Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Action Tamil Full Movie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිත්‍රපටයේ නම ඇක්ෂන් නිසා කොයිදෝ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ඇක්ෂන් සීන් වලින් පුරවලා…. ඒක ඉතින් හොදයි අවුලක් නෑ. ඇයි කිව්වොත් ගොඩක් දෙනෙක් ඒ විදිහට තමයි බලාපොරොත්තු වුනේ. හැබැයි Negative එක පැත්තෙන් බැලුවොත් 50%ක් රියැලිටි එකත් තියෙනවා ඒ වගේම රියැලිටි නැති ගතියකුත් තියෙනවා. Fright Seen විශාල් උපරිම හොදට කරලා තියෙනවා., හැබැයි Stunt Seen තමයි සම්පූර්ණයෙන්ම VFX වලින් කවර් කරලා තියෙන්නේ. පොඩි පොඩි Stunt seen original backgrounds use කරලා තමයි අරන් තියෙන්නේ. ඒ වුනාට Tom cruise ගේ ලෙවල් එකට යන්න බැරි නිසා, hard Stunt ටික graphics backgrounds වලින් තමයි අරන් තියෙන්නේ… ඒ ටික හොදට ඇවිල්ලා තියෙනවා විශාල් ගේ උත්සාහයෙන්

චිත්‍රපටයේ screenplay එක ටිකක් විතර මේ වර්ෂයේ තිරගත වුන #Chanakya තෙලිඟු චිත්‍රපටයට සම්බන්ධ වෙනවා.. ඒ වගේ ලයින් එකක් තමයි තියෙන්නේ.. චිත්‍රපටය බලපු අයට ඒ ගැන දන්නවා ඇති.

රොමෑන්ස් සීන්ස් ගොඩක් හොදට ඇවිල්ලා තියෙනවා… 1st Half එකේදී තමන්නා නෙමෙයි ප්‍රධාන නිළියට ඉන්නේ වෙනත් කෙනෙක්. #Aishwarya Lekshmi.. තමන්නා ගේ profomans ටික 2nd Half එකේදී තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.. ඊට කලින් එන Aishwarya Lekshmi එයාට දුන්න චරිතය උපරිම හොදට හැගීම් බරව පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම සුන්දර් සර් රොමෑන්ස් සහා ඒමෝෂනල් කැටගරි දෙක උපරිම හොදට ගෙනියලා තියෙනවා. .

සුන්දර් සර් නම් අනිවාර්යෙන්ම comedy සහා horror තමා….

උපරිම හොදට කරනවා ඒ වගේ චිත්‍රපට… හැබැයි මේ ඇක්ෂන් චිත්‍රපටයේ ආරම්භය බලනකොට හැමෝටම හිතෙන දෙයක් තමයි [මේක ඇත්තටම සුන්දර් ගේ චිත්‍රපටයක්ද බං කියලා] අන්න ඒ විදිහට තමයි පටන් ගන්නේ, ඉටපස්සේ විශාල් ගේ Entry එක බැලුවට පස්සේ, තිබ්බ සැකේ නැති වෙලා ගියා …

චිත්‍රපටය බලන් යනකොට මැදින් මැද පොඩි බයක් දැනෙනවා., විශාල් මේ දේ හරියට කරයි ද ? mission එක හරි විදිහට ඉවර වෙයිද.? මේ විදිහට ටිකක් විතර ගැස්සෙනවා. ඒ වගේ හැගීමක් එනකොට සුන්දර් සර් මැදට පැනලා හොද කොමඩි සීන් එකක් දාලා ෂේප් කරනවා.

background Score එක හොදට නිර්මාණය කරලා තියෙනවා….

Climax එක thriller පැත්තට බර කරලා තියෙනවා. ඒක හොඳයි අවුලක් නෑ විශාල් ඔහුගේ ස්වරූපය මාරු කරගෙන තමයි ගේමට එන්නේ.., ඒ විශුවල්ස් උපරිම හොදට ඇවිල්ලා තියෙනවා.

[MEDIA=youtube]xBjcgX-7bZk[/MEDIA]

Sinhala Sub

Link

[QUOTE="bonty89, post: 29908926, member: 174000"] චිත්‍රපටයේ නම ඇක්ෂන් නිසා කොයිදෝ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ඇක්ෂන් සීන් වලින් පුරවලා…. ඒක ඉතින් හොදයි අවුලක් නෑ. ඇයි කිව්වොත් ➡️ගොඩක් දෙනෙක් ඒ විදිහට තමයි බලාපොරොත්තු වුනේ. හැබැයි Negative එක පැත්තෙන් බැලුවොත් 50%ක් රියැලිටි එකත් තියෙනවා ඒ වගේම රියැලිටි නැති ගතියකුත් තියෙනවා. Fright Seen විශාල් උපරිම හොදට කරලා තියෙනවා., හැබැයි Stunt Seen තමයි සම්පූර්ණයෙන්ම VFX වලින් කවර් කරලා තියෙන්නේ. පොඩි පොඩි Stunt seen original backgrounds use කරලා තමයි අරන් තියෙන්නේ. ඒ වුනාට Tom cruise ගේ ලෙවල් එකට යන්න බැරි නිසා, hard Stunt ටික graphics backgrounds වලින් තමයි අරන් තියෙන්නේ… ඒ ටික හොදට ඇවිල්ලා තියෙනවා විශාල් ගේ උත්සාහයෙන් චිත්‍රපටයේ screenplay එක ටිකක් විතර මේ වර්ෂයේ තිරගත වුන #Chanakya තෙලිඟු චිත්‍රපටයට සම්බන්ධ වෙනවා.. ඒ වගේ ලයින් එකක් තමයි තියෙන්නේ.. චිත්‍රපටය බලපු අයට ඒ ගැන දන්නවා ඇති. රොමෑන්ස් සීන්ස් ගොඩක් හොදට ඇවිල්ලා තියෙනවා… 1st Half එකේදී තමන්නා නෙමෙයි ප්‍රධාන නිළියට ඉන්නේ වෙනත් කෙනෙක්. #Aishwarya Lekshmi.. තමන්නා ගේ profomans ටික 2nd Half එකේදී තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.. ඊට කලින් එන Aishwarya Lekshmi එයාට දුන්න චරිතය උපරිම හොදට හැගීම් බරව පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම සුන්දර් සර් රොමෑන්ස් සහා ඒමෝෂනල් කැටගරි දෙක උපරිම හොදට ගෙනියලා තියෙනවා. 👌. සුන්දර් සර් නම් අනිවාර්යෙන්ම comedy සහා horror තමා…. උපරිම හොදට කරනවා ඒ වගේ චිත්‍රපට… හැබැයි මේ ඇක්ෂන් චිත්‍රපටයේ ආරම්භය බලනකොට හැමෝටම හිතෙන දෙයක් තමයි [මේක ඇත්තටම සුන්දර් ගේ චිත්‍රපටයක්ද බං කියලා] අන්න ඒ විදිහට තමයි පටන් ගන්නේ, ඉටපස්සේ විශාල් ගේ Entry එක බැලුවට පස්සේ, තිබ්බ සැකේ නැති වෙලා ගියා 😁… චිත්‍රපටය බලන් යනකොට මැදින් මැද පොඩි බයක් දැනෙනවා., විශාල් මේ දේ හරියට කරයි ද ? mission එක හරි විදිහට ඉවර වෙයිද.? මේ විදිහට ටිකක් විතර ගැස්සෙනවා. ඒ වගේ හැගීමක් එනකොට සුන්දර් සර් මැදට පැනලා හොද කොමඩි සීන් එකක් දාලා ෂේප් කරනවා. background Score එක හොදට නිර්මාණය කරලා තියෙනවා…. Climax එක thriller පැත්තට බර කරලා තියෙනවා. ඒක හොඳයි අවුලක් නෑ විශාල් ඔහුගේ ස්වරූපය මාරු කරගෙන තමයි ගේමට එන්නේ.., ඒ විශුවල්ස් උපරිම හොදට ඇවිල්ලා තියෙනවා. [MEDIA=youtube]xBjcgX-7bZk[/MEDIA] Sinhala Sub [URL='https://cineru.lk/action-2019-sinhala-subtitles/']Link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom