Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Accident in Boralesgamuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]rUNJxp668h4[/YOUTUBE]

[YOUTUBE]Fv7SaA7n0hk[/YOUTUBE]

Dr Kavinga Gunawardane

බීමත් වෛද්‍යවරියක් විසින් දැඩි අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු කළ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගිය ආවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.

බොරලැස්ගමුව වික්‍රමරත්න මාවත ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුර බීමත් වෛද්‍යවරියක පැදවූ මෝටර් රථයක් හා පොලිස් පරීක්ෂකවරයකු ගමන් ගත් මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුව තිබේ. මෙම මාරක රිය අනතුරෙන් එක් මෝටර් රථයක ගමන් ගත් පොලිස් පරීක්ෂකවරයා මරුමුවට පත්වී ඇති අතර ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර ඊයේ (30 වැනිදා) අලුයම 12.45 ට පමණ සිදු වී ඇත. අනතුරින් මියගොස් ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි බොරලැස්ගමුව, වැව පාරේ පදිංචිව සිටි ගමගේ අජන්ත ගාමිණී නමැති 51 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.

අනතුර සිදුවන අවස්තාවේ මෙම වෛද්‍යවරිය අධික ලෙස බීමතින් සිට තිබේ. මෙම වෛද්‍යවරිය ගල්කිස්ස ප්‍රදේශයේ සාදයකට සහභාගී වී අධික ලෙස බීමතින් සිය මිතුරියන් දෙදෙනෙකු සහ සංගීත කණ්ඩායමක තරුණයන් දෙදෙනෙකුද රැගෙන අධික වේගයෙන් රිය පදවා තිබේ. ඔවුන් මෙලෙසින් බීමතින් අධික වේගයෙන් පැමිණ ඇත්තේ තවත් පෞද්ගලික සාදයකටයැයි සැක කෙරේ.

අනතුර සම්බන්ධයෙන් 39 හැවිරිදි වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් බවත්, සැකකාර වෛද්‍යවරිය ඉතා අපරික්ෂාකාරී අන්දමින් රථය පදවා ඇතැයි හෙළි වූ බව ද පොලීසිය පවසනවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ටිරානි කාවින්ද්‍යා නමැති 39 හැවිරිදි වෛද්‍යවරියකි.

පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පවුලේ පිරිස ඥතියකුගේ පිරිත් ගෙදරකට ගොස් නැවත පැමිණෙමින් සිට ඇති බවත්, එහිදී ඔවුන් ගමන් ගත් වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පොලිස් පරීක්ෂකවරයාගේ වැඩිමහල් පුතු විසින් පදවා ඇති බවත් හෙළි වූ බව එම නිලධාරියා කීය.

neth

[QUOTE="mano3989, post: 23684947, member: 348050"] [CENTER][YOUTUBE]rUNJxp668h4[/YOUTUBE] [YOUTUBE]Fv7SaA7n0hk[/YOUTUBE] [IMG]https://i1.rgstatic.net/ii/profile.image/297846482980876-1448023543446_Q512/Kavinga_Gunawardane.jpg[/IMG] [SIZE="4"]Dr Kavinga Gunawardane[/SIZE] [SIZE="4"] බීමත් වෛද්‍යවරියක් විසින් දැඩි අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු කළ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගිය ආවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. බොරලැස්ගමුව වික්‍රමරත්න මාවත ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුර බීමත් වෛද්‍යවරියක පැදවූ මෝටර් රථයක් හා පොලිස් පරීක්ෂකවරයකු ගමන් ගත් මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුව තිබේ. මෙම මාරක රිය අනතුරෙන් එක් මෝටර් රථයක ගමන් ගත් පොලිස් පරීක්ෂකවරයා මරුමුවට පත්වී ඇති අතර ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම අනතුර ඊයේ (30 වැනිදා) අලුයම 12.45 ට පමණ සිදු වී ඇත. අනතුරින් මියගොස් ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි බොරලැස්ගමුව, වැව පාරේ පදිංචිව සිටි ගමගේ අජන්ත ගාමිණී නමැති 51 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි. අනතුර සිදුවන අවස්තාවේ මෙම වෛද්‍යවරිය අධික ලෙස බීමතින් සිට තිබේ. මෙම වෛද්‍යවරිය ගල්කිස්ස ප්‍රදේශයේ සාදයකට සහභාගී වී අධික ලෙස බීමතින් සිය මිතුරියන් දෙදෙනෙකු සහ සංගීත කණ්ඩායමක තරුණයන් දෙදෙනෙකුද රැගෙන අධික වේගයෙන් රිය පදවා තිබේ. ඔවුන් මෙලෙසින් බීමතින් අධික වේගයෙන් පැමිණ ඇත්තේ තවත් පෞද්ගලික සාදයකටයැයි සැක කෙරේ. අනතුර සම්බන්ධයෙන් 39 හැවිරිදි වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් බවත්, සැකකාර වෛද්‍යවරිය ඉතා අපරික්ෂාකාරී අන්දමින් රථය පදවා ඇතැයි හෙළි වූ බව ද පොලීසිය පවසනවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ටිරානි කාවින්ද්‍යා නමැති 39 හැවිරිදි වෛද්‍යවරියකි. පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පවුලේ පිරිස ඥතියකුගේ පිරිත් ගෙදරකට ගොස් නැවත පැමිණෙමින් සිට ඇති බවත්, එහිදී ඔවුන් ගමන් ගත් වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පොලිස් පරීක්ෂකවරයාගේ වැඩිමහල් පුතු විසින් පදවා ඇති බවත් හෙළි වූ බව එම නිලධාරියා කීය. neth[/SIZE] [IMG]https://preview.ibb.co/gBpS9K/42758729_2162880470632021_1359283919991603200_n.jpg[/IMG] [IMG]https://preview.ibb.co/ceD9Oe/42799936_2162880897298645_7258976230433619968_n.jpg[/IMG] [IMG]https://preview.ibb.co/ccuG3e/42810741_2162880787298656_1975816511008276480_n.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom