Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AC එකකට එන Current Bill එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔයා දාපු පෝස්ට් එක දැන් දැක්කෙ. මිස් වෙලා

මේක නම් වැරදි අදහසක් බං. සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද වොරන්ටි ඉවර වෙලත් සර්විස් එකක් අපි බලාපොරොත්තු වෙනව. මොකද සමහර පාර්ට්ස් අපිට ගන්න බෑ. ඒව එයාලම ගෙන්වන ඒව. වොරන්ටි වලින් පස්සෙ ලෙඩක් ඇවිල්ල හදන්න අසාධාරණ ගනං ගන්නව නම්. හරියට Customer Care කරන්නෙ නැත්නම් එතැනින් බඩු ගන්න එක මෝඩ වැඩක්.

මේක ගැන නම් ලොකු අදහසක් නෑ. ඒත් සමහර දේවල් තියෙනව අපිට කරන්න බැරි. AC ගෑස් බලන එක, තව ෆුල් සර්විස් එකක් කරන්න තියෙනව ඩස්ට් එක යනව වැඩි නම්. ඔය වගේ දේවල් තනියම කරන්න පුලුවන්ද කියල මට හරියටම අදහසක් නෑ. ඒත් හරියට සර්විස් ටික නොකරොත් AC එකක් දුවන්න බෑ කියල නම් අත්දැකීමෙන් දන්නව.

නෑ මේකත් බොරු. මේක ඩිපෙන්ඩ් වෙන්නෙ Usage Pattern එක අනුවයි තමන් ඉන්න ඒරියා එක අනුවයි. මට නම් මාස 4න් කරන්න ඕන. නොකෙරුවොත් හොඳටම තේරෙනව කරන්ට් බිල වැඩි වෙනව, AC එකේ සද්දෙ වැඩිවෙනව. වැඩ කරනව වැඩියි වගේ දැනෙනව. Cool එක Uncomfortable කියල දැනෙනව. මේකත් අත්දැකීමෙන්මයි දන්නෙ. සමහර ඩස්ට් වැඩි ටවුන් ඒරියා වල මාස 3න් කරත් මදි බං.

මේක තනිකරම වැරදියි බං. මෙහෙම කරොත් ඔයාට කරන්ට් බිල් එකෙන් වන්දි ගෙවන්න වෙයි AC සර්විස් වලට යන ගාන වගේ 3ගුණයක් විතර. හරියට වෙලාවට ඒව කරන්න ඕන. නැත්නම් ලොකු අවුලක්.

මේක නම් ඇත්තටම මට සතුටුයි ඔයාට Abans එකෙන් හරියට Bad Experience එකක් සෙට් නොවුන එක ගැන. සෝෂල් මීඩියා වල ඔය කම්පැනි එක පට්ට ගහනව. ඒ තරම් මිනිස්සුන්ට එපා වෙලා තියෙන කම්පැනි එකක්. මට පුද්ගලිකව වුණ ජරාම අත්දැකීම් 3ක් මෙතැන දාන්නම්.

1. LG TV එකක් තිබිල ඒක වැඩ නොකර ගිහිල්ල වොරන්ටි වලින් පස්සෙ. අරගෙන ගිහිල්ල දුන්න. හදන්න 20,000ක් ඉල්ලුව. ඒකත් දුන්න. හදන්න මාසෙකටත් වැඩිය ගියා. හරියට විස්තරයක් කියන්නෙ නෑ. මුලින් 15,000ක් ගාන කියල එකපාරටම 20ක් යනව කිව්ව. ඔය වගේ විකාරයක් නැටුව. කතා කරන්න දන්නෙ නෑ එතැන ඉන්න එකෙක්වත්. මිනිස්සු බල්ලො බලල්ලු ගානට දාල කතා කරන්නෙ.

2. වොෂින් මැෂින් එකක් තිබ්බ උන්ගෙන් අරගෙන, වොරන්ටි අවු 5ක්. වතුර යන්නෙ නැතුව ලෙඩක් ඇවිල්ල කෝල් කරා. වොෂින් මැෂින් එකේ සීරියල් නම්බර් එක ගහපු ලේබල් එක මැකිල වොරන්ටි දෙන්න බෑ කිව්ව. සල්ලි දීල කරගන්න කිව්ව Hotline එකෙන්. එවෙලෙම මට තරහ ගිහිල්ල ගියා බ්රාන්ච් එකට. එතැනට ගිහිල්ල දෙකක් ඇමතුවයින් පස්සෙ උන්ගෙ සිස්ටම් වලින් බලල වොරන්ටි ක්ලේම් කරල දුන්නෙ. බැලින්නම් උන්ගෙම අතින් වැරැද්දක් වෙලා.

3. මේක තමයි ජරාම සිද්දිය. මගේ ලැප් එකේ අවුරුද්දයි වොරන්ටි එක. අවු 2ක් වොරන්ටි Extend කරගත්ත අතින් 4000කට විතර කිට්ට ගානක් දීල. එහෙම Extend කරගත්ත වොරන්ටි එකේ. ඩිස්ප්ලේ එකේ ලෙඩක් ඇවිල්ල. ඒක හදල දෙන්න බෑ කිව්ව Physical Damage එකක් කියල. ඇත්තටම එහෙම ප්රශ්නයක් තිබ්බෙ නෑ. ඒකත් කමක් නෑ කියමු එතැන මම ගිහිල්ල Technician කියල එකෙක් එනකල් පැයක් හිටිය උන්ගෙ පුටුවක වාඩි වෙලා. ඌ ආපු ගමන් ලැප් එක දිගඇරිය "මේක හදන්න බෑ" මෙන්න මෙච්චරයි කිව්වෙ. ඒකත් පට්ට ලයින් එකෙන් උඩ බලාගෙන වගේ. එතැන උගේ ඇක්ෂන් ටික කිව්වොත් මේ ත්රෙඩ් එකේ ඉඩ මදි වෙනව බං. එදා මම බ්රාන්ච් මැනේජර්ට බැනල ගෙදර ආවෙ.

අවාසනාවකට මේ ඔක්කොම වුණේ එකපිට එක. නැත්නම් මම මෙච්චර බඩු ගන්නෙ නෑ මුංගෙන්. කිරියෙ ත්රෙඩ් වල බලපං මුං ඔය වගේ කරපු බලු වැඩ අනන්තයි. මේ තරම් සෝෂල් මීඩියා දියුණු රටේ ඔයාල ඕවට රිංගන එක ගැන මට නම් පුදුමයි බං.

මේ ගැන අත්දැකීම් ෂෙයාර් කරන්න ගියොත් මේ ත්රෙඩ් එක මදි මට. මගේ යාලුවොන්ට හෙම වුණ සිද්දි තියෙනව ඕන තරම්. මම නම් තරහකාරයෙක්ටවත් මුංගෙන් බඩු ගන්න දෙන්නෙ නෑ. ඒ තරම් ජරා කම්පැනි එකක්.

[QUOTE="sithija.h, post: 26302245, member: 144967"] මම ඔයා දාපු පෝස්ට් එක දැන් දැක්කෙ. මිස් වෙලා මේක නම් වැරදි අදහසක් බං. සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද වොරන්ටි ඉවර වෙලත් සර්විස් එකක් අපි බලාපොරොත්තු වෙනව. මොකද සමහර පාර්ට්ස් අපිට ගන්න බෑ. ඒව එයාලම ගෙන්වන ඒව. වොරන්ටි වලින් පස්සෙ ලෙඩක් ඇවිල්ල හදන්න අසාධාරණ ගනං ගන්නව නම්. හරියට Customer Care කරන්නෙ නැත්නම් එතැනින් බඩු ගන්න එක මෝඩ වැඩක්. මේක ගැන නම් ලොකු අදහසක් නෑ. ඒත් සමහර දේවල් තියෙනව අපිට කරන්න බැරි. AC ගෑස් බලන එක, තව ෆුල් සර්විස් එකක් කරන්න තියෙනව ඩස්ට් එක යනව වැඩි නම්. ඔය වගේ දේවල් තනියම කරන්න පුලුවන්ද කියල මට හරියටම අදහසක් නෑ. ඒත් හරියට සර්විස් ටික නොකරොත් AC එකක් දුවන්න බෑ කියල නම් අත්දැකීමෙන් දන්නව. නෑ මේකත් බොරු. මේක ඩිපෙන්ඩ් වෙන්නෙ Usage Pattern එක අනුවයි තමන් ඉන්න ඒරියා එක අනුවයි. මට නම් මාස 4න් කරන්න ඕන. නොකෙරුවොත් හොඳටම තේරෙනව කරන්ට් බිල වැඩි වෙනව, AC එකේ සද්දෙ වැඩිවෙනව. වැඩ කරනව වැඩියි වගේ දැනෙනව. Cool එක Uncomfortable කියල දැනෙනව. මේකත් අත්දැකීමෙන්මයි දන්නෙ. සමහර ඩස්ට් වැඩි ටවුන් ඒරියා වල මාස 3න් කරත් මදි බං. මේක තනිකරම වැරදියි බං. මෙහෙම කරොත් ඔයාට කරන්ට් බිල් එකෙන් වන්දි ගෙවන්න වෙයි AC සර්විස් වලට යන ගාන වගේ 3ගුණයක් විතර. හරියට වෙලාවට ඒව කරන්න ඕන. නැත්නම් ලොකු අවුලක්. [SIZE=5]මේක නම් ඇත්තටම මට සතුටුයි ඔයාට Abans එකෙන් හරියට Bad Experience එකක් සෙට් නොවුන එක ගැන. සෝෂල් මීඩියා වල ඔය කම්පැනි එක පට්ට ගහනව. ඒ තරම් මිනිස්සුන්ට එපා වෙලා තියෙන කම්පැනි එකක්. මට පුද්ගලිකව වුණ ජරාම අත්දැකීම් 3ක් මෙතැන දාන්නම්. 1. LG TV එකක් තිබිල ඒක වැඩ නොකර ගිහිල්ල වොරන්ටි වලින් පස්සෙ. අරගෙන ගිහිල්ල දුන්න. හදන්න 20,000ක් ඉල්ලුව. ඒකත් දුන්න. හදන්න මාසෙකටත් වැඩිය ගියා. හරියට විස්තරයක් කියන්නෙ නෑ. මුලින් 15,000ක් ගාන කියල එකපාරටම 20ක් යනව කිව්ව. ඔය වගේ විකාරයක් නැටුව. කතා කරන්න දන්නෙ නෑ එතැන ඉන්න එකෙක්වත්. මිනිස්සු බල්ලො බලල්ලු ගානට දාල කතා කරන්නෙ. 2. වොෂින් මැෂින් එකක් තිබ්බ උන්ගෙන් අරගෙන, වොරන්ටි අවු 5ක්. වතුර යන්නෙ නැතුව ලෙඩක් ඇවිල්ල කෝල් කරා. වොෂින් මැෂින් එකේ සීරියල් නම්බර් එක ගහපු ලේබල් එක මැකිල වොරන්ටි දෙන්න බෑ කිව්ව. සල්ලි දීල කරගන්න කිව්ව Hotline එකෙන්. එවෙලෙම මට තරහ ගිහිල්ල ගියා බ්රාන්ච් එකට. එතැනට ගිහිල්ල දෙකක් ඇමතුවයින් පස්සෙ උන්ගෙ සිස්ටම් වලින් බලල වොරන්ටි ක්ලේම් කරල දුන්නෙ. බැලින්නම් උන්ගෙම අතින් වැරැද්දක් වෙලා. 3. මේක තමයි ජරාම සිද්දිය. මගේ ලැප් එකේ අවුරුද්දයි වොරන්ටි එක. අවු 2ක් වොරන්ටි Extend කරගත්ත අතින් 4000කට විතර කිට්ට ගානක් දීල. එහෙම Extend කරගත්ත වොරන්ටි එකේ. ඩිස්ප්ලේ එකේ ලෙඩක් ඇවිල්ල. ඒක හදල දෙන්න බෑ කිව්ව Physical Damage එකක් කියල. ඇත්තටම එහෙම ප්රශ්නයක් තිබ්බෙ නෑ. ඒකත් කමක් නෑ කියමු එතැන මම ගිහිල්ල Technician කියල එකෙක් එනකල් පැයක් හිටිය උන්ගෙ පුටුවක වාඩි වෙලා. ඌ ආපු ගමන් ලැප් එක දිගඇරිය "මේක හදන්න බෑ" මෙන්න මෙච්චරයි කිව්වෙ. ඒකත් පට්ට ලයින් එකෙන් උඩ බලාගෙන වගේ. එතැන උගේ ඇක්ෂන් ටික කිව්වොත් මේ ත්රෙඩ් එකේ ඉඩ මදි වෙනව බං. එදා මම බ්රාන්ච් මැනේජර්ට බැනල ගෙදර ආවෙ. අවාසනාවකට මේ ඔක්කොම වුණේ එකපිට එක. නැත්නම් මම මෙච්චර බඩු ගන්නෙ නෑ මුංගෙන්. කිරියෙ ත්රෙඩ් වල බලපං මුං ඔය වගේ කරපු බලු වැඩ අනන්තයි. [COLOR=rgb(250, 197, 28)]මේ තරම් සෝෂල් මීඩියා දියුණු රටේ ඔයාල ඕවට රිංගන එක ගැන මට නම් පුදුමයි බං. [/COLOR][/SIZE] [SIZE=5] මේ ගැන අත්දැකීම් ෂෙයාර් කරන්න ගියොත් මේ ත්රෙඩ් එක මදි මට. මගේ යාලුවොන්ට හෙම වුණ සිද්දි තියෙනව ඕන තරම්. මම නම් තරහකාරයෙක්ටවත් මුංගෙන් බඩු ගන්න දෙන්නෙ නෑ. ඒ තරම් ජරා කම්පැනි එකක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom