Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Abeetha Diyani :'(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්..

හරියටම දෙයක් බලලා අදහස් ප්‍රකාශ කරන එක තමයි හොඳ...

මම උනත් මුලදි මේ කතාවට කැමති උනේ නෑ.

මොකද ගෙදර ඉන්න අය පැයක් T.V එක ළඟ..

මොකද්ද ඕකේ ඔච්චරටම බලන්න තියෙන්නේ..

මම TV එක ළඟින් යන ගොඩක් වෙලාවට දැක්කේ.එළවලු කපන එකයි උයන එකයි,ලියන භාෂාවෙන් කතා කරන එකයි.

ඒත් කුකරි වැඩසටහනක් වත් ගෙදර අය ඔච්චර උනන්දුවකින් බලන්නේ නෑ.ඒ නිසා ඇත්තටම මොකද්ද මේ කතාව කියලා බලන්න අකමැත්තෙන්ම දවස් දෙකක් බැලුවා..

උයනවට එහා යමක් තියෙන ආදර්ශයක් දෙන කතාවක් කියලා තේරුණේ..

ඒ වගේම ලියන භාෂාවෙන් ඩබ් කරන එක අපේ උන්ගේ අවුලක් කියලත් තේරෙනවා වැඩි දවසක් නොගිහින් ම..

මේ වෙද්දි ලංකාවේ පෙන්වලා තියෙන මේ හා සමාන කතා එක්ක බැලුවම වැඩිම ප්රසිද්ධියකට පත් වෙලා තියෙන්නේ මේ කතාව.

මේක ඇත්ත කතාවක් පදනම් කරගෙන නිර්මාණය උන දෙයක්.මීට කලින් ඔෂීන්,රොබින්හුඩ් කතා මාලා ඒ තැන නියෝජනය කලා..

ලංකාවේ විතරක් උන දෙයක් නෙමෙයි.

ඊටත් වඩා ඒරියා එකක් මේ හරහා කවර් කරන් තියෙනවා..

ඒත්..

අපේ උන් කෑ ගහගෙන බැන්නට ඇත්තටම මේ ඩ්‍රාමා එකට බනිනවා නම් හරි නැහැ කියනවා නම් ලංකාවේ දැන් විකාශනය වෙන අනික් ඒවා මීට සෑහෙන්න පිටිපස්සෙන් කියලත් හිතා ගන්න ඕන...

ඒ වගේම සිරසේ පෙන්වපු ප්‍රවීණා,ශාන්ති ගොඩට දාන්න බෑ..

ඒව නම් ඉලාස්ටික් වගේ (මහ ගෙදර) ඇදුන මෙලෝම රහක් නැති කතා.

ඔ-ෂීන්,ඩී ජන් ගුම් වෙනස් විදියක කතා මාලා සෙට් එකක්.සත්‍යය කතාවක් පදනම් කරගෙන නිර්මාණය උන දෙයක්.

කොහොමත් හරියට එක දිගට Episode 5ක් වත් නොබල ඩ්‍රාමා එක කියන්නම් වාලෙට හරි නෑ කියන්න එපා..

අඩුම ගානේ විකිපීඩීයා එකට වත් ගිහින් කියවලා මොකද්ද කියලා අවබෝධයක් ඇතිව කියන්න..

මේ වෙද්දි ලංකාව මේ ඩ්‍රාමා එක වවාගෙන කන්න පටන් අරන්..ටියුෂන් ක්ලාස් පෝස්ටර් වලත් දාලා,පත්තර වලත් එක ලිපියක් හරි මේ ගැන දානවා.

හොඳම වැඩේ කියන්නේ සමහර ලිපි ලියලා තියෙන කෙනාවත් හරියට මේ ගැන අවබෝධයක් නැතිව ලියලා තියෙනවා.

මොකද මේ ගැන පොඩි විස්තරයක් හරි දාලා පත්තරේ මුලට පොඩි රූපයක් හරි දාන ගානටම වැඩේ මාකටින් කරගෙන.ඒ වගේ වැඩ වලින් නම් චා වෙලා තියෙනවා..

කොහොම උනත් රූපවාහිනියේ ඩබිං වලින් නම්

හරි සාධාරණයක් කරලා නෑ..

ලියන භාෂාවෙන් මේක ඩබ් කරන්නේ ඒත් Org කොපි එකේ එහෙම සීන් එකක් නෑ...

ඒ වගේම දෙබස් සමහර ඒවා වැඩිය හිතන්නේ නැතිව වෙනස් කරලත් තියෙනවා...

පුලුවන් නම් org එකම හොයන් බලන්න...(with eng subs)

[QUOTE="Randike Mendis, post: 14389989, member: 313349"] [CENTER][SIZE=4]ඔව්.. හරියටම දෙයක් බලලා අදහස් ප්‍රකාශ කරන එක තමයි හොඳ... මම උනත් මුලදි මේ කතාවට කැමති උනේ නෑ. මොකද ගෙදර ඉන්න අය පැයක් T.V එක ළඟ.. මොකද්ද ඕකේ ඔච්චරටම බලන්න තියෙන්නේ.. මම TV එක ළඟින් යන ගොඩක් වෙලාවට දැක්කේ.එළවලු කපන එකයි උයන එකයි,ලියන භාෂාවෙන් කතා කරන එකයි. ඒත් කුකරි වැඩසටහනක් වත් ගෙදර අය ඔච්චර උනන්දුවකින් බලන්නේ නෑ.ඒ නිසා ඇත්තටම මොකද්ද මේ කතාව කියලා බලන්න අකමැත්තෙන්ම දවස් දෙකක් බැලුවා.. උයනවට එහා යමක් තියෙන ආදර්ශයක් දෙන කතාවක් කියලා තේරුණේ.. ඒ වගේම ලියන භාෂාවෙන් ඩබ් කරන එක අපේ උන්ගේ අවුලක් කියලත් තේරෙනවා වැඩි දවසක් නොගිහින් ම.. මේ වෙද්දි ලංකාවේ පෙන්වලා තියෙන මේ හා සමාන කතා එක්ක බැලුවම වැඩිම ප්රසිද්ධියකට පත් වෙලා තියෙන්නේ මේ කතාව. මේක ඇත්ත කතාවක් පදනම් කරගෙන නිර්මාණය උන දෙයක්.මීට කලින් ඔෂීන්,රොබින්හුඩ් කතා මාලා ඒ තැන නියෝජනය කලා.. ලංකාවේ විතරක් උන දෙයක් නෙමෙයි. ඊටත් වඩා ඒරියා එකක් මේ හරහා කවර් කරන් තියෙනවා.. ඒත්.. අපේ උන් කෑ ගහගෙන බැන්නට ඇත්තටම මේ ඩ්‍රාමා එකට බනිනවා නම් හරි නැහැ කියනවා නම් ලංකාවේ දැන් විකාශනය වෙන අනික් ඒවා මීට සෑහෙන්න පිටිපස්සෙන් කියලත් හිතා ගන්න ඕන... ඒ වගේම සිරසේ පෙන්වපු ප්‍රවීණා,ශාන්ති ගොඩට දාන්න බෑ.. ඒව නම් ඉලාස්ටික් වගේ (මහ ගෙදර) ඇදුන මෙලෝම රහක් නැති කතා. ඔ-ෂීන්,ඩී ජන් ගුම් වෙනස් විදියක කතා මාලා සෙට් එකක්.සත්‍යය කතාවක් පදනම් කරගෙන නිර්මාණය උන දෙයක්. කොහොමත් හරියට එක දිගට Episode 5ක් වත් නොබල ඩ්‍රාමා එක කියන්නම් වාලෙට හරි නෑ කියන්න එපා.. අඩුම ගානේ විකිපීඩීයා එකට වත් ගිහින් කියවලා මොකද්ද කියලා [SIZE=4]අවබෝධයක් ඇතිව කියන්න..[/SIZE] මේ වෙද්දි ලංකාව මේ ඩ්‍රාමා එක වවාගෙන කන්න පටන් අරන්..ටියුෂන් ක්ලාස් පෝස්ටර් වලත් දාලා,පත්තර වලත් එක ලිපියක් හරි මේ ගැන දානවා. හොඳම වැඩේ කියන්නේ සමහර ලිපි ලියලා තියෙන කෙනාවත් හරියට මේ ගැන අවබෝධයක් නැතිව ලියලා තියෙනවා. මොකද මේ ගැන පොඩි විස්තරයක් හරි දාලා පත්තරේ මුලට පොඩි රූපයක් හරි දාන ගානටම වැඩේ මාකටින් කරගෙන.ඒ වගේ වැඩ වලින් නම් චා වෙලා තියෙනවා..[/SIZE] [SIZE=4]කොහොම උනත් රූපවාහිනියේ ඩබිං වලින් නම් හරි සාධාරණයක් කරලා නෑ.. ලියන භාෂාවෙන් මේක ඩබ් කරන්නේ ඒත් Org කොපි එකේ එහෙම සීන් එකක් නෑ... ඒ වගේම දෙබස් සමහර ඒවා වැඩිය හිතන්නේ නැතිව වෙනස් කරලත් තියෙනවා... පුලුවන් නම් org එකම හොයන් බලන්න...(with eng subs)[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom