Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Abortion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Here is what i feel about abortion. This is from my blog.

ගබ්සාව නීතිගත කළ යුතුද?

ගබ්සාවක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ අවසන් ඔසප් දිනයේ සිට සති 28ක් දක්වා වූ ගර්භ කාලයක් තුල සිදු වන අතිශය නොමේරූ උපතකටය. මෙලෙස ගබ්සාවන සියළුම කළල එසේ වන්නේ මිය යාමෙන් අනතුරුවය.

ගබ්සාවන් සිදුවීමට බොහෝ හේතු ඇත. සංසේචිත ඩිම්බයන්ගෙන් බිහිවන යුක්තාණුව සජීවී උපතක් දක්වා වර්ධනය වන්නෙ 15% අවස්ථාවන්හීදී පමණි. ඇතිවන යුක්තාණු වලින් අති බහුතරය සති 3-4 ගර්භ කාලය තුලදී ගබ්සා වෙයි. එම කළල වල පවතින වර්ණදේහ, ජාන හෝ වෙනත් විකෘතිතා නිසා ඒව ඉක්මන් ස්වභාවික මරණයකට පත්වේ. මෙවන් විටෙකදී ගබ්සාවක් සිදු වූ බව පවා කාන්තාවට දැනෙන්නේ නැත. මන්ද ඔසප් චක්‍රයේ වෙනසක් මෙයින් සිදු නොවන බැවිනි.

ග්බ්සාවලින් සුළු ප්‍රමානයක් සති 6-28 කාලය තුල සිදු වේ. මෙවන් විටෙක, ඔසප් චක්‍රයේ බිඳීමක් සිදු වන නිසා තමන් ගර්භණී යයි අදාල කාන්තාවන් දනී. මෙවැනි ගබ්සාවන් සමහර විට කිසිම වේදනාවකින් තොරව ඉබේම සිදු වේ. නමුත් බොහෝ විට දැඩි වේදනාව හා රුධිර වහනය සිදුවේ. එබැවින් සති 6 කට පසුව සිදු වන ගබ්සාවක් වෛද්‍ය විද්‍යාත්මකව හදිසි තත්වයකි.

අප ඉහතින් සඳහන් කලේ ස්වභාවිකව සිදුවන ගබ්සාවන් ගැනය. මෙයට අමතරව කෘතිමව සිදු කරන ගබ්සාවන්ද වෙයි. "theraputic abortion" ලෙස හඳුන්වන්නේ ගර්භනී බවේ සංකූලතා ඇති වීම නිසා, මවගේ ජීවිතය බේරා ගැනීමට ඇති එකම පිළියම ගර්භණී භාවය අවසන් කිරීම වන කල්හි සිදු කරන ගබ්සාවකි. ගර්භණී බව ආශ්‍රිතව ඇති වන "Eclampsia" වැනි රෝග තත්ව වල්දී මෙය භාවිත කෙරේ. මෙවන් ගබ්සාවක් සිදු කෙරෙනුයේ වෛද්‍යවරුන් අතින්, ශල්‍යාගාරයකදී, බොහෝ පරිස්සමිනි. එබැවින් "Theraputic abortion" සංකූල වීමෙන් ඇති වන මරණ ඉතාමත් අඩුය.

"criminal abortion" එනම් සාපරාධී ගබ්සාව යනු දැනට පවතින නීතිය අනුව ඉහත කරුණු සම්පූර්ණ නොවී සිදු කරන ගබ්සාවකි. සාපරාධී ගබ්සාවන් නිසා සංකූලතා රැසක් හටගනී. එවන් සංකූලතා ගැන විස්තර වශයෙන් සාකච්ඡා කිරීමට මෙහිදී බලාපොරොත්තු නොවෙමි. නමුත් සාපරාධී ගබ්සා සිදු වන වටපිටාව ගැන කරුණු සොයා බැලීම වටින කරුණක් වන්නේය. ගබ්සාවන් යනු හුදෙක්ම වෛද්‍ය විද්‍යාත්මක සංසිද්ධියක් පමණක් වීනම් මෙවන් බ්ලොග් ලිපි ලියමින් සාකච්ඡාවට බඳුන් කල යුතු කරුණක් නොවන්නේය. නමුත් එහි සමාජ විද්‍යාත්මක පසුබිමක් ද පවතී. අධ්‍යයනයට අපහසු මේ සමාජ-ආර්ථික පසුබිම නිසා ගබ්සාවන් ගැන අප රටේ කෙරී ඇති පර්යේෂණ සංඛ්‍යාව ඉතාමත් අඩුය. නමුත් රුහුණු සරසවියේ සමාජ විද්‍යා හා වෛද්‍ය පීඨයන් එකව කරන ලද ගබ්සාවන් පිළිබඳ සමීක්ෂණය කාගේත් ඇස් අරවන කරුණු අනාවරණයට මග සැලසීය.

[QUOTE="Wal Bada, post: 7510527, member: 654"] Here is what i feel about abortion. This is from [URL="http://panhinda-samaga.blogspot.com/"]my blog[/URL]. [SIZE="5"] ගබ්සාව නීතිගත කළ යුතුද?[/SIZE][SIZE="4"] ගබ්සාවක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ අවසන් ඔසප් දිනයේ සිට සති 28ක් දක්වා වූ ගර්භ කාලයක් තුල සිදු වන අතිශය නොමේරූ උපතකටය. මෙලෙස ගබ්සාවන සියළුම කළල එසේ වන්නේ මිය යාමෙන් අනතුරුවය. ගබ්සාවන් සිදුවීමට බොහෝ හේතු ඇත. සංසේචිත ඩිම්බයන්ගෙන් බිහිවන යුක්තාණුව සජීවී උපතක් දක්වා වර්ධනය වන්නෙ 15% අවස්ථාවන්හීදී පමණි. ඇතිවන යුක්තාණු වලින් අති බහුතරය සති 3-4 ගර්භ කාලය තුලදී ගබ්සා වෙයි. එම කළල වල පවතින වර්ණදේහ, ජාන හෝ වෙනත් විකෘතිතා නිසා ඒව ඉක්මන් ස්වභාවික මරණයකට පත්වේ. මෙවන් විටෙකදී ගබ්සාවක් සිදු වූ බව පවා කාන්තාවට දැනෙන්නේ නැත. මන්ද ඔසප් චක්‍රයේ වෙනසක් මෙයින් සිදු නොවන බැවිනි. ග්බ්සාවලින් සුළු ප්‍රමානයක් සති 6-28 කාලය තුල සිදු වේ. මෙවන් විටෙක, ඔසප් චක්‍රයේ බිඳීමක් සිදු වන නිසා තමන් ගර්භණී යයි අදාල කාන්තාවන් දනී. මෙවැනි ගබ්සාවන් සමහර විට කිසිම වේදනාවකින් තොරව ඉබේම සිදු වේ. නමුත් බොහෝ විට දැඩි වේදනාව හා රුධිර වහනය සිදුවේ. එබැවින් සති 6 කට පසුව සිදු වන ගබ්සාවක් වෛද්‍ය විද්‍යාත්මකව හදිසි තත්වයකි. අප ඉහතින් සඳහන් කලේ ස්වභාවිකව සිදුවන ගබ්සාවන් ගැනය. මෙයට අමතරව කෘතිමව සිදු කරන ගබ්සාවන්ද වෙයි. "theraputic abortion" ලෙස හඳුන්වන්නේ ගර්භනී බවේ සංකූලතා ඇති වීම නිසා, මවගේ ජීවිතය බේරා ගැනීමට ඇති එකම පිළියම ගර්භණී භාවය අවසන් කිරීම වන කල්හි සිදු කරන ගබ්සාවකි. ගර්භණී බව ආශ්‍රිතව ඇති වන "Eclampsia" වැනි රෝග තත්ව වල්දී මෙය භාවිත කෙරේ. මෙවන් ගබ්සාවක් සිදු කෙරෙනුයේ වෛද්‍යවරුන් අතින්, ශල්‍යාගාරයකදී, බොහෝ පරිස්සමිනි. එබැවින් "Theraputic abortion" සංකූල වීමෙන් ඇති වන මරණ ඉතාමත් අඩුය. "criminal abortion" එනම් සාපරාධී ගබ්සාව යනු දැනට පවතින නීතිය අනුව ඉහත කරුණු සම්පූර්ණ නොවී සිදු කරන ගබ්සාවකි. සාපරාධී ගබ්සාවන් නිසා සංකූලතා රැසක් හටගනී. එවන් සංකූලතා ගැන විස්තර වශයෙන් සාකච්ඡා කිරීමට මෙහිදී බලාපොරොත්තු නොවෙමි. නමුත් සාපරාධී ගබ්සා සිදු වන වටපිටාව ගැන කරුණු සොයා බැලීම වටින කරුණක් වන්නේය. ගබ්සාවන් යනු හුදෙක්ම වෛද්‍ය විද්‍යාත්මක සංසිද්ධියක් පමණක් වීනම් මෙවන් බ්ලොග් ලිපි ලියමින් සාකච්ඡාවට බඳුන් කල යුතු කරුණක් නොවන්නේය. නමුත් එහි සමාජ විද්‍යාත්මක පසුබිමක් ද පවතී. අධ්‍යයනයට අපහසු මේ සමාජ-ආර්ථික පසුබිම නිසා ගබ්සාවන් ගැන අප රටේ කෙරී ඇති පර්යේෂණ සංඛ්‍යාව ඉතාමත් අඩුය. නමුත් රුහුණු සරසවියේ සමාජ විද්‍යා හා වෛද්‍ය පීඨයන් එකව කරන ලද ගබ්සාවන් පිළිබඳ සමීක්ෂණය කාගේත් ඇස් අරවන කරුණු අනාවරණයට මග සැලසීය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom