ACL fan nahane ban

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ACL fan dekak baluwa ganna kohewath nahane ban. Kevilton tiyenne eka kohomada?
    kdk thawa dekak ganna baluwa 35+ ( aluminum)
    Panasonic ekat damro eke tiyenawa but steel 😕
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මම ACL ෆෑන් ටිකක් හයි කරලා තියනවා ඇලුමිනියම් බ්ලේඩ්. ෆෑන් එක ගෙවන ගානට හොඳටම හොඳයි. රෙගියුලේටරේ නං ඒ තරං කොලිටි නැහැ රෆ් යූස් කරොත් කැඩිලා යනවා. අපේ ගෙදරත් දෙකක්ද කොහෙද පොඩි එකා මොනවා හරි අට මගලයක් කරන්න ගිහින් කැඩුනා
    එතකොට ඔරේන්ජ් ෆෑන් රෙගියුලේටරයක් දා ගත්තම හරි.

    ACL ෆෑන් එකම Arpico එකේ ආපිකෝ නම ගහල තියනවා. එකම චයිනීස් ෆෑන් එක දෙගොල්ලොම නම ගහල ගෙනත් විකුනනවා ඇත්තෙ
    දැන් ඔරේන්ජ් ෆෑන් ගන්න තියනවා ඒකත් ඔය ප්‍රයිස්/කොලිටි රේන්ජ් එකේ තියන එකක්, තව කෙවිල්ටන් වලත් තියනවා ඒකත් ඔය රේන්ජ් එකේම යන ඒවා

    ගෙවන ගානට හොඳටම වටිනවා, මම ගත්තෙ නං එකක් 5000ටත් අඩුවෙන් දැන් 14ක්ද කොහෙද වෙනවා මට මතක විදියට
     
    ah eka thamai bN. acl badu naha danata ganna. kdk thami dala tiyenne ewage price ekath ekkka boru wadak dan nam. anima mewa Aluminum blade
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,137
    71,658
    113
    මම ACL ෆෑන් ටිකක් හයි කරලා තියනවා ඇලුමිනියම් බ්ලේඩ්. ෆෑන් එක ගෙවන ගානට හොඳටම හොඳයි. රෙගියුලේටරේ නං ඒ තරං කොලිටි නැහැ රෆ් යූස් කරොත් කැඩිලා යනවා. අපේ ගෙදරත් දෙකක්ද කොහෙද පොඩි එකා මොනවා හරි අට මගලයක් කරන්න ගිහින් කැඩුනා
    එතකොට ඔරේන්ජ් ෆෑන් රෙගියුලේටරයක් දා ගත්තම හරි.

    ACL ෆෑන් එකම Arpico එකේ ආපිකෝ නම ගහල තියනවා. එකම චයිනීස් ෆෑන් එක දෙගොල්ලොම නම ගහල ගෙනත් විකුනනවා ඇත්තෙ
    දැන් ඔරේන්ජ් ෆෑන් ගන්න තියනවා ඒකත් ඔය ප්‍රයිස්/කොලිටි රේන්ජ් එකේ තියන එකක්, තව කෙවිල්ටන් වලත් තියනවා ඒකත් ඔය රේන්ජ් එකේම යන ඒවා

    ගෙවන ගානට හොඳටම වටිනවා, මම ගත්තෙ නං එකක් 5000ටත් අඩුවෙන් දැන් 14ක්ද කොහෙද වෙනවා මට මතක විදියට
    Regulator eka goo, apey gedara 7k gaththa, antimata regulator 5k maru karanna una.
     
    • Like
    Reactions: manjulabw

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    අපෝ Panasonic ගන්න ඵපා..මලකඩ කනවා අවුරුද්දක් දෙකක් යනකොට.