Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Acer / Student offer Laptop feedback please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඒසර් ලැප් දෙකක් ගැන එක්ස්පීරියන්ස් තියනවා

දෙකම Aspire සීරීස් ලැප් 2ක්

එකක් කොර්2ඩුවෝ ආපු එකක් (මොඩල් මතක නැත) මම කැම්පස් ඉන්න කාලෙ මාත් එක්ක එකට ඉදපු එවුන් දෙන්නෙක් එකටම ගිහින් එකම ජාතියෙන් ලැප් දෙකක් ගත්තා(මෙට්‍රොපොලිටන් එකෙන්),ලැප් දෙකම පට්ට ගැහුවා කිසිම අවුලක් ආවෙ නැහැ, අවුරුද්දක්ද කොහෙද වොරන්ටියක් බැටරියට තිබුන වගේ මතක(ලැප් එකට අවුරුදු 2ක්ද කොහෙද)

කොහොමහරි ඒ ලැප් දෙකේම බැටරි දෙක ටිකක් අවුල් වගේ ආවා, වොරන්ටි පීරියඩ් එක ඉවරවෙන්න සති දෙකකට වගේ කලින් ගිහින් මෙට්‍රොපොලිටන් එකට ගිහින් කිවුවා, බැටරි දෙකටම වොරන්ටි වලින් අලුත්ම බැටරි ලැබුනා

ඒ ලැප් දෙකෙන් එකක් අදටත් වැඩ කරනවා, අනෙක හොරු ඉස්සුවා.

අනෙක් ලැප් එක මගේ වයිෆ්ගෙ , ඒක අරගෙන අවුරුදු 5ක් විතර වෙනවා i3 first gen, පට්ට යන්න පතුරු ගැහුවා, අදටත් වැඩ කරනවා

හැබැයි දැනට මාස 7/8කට කලින් බැටරිය කෙලවෙලාම ගියා, කීබෝඩ් එක අස්සට කූඹි ගිහින් ඒකෙ තියන රබර් එක කාල සමහර බටන් ප්‍රෙස් කරද්දි රබර් ගතිය දැනෙන්නෙ නැහැ ඒත් අකුරු සේරම ටයිප් වෙනවා තාම

ලගදි අපේ නංගි කෙනෙක් ඔය කැම්පස් ඔෆර් එකෙන් ලැප් එකක් ගත්තා, මගේ ලග සතියක් විතර තිබුනා ඔන කරන සොෆ්ට්වෙයා දාලා හාඩ් පාටිශන් කරලා සෙටප් කරලා දෙන්න කියලා, ඒකෙ ස්පීඩ් එක හොදයි, දැන්ම SSD එකක් ගහන්න තරම් අවශ්‍යතාවකයක් මට නම් දැනුනෙ නැහැ (පහුවෙලා SSD එකක් ගැහුවොත් වැඩි කැපෑසිටි එකක් තියන එකක් ගහන්න පුලුවන්නේ), Full HD ඩිස්ප්ලේ එක මාර ක්ලියර් ලස්සනයි, ඩෙඩිකේටඩ් ග්‍රැෆික් එන නිසා පොඩි පොඩි ගේමින් පාරකුත් දාගත්තහැකි, ඒ උනාට ග්‍රැෆික් ඉන්ටෙන්සිව් වැඩ කරද්දි ලැප් එකේ උඩපැත්තත් ටිකක් දැනෙන්න රත් වෙනවා

ඒ ඇරෙන්න කිසිම අවුලක් මට නම් පේනෙනේ නැහැ

[QUOTE="NEMISIS, post: 21082172, member: 494668"] [SIZE="3"]මට ඒසර් ලැප් දෙකක් ගැන එක්ස්පීරියන්ස් තියනවා දෙකම Aspire සීරීස් ලැප් 2ක් එකක් කොර්2ඩුවෝ ආපු එකක් (මොඩල් මතක නැත) මම කැම්පස් ඉන්න කාලෙ මාත් එක්ක එකට ඉදපු එවුන් දෙන්නෙක් එකටම ගිහින් එකම ජාතියෙන් ලැප් දෙකක් ගත්තා(මෙට්‍රොපොලිටන් එකෙන්),ලැප් දෙකම පට්ට ගැහුවා කිසිම අවුලක් ආවෙ නැහැ, අවුරුද්දක්ද කොහෙද වොරන්ටියක් බැටරියට තිබුන වගේ මතක(ලැප් එකට අවුරුදු 2ක්ද කොහෙද) කොහොමහරි ඒ ලැප් දෙකේම බැටරි දෙක ටිකක් අවුල් වගේ ආවා, වොරන්ටි පීරියඩ් එක ඉවරවෙන්න සති දෙකකට වගේ කලින් ගිහින් මෙට්‍රොපොලිටන් එකට ගිහින් කිවුවා, බැටරි දෙකටම වොරන්ටි වලින් අලුත්ම බැටරි ලැබුනා ඒ ලැප් දෙකෙන් එකක් අදටත් වැඩ කරනවා, අනෙක හොරු ඉස්සුවා. අනෙක් ලැප් එක මගේ වයිෆ්ගෙ , ඒක අරගෙන අවුරුදු 5ක් විතර වෙනවා i3 first gen, පට්ට යන්න පතුරු ගැහුවා, අදටත් වැඩ කරනවා හැබැයි දැනට මාස 7/8කට කලින් බැටරිය කෙලවෙලාම ගියා, කීබෝඩ් එක අස්සට කූඹි ගිහින් ඒකෙ තියන රබර් එක කාල සමහර බටන් ප්‍රෙස් කරද්දි රබර් ගතිය දැනෙන්නෙ නැහැ ඒත් අකුරු සේරම ටයිප් වෙනවා තාම ලගදි අපේ නංගි කෙනෙක් ඔය කැම්පස් ඔෆර් එකෙන් ලැප් එකක් ගත්තා, මගේ ලග සතියක් විතර තිබුනා ඔන කරන සොෆ්ට්වෙයා දාලා හාඩ් පාටිශන් කරලා සෙටප් කරලා දෙන්න කියලා, ඒකෙ ස්පීඩ් එක හොදයි, දැන්ම SSD එකක් ගහන්න තරම් අවශ්‍යතාවකයක් මට නම් දැනුනෙ නැහැ (පහුවෙලා SSD එකක් ගැහුවොත් වැඩි කැපෑසිටි එකක් තියන එකක් ගහන්න පුලුවන්නේ), Full HD ඩිස්ප්ලේ එක මාර ක්ලියර් ලස්සනයි, ඩෙඩිකේටඩ් ග්‍රැෆික් එන නිසා පොඩි පොඩි ගේමින් පාරකුත් දාගත්තහැකි, ඒ උනාට ග්‍රැෆික් ඉන්ටෙන්සිව් වැඩ කරද්දි ලැප් එකේ උඩපැත්තත් ටිකක් දැනෙන්න රත් වෙනවා ඒ ඇරෙන්න කිසිම අවුලක් මට නම් පේනෙනේ නැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom