abortion...

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere


    අපේ රටේ ගබ්සා කිරීම නීත්‍යනුකුල නොවුනත් ගබ්සාවන් බහුල බව අපි හොදින් දන්නා කරුණක්..
    බටහිර රටවල මෙය නීත්‍යනුකුල වුනත් වැඩි දෙනෙකු ගබ්සා සදහා යොමු වන්නේ නැ, මෙයට ප්‍රධාන හේතුව ඔවුන්ට මනා දැනුවත් කිරීමක් සිදුවීම.
    අවසානයේදී ගබ්සාවකදී අසාධාරණයට වැඩිපුරම ලක්වන්නේ කුස තුල සිටින දරුවායි..සමහර අයගේ අවධානය මෙකෙරෙහි යොමු නොවන නිසා මට හිතුනා මෙතන සටහනක් තබන්න..
    කුස තුල පිළිසිඳ ගත වෙලේ සිට මනුශ්‍යයා මනුෂ්‍යයෙකු ලෙස සැලකිය යුතුය..