Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ACJU හලාල් වීඩියෝවට පසුවදනක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ACJU හලාල් වීඩියෝවට පසුවදනක්...

“හලාල් සහ හරාම්” සංකල්ප ගැන සමස්ත ලංකා ජමියතුල් උලමා කමිටුව විසින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝවක් youtube අඩවියේ දැන් ඇත. පැයක පමණ මෙම සංවාදය හලාල් සහ හරාම් ඉස්ලාමික විශ්වාස ගැන බොහෝ දුරට පැහැදිලි විග්‍රහයක් ලබා දෙයි. අන්‍යාගමිකයන් එය බැලීම වටී.

නමුත් එහි තැන් වල ඇති අඩු ලුහුඬුකම් මෙන්ම පරස්පර විරෝධී කම් කීපයක් පෙන්වා දීමට අපි කැමැත්තෙමු. වීඩියෝව දිග බැවින්, එහි එක් එක් සංවාද වෙන වෙනම විග්රහ කිරීම සුදුසු වේ. පහළ ඵල වන්නේ එහි “හලාල් කෑමේ වෛද්‍ය විද්‍යාත්මක ගුණය” ගැන විග්‍රහය පිලිබඳ විවේචනයකි.

වීඩියෝවේ මෙම විග්‍රහය කරන්නේ වෛද්‍ය අබ්දුල් මජීඩ් ය. ඔහු ඉස්ලාමයට හරාම් හා හලාල් වන ආහාර ගැන කරන හොඳ-නොහොඳ විග්රහයට අප පියවරෙන් පියවර පහත පිලිතුරු සපයමු

1. වෛද්‍ය මජීඩ්: මත්පැන් භාවිතය හරාම් (තහනම්). විද්‍යාත්මකව ගත් කල මෙය සාධාරණයි, මන්ද මත්පැන් නිසා විවිධ රෝග, අංශභාග, පිළිකා, පමණක් නොව බීමතින් ගොස් ඇති වන රිය අනතුරු ද රැසක් සිදු වෙනවා

අපි: 100% වෛද්‍යතුමා සමග එකඟයි.

2. වෛද්‍ය මජීඩ්: විෂඝෝර සතුන් ආහාරයට ගැනීම තහනම් (මෙය ද විද්‍යානුකූල යයි ඔහු අඟවන බව අපගේ උපකල්පනයකි)

අපි: චීනයේ සහ ජපානයේ තරම් විෂඝෝර සතුන් කන ප්‍රදේශයක් ලෝකේ නෑ! ලෝකේ වැඩියෙන් ම සර්පයන් ආහාරයට ගන්නේ චීනයේ. ජපානයේ විෂඝෝර මත්ස්‍යයෙක් ගෙන් තනන ‘fugu’ නම් ආහාරය සාදන්න වෙනම පුහුණු වූ අවන්හල් සහ අරක්කැමියොත් ඉන්නවා.

ඒ වුනාට පුදුමේ කියන්නේ ලෝකයේ වැඩිම ආයු කාලයක් ඇති අය, නිරෝගී ම වයෝවෘද්ධ අය ජීවත් වන්නේ අරාබියේ නොව චීනයේ සහ ජපානයේ!

3. වෛද්‍ය මජීඩ්: ඌරු මස් වල මේදය හා කොලෙස්ටෙරෝල් අධික ලෙස තියනවා. ඒක නිසා එය හරාම් වන එක විද්‍යානුකූලයි.

අපි: එහෙනං වෛද්‍යතුමා දන්නේ නැතුව ඇති හරක් මස් වල ඊටත් වඩා මේදය තියනවා කියලා.

ඌරන්ගේ මේදය තියෙන්නේ මස් වල නොව හම යට. මේදය වැඩි විතරක් නෙවෙයි, හරක් මස් වල මේදයේ කොලෙස්ටෙරෝල් මෙන් ම අහිතකර සංතෘප්ත තෙල් ද ඌරු මස් වලට වඩා වැඩියි. එම නිසා සමස්තයක් වශයෙන් හරක් මස් වල මේදය ඌරු මස් වල මේදයට වඩා හෘද රෝහ වලට බලපෑම වැඩියි.

(සාක්ෂි අවැසි අයට දැන ගැනීමට පළමු හා දෙවෙනි යොමු බලන්න. පළමු යොමුවේ සසඳා ඇත්තේ ඌරාගේ දර්ශීය මස් කැපුමක් (tenderloin) හා ගවයාගේ තෙල් අඩු ම කැපුමකි (sirloin). ඒත් ඌරු මස් වලට වඩා එහි මේදය ඇත)

4. වෛද්‍ය මජීඩ්: ඌරු මස් කෑවාම, ඌරාගේ සිරුරේ සහ බඩවැලේ සිටින ජීවීන් ගෙන්. පණු රෝග වැනි පරපෝෂිත රෝග බෝ වෙනවා. ඒවා නිසා විවිධ සංකුලතා ඇති විය හැකියි.

අපි: ඔබ කියන්නේ ‘ඌරු පටි පණුවා’ ගැනයි (pork tape worm). එතකොට අනික් සතුන් ගේ සිටින පරපෝෂිතයින්? එම ආකාරයටම ගව මස් වලින් බෝ වන එවැනිම පණුවෙක් වන ‘හරක් පටි පණුවා’ (beef tape worm) ඔබතුමා අමතක කරේ ඇයි? එළුවන් ගෙනුත් බෝ වන පරපෝෂිත රෝග අමතක කරේ ඇයි? (තෙවන යොමුව බලන්න)

අනික් දේ මේකයි! ඔබතුමා ට කියන්න අමතක වුණා, මෙච්චර හරක් සහ ඌරු මස් කන අපේ රටේ ඔය රෝග දෙක ම ඉතාමත් අඩුයි කියා. ඊට හේතුව, අපි ආහාර පිසින උෂ්ණත්වයේ දී මස් මොකක් වුනත් ඔය සත්තු ඔක්කොම මැරෙනවා කියලත් කියන්න අමතක වුණා.

ඒත් වැදගත් ම දේ ඒක නෙවෙයි! ලංකාවේ තියන සුලභ “පණු රෝග” වන වටපණු හ කොකු පණු රෝග බෝ වන්නේ කිසිම ආකාරයක මස් වලින් නොව, අපිරිසිදු ජලයෙන් බවත්, ඔය ඔක්කොම පණු රෝග එකම එක පණු බෙහෙතෙන් සම්පූර්ණයෙන් ම සුව වන බවත්, ඔබතුමාට කියන්න අමතක වුණා

5. වෛද්‍ය මජීඩ්: ඌරන් ගෙන් හෙපටයිටිස් E රෝගය ඇති වෙනවා.

අපි: ඌරන් ගෙන් ලංකාවේ කවදාවත් හෙපටයිටිස් E කාටවත් හැදිලා නෑ. එහෙම හැදෙන්නේ කවදා හරි කෙනෙක් රෝගී ඌරු අක්මාවක් අමුවෙන් කෑවොත් විතරයි.

එහෙමනම් හෙපටයිටිස් E ආශ්රිත ආසාදන කුකුළු මස් වලිනුත් එන්න පුළුවන්. හැබැයි අපි ඉස්සෙල්ල කිව්ව ආහාර පිසින ක්‍රම නිසා ඒක කවදාවත් වෙලත් නෑ. (සිව් වෙනි යොමුව බලන්න)

6. වෛද්‍ය මජීඩ්: සතෙකි මැරීමේ යෝග්‍ය ම ක්‍රමය හලාල් වන ‘සබීහා’ ක්‍රමයයි. මෙහි දී සතා ගේ ගෙල රුධිර නාල සිඳලන නමුත් දිගටම ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වේ. එම නිසා සතා මිය යන්නේ රුධිරය සිරුරෙන් ඉවත් වීමෙනි. මෙය, අනික් ඝාතන ක්රමමය වන captive bolt stunning වලට වඩා හොඳ බව ජර්මන් පර්යේෂක වෛද්‍ය Schulze ගේ පර්යේෂණයකින් පෙනේ.

අපි: පළමුව, ඔබතුමා මෙම කීමට මූලාශ්‍රය ලෙස යොදා ගෙන ඇත්තේ Wikipedia විශ්ව කෝෂය මිස විද්‍යාත්මක හෝ වෛද්‍ය සඟරාවක් නොවන බව පෙනේ. එසේනම් අප ද එය යොදා ගන්නෙමු.

දෙවනුව, වෛද්‍ය Schulze ම එම ලිපියේ සඳහන් කරන ආකාරයට, ඝාතන ක්‍රම දෙකේ දී ම සතාට සමාන තදබල වේදනාවක් දැනේ (ඔබ පවසන ලෙස ස්නායු පද්ධතිය රකෙන ගමන් පණ අදින සතෙකු ගැන කවර කතා ද? මිනුසෙකුට එම දේ ම කර බලන්න!). එමනිසා 'වඩා හොඳ' කමක් එතන නැත.

තෙවනුව, වෛද්‍ය Schulze ම එම ලිපියේ සඳහන් කරන්නේ ඔහුගේ දත්ත උපකරණ වල දෝෂ නිසා ඇති වූවා දැයි ඔහුටම සැක බවයි. (පස් වෙනි යොමුව බලන්න)

වැදගත් ම වන්නේ, ඔබ පවසූ නැති අවසාන දෙයි. එනම්, ඔබේ වාසියට ඔබ ගෙන දැක්වූ එම ජර්මන් පර්යේෂණයට පසුව යුරෝපය පුරා පර්යේෂණ රැසක් කර තිබෙන අතර, ඒවා එකකින් වත් Schulze ගේ පළමු පර්යේෂණයේ සත්‍යතාව පැහැදිලිව ඔප්පු කිරීමට නොහැකි වූ බවයි.

කොටින්ම, 'සතෙක් මරණ හොඳම ක්‍රමය' ගැන ඒකමතික වෛද්‍ය තීරණයක් ඔය ගැන නැත.

7. වෛද්‍ය මජීඩ්: සතා මිය යෑමට පෙර රුධිරය ඉවත් කරන්නේ රුධියයේ salmonella වැනි බැක්ටීරියා වලට හොඳ රෝපණ මාධ්‍යයක් (culture media) නිසා.

අපි: වෛද්‍යතුමනි, ඔබ හොඳාකාරව ම දන්නවා නිරෝගී සතෙකුගේ රුධිරයේ විෂ බීජය ඉතා අඩු බව. එම සතා කන මිනිසා ගේ රුධිරයේ ද කොහොමටත් එම සුළු ප්‍රමාණයටම විෂ බීජ ඇත. රෝගයක් ඇති වීමට අපේ සිරුරට එක විස බීජයක් ඇතුළු වෙලා මදි! salmonella නම් ලක්ෂයක් වත් ඕනෑ.

එසේ නම්, සතෙකු මිය ගිය පසු තමයි ඔබ ඔය කියන බැක්ටීරියා බෝ වන්නේ. ඒත් ඒ රුධිරයේ පමණක් ද? මස් තුළ වෙන්නේ ම නැද්ද? ඔබලා කන බාබත් (හරක් බඩවැල්) වල එම විෂ බීජ නැද්ද? එසේ නම් බැක්ටීරියා නිසා වන ආහාර විෂ වීම් සිදු විය යුත්තේ රුධිරය සහිත ආහාර වලින් පමණයි! එහෙනං එළවලු කොත්තු වලට බඩ යන්න බෑ, බත් නරක් වෙලා කෑවට බඩ යන්නත් බෑ නේද? අනික salmonella වැඩියෙන්ම බෝ වෙන්නේ මස් වලින් නොව කුකුළු බිත්තර වලින් බව ඔබ දන්නවා ඇති නේද?

නැවතත් ඇත්ත පිළිතුර මේකයි නේද? ඕනෑම ආහාරයක විෂ බීජ තිබේ. හොඳින් පිසීමෙන් ඒවා බොහෝ විට නැති වේ. ආසාදිත ආහාර මොකක් වුනත් ලෙඩ ඇති කරයි.

ඉස්ලාමීය ක්‍රමයට සතෙක් මැරීම හෝ රුධිරය තිබීම එයට කිසි සේත් බල නො පායි.

වැදගත්ම දේ, එහෙම විෂ බීජ වලින් ගෙල සිඳ සාදන මස් ආරක්ෂා වෙනවා නම්, ඔබ ඉහත කී ඌරාගෙන් සෑදෙන රෝග සියල්ලත් එම ආකාරයටම වලක්වාගත හැකි විය යුතුයි නේද? එහෙනං ඌරු මස් වලින් රෝග හැදෙන තර්කය බොරු වෙනවා!

ඉස්ලාම්/යුදෙව් ආගම් වලට අවශ්‍ය ආකාරයට (හලාල් ලෙස) සතෙක් මැරීමෙන් කිසිදු සෞඛ්‍යමය වාසියක් ඇති බවට බහු-කේන්ද්‍රීය (multicentre) විද්‍යාත්මක පිළිගැනීමක් ඇති ස්වායත්ත (independent) පර්යේෂණයක් නැත. මෙතුවක් කාලෙකට ඇත්තේ 1953 දී David Macht කල පර්යේෂණය වැනි එම ආගම් වල ම පුද්ගලයින් දමා කරවූ ලිපි පමණි. (අවසාන යොමුව බලන්න)

කොටින්ම කියනවා නම්, වෛද්‍ය විද්‍යාත්මක හේතු දැක්වීම ඉතා අසාර්ථකයි!

අවසාන වශයෙන්, ඔබ තුමාට පවසන්නට අතපසු වූ දේවල් කීපයක් තියනවා. ඒවත් අපි පවසන්නට කැමැත්තෙමු.

නබිතුමා ම පවසා තිබෙනවා ‘ඉහලම ආහාරය මාංශය’ බව. නමුත් ඉස්ලාම් ආගමේ කොහෙවත් මස් කන එක අනිවාර්ය කරලා නෑ නේද? එළවලු පලතුරු විතරක් කෑම හරාම් නෑ නේද? ඇයි එහෙම නොකරන්නේ?

ඌරු මස්, හරක් මස් කොයි එකේ ද වැඩියෙන් පනුවෝ ඉන්නේ, කොයි විදිහට සතෙක් මැරුවොත් ද සුදුසු / නුසුදුසු, කොයි මස් ජාතියේද තෙල්/විෂ වැඩි කියන ගැටළු එකක් වත් එන්නේ නෑ නේද ඔය කිසිම මසක් නොකා හිටියොත්?

ආගමික විශ්වාසයක් කියන්නේ අපි ගරු කල යුතු දෙයක් වගේම අපේ අයිතියක්. නමුත් කිසි ආගමක සෑම අංගයකට ම විද්‍යාත්මක පදනමක් දෙන්න බෑ! ඒවා ආගම් මිසක් විද්‍යා නෙවෙයි නේ? තමාට කැමැති ආගම ට අනූව ජීවත් වීම වෙනුවට එහෙම ඕනෑ නැති දේටත් විද්‍යාව ගාව ගත්තාම නේද අපි හැමෝගෙම හොට පැටලෙන්නේ?

*යොමුව:

මුල් වීඩියොව:

http://www.youtube.com/watch?v=9yAJj5gSF68&feature=youtu.be

1. http://ifitandhealthy.com/wp-content/images/pork-vs-beef.jpg

2. http://www.ehow.com/facts_5611300_cholesterol-pork-vs_-beef.html

3. http://pennstatehershey.adam.com/content.aspx?productId=117&pid=1&gid=001391

5. http://en.wikipedia.org/wiki/Hepatitis_E#Animals_as_a_reservoir

6. http://en.wikipedia.org/wiki/Halal#Animal_welfare_concerns

7. http://en.wikipedia.org/wiki/Kashrut#Health_explanations

(උපුටාගැනීමකි. සම්පූර්ණ ගෞරවය කතෘවරයාට හිමිවිය යුතුය.)

අප හා එක්වන්න >> Say no to Halaal

[QUOTE="$hiñe, post: 14192034, member: 280908"] [b]ACJU හලාල් වීඩියෝවට පසුවදනක්...[/b] [CENTER][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/384190_152574521556449_2050860822_n.jpg[/IMG][/CENTER] [SIZE="3"]“හලාල් සහ හරාම්” සංකල්ප ගැන සමස්ත ලංකා ජමියතුල් උලමා කමිටුව විසින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝවක් youtube අඩවියේ දැන් ඇත. පැයක පමණ මෙම සංවාදය හලාල් සහ හරාම් ඉස්ලාමික විශ්වාස ගැන බොහෝ දුරට පැහැදිලි විග්‍රහයක් ලබා දෙයි. අන්‍යාගමිකයන් එය බැලීම වටී. නමුත් එහි තැන් වල ඇති අඩු ලුහුඬුකම් මෙන්ම පරස්පර විරෝධී කම් කීපයක් පෙන්වා දීමට අපි කැමැත්තෙමු. වීඩියෝව දිග බැවින්, එහි එක් එක් සංවාද වෙන වෙනම විග්රහ කිරීම සුදුසු වේ. පහළ ඵල වන්නේ එහි “හලාල් කෑමේ වෛද්‍ය විද්‍යාත්මක ගුණය” ගැන විග්‍රහය පිලිබඳ විවේචනයකි. වීඩියෝවේ මෙම විග්‍රහය කරන්නේ වෛද්‍ය අබ්දුල් මජීඩ් ය. ඔහු ඉස්ලාමයට හරාම් හා හලාල් වන ආහාර ගැන කරන හොඳ-නොහොඳ විග්රහයට අප පියවරෙන් පියවර පහත පිලිතුරු සපයමු ====================== 1. වෛද්‍ය මජීඩ්: මත්පැන් භාවිතය හරාම් (තහනම්). විද්‍යාත්මකව ගත් කල මෙය සාධාරණයි, මන්ද මත්පැන් නිසා විවිධ රෝග, අංශභාග, පිළිකා, පමණක් නොව බීමතින් ගොස් ඇති වන රිය අනතුරු ද රැසක් සිදු වෙනවා අපි: 100% වෛද්‍යතුමා සමග එකඟයි. 2. වෛද්‍ය මජීඩ්: විෂඝෝර සතුන් ආහාරයට ගැනීම තහනම් (මෙය ද විද්‍යානුකූල යයි ඔහු අඟවන බව අපගේ උපකල්පනයකි) අපි: චීනයේ සහ ජපානයේ තරම් විෂඝෝර සතුන් කන ප්‍රදේශයක් ලෝකේ නෑ! ලෝකේ වැඩියෙන් ම සර්පයන් ආහාරයට ගන්නේ චීනයේ. ජපානයේ විෂඝෝර මත්ස්‍යයෙක් ගෙන් තනන ‘fugu’ නම් ආහාරය සාදන්න වෙනම පුහුණු වූ අවන්හල් සහ අරක්කැමියොත් ඉන්නවා. ඒ වුනාට පුදුමේ කියන්නේ ලෝකයේ වැඩිම ආයු කාලයක් ඇති අය, නිරෝගී ම වයෝවෘද්ධ අය ජීවත් වන්නේ අරාබියේ නොව චීනයේ සහ ජපානයේ! 3. වෛද්‍ය මජීඩ්: ඌරු මස් වල මේදය හා කොලෙස්ටෙරෝල් අධික ලෙස තියනවා. ඒක නිසා එය හරාම් වන එක විද්‍යානුකූලයි. අපි: එහෙනං වෛද්‍යතුමා දන්නේ නැතුව ඇති හරක් මස් වල ඊටත් වඩා මේදය තියනවා කියලා. ඌරන්ගේ මේදය තියෙන්නේ මස් වල නොව හම යට. මේදය වැඩි විතරක් නෙවෙයි, හරක් මස් වල මේදයේ කොලෙස්ටෙරෝල් මෙන් ම අහිතකර සංතෘප්ත තෙල් ද ඌරු මස් වලට වඩා වැඩියි. එම නිසා සමස්තයක් වශයෙන් හරක් මස් වල මේදය ඌරු මස් වල මේදයට වඩා හෘද රෝහ වලට බලපෑම වැඩියි. (සාක්ෂි අවැසි අයට දැන ගැනීමට පළමු හා දෙවෙනි යොමු බලන්න. පළමු යොමුවේ සසඳා ඇත්තේ ඌරාගේ දර්ශීය මස් කැපුමක් (tenderloin) හා ගවයාගේ තෙල් අඩු ම කැපුමකි (sirloin). ඒත් ඌරු මස් වලට වඩා එහි මේදය ඇත) 4. වෛද්‍ය මජීඩ්: ඌරු මස් කෑවාම, ඌරාගේ සිරුරේ සහ බඩවැලේ සිටින ජීවීන් ගෙන්. පණු රෝග වැනි පරපෝෂිත රෝග බෝ වෙනවා. ඒවා නිසා විවිධ සංකුලතා ඇති විය හැකියි. අපි: ඔබ කියන්නේ ‘ඌරු පටි පණුවා’ ගැනයි (pork tape worm). එතකොට අනික් සතුන් ගේ සිටින පරපෝෂිතයින්? එම ආකාරයටම ගව මස් වලින් බෝ වන එවැනිම පණුවෙක් වන ‘හරක් පටි පණුවා’ (beef tape worm) ඔබතුමා අමතක කරේ ඇයි? එළුවන් ගෙනුත් බෝ වන පරපෝෂිත රෝග අමතක කරේ ඇයි? (තෙවන යොමුව බලන්න) අනික් දේ මේකයි! ඔබතුමා ට කියන්න අමතක වුණා, මෙච්චර හරක් සහ ඌරු මස් කන අපේ රටේ ඔය රෝග දෙක ම ඉතාමත් අඩුයි කියා. ඊට හේතුව, අපි ආහාර පිසින උෂ්ණත්වයේ දී මස් මොකක් වුනත් ඔය සත්තු ඔක්කොම මැරෙනවා කියලත් කියන්න අමතක වුණා. ඒත් වැදගත් ම දේ ඒක නෙවෙයි! ලංකාවේ තියන සුලභ “පණු රෝග” වන වටපණු හ කොකු පණු රෝග බෝ වන්නේ කිසිම ආකාරයක මස් වලින් නොව, අපිරිසිදු ජලයෙන් බවත්, ඔය ඔක්කොම පණු රෝග එකම එක පණු බෙහෙතෙන් සම්පූර්ණයෙන් ම සුව වන බවත්, ඔබතුමාට කියන්න අමතක වුණා 5. වෛද්‍ය මජීඩ්: ඌරන් ගෙන් හෙපටයිටිස් E රෝගය ඇති වෙනවා. අපි: ඌරන් ගෙන් ලංකාවේ කවදාවත් හෙපටයිටිස් E කාටවත් හැදිලා නෑ. එහෙම හැදෙන්නේ කවදා හරි කෙනෙක් රෝගී ඌරු අක්මාවක් අමුවෙන් කෑවොත් විතරයි. එහෙමනම් හෙපටයිටිස් E ආශ්රිත ආසාදන කුකුළු මස් වලිනුත් එන්න පුළුවන්. හැබැයි අපි ඉස්සෙල්ල කිව්ව ආහාර පිසින ක්‍රම නිසා ඒක කවදාවත් වෙලත් නෑ. (සිව් වෙනි යොමුව බලන්න) 6. වෛද්‍ය මජීඩ්: සතෙකි මැරීමේ යෝග්‍ය ම ක්‍රමය හලාල් වන ‘සබීහා’ ක්‍රමයයි. මෙහි දී සතා ගේ ගෙල රුධිර නාල සිඳලන නමුත් දිගටම ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වේ. එම නිසා සතා මිය යන්නේ රුධිරය සිරුරෙන් ඉවත් වීමෙනි. මෙය, අනික් ඝාතන ක්රමමය වන captive bolt stunning වලට වඩා හොඳ බව ජර්මන් පර්යේෂක වෛද්‍ය Schulze ගේ පර්යේෂණයකින් පෙනේ. අපි: පළමුව, ඔබතුමා මෙම කීමට මූලාශ්‍රය ලෙස යොදා ගෙන ඇත්තේ Wikipedia විශ්ව කෝෂය මිස විද්‍යාත්මක හෝ වෛද්‍ය සඟරාවක් නොවන බව පෙනේ. එසේනම් අප ද එය යොදා ගන්නෙමු. දෙවනුව, වෛද්‍ය Schulze ම එම ලිපියේ සඳහන් කරන ආකාරයට, ඝාතන ක්‍රම දෙකේ දී ම සතාට සමාන තදබල වේදනාවක් දැනේ (ඔබ පවසන ලෙස ස්නායු පද්ධතිය රකෙන ගමන් පණ අදින සතෙකු ගැන කවර කතා ද? මිනුසෙකුට එම දේ ම කර බලන්න!). එමනිසා 'වඩා හොඳ' කමක් එතන නැත. තෙවනුව, වෛද්‍ය Schulze ම එම ලිපියේ සඳහන් කරන්නේ ඔහුගේ දත්ත උපකරණ වල දෝෂ නිසා ඇති වූවා දැයි ඔහුටම සැක බවයි. (පස් වෙනි යොමුව බලන්න) වැදගත් ම වන්නේ, ඔබ පවසූ නැති අවසාන දෙයි. එනම්, ඔබේ වාසියට ඔබ ගෙන දැක්වූ එම ජර්මන් පර්යේෂණයට පසුව යුරෝපය පුරා පර්යේෂණ රැසක් කර තිබෙන අතර, ඒවා එකකින් වත් Schulze ගේ පළමු පර්යේෂණයේ සත්‍යතාව පැහැදිලිව ඔප්පු කිරීමට නොහැකි වූ බවයි. කොටින්ම, 'සතෙක් මරණ හොඳම ක්‍රමය' ගැන ඒකමතික වෛද්‍ය තීරණයක් ඔය ගැන නැත. 7. වෛද්‍ය මජීඩ්: සතා මිය යෑමට පෙර රුධිරය ඉවත් කරන්නේ රුධියයේ salmonella වැනි බැක්ටීරියා වලට හොඳ රෝපණ මාධ්‍යයක් (culture media) නිසා. අපි: වෛද්‍යතුමනි, ඔබ හොඳාකාරව ම දන්නවා නිරෝගී සතෙකුගේ රුධිරයේ විෂ බීජය ඉතා අඩු බව. එම සතා කන මිනිසා ගේ රුධිරයේ ද කොහොමටත් එම සුළු ප්‍රමාණයටම විෂ බීජ ඇත. රෝගයක් ඇති වීමට අපේ සිරුරට එක විස බීජයක් ඇතුළු වෙලා මදි! salmonella නම් ලක්ෂයක් වත් ඕනෑ. එසේ නම්, සතෙකු මිය ගිය පසු තමයි ඔබ ඔය කියන බැක්ටීරියා බෝ වන්නේ. ඒත් ඒ රුධිරයේ පමණක් ද? මස් තුළ වෙන්නේ ම නැද්ද? ඔබලා කන බාබත් (හරක් බඩවැල්) වල එම විෂ බීජ නැද්ද? එසේ නම් බැක්ටීරියා නිසා වන ආහාර විෂ වීම් සිදු විය යුත්තේ රුධිරය සහිත ආහාර වලින් පමණයි! එහෙනං එළවලු කොත්තු වලට බඩ යන්න බෑ, බත් නරක් වෙලා කෑවට බඩ යන්නත් බෑ නේද? අනික salmonella වැඩියෙන්ම බෝ වෙන්නේ මස් වලින් නොව කුකුළු බිත්තර වලින් බව ඔබ දන්නවා ඇති නේද? නැවතත් ඇත්ත පිළිතුර මේකයි නේද? ඕනෑම ආහාරයක විෂ බීජ තිබේ. හොඳින් පිසීමෙන් ඒවා බොහෝ විට නැති වේ. ආසාදිත ආහාර මොකක් වුනත් ලෙඩ ඇති කරයි. ඉස්ලාමීය ක්‍රමයට සතෙක් මැරීම හෝ රුධිරය තිබීම එයට කිසි සේත් බල නො පායි. වැදගත්ම දේ, එහෙම විෂ බීජ වලින් ගෙල සිඳ සාදන මස් ආරක්ෂා වෙනවා නම්, ඔබ ඉහත කී ඌරාගෙන් සෑදෙන රෝග සියල්ලත් එම ආකාරයටම වලක්වාගත හැකි විය යුතුයි නේද? එහෙනං ඌරු මස් වලින් රෝග හැදෙන තර්කය බොරු වෙනවා! ඉස්ලාම්/යුදෙව් ආගම් වලට අවශ්‍ය ආකාරයට (හලාල් ලෙස) සතෙක් මැරීමෙන් කිසිදු සෞඛ්‍යමය වාසියක් ඇති බවට බහු-කේන්ද්‍රීය (multicentre) විද්‍යාත්මක පිළිගැනීමක් ඇති ස්වායත්ත (independent) පර්යේෂණයක් නැත. මෙතුවක් කාලෙකට ඇත්තේ 1953 දී David Macht කල පර්යේෂණය වැනි එම ආගම් වල ම පුද්ගලයින් දමා කරවූ ලිපි පමණි. (අවසාන යොමුව බලන්න) කොටින්ම කියනවා නම්, වෛද්‍ය විද්‍යාත්මක හේතු දැක්වීම ඉතා අසාර්ථකයි! ====================== අවසාන වශයෙන්, ඔබ තුමාට පවසන්නට අතපසු වූ දේවල් කීපයක් තියනවා. ඒවත් අපි පවසන්නට කැමැත්තෙමු. නබිතුමා ම පවසා තිබෙනවා ‘ඉහලම ආහාරය මාංශය’ බව. නමුත් ඉස්ලාම් ආගමේ කොහෙවත් මස් කන එක අනිවාර්ය කරලා නෑ නේද? එළවලු පලතුරු විතරක් කෑම හරාම් නෑ නේද? ඇයි එහෙම නොකරන්නේ? ඌරු මස්, හරක් මස් කොයි එකේ ද වැඩියෙන් පනුවෝ ඉන්නේ, කොයි විදිහට සතෙක් මැරුවොත් ද සුදුසු / නුසුදුසු, කොයි මස් ජාතියේද තෙල්/විෂ වැඩි කියන ගැටළු එකක් වත් එන්නේ නෑ නේද ඔය කිසිම මසක් නොකා හිටියොත්? ආගමික විශ්වාසයක් කියන්නේ අපි ගරු කල යුතු දෙයක් වගේම අපේ අයිතියක්. නමුත් කිසි ආගමක සෑම අංගයකට ම විද්‍යාත්මක පදනමක් දෙන්න බෑ! ඒවා ආගම් මිසක් විද්‍යා නෙවෙයි නේ? තමාට කැමැති ආගම ට අනූව ජීවත් වීම වෙනුවට එහෙම ඕනෑ නැති දේටත් විද්‍යාව ගාව ගත්තාම නේද අපි හැමෝගෙම හොට පැටලෙන්නේ? ====================== *යොමුව: මුල් වීඩියොව: [url]http://www.youtube.com/watch?v=9yAJj5gSF68&feature=youtu.be[/url] 1. [url]http://ifitandhealthy.com/wp-content/images/pork-vs-beef.jpg[/url] 2. [url]http://www.ehow.com/facts_5611300_cholesterol-pork-vs_-beef.html[/url] 3. [url]http://pennstatehershey.adam.com/content.aspx?productId=117&pid=1&gid=001391[/url] 5. [url]http://en.wikipedia.org/wiki/Hepatitis_E#Animals_as_a_reservoir[/url] 6. [url]http://en.wikipedia.org/wiki/Halal#Animal_welfare_concerns[/url] 7. [url]http://en.wikipedia.org/wiki/Kashrut#Health_explanations[/url] (උපුටාගැනීමකි. සම්පූර්ණ ගෞරවය කතෘවරයාට හිමිවිය යුතුය.)[/SIZE] අප හා එක්වන්න >> [URL="https://www.facebook.com/SayNoToHalaal?ref=stream&group_id=0"]Say no to Halaal[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom