Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Update

මම ගියා Damro සහ Abans showroom දෙකටම

Damro එකේ

Panasonic 12000BTU එක 229000

Innovex 12000BTU එක 249000 (https://damro.lk/product/split-type-inverter-3/)

අනේ මන්ද Innovex එක Panasonic එකට වඩා ගාන වැඩි

Abans එකේ LG 12000BTU එක 229000 හැබැයි Loyalty customers ලට තව 5% off. Loyalty customer කෙනෙක් නෙමෙයි නං එවෙලෙම මොනවහරි පොඩි item එකක් අරං loyalty customer කෙනෙක් වෙන්න පුළුවන්. 5% off එකත් එක්ක 218000 වගේ වෙන්නෙ.

කලින් මේකෙ කෙනෙක් කිව්වා වගේ Abans එකේ උං හදන්නෙ ලොකු BTU එකක් sell කරන්න, මට phone එකෙන් calculate කරල කියනවා මට 12000BTU මදි, 18000 එකකට යන්න කියල, හෙන බයිලා ගහන්නෙ. මං මගේ room එකේ size එකට ගොඩක් BTU calculation methods වලින් check කරා යන්න කලින්, හැම එකේම ආවෙ 9000 වගේ maximum.

Damro එකෙන් කිව්වා කැමති නං ගෙදරට කෙනෙක් එවල check කරනවා කියල ගන්න කලින්.

Abans එකේ මේ දවස් වල 2 year comprehensive warranty දෙනවා LG වලට , normally 1 year. Damro kohomath 2 years Panasonic එකට.

[QUOTE="sd_suranga, post: 30624533, member: 576139"] Update මම ගියා Damro සහ Abans showroom දෙකටම Damro එකේ Panasonic 12000BTU එක 229000 Innovex 12000BTU එක 249000 ([URL]https://damro.lk/product/split-type-inverter-3/[/URL]) අනේ මන්ද Innovex එක Panasonic එකට වඩා ගාන වැඩි Abans එකේ LG 12000BTU එක 229000 හැබැයි Loyalty customers ලට තව 5% off. Loyalty customer කෙනෙක් නෙමෙයි නං එවෙලෙම මොනවහරි පොඩි item එකක් අරං loyalty customer කෙනෙක් වෙන්න පුළුවන්. 5% off එකත් එක්ක 218000 වගේ වෙන්නෙ. කලින් මේකෙ කෙනෙක් කිව්වා වගේ Abans එකේ උං හදන්නෙ ලොකු BTU එකක් sell කරන්න, මට phone එකෙන් calculate කරල කියනවා මට 12000BTU මදි, 18000 එකකට යන්න කියල, හෙන බයිලා ගහන්නෙ. මං මගේ room එකේ size එකට ගොඩක් BTU calculation methods වලින් check කරා යන්න කලින්, හැම එකේම ආවෙ 9000 වගේ maximum. Damro එකෙන් කිව්වා කැමති නං ගෙදරට කෙනෙක් එවල check කරනවා කියල ගන්න කලින්. Abans එකේ මේ දවස් වල 2 year comprehensive warranty දෙනවා LG වලට , normally 1 year. Damro kohomath 2 years Panasonic එකට. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom