Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AC එකක් දාන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

singer/abans උන් දෙන්න එක්කම වැඩ කරලා තියෙනවා. උන්ගෙ පස්සෙන් ගිහින් කියන්න ඕනා service කරපන් කියලා.

යාලුවෙක් දම්රෝ ගත්තා කාලෙකට කලින්, උන් නම් කෝල් කරලා පස්සෙන් එනවා service එකට. මේක කියන්නෙ මීට අවුරුදු 4ක්ට විතර කලින්. දැනුත් එහෙම ඇත්තෙ.

ගනන බලන්න site එකට පලයන්. installation + 3 service free හම්බෙනවා 1st year. ඊට පස්සෙ උන්ට අවුරුද්දකට 7-8000ක් ගෙවලා contract එකක් ගහන්න ඕනා service කරන්න.

කාමරේ හරියට සීල් කරපන්, ඒවා කරන්න වෙනම එකෙක් හොයාගනින්. ගොඩක් උන් කරන්නෙ plastic එකක් ගහනව (නම මතක නෑ)..සීල් කලේ නැති උනාම වෙන්නෙ AC එක optimised විදියට දුවන්නේ නෑ. ඉතින් කරන්ට් බිල යනවා. සල්ලි කාරයෙක්නම් ඉතින් එච්චර ගානක් නෑ ඕක.

කාමරේ සයිස් එකට තමා AC එක ගන්නෙ. ගනන් හදන එක උන් කරයි. දිග පලල උස උන්ට කියපන්. සයිස් එක BTU වලින් මනින්නෙ. 9000 ඉඳන් 18000 වගේ ගොඩක් වෙලාවට residential වලට යන්නෙ.

15A power line + socket එකක් ඕනා. ගොඩක් ගෙවල්වල ඕක නෑ. ඉතින් distribution box එකේ ඉඳන් අදින්න වෙයි එකක්. එන්න කලින් ඇදල තියපන්. ඒකට වෙන එකෙක් හොයාගනින්. අනිත් වැඩ ටික උන් කරලා දෙනවා

හයි කරනකොට වැඩියෙන් ඉන්න තැනට වදින්න වගේ හයි කරපන් උදා: ඇඳට වදින්න වගේ. service කරන්න එන උන් ඉනිමගක් උස්සන් එන්නෙ, ඉතින් ගෑනු විතරක් ඉන්න ගෙවල් නම් AC එකට access අවහිර වෙන විදියට බඩු දාන්න එපා. උදා: දඩ ඇඳවල් එහෙම හරස් කරන්න එපා.

[QUOTE="tharakaf, post: 30547505, member: 576197"] [SIZE=6]singer/abans උන් දෙන්න එක්කම වැඩ කරලා තියෙනවා. උන්ගෙ පස්සෙන් ගිහින් කියන්න ඕනා service කරපන් කියලා. යාලුවෙක් දම්රෝ ගත්තා කාලෙකට කලින්, උන් නම් කෝල් කරලා පස්සෙන් එනවා service එකට. මේක කියන්නෙ මීට අවුරුදු 4ක්ට විතර කලින්. දැනුත් එහෙම ඇත්තෙ. ගනන බලන්න site එකට පලයන්. installation + 3 service free හම්බෙනවා 1st year. ඊට පස්සෙ උන්ට අවුරුද්දකට 7-8000ක් ගෙවලා contract එකක් ගහන්න ඕනා service කරන්න. කාමරේ හරියට සීල් කරපන්, ඒවා කරන්න වෙනම එකෙක් හොයාගනින්. ගොඩක් උන් කරන්නෙ plastic එකක් ගහනව (නම මතක නෑ)..සීල් කලේ නැති උනාම වෙන්නෙ AC එක optimised විදියට දුවන්නේ නෑ. ඉතින් කරන්ට් බිල යනවා. සල්ලි කාරයෙක්නම් ඉතින් එච්චර ගානක් නෑ ඕක. කාමරේ සයිස් එකට තමා AC එක ගන්නෙ. ගනන් හදන එක උන් කරයි. දිග පලල උස උන්ට කියපන්. සයිස් එක BTU වලින් මනින්නෙ. 9000 ඉඳන් 18000 වගේ ගොඩක් වෙලාවට residential වලට යන්නෙ. 15A power line + socket එකක් ඕනා. ගොඩක් ගෙවල්වල ඕක නෑ. ඉතින් distribution box එකේ ඉඳන් අදින්න වෙයි එකක්. එන්න කලින් ඇදල තියපන්. ඒකට වෙන එකෙක් හොයාගනින්. අනිත් වැඩ ටික උන් කරලා දෙනවා හයි කරනකොට වැඩියෙන් ඉන්න තැනට වදින්න වගේ හයි කරපන් උදා: ඇඳට වදින්න වගේ. service කරන්න එන උන් ඉනිමගක් උස්සන් එන්නෙ, ඉතින් ගෑනු විතරක් ඉන්න ගෙවල් නම් AC එකට access අවහිර වෙන විදියට බඩු දාන්න එපා. උදා: දඩ ඇඳවල් එහෙම හරස් කරන්න එපා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom