Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Yesterday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Abeetha Diyani :'(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහරවිට ලංකාවම සෑහෙන්නම අකමැති නිසා වෙන්න ඇති දකින දකින පත්තරේ මේ ගැන ලිපි දාලා...පොස්ටර් දෙනවා කියලා මාකටින් කරන්නේ..ටියුෂන් පෝස්ටර් වල හිටන් වදින්නේ...

කතාවේ වරදක් වෙන්න බෑ නේ මචෝ එහෙනම් රටවල් 46ක ඕක පෙන්වන්නේ නෑ නේ.වරද ලංකාවේ හදන වැඩසටහන් දැන් සල්ලි හොයන්නයි සෙක්ස් විකුණන්නයි නේ දඟලන්නේ..මිනිස්සුන්ගෙ රසවින්දනයකින් වැඩක් නෑ.

ටෙලි නාට්‍ය පැත්තක දාහන් බලන්න පුලුවන් විදියට මිනිස්සුන්ගෙ හිතට ලස්සනට පණිවිඩයක් දෙන්න පුලුවන් විදියේ ඇඩ් එකක් වත් හදා ගන්න බැරි ගානටම ලංකාව ගිහින්.මීට අවු 10කට කලින් තිබුන ගුණාත්මය වත් නෑ..හොඳ නිර්මාණ ආවොත් ඒවට තැන ලැබෙයි..

එහෙම නොවෙන තාක් කල් දිගටම ඔය දේ සිද්ධ වේවි.ඔය නාට්‍යය විකාශනයෙන් ලැබෙන profit එකෙන් 40% ලංකාවේ ඉන්න දුප්පත් ළමයි වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ..

ඒක කියුවම.තව කට්ටියක් කියන්න පුලුවන් එහෙම කියුවට ඇත්තටම එහෙම වෙනවද කියලා..

රූපවාහිනිය ලංකාවේ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්නේ නෑ කියලා කියන්න බෑ..දුන්න අවස්ථා වලට සාධාරණයක් මෑත කාලයෙදී උනේ නෑ..ඒකේ ප්‍රතිළුලයක් විදියට තමයි ආයෙමත් රූපවාහිනිය ඔවුන් සතු වූ පරණ වැඩසටහන් නැවත විකාශනය පටන් ගත්තේ..

හැමදාම අවුරුදු 3ක තිස්සේ ගිය දේවල් රිපීට් කරන්න බෑ..මිනිස්සු එහෙම උනාම අත අරිනවා...මෙලෝ රහක් නැති මෑතකදී ආපු බොළද නව කතා පදනම් කරන් බොඳ මීදුම් වගේ ටෙලිනාට්‍ය හැදෙන්න පටන් ගත්තේ..මිනිස්සු වෙනුවෙන් ද.

පොඩ්ඩක් අවුරුදු 10ක් පුලුවන් නම් 20ක් විතර ආපස්සට හිතලා බලහන්..

[QUOTE="Randike Mendis, post: 14391191, member: 313349"] [CENTER][SIZE=4][COLOR=Purple]සමහරවිට ලංකාවම සෑහෙන්නම අකමැති නිසා වෙන්න ඇති දකින දකින පත්තරේ මේ ගැන ලිපි දාලා...පොස්ටර් දෙනවා කියලා මාකටින් කරන්නේ..ටියුෂන් පෝස්ටර් වල හිටන් වදින්නේ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]කතාවේ වරදක් වෙන්න බෑ නේ මචෝ එහෙනම් රටවල් 46ක ඕක පෙන්වන්නේ නෑ නේ.වරද ලංකාවේ හදන වැඩසටහන් දැන් සල්ලි හොයන්නයි සෙක්ස් විකුණන්නයි නේ දඟලන්නේ..මිනිස්සුන්ගෙ රසවින්දනයකින් වැඩක් නෑ. ටෙලි නාට්‍ය පැත්තක දාහන් බලන්න පුලුවන් විදියට මිනිස්සුන්ගෙ හිතට ලස්සනට පණිවිඩයක් දෙන්න පුලුවන් විදියේ ඇඩ් එකක් වත් හදා ගන්න බැරි ගානටම ලංකාව ගිහින්.මීට අවු 10කට කලින් තිබුන ගුණාත්මය වත් නෑ..හොඳ නිර්මාණ ආවොත් ඒවට තැන ලැබෙයි.. එහෙම නොවෙන තාක් කල් දිගටම ඔය දේ සිද්ධ වේවි.ඔය නාට්‍යය විකාශනයෙන් ලැබෙන profit එකෙන් 40% ලංකාවේ ඉන්න දුප්පත් ළමයි වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ.. ඒක කියුවම.තව කට්ටියක් කියන්න පුලුවන් එහෙම කියුවට ඇත්තටම [SIZE=4]එහෙම වෙනවද කියලා..[/SIZE] රූපවාහිනිය ලංකාවේ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්නේ නෑ කියලා කියන්න බෑ..දුන්න අවස්ථා වලට සාධාරණයක් මෑත කාලයෙදී උනේ නෑ..ඒකේ ප්‍රතිළුලයක් විදියට තමයි ආයෙමත් රූපවාහිනිය ඔවුන් සතු වූ පරණ වැඩසටහන් නැවත විකාශනය පටන් ගත්තේ.. හැමදාම අවුරුදු 3ක තිස්සේ ගිය දේවල් රිපීට් කරන්න බෑ..මිනිස්සු එහෙම උනාම අත අරිනවා...මෙලෝ රහක් නැති මෑතකදී ආපු බොළද නව කතා පදනම් කරන් බොඳ මීදුම් වගේ ටෙලිනාට්‍ය හැදෙන්න පටන් ගත්තේ..මිනිස්සු වෙනුවෙන් ද. පොඩ්ඩක් අවුරුදු 10ක් පුලුවන් නම් 20ක් විතර ආපස්සට හිතලා බලහන්..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom