Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Acne - කුරුලෑ කුරුලෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අත්දැකීම තමා මේ........

මට සාමාන්‍යෙයන් හොද මුනක් තිබුන අවුරුදු 22ක් විතර වෙනකන්....කුරුලෑ තිබුන සාමාන්‍ය විදියට ඉදල හිටලා....එකක් ආපුවම ගානවා albiotin acne solution කියන බෝතලේ....එකෙන්ම ඉවරයි....එක නිවාඩුවක පට්ට අව්වෙ දවස් දෙක තුනක් හිටියා...මුනේ පැත්තක කුරැලෑ අවා අම්බානෙකට.....අරක ගෑවට අඩු වුනේම නෑ....කොහෙද මටත් ඉවසිල්ලක් නෑනෙ...මමත් ගියා ඩොකෙක් හම්බෙන්න...පොර දුන්න antibiotic ekak doxycyclin...එක බිව්වා..එලටම අඩුවුනා....ටික දවසයි ගියේ හො ගාලා අවා..මන් වැටුන මාර විදියට...ඔකකොටම වඩා කොහේවත් යන්න බෑ හැමොම අහනවා මොකද මූණට වුනේ කියල....වැඩක්වත් කරගන්න බැරිවුණා...හැමදේකින්ම ගොඩක් පස්සට ගියා...ඒක වුණ එකාම තමා ඒක දන්නෙ...කරන්න තියෙන හැම මගුලම කලා...ගාන්න තියෙන හැම දේම කලා..මුණ කෙලම වුණා...කණ්ණාඩියෙන් මූණ බලන්න බැරි වුණා...ඔක්කොටම වඩා රිදෙන එක....අඩල ඇති මාර විදියට....අඩෝ මන් ලේසියෙන් අඩන කෙනෙක් නෙමෙයි..එත් ඒ වෙලාවට දැනෙන දේ කියල වැඩක් නෑ....ඒත් මන් උත්තරයක් හොයන එක අත ඇරියෙම නෑ.....මගේ අයිය කෙනෙක් ඉන්නවා ඩොකෙක්...මානසික ඩොකෙක්...පොරත් එක්ක කතාකලාම මට තේරුණේ මට ඔක්කොටම වඩා තියෙන්නෙ හැම දේම ගැන ඕනෙවට සඩා හිතන එක කියල.....මන් ගත්තා බෙහෙතක් sertraline කියලා..ඒක දෙන්නෙ ගොඩක් හිතන එක නවතින්න....එකෙන් පස්සෙ මන් සෑහෙන ගොඩ ආවා....මූණ ගැනම හිත හිත අඩන එක නැවතුනා...මං පට්ට පොසිටිව් වුණා...ඒ අස්සෙ අක්කා කෙනෙක් කියල සබන් කෑල්ලක් සෙට් වුණා.තායිලන්ඩ් එකක්...පට්ටම පට්ට බාණ්ඩේ....හිතන එක අඩුවුණ නිසා ඒ ගැනත් ලොකුවට බලාපොරොත්තු තිබුණේ නෑ....මෙන්න මේ ටික විතරයි කලේ මම...

1.වතුර බිව්වා සෑහෙන....වීදුරු බෝතලේ අතේමයි

2.පට්ට Green tea එකක් බිව්වා උදේටයි රෑටයි.....හොයල බලපන් කුරුලෑ වලට පට්ටම බේත green tea.හැබැයි හොද එකක්.

3.උදේටයි රෑටයි විතරක් අර සබන් කෑල්ලෙන් මූණ සේදුවා.ඒක පට්ටයි.....කැලැල් ගොඩක්ම ගියා හෙමීට...මූණත් එලිය වුණා..

4.ආහ්...අනික මන් මුණ පිහදාන්න පේපර් සර්වියට්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා....තුවාය තෙත වුණාම අවුල්...මේක පිහදැම්මා විසි කලා...cargils go green එක පට්ට..නියමෙට තෙත මාත්තු කරන්න පුලුවන්...ඒක සෑහෙන උදව් වුණා මන් හිතන්නෙ මන් ඉන්න තත්වෙට....

දැන් ඉතින් කොල්ල එලට ඉන්නවවැඩිය හිතන්නෙ නෑ...හිත පට්ට නිදහස්.....මූණත් බැක් ටු නෝමල්....වලවල් නම් චුට්ටක් ඉතුරු වුණා ඒකත් ලොකු අවුලක් නෑ.කොහොමත් කොල්ලෙක් වුණාම වලක් දෙකක් නැත්නම් වැඩක් නෑලුනෙ....නැත්නම් ජස්ටින් බීබර් වගේනෙ.....හෙහෙ....මට හිතුනා මන් කිව්වා මගේ අත්දැකීම.....කාට හරි වැදගත් වෙයිනෙ....අපි ගියා.....

[QUOTE="Mr.Gru, post: 15035099, member: 378804"] [SIZE=5]මගේ අත්දැකීම තමා මේ........ මට සාමාන්‍යෙයන් හොද මුනක් තිබුන අවුරුදු 22ක් විතර වෙනකන්....කුරුලෑ තිබුන සාමාන්‍ය විදියට ඉදල හිටලා....එකක් ආපුවම ගානවා albiotin acne solution කියන බෝතලේ....එකෙන්ම ඉවරයි....එක නිවාඩුවක පට්ට අව්වෙ දවස් දෙක තුනක් හිටියා...මුනේ පැත්තක කුරැලෑ අවා අම්බානෙකට.....අරක ගෑවට අඩු වුනේම නෑ....කොහෙද මටත් ඉවසිල්ලක් නෑනෙ...මමත් ගියා ඩොකෙක් හම්බෙන්න...පොර දුන්න antibiotic ekak doxycyclin...එක බිව්වා..එලටම අඩුවුනා....ටික දවසයි ගියේ හො ගාලා අවා..මන් වැටුන මාර විදියට...ඔකකොටම වඩා කොහේවත් යන්න බෑ හැමොම අහනවා මොකද මූණට වුනේ කියල....වැඩක්වත් කරගන්න බැරිවුණා...හැමදේකින්ම ගොඩක් පස්සට ගියා...ඒක වුණ එකාම තමා ඒක දන්නෙ...කරන්න තියෙන හැම මගුලම කලා...ගාන්න තියෙන හැම දේම කලා..මුණ කෙලම වුණා...කණ්ණාඩියෙන් මූණ බලන්න බැරි වුණා...ඔක්කොටම වඩා රිදෙන එක....අඩල ඇති මාර විදියට....අඩෝ මන් ලේසියෙන් අඩන කෙනෙක් නෙමෙයි..එත් ඒ වෙලාවට දැනෙන දේ කියල වැඩක් නෑ....ඒත් මන් උත්තරයක් හොයන එක අත ඇරියෙම නෑ.....මගේ අයිය කෙනෙක් ඉන්නවා ඩොකෙක්...මානසික ඩොකෙක්...පොරත් එක්ක කතාකලාම මට තේරුණේ මට ඔක්කොටම වඩා තියෙන්නෙ හැම දේම ගැන ඕනෙවට සඩා හිතන එක කියල.....මන් ගත්තා බෙහෙතක් sertraline කියලා..ඒක දෙන්නෙ ගොඩක් හිතන එක නවතින්න....එකෙන් පස්සෙ මන් සෑහෙන ගොඩ ආවා....මූණ ගැනම හිත හිත අඩන එක නැවතුනා...මං පට්ට පොසිටිව් වුණා...ඒ අස්සෙ අක්කා කෙනෙක් කියල සබන් කෑල්ලක් සෙට් වුණා.තායිලන්ඩ් එකක්...පට්ටම පට්ට බාණ්ඩේ....හිතන එක අඩුවුණ නිසා ඒ ගැනත් ලොකුවට බලාපොරොත්තු තිබුණේ නෑ....මෙන්න මේ ටික විතරයි කලේ මම... 1.වතුර බිව්වා සෑහෙන....වීදුරු බෝතලේ අතේමයි 2.පට්ට Green tea එකක් බිව්වා උදේටයි රෑටයි.....හොයල බලපන් කුරුලෑ වලට පට්ටම බේත green tea.හැබැයි හොද එකක්. 3.උදේටයි රෑටයි විතරක් අර සබන් කෑල්ලෙන් මූණ සේදුවා.ඒක පට්ටයි.....කැලැල් ගොඩක්ම ගියා හෙමීට...මූණත් එලිය වුණා.. 4.ආහ්...අනික මන් මුණ පිහදාන්න පේපර් සර්වියට්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා....තුවාය තෙත වුණාම අවුල්...මේක පිහදැම්මා විසි කලා...cargils go green එක පට්ට..නියමෙට තෙත මාත්තු කරන්න පුලුවන්...ඒක සෑහෙන උදව් වුණා මන් හිතන්නෙ මන් ඉන්න තත්වෙට.... දැන් ඉතින් කොල්ල එලට ඉන්නව:yes::yes::yes:වැඩිය හිතන්නෙ නෑ...හිත පට්ට නිදහස්.....මූණත් බැක් ටු නෝමල්:cool::cool::cool::cool:....වලවල් නම් චුට්ටක් ඉතුරු වුණා ඒකත් ලොකු අවුලක් නෑ.කොහොමත් කොල්ලෙක් වුණාම වලක් දෙකක් නැත්නම් වැඩක් නෑලුනෙ....නැත්නම් ජස්ටින් බීබර් වගේනෙ..:P:P:P:P...හෙහෙ....මට හිතුනා මන් කිව්වා මගේ අත්දැකීම.....කාට හරි වැදගත් වෙයිනෙ....අපි ගියා.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom