Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
About Alert Pay
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලට මතක ඇති මගේ පළමු ලිපිය Alert Pay ගැන.ඒ ලිපියෙන් Alert Pay ගැන ගොඩාක් දේවල් කියන්න මට බැරිවුනා.මම අද ඒ අඩුව පුරවනවා.Alert Pay කියන්නේ Online බැංකුවක් ඒත් ඉතින් මේකේ සල්ලි දාලා තිබ්බා කියලා පොලී වෙන්නේ නැ.මේ Alert Pay එකට බැංකුවක් කියනවාට වඩා යෝග්‍යයි Online මුදල් හුවමාරු කරන තැනක් කියන එක. මේ Alert Pay 100%ක්ම විශ්වාසී Site එකක්.අපි මොන මොන ක්‍රමයකට හරි හොයපු සල්ලි මේ Alert Pay Account එක ඔස්සේ ඔයාලට ගෙදරට Check මගින් හෝ බැංකුවක්ට ගෙන්වාගන්න පුළුවන්.හැබැයි ඔයාලා ඔය ඔය සල්ලි ගෙන්වනකොට ඒ සඳහා මුදලක් අය කරනවා. 20$ සඳහා තැපැලෙන් එවනවානම් 4$ සහ බැංකු මගින් එවනවා නම් 5$ වගේ බැංකු මගින් එවනකොට ඒ ගණන වෙනස් වෙනවා.ඒක හින්දා පුළුවන් තරම් සල්ලි එකතු කරලා ගෙදරට ගෙන්න ගන්න එක තමා ගොඩාක්ම හොඳ.

මේ Alert Pay Account එක ඔස්සේත් සල්ලි හොයන්න පුළුවන්.ඒ ක්‍රමය තමයි අපි අනිත් Bux Account වලත් කරන Referral ක්‍රමය.අපි Alert Pay Account එකට Log වුනාම ඔයාලට දැක ගන්න පුළුවන් ඉහළ දකුණු කෙලවරේ තියෙන Earn Money කියන Button එක.ඒක උඩ Click කරන්න.එතකොට ඔයාලට පෙනෙයි Referral ,Link Code, Banner කියලා 3ක්.ඒකේ Referral කියන එකේ තියෙන්නේ ඔයා ඔස්සේ Alert Pay Account හදපු අයගේ List එක.ඒ අය Alert Pay එක ඔස්සේ ගණුදෙණු කරනකොට අපිටත් පොඩි කොටසක් එනවා.ඒ වගේම තව ක්‍රමයක් තමයි ඔය Banner ක්‍රමය.Banner දැම්මහම ඒක උඩ Click කරලා කවුරු හරි Alert Pay Account එකක් හැදුවොත්.ඔයාලගේ Referral ලා වෙනවා.

තව ක්‍රමයකට ඔයාලට සල්ලි ගන්න පුළුවන් ඒ තමයි Pay Pal ගිණුමක් හදලා ඒ ඔස්සේ ඔයාලට E bay අඩවියෙන් බඩු එහෙම ගෙදරට ගෙන්වාගන්න පුළුවන්.මම ඒ Pay Pal Account එකක් හදන හැටි ඔයාලට ඉස්සරහදි කියලා දෙන්නම්.

Alert Pay පිළිබඳ පළමු ලිපිය බලන්න

Alert Pay ගිණුමක් හදන්න මෙතනට යන්න

[QUOTE="2020isuru, post: 8729837, member: 54711"] [SIZE="5"] ඔයාලට මතක ඇති මගේ පළමු ලිපිය Alert Pay ගැන.ඒ ලිපියෙන් Alert Pay ගැන ගොඩාක් දේවල් කියන්න මට බැරිවුනා.මම අද ඒ අඩුව පුරවනවා.Alert Pay කියන්නේ Online බැංකුවක් ඒත් ඉතින් මේකේ සල්ලි දාලා තිබ්බා කියලා පොලී වෙන්නේ නැ.මේ Alert Pay එකට බැංකුවක් කියනවාට වඩා යෝග්‍යයි Online මුදල් හුවමාරු කරන තැනක් කියන එක. මේ Alert Pay 100%ක්ම විශ්වාසී Site එකක්.අපි මොන මොන ක්‍රමයකට හරි හොයපු සල්ලි මේ Alert Pay Account එක ඔස්සේ ඔයාලට ගෙදරට Check මගින් හෝ බැංකුවක්ට ගෙන්වාගන්න පුළුවන්.හැබැයි ඔයාලා ඔය ඔය සල්ලි ගෙන්වනකොට ඒ සඳහා මුදලක් අය කරනවා. 20$ සඳහා තැපැලෙන් එවනවානම් 4$ සහ බැංකු මගින් එවනවා නම් 5$ වගේ බැංකු මගින් එවනකොට ඒ ගණන වෙනස් වෙනවා.ඒක හින්දා පුළුවන් තරම් සල්ලි එකතු කරලා ගෙදරට ගෙන්න ගන්න එක තමා ගොඩාක්ම හොඳ. [/SIZE] [IMG]http://3.bp.blogspot.com/_dxAuAyujYdU/TOCd57i0EHI/AAAAAAAAAPI/ExEOY-1V7ls/s400/untitled.JPG[/IMG] [SIZE="5"] මේ Alert Pay Account එක ඔස්සේත් සල්ලි හොයන්න පුළුවන්.ඒ ක්‍රමය තමයි අපි අනිත් Bux Account වලත් කරන Referral ක්‍රමය.අපි Alert Pay Account එකට Log වුනාම ඔයාලට දැක ගන්න පුළුවන් ඉහළ දකුණු කෙලවරේ තියෙන Earn Money කියන Button එක.ඒක උඩ Click කරන්න.එතකොට ඔයාලට පෙනෙයි Referral ,Link Code, Banner කියලා 3ක්.ඒකේ Referral කියන එකේ තියෙන්නේ ඔයා ඔස්සේ Alert Pay Account හදපු අයගේ List එක.ඒ අය Alert Pay එක ඔස්සේ ගණුදෙණු කරනකොට අපිටත් පොඩි කොටසක් එනවා.ඒ වගේම තව ක්‍රමයක් තමයි ඔය Banner ක්‍රමය.Banner දැම්මහම ඒක උඩ Click කරලා කවුරු හරි Alert Pay Account එකක් හැදුවොත්.ඔයාලගේ Referral ලා වෙනවා. තව ක්‍රමයකට ඔයාලට සල්ලි ගන්න පුළුවන් ඒ තමයි Pay Pal ගිණුමක් හදලා ඒ ඔස්සේ ඔයාලට E bay අඩවියෙන් බඩු එහෙම ගෙදරට ගෙන්වාගන්න පුළුවන්.මම ඒ Pay Pal Account එකක් හදන හැටි ඔයාලට ඉස්සරහදි කියලා දෙන්නම්.[/SIZE] [URL="http://buxschool.blogspot.com/2010/10/aler-pay-account.html"][SIZE="7"]Alert Pay පිළිබඳ පළමු ලිපිය බලන්න [/SIZE][/URL] [URL="https://www.alertpay.com/?K6epTeSb5vcZ7pM3%2b0IFwQ%3d%3d"][SIZE="7"]Alert Pay ගිණුමක් හදන්න මෙතනට යන්න [/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom