Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Accident ekak wunama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Full Insurance නම්,

01. අනතුර වුන වාහන වල තුවාල කාරයෝ ඉන්නවද බලන්න. එහෙම ඉන්නවනම් වහාම ඒගොල්ලන්ව ලගම රෝහලක් වෙත යැවීමට කටයුතු කරන්න.

02. තමන්ගේ insurance company එකේ hotline number එකට call කරන්න. මේ අවස්ථාවට insurance policy number එක හෝ වාහනයේ number එක ඉදිරිපත් කරන්න වෙනවා.

මතක තියාගන්න වාහනයේ අයිතිය කාගේද?, පැදවුයේ කවුරුද?, ඔහුගේ නම?, රියදුරු බලපත් අංකය?, ලගම පොලිසිය?, අනතුර වූ ස්ථානය කොතනද?, තුවාල කරුවන් ඉන්නවද? යන ආදී ප්‍රශ්න වලට ඔබට පිළිතුරු සැපයීමට සිදුවෙයි. ඊට අමතරව සමහර විට police report එකක් ඉල්ලන්න ඉඩ තියනවා. එසේ වුනොත් පසුව එක ඉදිරිපත් කරන්න වගබලාගන්න (ඒ පිලිබදව යටින් සදහන් කරමි).

මේ අවස්ථාවට නිවැරදි තොරතුරු ලබා දීමට වගබලාගන්න. ඒ නැතත්  පසුව වචන වෙනස් කිරීම් වලින් වචන පටලීම් වලින් වලකින්න. මොකද මේ දුරකථන ඇමතුම record වෙනවා. පස්සේ වෙන එකක් කිවොත් හරි පරස්පර විරෝදිනම් හරි පාඩුව ඔබටයි.

03. insurance එකේන් නියෝජිතයෙක් පැමිණෙන බව පැවසුවේනම් ඔබට ඔහු එනතුරු සිටීමට සිදුවේවි. ඒ සදහා අනිකුත් අනතුරට පත් වූ වාහන අතයවස්යයි. ඔවුන් එසේ සිටීමට අකමැතිනම් එබව insurance එකට දන්වන්. මාර්ගයෙන් වාහන ඉවත් කර මාර්ගය අවහිර වී ඇත්නම් එය වලක්වලන්නට කාරුණික වන්න. අනිකුත් පාර්ශව ඔබෙන් වන්දි ඉල්ලයිනම් ඔබට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරීමට පුළුවන්. එවැනි අවස්ථාවක ඔබට විරුද්දව police entry එකක් මගින් නඩුවක් ගොනු කර නඩු තීන්දුවක් මගින් ඔබගේ රක්ෂණ සමාගමෙන් ඔහුගේ වන්දිය ඔහුට ලබාගන්න පුළුවන්. නැතිනම් ඉහත කි විදියටම ඔහුටත් ඔහුගේ insurance එකෙන් claim එක ගන්න එක තම හොදම විදිය. හැබැයි ඔහුගේ insurance third-party නම් සාදාරනවා බේරුමක් කරගන්න වෙයි.

04. අනිකුත් පාර්ශව වන්දි ඉල්ලන්නේ නැතිනම් සහ තුවාල කරුවන් නොමැතිනම් රක්ෂණ නියෝජිතයින් කාර්ය බහුල වෙලාවක් නම් ඔබට ඔබේ වහනය ගරාජයක් වේට දමා estimate එකක් ලෑස්ති කර නැවත අමතන්නට කියයි.

05. police report එකක් අවශ්‍ය වේනම් අනතුර සිදුවූ අවස්ථාවේම ලගම policy එකේ entry එකක් දමා එහි කොපියක් ලබාගන්න. entry එකට ලබාදී ඇති විස්තර සහ insurance එකට ලබා දීපු තොරතුරු සමාන විය යුතුයි

වැරදි ඇත්නම් නිවැරදි කරන්න

[QUOTE="apple.buddika, post: 21515526, member: 477420"] [SIZE="5"]Full Insurance නම්, 01. අනතුර වුන වාහන වල තුවාල කාරයෝ ඉන්නවද බලන්න. එහෙම ඉන්නවනම් වහාම ඒගොල්ලන්ව ලගම රෝහලක් වෙත යැවීමට කටයුතු කරන්න. 02. තමන්ගේ insurance company එකේ hotline number එකට call කරන්න. මේ අවස්ථාවට insurance policy number එක හෝ වාහනයේ number එක ඉදිරිපත් කරන්න වෙනවා. මතක තියාගන්න වාහනයේ අයිතිය කාගේද?, පැදවුයේ කවුරුද?, ඔහුගේ නම?, රියදුරු බලපත් අංකය?, ලගම පොලිසිය?, අනතුර වූ ස්ථානය කොතනද?, තුවාල කරුවන් ඉන්නවද? යන ආදී ප්‍රශ්න වලට ඔබට පිළිතුරු සැපයීමට සිදුවෙයි. ඊට අමතරව සමහර විට police report එකක් ඉල්ලන්න ඉඩ තියනවා. එසේ වුනොත් පසුව එක ඉදිරිපත් කරන්න වගබලාගන්න (ඒ පිලිබදව යටින් සදහන් කරමි). මේ අවස්ථාවට නිවැරදි තොරතුරු ලබා දීමට වගබලාගන්න. ඒ නැතත් ;-) පසුව වචන වෙනස් කිරීම් වලින් වචන පටලීම් වලින් වලකින්න. මොකද මේ දුරකථන ඇමතුම record වෙනවා. පස්සේ වෙන එකක් කිවොත් හරි පරස්පර විරෝදිනම් හරි පාඩුව ඔබටයි. 03. insurance එකේන් නියෝජිතයෙක් පැමිණෙන බව පැවසුවේනම් ඔබට ඔහු එනතුරු සිටීමට සිදුවේවි. ඒ සදහා අනිකුත් අනතුරට පත් වූ වාහන අතයවස්යයි. ඔවුන් එසේ සිටීමට අකමැතිනම් එබව insurance එකට දන්වන්. මාර්ගයෙන් වාහන ඉවත් කර මාර්ගය අවහිර වී ඇත්නම් එය වලක්වලන්නට කාරුණික වන්න. අනිකුත් පාර්ශව ඔබෙන් වන්දි ඉල්ලයිනම් ඔබට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරීමට පුළුවන්. එවැනි අවස්ථාවක ඔබට විරුද්දව police entry එකක් මගින් නඩුවක් ගොනු කර නඩු තීන්දුවක් මගින් ඔබගේ රක්ෂණ සමාගමෙන් ඔහුගේ වන්දිය ඔහුට ලබාගන්න පුළුවන්. නැතිනම් ඉහත කි විදියටම ඔහුටත් ඔහුගේ insurance එකෙන් claim එක ගන්න එක තම හොදම විදිය. හැබැයි ඔහුගේ insurance third-party නම් සාදාරනවා බේරුමක් කරගන්න වෙයි. 04. අනිකුත් පාර්ශව වන්දි ඉල්ලන්නේ නැතිනම් සහ තුවාල කරුවන් නොමැතිනම් රක්ෂණ නියෝජිතයින් කාර්ය බහුල වෙලාවක් නම් ඔබට ඔබේ වහනය ගරාජයක් වේට දමා estimate එකක් ලෑස්ති කර නැවත අමතන්නට කියයි. 05. police report එකක් අවශ්‍ය වේනම් අනතුර සිදුවූ අවස්ථාවේම ලගම policy එකේ entry එකක් දමා එහි කොපියක් ලබාගන්න. entry එකට ලබාදී ඇති විස්තර සහ insurance එකට ලබා දීපු තොරතුරු සමාන විය යුතුයි වැරදි ඇත්නම් නිවැරදි කරන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom