Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AC එකකට එන Current Bill එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල පට්ට රස්නේ නිසා AC එකක් ගත්තා. කාමරේ 200sqft , slab එකක් හා blind wall එකක් තියෙන්නේ, බිත්තිය අව්වට රත් වෙන නිසා කාමරේ මේ දවස් වල ගොඩක් රස්නියයි. මිට කලින් රස්නිය කාල වල ජනේලේ ඇරලා දැම්මම රස්නිය අඩුවෙනවා, ඒ නිසා කිහිප පාරක් ම AC ගන්න ගිහින් ගන්නේ නැතුව නැවතුන, අන්තිමේදී ගණන් වැඩි උන කාලෙදිම තම ගන්න උනේ. AC calculation එක කලාම 13200 එනවා , ඒ නිසා 18000 BTU එකක් ගත්තේ Singer එකෙන් 289000ට.

මේක India වල හදන එකක්. Manufactured date එක Feb 2024, model එක SAS-18V-INV, dual inverter type එකක්. Next day එකේ deliver කල 2nd day එකේ ඇවිත් fix කලා. මේකේ features, remote එක හෙම බලනකොට, මේක TATA එකෙන් හදන VOLTAS එකමයි. Singer කියල rebrand කරලා මෙහෙට ගෙන්වන්නේ. ISEER rating එක 3.9, 3Star. මේකේ adjustable feature එක තියෙනවා. Cooling capacity එක 1.5T, 1.2T, 1T, 0.7T වලට මාරු කරන්න පුළුවන්, උදාහරණයකට 0.7T වලදී 680W, 1T වලදී 930W වගේ ගන්නේ.

Electricity Consumption

මම මේකට smart plug එකක් ගහල W, Units ගාන test කළා. උදේ 10:00 ටෙස්ට් එක පටන් ගත්තේ

සෙට් Tep 27, room temp 31, outdoor temp 32

0.7T එකෙන් හා 1T එකෙන් තමා ටෙස්ට් කලේ

විනාඩි 18 කින් 28 වලට ඩ්‍රොප් උන, විනාඩි 34 න් 27 ට අවා, power consumption 680W average

හවස 2 වගේ වෙනකොට 400W වලට වගේ power consumption අඩු උන.

5ට වගේ කිට්ටු වෙනකොට, 100W-360W අතර වගේ change වේවි තිබ්බේ, 5 වෙනකොට room එකේ ඉන්න බැරි තරම් සීතල නිසා off කල, ඒ වෙලාවේ වැස්සකුත් අවා, ඒ වෙනකොට units 3.63 use කරලා තිබ්බ, එතකොට පයකට 0.52 units වගේ. power consumption එක අඩු වෙන trend එකක් තිබ්බ නිසාත්, රැට තව උෂ්ණත්වය අඩු වෙන නිසාත්, රැ වෙනකන් දාල තිබ්බ නම් පැයට\unit value එක තව අඩු වෙන්න ඕනේ.

Note, මම 0.7T එකෙන් හා 1T එකෙන් test කරන්න හේතු උනේ ගෙදර offgrid solar system එකක් තියෙන නිසා, එතකොට ගෙදර අනිත් වැඩත් අව්ලක් නැතුව කරන්න පුළුවන්

[QUOTE="tKia, post: 29682569, member: 583838"] මේ දවස් වල පට්ට රස්නේ නිසා AC එකක් ගත්තා. කාමරේ 200sqft , slab එකක් හා blind wall එකක් තියෙන්නේ, බිත්තිය අව්වට රත් වෙන නිසා කාමරේ මේ දවස් වල ගොඩක් රස්නියයි. මිට කලින් රස්නිය කාල වල ජනේලේ ඇරලා දැම්මම රස්නිය අඩුවෙනවා, ඒ නිසා කිහිප පාරක් ම AC ගන්න ගිහින් ගන්නේ නැතුව නැවතුන, අන්තිමේදී ගණන් වැඩි උන කාලෙදිම තම ගන්න උනේ. AC calculation එක කලාම 13200 එනවා , ඒ නිසා 18000 BTU එකක් ගත්තේ Singer එකෙන් 289000ට. මේක India වල හදන එකක්. Manufactured date එක Feb 2024, model එක SAS-18V-INV, dual inverter type එකක්. Next day එකේ deliver කල 2nd day එකේ ඇවිත් fix කලා. මේකේ features, remote එක හෙම බලනකොට, මේක TATA එකෙන් හදන VOLTAS එකමයි. Singer කියල rebrand කරලා මෙහෙට ගෙන්වන්නේ. ISEER rating එක 3.9, 3Star. මේකේ adjustable feature එක තියෙනවා. Cooling capacity එක 1.5T, 1.2T, 1T, 0.7T වලට මාරු කරන්න පුළුවන්, උදාහරණයකට 0.7T වලදී 680W, 1T වලදී 930W වගේ ගන්නේ. Electricity Consumption මම මේකට smart plug එකක් ගහල W, Units ගාන test කළා. උදේ 10:00 ටෙස්ට් එක පටන් ගත්තේ සෙට් Tep 27, room temp 31, outdoor temp 32 0.7T එකෙන් හා 1T එකෙන් තමා ටෙස්ට් කලේ විනාඩි 18 කින් 28 වලට ඩ්‍රොප් උන, විනාඩි 34 න් 27 ට අවා, power consumption 680W average හවස 2 වගේ වෙනකොට 400W වලට වගේ power consumption අඩු උන. 5ට වගේ කිට්ටු වෙනකොට, 100W-360W අතර වගේ change වේවි තිබ්බේ, 5 වෙනකොට room එකේ ඉන්න බැරි තරම් සීතල නිසා off කල, ඒ වෙලාවේ වැස්සකුත් අවා, ඒ වෙනකොට units 3.63 use කරලා තිබ්බ, එතකොට පයකට 0.52 units වගේ. power consumption එක අඩු වෙන trend එකක් තිබ්බ නිසාත්, රැට තව උෂ්ණත්වය අඩු වෙන නිසාත්, රැ වෙනකන් දාල තිබ්බ නම් පැයට\unit value එක තව අඩු වෙන්න ඕනේ. Note, මම 0.7T එකෙන් හා 1T එකෙන් test කරන්න හේතු උනේ ගෙදර offgrid solar system එකක් තියෙන නිසා, එතකොට ගෙදර අනිත් වැඩත් අව්ලක් නැතුව කරන්න පුළුවන් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom