Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ada match eka api දිනයිද?පරදියිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ada match eka api දිනයිද?පරදියිද?

අද මැච් එක අපි දිනයිද පරදියිද?දාමු බලන්න vote එකක්.

ශ්‍රී ලංකාව අවසන් සටනට යැම

අද රාත්‍රියේ තීරණය වෙයි

වේගවත්ම ක්‍රිකට් තරග රටාව වන විස්සයි/20 තරග රටාවේ ශූරයන් තෝරනු ලබන අවසන් මහ ගැටුමට සුදුසුකම් ලැබීම සඳහා තවත් එක් කඩ ඉමක් පමණක් මෙපිටින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය අද (03 දා) මීර්පූර්හි ෂෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7 ට ආරම්භ වනු ඇත.

වත්මන් විස්සයි/20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එහි අනුශූරයන් වන ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය දඟ පන්දු යවන්නන්ගේ සටනක් බවට පත්වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ මත පළ කරනු ලබන අතර එහිදී දෙපිළම තියුණු තරගයක් දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

මෙහිදී ප්‍රථමයෙන්ම අදහස් දැක්වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් නායක ඩැරන් සමී, ඉකුත් තරගාවලියේ මෙන්ම මෙම තරගාවලියේදීද තම කණ්ඩායමේ අරමුණ වන්නේ ''එකම කණ්ඩායමක් එකම ජයග්‍රහණයක්'' වන බවත් පැවැසූ අතර එහි වෙනසකට ඇත්තේ තම කණ්ඩායම මෙවර අවසන් මහ තරගයට යන්නේ ජයග්‍රහණ කර තිබෙන කුසලාන ආරක්ෂා කර ගැනීමට යෑයි ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා අවතක්සේරුවට ලක් කරමින් සඳහන් කර සිටියේය.

''අපි එයාලා බෙදන්නේ මොනවද කියලා අපි හොඳින් දන්නවා. අපි ඒ සියලු දේට ලෑස්ති පිටයි ඉන්නේ. විශේෂයෙන්ම අපි ඔවුන්ව ඉකුත් වර කොළඹදීත් සහ මෙහි පැවැති පුහුණු තරගයේදීත් පරාජය කළා. කොච්චර ක්‍රීඩා කළත් ඔවුන් ගැන අපි හොඳින් දන්නවා. අපිට ඒක ප්‍රශ්නයක් නොවෙයි''.

''ගිය පාරත් අපිට තිබුණේ එක කණ්ඩායමක් එක ජයග්‍රහණයක් කියන තේමාව. මෙවරත් තියෙන්නෙ ඒකම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මේ පාර අපි අවසන් මහ තරගයට යන්නේ අපි ලබාගෙන තිබෙන ශූරතාව ආරක්ෂා කර ගැනීමට'' යනුවෙන් සමී අදහස් දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි බටහිර ඉන්දීය කොදෙව් විස්සයි/20 නායකයා, මෙතෙක් ක්‍රීඩා කරපු සියලුම තරග තම කණ්ඩායම හොඳින් තරග කළ බැවින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යනු අති භයානක කණ්ඩායමක් වන බව මතකයේ තියාගන්නා ලෙසද සඳහන් කර සිටියේය.

''මෙතනට ආවාම හැමෝම එක විදියට ඉන්නවා. විශේෂයෙන්ම තරග ජයග්‍රහණය කිරීමේදි ක්‍රීඩකයන් පිටිය තුළට දුවගෙන එනකොට අපිට ඒකෙන් විශාල ධෛර්යයක් ලැබෙනවා. ඒකෙන් අපි වැඩි වැඩියෙන් ශක්තිමත් වෙනවා. අපි සියලු දෙනාම එකා මෙන් සිටින්නේ. එක තමයි අපි මෑත කාලයේ ලබලා තියුණු දියුණුවට ප්‍රධාන හේතුව'' වශයෙන් සමී මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවට විස්සයි/20 නායක දිනේෂ් චන්දිමාල් නොපැමිණීම විශේෂත්වයක් වන අතර ඔහු වෙනුවට ප්‍රධාන පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා අදාළ අවස්ථාව නියෝජනය කරනු ලැබීය. මෙහිදී බටහිර ඉන්දීය කොදෙව් නායකයා සඳහන් කළ දේ පිළිබඳව ෆාබ්‍රේස් මහතාගෙන් ප්‍රශ්න කරන ලදුව, ඔවුන් කුමන දේ සඳහන් කළද වැදගත් වන්නේ එදා දිනයේදී පිටිය මැදදී කරනු ලබන දේ පමණක් වන බව සඳහන් කර සිටියේය.

''ඔවුන්ට ඕනෑ දෙයක් ප්‍රකාශ කළ හැකියි. බටහිර ඉන්දීයානුවන් මොනවා කිව්වත් එදාට අපි මැදට අරන් ගිහින් ගේන දේ තමයි තරගයේ ප්‍රතිඵලයට බලපාන්නේ. ඔවුන් අපිට කොළඹදී ගැහුවත්, මෙහිදී පැවැති පුහුණු තරගයෙන් දිනුවත් මෙවැනි ආකාරයේ තරගවලට බලපාන්නේ මැදට අරන් යන්නේ මොනවාද කියන දේ පිළිබඳවයි'' යනුවෙන් අදහස් දැක්වීය.

එංගලන්තය සමග පැවැති තරගයේදී පන්දුවාර සංඛ්‍යාව නියමිත වේලාවට යවා අවසන් නොකිරීමේ වරද මත නවසීලන්තය සමග පැවැති තරගය තහනම් වූ දිනේෂ් චන්දිමාල් අද තරගයේදී නැවතත් නායකයා ලෙස කටයුතු කරනු ඇත. පිතිකරුවකු ලෙස නිසි රිද්මයක් ගොඩනගා ගැනීමට චන්දිමාල්ට නොහැකි වී සිටීම ඔහු නැවතත් කණ්ඩායමට පැමිණිමේදී කණ්ඩායමේ සමබරතාවයට ගැටලුවක් වන්නේද යන්න මෙහිදී ෆාබ්‍රේස් මහතාගෙන් මාධ්‍ය විසින් ප්‍රශ්න කර සිටියේය.

''චන්දිමාල් කියන්නේ ළාබාලම මෙන්ම ඉතා සීග්‍රයෙන් දියුණුවෙමින් සිටින ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතාව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහුට හොඳ ක්‍රිකට් ඔලුවක් තියෙනවා. හැබැයි පිතිකරුවකු ලෙස පසුගිය තරගවලදී කිසියම් පසුබෑමකට චන්දිමාල් ලක්වෙලා ඉන්නවා කියලා පිළිගන්නවා. ඒක ගොඩක් පිතිකරුවන්ට වන දෙයක්. එහෙත් නායකත්වයට ඒකෙ කිසිම සම්බන්ධයක් නැහැ'' යනුවෙන් ෆ්‍රාබ්‍රේස් මහතා සඳහන් කර සිටියේය.

ෆ්‍රාබ්‍රේස් මහතා එසේ සඳහන් කළ සිටියද පෙරේදා රාත්‍රියේ බංග්ලාදේශයට පැමිණි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ එම කමිටු සාමාජික හෂාන් තිලකරත්න යන මහත්වරු සහ කණ්ඩායම් කළමනාකාරීත්වය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබෙන බවත් චන්දිමාල් අද තරගයට යෙදවන්නේද යන්න එහිදී සාකච්ඡා වී තිබෙන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ මාධ්‍ය කුටිය වෙත අනාවරණය විය.

එහෙත් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවතට යන ලද්දේ තරගයක් තහනම් වූ බැවින් වන හෙයින් එම තරග තහනම අවසානයේ ඔහුගේ ස්ථානය ඔහුට හිමිවීම පිළිබඳව කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නොමැත. ඒ අනුව බොහෝ විට අද තරගයේදී චන්දිමාල්ගේ පැමිණීම මත තිරිමාන්නගේ ස්ථානය අහිමිවනු ඇතැයි සඳහන් වෙයි.

එහිදී චන්දිමාල් සම්බන්ධව නගන ලද පැනයේ අතුරු කොටසක් එකතු කළ ෆ්‍රාබ්‍රේස් මහතා ''කණ්ඩායම් සංයුතිය ගැන කාසිsයේ වාසිය දාන තෙක් තීරණයකට එන්නේ නැහැ'' යනුවෙන් කිසියම් ඉඟියක් එක් කරමින් අදහස් දැක්වීය.

මෙහිදී රංගන හේරත් මෙන්ම අජන්ත මෙන්ඩිස්ද සංචිතයේ පසුවීම පිළිබඳව දරනු ලබන අදහස පිළිබඳවද සිය මතය ප්‍රකාශ කළ ෆ්‍රාබ්‍රේස් මහතා, ''මේ දෙන්නාම එක කණ්ඩායමක සිටීම හිසරදයක් ගෙන එන්නක්. ඒත් ඒක බොහෝම රසවත් හිසරදයක්. ඔය වගේ හිසරද එන තරමට කණ්ඩායමට හොඳයි. මේ වගේ පන්දු යවන්නන් දෙදෙනකු සිටීම කණ්ඩායමට මොනතරම් ශක්තියක්ද' යනුවෙන් සඳහන් කළේය.

පළමු කාණ්ඩය යටතේ තරග වැදි ශ්‍රී ලංකා පිල දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද සහභාගි වූ තරග 4 න් 3 ක් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරග අවස්ථාව උදාකර ගැනීමට සමත්විය. මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෙසු කණ්ඩායම් වලට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවැතීම පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අවස්ථාව උදාවිය. විස්සයි/20 තරගවලදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙතෙක් අවස්ථා 5 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී අවස්ථා 4 ක ජය ශ්‍රී ලංකාව අත්කර ගැනීමට සමත්ව සිටින අතර එක් තරගයක් පමණක් කොදෙව් පිල ජය ගෙන තිබේ.

චමිල කරවිට බංග්ලාදේශයේ මීර්පූර්හි ෂෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ සිට

[QUOTE="Truth Hurts, post: 16469364, member: 477372"] [b]ada match eka api දිනයිද?පරදියිද?[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]අද මැච් එක අපි දිනයිද පරදියිද?දාමු බලන්න vote එකක්. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]ශ්‍රී ලංකාව අවසන් සටනට යැම අද රාත්‍රියේ තීරණය වෙයි[/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="3"]වේගවත්ම ක්‍රිකට් තරග රටාව වන විස්සයි/20 තරග රටාවේ ශූරයන් තෝරනු ලබන අවසන් මහ ගැටුමට සුදුසුකම් ලැබීම සඳහා තවත් එක් කඩ ඉමක් පමණක් මෙපිටින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය අද (03 දා) මීර්පූර්හි ෂෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7 ට ආරම්භ වනු ඇත. වත්මන් විස්සයි/20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එහි අනුශූරයන් වන ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය දඟ පන්දු යවන්නන්ගේ සටනක් බවට පත්වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ මත පළ කරනු ලබන අතර එහිදී දෙපිළම තියුණු තරගයක් දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය. මෙහිදී ප්‍රථමයෙන්ම අදහස් දැක්වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් නායක ඩැරන් සමී, ඉකුත් තරගාවලියේ මෙන්ම මෙම තරගාවලියේදීද තම කණ්ඩායමේ අරමුණ වන්නේ ''එකම කණ්ඩායමක් එකම ජයග්‍රහණයක්'' වන බවත් පැවැසූ අතර එහි වෙනසකට ඇත්තේ තම කණ්ඩායම මෙවර අවසන් මහ තරගයට යන්නේ ජයග්‍රහණ කර තිබෙන කුසලාන ආරක්ෂා කර ගැනීමට යෑයි ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා අවතක්සේරුවට ලක් කරමින් සඳහන් කර සිටියේය. ''අපි එයාලා බෙදන්නේ මොනවද කියලා අපි හොඳින් දන්නවා. අපි ඒ සියලු දේට ලෑස්ති පිටයි ඉන්නේ. විශේෂයෙන්ම අපි ඔවුන්ව ඉකුත් වර කොළඹදීත් සහ මෙහි පැවැති පුහුණු තරගයේදීත් පරාජය කළා. කොච්චර ක්‍රීඩා කළත් ඔවුන් ගැන අපි හොඳින් දන්නවා. අපිට ඒක ප්‍රශ්නයක් නොවෙයි''. ''ගිය පාරත් අපිට තිබුණේ එක කණ්ඩායමක් එක ජයග්‍රහණයක් කියන තේමාව. මෙවරත් තියෙන්නෙ ඒකම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මේ පාර අපි අවසන් මහ තරගයට යන්නේ අපි ලබාගෙන තිබෙන ශූරතාව ආරක්ෂා කර ගැනීමට'' යනුවෙන් සමී අදහස් දැක්වීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි බටහිර ඉන්දීය කොදෙව් විස්සයි/20 නායකයා, මෙතෙක් ක්‍රීඩා කරපු සියලුම තරග තම කණ්ඩායම හොඳින් තරග කළ බැවින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යනු අති භයානක කණ්ඩායමක් වන බව මතකයේ තියාගන්නා ලෙසද සඳහන් කර සිටියේය. ''මෙතනට ආවාම හැමෝම එක විදියට ඉන්නවා. විශේෂයෙන්ම තරග ජයග්‍රහණය කිරීමේදි ක්‍රීඩකයන් පිටිය තුළට දුවගෙන එනකොට අපිට ඒකෙන් විශාල ධෛර්යයක් ලැබෙනවා. ඒකෙන් අපි වැඩි වැඩියෙන් ශක්තිමත් වෙනවා. අපි සියලු දෙනාම එකා මෙන් සිටින්නේ. එක තමයි අපි මෑත කාලයේ ලබලා තියුණු දියුණුවට ප්‍රධාන හේතුව'' වශයෙන් සමී මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය. මෙම මාධ්‍ය හමුවට විස්සයි/20 නායක දිනේෂ් චන්දිමාල් නොපැමිණීම විශේෂත්වයක් වන අතර ඔහු වෙනුවට ප්‍රධාන පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා අදාළ අවස්ථාව නියෝජනය කරනු ලැබීය. මෙහිදී බටහිර ඉන්දීය කොදෙව් නායකයා සඳහන් කළ දේ පිළිබඳව ෆාබ්‍රේස් මහතාගෙන් ප්‍රශ්න කරන ලදුව, ඔවුන් කුමන දේ සඳහන් කළද වැදගත් වන්නේ එදා දිනයේදී පිටිය මැදදී කරනු ලබන දේ පමණක් වන බව සඳහන් කර සිටියේය. ''ඔවුන්ට ඕනෑ දෙයක් ප්‍රකාශ කළ හැකියි. බටහිර ඉන්දීයානුවන් මොනවා කිව්වත් එදාට අපි මැදට අරන් ගිහින් ගේන දේ තමයි තරගයේ ප්‍රතිඵලයට බලපාන්නේ. ඔවුන් අපිට කොළඹදී ගැහුවත්, මෙහිදී පැවැති පුහුණු තරගයෙන් දිනුවත් මෙවැනි ආකාරයේ තරගවලට බලපාන්නේ මැදට අරන් යන්නේ මොනවාද කියන දේ පිළිබඳවයි'' යනුවෙන් අදහස් දැක්වීය. එංගලන්තය සමග පැවැති තරගයේදී පන්දුවාර සංඛ්‍යාව නියමිත වේලාවට යවා අවසන් නොකිරීමේ වරද මත නවසීලන්තය සමග පැවැති තරගය තහනම් වූ දිනේෂ් චන්දිමාල් අද තරගයේදී නැවතත් නායකයා ලෙස කටයුතු කරනු ඇත. පිතිකරුවකු ලෙස නිසි රිද්මයක් ගොඩනගා ගැනීමට චන්දිමාල්ට නොහැකි වී සිටීම ඔහු නැවතත් කණ්ඩායමට පැමිණිමේදී කණ්ඩායමේ සමබරතාවයට ගැටලුවක් වන්නේද යන්න මෙහිදී ෆාබ්‍රේස් මහතාගෙන් මාධ්‍ය විසින් ප්‍රශ්න කර සිටියේය. ''චන්දිමාල් කියන්නේ ළාබාලම මෙන්ම ඉතා සීග්‍රයෙන් දියුණුවෙමින් සිටින ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතාව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහුට හොඳ ක්‍රිකට් ඔලුවක් තියෙනවා. හැබැයි පිතිකරුවකු ලෙස පසුගිය තරගවලදී කිසියම් පසුබෑමකට චන්දිමාල් ලක්වෙලා ඉන්නවා කියලා පිළිගන්නවා. ඒක ගොඩක් පිතිකරුවන්ට වන දෙයක්. එහෙත් නායකත්වයට ඒකෙ කිසිම සම්බන්ධයක් නැහැ'' යනුවෙන් ෆ්‍රාබ්‍රේස් මහතා සඳහන් කර සිටියේය. ෆ්‍රාබ්‍රේස් මහතා එසේ සඳහන් කළ සිටියද පෙරේදා රාත්‍රියේ බංග්ලාදේශයට පැමිණි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ එම කමිටු සාමාජික හෂාන් තිලකරත්න යන මහත්වරු සහ කණ්ඩායම් කළමනාකාරීත්වය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබෙන බවත් චන්දිමාල් අද තරගයට යෙදවන්නේද යන්න එහිදී සාකච්ඡා වී තිබෙන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ මාධ්‍ය කුටිය වෙත අනාවරණය විය. එහෙත් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවතට යන ලද්දේ තරගයක් තහනම් වූ බැවින් වන හෙයින් එම තරග තහනම අවසානයේ ඔහුගේ ස්ථානය ඔහුට හිමිවීම පිළිබඳව කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නොමැත. ඒ අනුව බොහෝ විට අද තරගයේදී චන්දිමාල්ගේ පැමිණීම මත තිරිමාන්නගේ ස්ථානය අහිමිවනු ඇතැයි සඳහන් වෙයි. එහිදී චන්දිමාල් සම්බන්ධව නගන ලද පැනයේ අතුරු කොටසක් එකතු කළ ෆ්‍රාබ්‍රේස් මහතා ''කණ්ඩායම් සංයුතිය ගැන කාසිsයේ වාසිය දාන තෙක් තීරණයකට එන්නේ නැහැ'' යනුවෙන් කිසියම් ඉඟියක් එක් කරමින් අදහස් දැක්වීය. මෙහිදී රංගන හේරත් මෙන්ම අජන්ත මෙන්ඩිස්ද සංචිතයේ පසුවීම පිළිබඳව දරනු ලබන අදහස පිළිබඳවද සිය මතය ප්‍රකාශ කළ ෆ්‍රාබ්‍රේස් මහතා, ''මේ දෙන්නාම එක කණ්ඩායමක සිටීම හිසරදයක් ගෙන එන්නක්. ඒත් ඒක බොහෝම රසවත් හිසරදයක්. ඔය වගේ හිසරද එන තරමට කණ්ඩායමට හොඳයි. මේ වගේ පන්දු යවන්නන් දෙදෙනකු සිටීම කණ්ඩායමට මොනතරම් ශක්තියක්ද' යනුවෙන් සඳහන් කළේය. පළමු කාණ්ඩය යටතේ තරග වැදි ශ්‍රී ලංකා පිල දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද සහභාගි වූ තරග 4 න් 3 ක් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරග අවස්ථාව උදාකර ගැනීමට සමත්විය. මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෙසු කණ්ඩායම් වලට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවැතීම පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අවස්ථාව උදාවිය. විස්සයි/20 තරගවලදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙතෙක් අවස්ථා 5 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී අවස්ථා 4 ක ජය ශ්‍රී ලංකාව අත්කර ගැනීමට සමත්ව සිටින අතර එක් තරගයක් පමණක් කොදෙව් පිල ජය ගෙන තිබේ.[/SIZE] චමිල කරවිට බංග්ලාදේශයේ මීර්පූර්හි ෂෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ සිට[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom