Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
adahasak oonaa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමනම් තාම ඉගෙන ගන්නව. ඒත් මගෙ අදහස මේකයි.

ඔයාගෙ පඩිය 30,000 කියමුකො. ඔයාගෙ පඩිය එන බැංකුවෙම තව එකවුන්ට් එකක් (එකවුන්ට් බී කියමුකො) දාල පඩිය එන එකවුන්ට් එකෙන් අර පස්සෙ හදපු එකවුන්ට් (එකවුන්ට් බී එකට) එකට සුදුසු ගානක් Standing Oder එකක් දාන්න. 5000ක් විතර. ඔයා බැඳලනම් නෝනත් රස්සාවක් කරනවනම් එයාටත් මේක කරන්න කියන්න. 5000ට වඩා පුලුවන්නම් යවන්න. (හැබැයි දෙන්න ජොයින් එකවුන්ට් දානවට වඩා හොඳයි වෙන වෙනම මේක කලානම්.) ගොඩක් බැංකුවල තමන්ගෙ බැංකුව ඇතුලෙ එකවුන්ට් දෙකකට Standing Oder වලට සල්ලි ගන්නෙ නෑ...

ඒම කරල මදි දිගු කාලීනව. මොකද රුපියල එන්න එන්න වැටෙනව මිසක් උඩ එන පාටක් නෑනෙ.... ඒ නිසා රට නොගිය අයට රට සල්ලි දාන්න බැංකු වල තියනව NRFC (Non-Residence Forging Currency) කියල එකවුන්ට් ජාතියක්. ඒකක් හදල, මුලින් පොඩි ගානක් දාල තියන්න. ප්ස්සෙ USD වල පොඩ්ඩක් අඩුවෙන්න ඇරල, (ලොකු ගනන් අඩුවෙන්නෙ නෑ) මාස හයෙන් හයට හෝ, අවුරුද්දෙන් අවුරුද්ද හරි සුදුසු කාලයක් බලල අර එකවුන්ට් බී එකේ ඒ වෙද්දි තියන මුදලින් 35%ක් විතර මුදලක් අර NRFC එකට දාන්න. USD තමා මම රෙකමන්ඩ් කරන්නෙ. ඩිනාර්, රියාල් වලට යන්න එපා, මොකද කාර්බෝම්බයක් ගැහුවාම වෙනස් වෙන්න පුලුවන්. යූරෝ උනත් අව්ලක් නෑ. ඒත් USD ඕන තැනක, ඕන දේකට Flexible.

තව දෙයක්, මේ එකවුන්ට් වල පොලිය ටිකක් අඩුයි. 2% 3% යන්නෙ. දැන් ටික කාලෙකට කලින්. එතකොට නෝමල් ඒවගෙ 4% වගේ තිබ්බෙ.

ඩොලර් එක්ක සෙල්ලම් කරද්දි මේක්ත් දැනන් ඉන්න. බැංකුව Buying rate කියල පෙන්නන්නෙ අපෙන් ඩොලර් එකක් එයාල ගන්න මිල. Buying rate එක 149යි නම් අපි එයාලට 100$ දුන්නොත් බැංකුව අපිට 14900 දෙනව. ඒත් අපිට 1$ක් 149 ගානෙ ගන්න බෑ. ඒකට තමා Selling rate එල තියෙන්නෙ. ඒක යන්නෙ දැන් 156 විතර. ඒ කියන්නෙ අපි 100$ ගන්න 15600ක් දෙන්න ඕනෙ. මේක මමම හිතල තේරුම් ගත්තු එකක්. තව කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහල බලන්න. දන්න කෙනෙක් ඉන්නවනම් වැරැද්දක් තිබ්බොත් කියන්න.

හැබැයි ඕක කලාම පොඩ්ඩක් ඩොලර් එකේ අගය ගැන කල්පනාවෙන් ඉන්න. කියන්න බෑනෙ මොනව වෙයිද කියල. ඒම ඉන්න එක අවදානම් වගේනම් ඒක අතෑරල දාන්න. ඒත් රුපියල එන්න එන්නම වැටෙනව කියන එක මතක තියාගන්න.

දැන් අර එකවුන්ට් බී එකේ තව 65%ක් ඇතිනෙ. ඒකෙන් එකවුන් එකේ 30% ඉතුරුවෙන්න 35%ක් ෆික්ස් එකක් දාන්න. මාස තුන තමා මම රෙකමන්ඩ් කරන්නෙ. මේක වෙන බැංකුවකට ගියානම් තමා හොඳ. රජයේ එකකට. එකම බැංකුවෙ රැඳෙන එක ටිකක් අවදානම්.

අර 30% තියාගන්න ඌමනාවකට ගන්න.

Standing Oder එකට දිනේ දෙන්න පඩිය ආපු ගමන් යවන්න කියල. මොකද ප්‍රසිද්ද හා සාර්තක කියමනක් තියනවනෙ ඉතිරි කර අවසානයේ වියදම් කරන්න කියල. ඕක ප්‍රායෝගිකයි මේ ක්‍රමේට මම හිතන්නෙ.

ඔයා ටිකක් ඇක්ටිව් කෙනෙක්නම් අමතර ආදායමක් හදාගෙන හරි, පඩිය ප්‍රමානවත්නම් ඒකෙන්ම වෙනම කොටසක් තව එකවුන්ට් එකකට (එකවුන්ට් සී) අර වගේ වෙනම Standing Oder එකක් දාල ඒ මුදල හරි අලුත් ව්‍යාපාරයක හෝ ශෙයා මාකට් එකට දාන්න බලන්න. හැබැයි අද්‍යනය කරල ක්‍රමානු කූලව. නැත්නම් සල්ලි අපරාදෙ.

පඩියකින් හොඳට ජීවත් වෙන්න අමාරුයි මේ කාලෙ..... බිසිනස් පාරක් තියෙන්නම ඕනෙ.....

[QUOTE="Drift OConner, post: 22424149, member: 564416"] [SIZE=4]මමනම් තාම ඉගෙන ගන්නව. ඒත් මගෙ අදහස මේකයි. ඔයාගෙ පඩිය 30,000 කියමුකො. ඔයාගෙ පඩිය එන බැංකුවෙම තව එකවුන්ට් එකක් (එකවුන්ට් බී කියමුකො) දාල පඩිය එන එකවුන්ට් එකෙන් අර පස්සෙ හදපු එකවුන්ට් (එකවුන්ට් බී එකට) එකට සුදුසු ගානක් Standing Oder එකක් දාන්න. 5000ක් විතර. ඔයා බැඳලනම් නෝනත් රස්සාවක් කරනවනම් එයාටත් මේක කරන්න කියන්න. 5000ට වඩා පුලුවන්නම් යවන්න. [COLOR=Red](හැබැයි දෙන්න ජොයින් එකවුන්ට් දානවට වඩා හොඳයි වෙන වෙනම මේක කලානම්[/COLOR].) ගොඩක් බැංකුවල තමන්ගෙ බැංකුව ඇතුලෙ එකවුන්ට් දෙකකට Standing Oder වලට සල්ලි ගන්නෙ නෑ... ඒම කරල මදි දිගු කාලීනව. මොකද රුපියල එන්න එන්න වැටෙනව මිසක් උඩ එන පාටක් නෑනෙ.... ඒ නිසා [COLOR=Blue]රට නොගිය අයට රට සල්ලි දාන්න[/COLOR] බැංකු වල තියනව [COLOR=Red]NRFC (Non-Residence Forging Currency) [/COLOR]කියල එකවුන්ට් ජාතියක්. ඒකක් හදල, මුලින් පොඩි ගානක් දාල තියන්න. ප්ස්සෙ USD වල පොඩ්ඩක් අඩුවෙන්න ඇරල, (ලොකු ගනන් අඩුවෙන්නෙ නෑ) මාස හයෙන් හයට හෝ, අවුරුද්දෙන් අවුරුද්ද හරි [COLOR=red]සුදුසු කාලයක් බලල[/COLOR] අර එකවුන්ට් [COLOR=Magenta]බී එකේ ඒ වෙද්දි තියන මුදලින් 35%ක්[/COLOR] විතර මුදලක් අර NRFC එකට දාන්න. USD තමා මම රෙකමන්ඩ් කරන්නෙ. ඩිනාර්, රියාල් වලට යන්න එපා, මොකද කාර්බෝම්බයක් ගැහුවාම වෙනස් වෙන්න පුලුවන්. යූරෝ උනත් අව්ලක් නෑ. ඒත් USD ඕන තැනක, ඕන දේකට Flexible. තව දෙයක්, [COLOR=Red]මේ එකවුන්ට් වල පොලිය ටිකක් අඩුයි[/COLOR]. [COLOR=Magenta]2% 3% යන්නෙ. දැන් ටික කාලෙකට කලින්. එතකොට නෝමල් ඒවගෙ 4% වගේ තිබ්බෙ.[/COLOR] ඩොලර් එක්ක සෙල්ලම් කරද්දි මේක්ත් දැනන් ඉන්න. බැංකුව Buying rate කියල පෙන්නන්නෙ අපෙන් ඩොලර් එකක් එයාල ගන්න මිල. Buying rate එක 149යි නම් අපි එයාලට 100$ දුන්නොත් බැංකුව අපිට 14900 දෙනව. ඒත් අපිට 1$ක් 149 ගානෙ ගන්න බෑ. ඒකට තමා Selling rate එල තියෙන්නෙ. ඒක යන්නෙ දැන් 156 විතර. ඒ කියන්නෙ අපි 100$ ගන්න 15600ක් දෙන්න ඕනෙ. මේක මමම හිතල තේරුම් ගත්තු එකක්. තව කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහල බලන්න. දන්න කෙනෙක් ඉන්නවනම් වැරැද්දක් තිබ්බොත් කියන්න. හැබැයි ඕක කලාම පොඩ්ඩක් [COLOR=Red]ඩොලර් එකේ අගය ගැන කල්පනාවෙන් ඉන්න[/COLOR]. කියන්න බෑනෙ මොනව වෙයිද කියල. ඒම ඉන්න එක අවදානම් වගේනම් ඒක අතෑරල දාන්න. [COLOR=red]ඒත් රුපියල එන්න එන්නම වැටෙනව [/COLOR]කියන එක මතක තියාගන්න. දැන් අර එකවුන්ට් බී එකේ තව 65%ක් ඇතිනෙ.[COLOR=red] ඒකෙන් එකවුන් එකේ 30% ඉතුරුවෙන්න 35%ක් ෆික්ස් එකක් දාන්න.[/COLOR] මාස තුන තමා මම රෙකමන්ඩ් කරන්නෙ. මේක වෙන බැංකුවකට ගියානම් තමා හොඳ. රජයේ එකකට. එකම බැංකුවෙ රැඳෙන එක ටිකක් අවදානම්.:yes::yes::yes: අර 30% තියාගන්න ඌමනාවකට ගන්න.:rolleyes::rolleyes: Standing Oder එකට [COLOR=red]දිනේ දෙන්න පඩිය ආපු ගමන් යවන්න[/COLOR] කියල. මොකද ප්‍රසිද්ද හා සාර්තක කියමනක් තියනවනෙ [U][B]ඉතිරි කර අවසානයේ වියදම් කරන්න[/B][/U] කියල. ඕක ප්‍රායෝගිකයි මේ ක්‍රමේට මම හිතන්නෙ. ඔයා ටිකක් ඇක්ටිව් කෙනෙක්නම් අමතර ආදායමක් හදාගෙන හරි, පඩිය ප්‍රමානවත්නම් ඒකෙන්ම වෙනම කොටසක් තව එකවුන්ට් එකකට (එකවුන්ට් සී) අර වගේ වෙනම Standing Oder එකක් දාල ඒ මුදල [/SIZE][SIZE=4][SIZE=4]හරි[/SIZE] අලුත් ව්‍යාපාර[/SIZE][SIZE=4][SIZE=4]ය[/SIZE]ක හෝ ශෙයා මාකට් එකට දාන්න බලන්න. හැබැයි අද්‍යනය කරල ක්‍රමානු කූලව. නැත්නම් සල්ලි අපරාදෙ. [COLOR=red][U][B]පඩියකින් හොඳට ජීවත් වෙන්න අමාරුයි මේ කාලෙ..... බිසිනස් පාරක් තියෙන්නම ඕනෙ.....:yes::yes::yes:[/B][/U][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom