Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
adara kathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

man onna kathawak liyanna hituwa...

මෙ කතාව පටන් ගන්නෙ අපෙ සීයා අපෙ ගෙදර නවතින්න අපු දවස් වල ඉදන්...සීයා හරියට පත්තර වලට සින්හල දෙමල ප්රශ්න ගෑන ලියනවා දවසක් සියියා Sunday Times එකට ලියපු ලිපියකට පිලිතුරු ලිපියක් කව්ද මනුස්සෙයෙක් ලියලා තිබ්බා එතන සිට කතාව

සියා - lobster (මට සීයා අදරෙට කියන නම ) මේ දෑක්කද?

මම - අයි සියෙ මෙකද වෙලා තියෙන්නෙ?මගෙන් සීයාට තවත් ප්රශ්නයක්

සියා - මේක කියවන්න

මම - පත්තරෙ කියවගෙන යනකොට මට තෙරුනා සීයාට diss කරලා කව්ද පත්තරෙට ලිපියක් ලියලා කියලා

අපේ සියාට ලියපු ලිපිය ගෑන සියා හිටියෙ තරහින්..සුමාන 2kata විතර පස්සෙ අපේ අම්මා මට කතා කරලා කියනවා

අම්මා - lobster හෙට සියාත් එක්ක ගමනක් යන්න වෙනවා කියලා

මම - අයි අම්මෙ සියා ලෙඩ වෙලාද?

අම්මා - නෑ සියාත් එක්ක හෙට galle face යන්න වෙන්නෙ (අම්මා හිනා වෙන ගමන් කිවුවා)

මම - ඈයි සියාගෙ පරන love 1කක් අයිත් set වෙලාද ?

අම්මා - උබ වයසක මනුස්සයෙක්ට ඔය කියන කතා ...එහෙම දෙකට නෙමෙයි මොඩයො...අර සියාට බෑනලා ලියපු මනුස්සයාට හෙට සියාව හම්බ වෙන්න ඔනලු

මම - මාරයි තරහා කරයෙ හම්බ වෙන්න හදන්නෙ galle face එකෙද

මම සියාත් එක්ක galle face එකෙ සියට ඩිස්ස් කරපු මනුස්සයා හොයන් දවල් 1.00 කට විතර ගිනිගහන අව්වෙ අවිද්දා

මම - සියෙ මෙ අපි හොයන මනුස්සයා කොයි වගෙද?

සීයා - මට call කරලා කිව්වෙ රතු පාට shirt එකක් ඈදලා ඉන්නවා කියලා

මම - සියෙ මට නම් තවත් බෑ මෙ අව්වෙ බොරුවට අවිදින්න

එත් සමගම මගෙ දෑස් නෙත් 1000ක් අතරින් දිප්තිමත් දෑස් 2කක් ලග නතර උනා

දෙවෙනි කොටස හෙට....

[QUOTE="siyalladath, post: 5917349, member: 227945"] [B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=RoyalBlue]man onna kathawak liyanna hituwa... මෙ කතාව පටන් ගන්නෙ අපෙ සීයා අපෙ ගෙදර නවතින්න අපු දවස් වල ඉදන්...සීයා හරියට පත්තර වලට සින්හල දෙමල ප්රශ්න ගෑන ලියනවා දවසක් සියියා Sunday Times එකට ලියපු ලිපියකට පිලිතුරු ලිපියක් කව්ද මනුස්සෙයෙක් ලියලා තිබ්බා එතන සිට කතාව [/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=RoyalBlue]සියා - lobster (මට සීයා අදරෙට කියන නම ) මේ දෑක්කද? මම - අයි සියෙ මෙකද වෙලා තියෙන්නෙ?මගෙන් සීයාට තවත් ප්රශ්නයක් සියා - මේක කියවන්න මම - පත්තරෙ කියවගෙන යනකොට මට තෙරුනා සීයාට diss කරලා කව්ද පත්තරෙට ලිපියක් ලියලා කියලා[/COLOR][/SIZE][/FONT][/B] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=RoyalBlue][B]අපේ සියාට ලියපු ලිපිය ගෑන සියා හිටියෙ තරහින්..සුමාන 2kata විතර පස්සෙ අපේ අම්මා මට කතා කරලා කියනවා අම්මා - lobster හෙට සියාත් එක්ක ගමනක් යන්න වෙනවා කියලා මම - අයි අම්මෙ සියා ලෙඩ වෙලාද? අම්මා - නෑ සියාත් එක්ක හෙට galle face යන්න වෙන්නෙ (අම්මා හිනා වෙන ගමන් කිවුවා[/B][/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=RoyalBlue][B])[/B][/COLOR][/SIZE] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=RoyalBlue][B]මම - ඈයි සියාගෙ පරන love 1කක් අයිත් set වෙලාද ? අම්මා - උබ වයසක මනුස්සයෙක්ට ඔය කියන කතා ...එහෙම දෙකට නෙමෙයි මොඩයො...අර සියාට බෑනලා ලියපු මනුස්සයාට හෙට සියාව හම්බ වෙන්න ඔනලු මම - මාරයි තරහා කරයෙ හම්බ වෙන්න හදන්නෙ galle face එකෙද[/B][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][B][COLOR=RoyalBlue][SIZE=4]මම සියාත් එක්ක galle face එකෙ සියට ඩිස්ස් කරපු මනුස්සයා හොයන් දවල් 1.00 කට විතර ගිනිගහන අව්වෙ අවිද්දා මම - සියෙ මෙ අපි හොයන මනුස්සයා කොයි වගෙද? සීයා - මට call කරලා කිව්වෙ රතු පාට shirt එකක් ඈදලා ඉන්නවා කියලා මම - සියෙ මට නම් තවත් බෑ මෙ අව්වෙ බොරුවට අවිදින්න[/SIZE][/COLOR][/B][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=RoyalBlue][B]එත් සමගම මගෙ දෑස් නෙත් 1000ක් අතරින් දිප්තිමත් දෑස් 2කක් ලග නතර උනා[/B][/COLOR][/SIZE][/FONT] [B][FONT=Comic Sans MS][SIZE=4] [COLOR=RoyalBlue] දෙවෙනි කොටස හෙට.... [/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom