හැකියාව ඇති බවයි. පසුව මම CAA ප්‍රධානියාගෙන් පැමිණිලි විභාගයේ වාර්තා (Inquiry Minutes) ඉල්ලා සිටි විට, ඔහු පැවසූයේ ඒවා නීතිඥයෙකු මාර්ගයෙන් ඉල්ලා සිටින ලෙසයි. Abans නිලධාරීන් විසින් සහතික කර තිබූ, ව්‍යාජ ලෙස සකස් කළ බවට සැකකෙරෙන අදාළ ලේඛන ලබා දීම වැළැක්වීමට ඔවුන් දැඩි ලෙස උත්සාහ කළහ. 6. ජාත්‍යන්තර මට්ටමේ පැමිණිලි සහ Apple USA අත්හැර දැමූ NDA යෝජනාව: දැඩි උත්සාහයකින් පසුව මම CAA වෙතින් අදාළ ලේඛන ලබාගෙන Apple Singapore වෙත යොමු කළ අතර, කොළඹ CAA අධ්යක්ෂ ජනරාල්වරයාටද මෙම තත්ත්වය පිළිබඳව දැනුම් දුන්නෙමි. Apple Singapore හි Senior Support Agentවරයෙකු මගේ දුරකථනයේ abnormal battery health warnings පවතින බව පැහැදිලිවම පිළිගත් අතර, පසුව ඔහුද සිදුවීමෙන් මඟහැර සිටියේය. ඉන්පසුව මම Apple Executive Relations ඊ මේල් පණිවිඩ හරහ ලගා වූ අතර, Apple Singapore හි නියෝජිතවරියක් කතා කර පැවසූයේ Apple හි අවසන් තීරණය ලබා දී ඇති බැවින් පුළුවන් දෙයක් කරන ලෙසයි. පසුව මම Apple USA Cupertino ප්‍රධාන කාර්යාලය වෙත ලිපි යොමු කරමින්, තාක්ෂණික ශ්වේත පත්‍රිකාවක් (Technical White Paper) ප්‍රකාශයට පත් කරන බවත්, Apple Ethics Point සහ USA Federal Trade Commission (FTC) වෙත පැමිණිලි කරන බවත් දැනුම් දුන්නෙමි. මෙසේ පැමිණිලි කිරීමෙන් පසුව, හදිසියේම Apple Singapore හි Senior Executive නියෝජිතවරිය නැවත මා හා සම්බන්ධ වී, දුරකථනයේ මුල් වටිනාකම Refund කිරීම සඳහා NDA එකකට අත්සන් කරන ලෙස දැනුම් දුන්නාය. එහිදී ඔවුන්ගේ වාසිය සඳහා NDA එකෙහි දිනය පසුගිය දිනයකට (Backdating) යොදා තිබුණි. මෙම NDA අත්සන් කිරීමට යෝජනා කරන ලද්දේ මම දිගින් දිගටම Apple USA සහ Singapore සමාගම් වලට මේ සිදුවී අති ක්‍රියාවල බරපතලකම පැහැදිලි කල විටදී සහ මා සතුව තිබූ සාක්ශි මත පදනම්ව Apple Global Warranty Period එක පසුවී මාස 2ක් ගතවුනු අවස්තාවේදී වීමද විශේෂිතය. පාරිභෝගිකයා ලෙස මගේ ආරක්ෂාව උදෙසා සුදුසු Safe Clauses ඇතුළත් කිරීමට මම යෝජනා කළ විට, Apple සමාගම සම්පූර්ණයෙන්ම මෙම Case එක Dismiss කළ අතර, Apple Ethics Point Case එකද වසා දැමීය. 7. පාරිභෝගික ජනතාවට කෙරෙන හෙළිදරව්ව: වසර දෙකක කාලය පුරා (Apple Global Warranty සහ Abans 2 Years Warranty කාල සීමාවන් තුළ) පාරිභෝගිකයෙකු ලෙස මට විඳීමට සිදු වූ මානසික සහ මූල්‍යමය පීඩනය අතිශය බරපතල වේ. Abans PLC, Apple Singapore සහ ගම්පහ පාරිභෝගික අධිකාරිය (CAA Gampaha) යන පාර්ශ්වයන්ගේ සැබෑ ස්වරූපය සහ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරය පිළිබඳව අනෙකුත් පාරිභෝගිකයන්ගේ දැනගැනීම උදෙසා මෙම තොරතුරු ප්‍රකාශයට පත් කරමි. මෙම සිදුවීමට අදාළ සියලුම ලිඛිත සාක්ෂි, පරීක්ෂණ වාර්තා සහ ලේඛන පහත පෙනෙන Public Google Drive Link එක හරහා ඕනෑම අයෙකුට පරීක්ෂා කළ හැක. 1. Google Drive Link: drive.google.com/drive/mobile/folders/12Jr43bLjHvdyezU6rjmKFwAziPQcjghR?fbclid=IwdGRjcAT7XjljbGNrBPqXjnBkb2YFZXh0bgNhZW0CMTEAc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHuZQtg8T3c9Sk3zL655XEo37qVPRUCe-v7kQnFsPZNBsl8nai0ah1sgp-RxH_aem_xFdWpO6OQNmKdSOJ88C5hA 2. Technical White Paper: [URL='https://www.linkedin.com/pulse/technical-white-paper-public-disclosure-report-release-abeysiri-nfkbc/?lipi=urn%3Ali%3Apage%3Ad_flagship3_detail_base%3BmWy3X1nuR4m9u8x75BGpnw%3D%3D']https://www.linkedin.com/pulse/technical-white-paper-public-disclosure-report-release-abeysiri-nfkbc/?lipi=urn:li:page:d_flagship3_detail_base;mWy3X1nuR4m9u8x75BGpnw==[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom