Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Abans LG Inverter Air Conditioner A/C power save?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරළව කිව්වොත් මේ වගේ දෙයක් ... typical air conditioner එකක් හැමතිස්සෙම වැඩකරන්නෙ fixed power output එකකින් ... room temperature එක control වෙන්නෙ compressor එක on & off වෙන විදියට ... තවත් සරළව කිව්වොත් අදාළ කාමර උෂ්ණත්වයට ළඟා වූ විට (Eg: 26 C) compressor එක off වෙලා on වෙද්දි ... හැමතිස්සෙම ඒක වැඩකරන්න අවශ්‍ය මුළු current එකම වැය වෙනව (Eg: 9000BTU consumes 700W/h) ...

inverter a/c එකක compressor එක off වෙන්නෙ නෑ ... ඒක මිලි ඇම්පියර් ගාණකින් වැඩකරල කාමර උෂ්ණත්වය පවත්වාගන්නව ... මෙතෙන්දි ඇත්තටම වෙන්නෙ compressor එකේ මෝටරය on & off වෙන්න ගියොත් වැඩිපුර විදුලියක් වැය වෙන නිසා පොඩි current එකකින් compressor දිගටම වැඩ කරන එකයි ... ඒ නිසා තමයි 50% - 60% විදුලිය ඉතිරි කරගන්න පුළුවන් වෙන්නෙ

දවසකට පැය 10ක් හෝ ඊට වැඩි කාළයක් a/c එක පාවිච්චි කරන අයට තමයි inverter air conditioners හරි යන්නෙ ... එහෙම නැති අයට ඕකෙන් බලාපොරොත්තු වෙන ප්රතිලාභ අත් වෙන්නෙ නෑ

දැනට පවතින වෙළඳ පොළ අනුව recommended brands වලට තියෙන්නෙ

1. Mitsubishi Inverter Air Conditioners - Abans

2. Panasonic Intelligent Inverter A/Cs - Softlogic

LG ගැන නම් දන්නෙ නෑ ...

[QUOTE="mldarshana, post: 12894279, member: 25657"] සරළව කිව්වොත් මේ වගේ දෙයක් ... typical air conditioner එකක් හැමතිස්සෙම වැඩකරන්නෙ fixed power output එකකින් ... room temperature එක control වෙන්නෙ compressor එක on & off වෙන විදියට ... තවත් සරළව කිව්වොත් අදාළ කාමර උෂ්ණත්වයට ළඟා වූ විට (Eg: 26 C) compressor එක off වෙලා on වෙද්දි ... හැමතිස්සෙම ඒක වැඩකරන්න අවශ්‍ය මුළු current එකම වැය වෙනව (Eg: 9000BTU consumes 700W/h) ... inverter a/c එකක compressor එක off වෙන්නෙ නෑ ... ඒක මිලි ඇම්පියර් ගාණකින් වැඩකරල කාමර උෂ්ණත්වය පවත්වාගන්නව ... මෙතෙන්දි ඇත්තටම වෙන්නෙ compressor එකේ මෝටරය on & off වෙන්න ගියොත් වැඩිපුර විදුලියක් වැය වෙන නිසා පොඩි current එකකින් compressor දිගටම වැඩ කරන එකයි ... ඒ නිසා තමයි 50% - 60% විදුලිය ඉතිරි කරගන්න පුළුවන් වෙන්නෙ දවසකට පැය 10ක් හෝ ඊට වැඩි කාළයක් a/c එක පාවිච්චි කරන අයට තමයි inverter air conditioners හරි යන්නෙ ... එහෙම නැති අයට ඕකෙන් බලාපොරොත්තු වෙන ප්රතිලාභ අත් වෙන්නෙ නෑ දැනට පවතින වෙළඳ පොළ අනුව recommended brands වලට තියෙන්නෙ 1. Mitsubishi Inverter Air Conditioners - Abans 2. Panasonic Intelligent Inverter A/Cs - Softlogic LG ගැන නම් දන්නෙ නෑ ... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom