Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
adara kathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලා, හොඳ කතාවක් ලියන්න හැකි වේවා කියලා මුලිනම ප්‍රාර්ථනා කරනවා. ඒත්, කතාව හොඳ එකක් කර ගන්න අඩුපාඩු (මට පෙනෙන විදියට) කිව්වොත් වටී කියලා හිතුනා.

"මම - ඇයි සීයෙ මොකද වෙලා තියෙන්නෙ? මගෙන් සීයාට තවත් ප්‍රශ්නයක්"

මේ කොටසේ "මගෙන් සීයාට තවත් ප්‍රශ්නයක්" කියන කෑල්ල එතනට සුදුසු නෑ කියල හිතෙනවා. හේතුව, තවත් ප්‍රශ්නයක් කියල

කියන්න නම් ඊට කලින් ඔයා තව ප්‍රශ්නයක් අහල තියෙන බව කියවන කෙනාට දැනෙන්න ඕනා. එහෙම දැනෙනවා කියල කියන්න

බෑ. "තව ප්‍රශ්නයක්" කියන එක වැරදීමකින් "තවත් ප්‍රශ්නයක්" කියල ලිව්ව්යි කියල හිතුවත් ඒක එතනට ගැළපෙන්නෙ නෑ වගේ.

හේතුව, ඔයා සීයත් එක්ක අර පත්තරේ තියෙන ලිපිය ගැන කතා කරන්න පටන් ගන්නෙ ඊට කළින් තියෙන කොටසින් නිසා.

මට පෙනුන තව දෙයක් තම්යි ඔයා සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෝ කව්ද කියල හැම වෙලාවෙම කියන්න හදනවා. මම හිතන්නෙ

ඒක එච්චර සුදුසු නෑ. කතා කරන පුද්ගලයා කව්ද කියල කතා කරන දේවලින්ම කියවන කෙනාට ඒත්තු ගන්වන්න පුළුවන් නම් මැක්සා.

"අපේ සීයාට ලියපු ලිපිය ගෑන සීයා හිටියෙ තරහින්. සුමාන 2kata විතර පස්සෙ අපේ අම්මා මට කතා කරලා කියනවා

අම්මා - lobster හෙට සියාත් එක්ක ගමනක් යන්න වෙනවා කියලා

මම - අයි අම්මෙ සීයා ලෙඩ වෙලාද?

අම්මා - නෑ සීයාත් එක්ක හෙට galle face යන්න වෙන්නෙ (අම්මා හිනා වෙන ගමන් කිවුවා)

මම - ඈයි සීයාගෙ පරන love 1කක් අයිත් set වෙලාද ?

දැන්, ඒ දෙබසම පහළ තියෙන විදිය බලන්නකො.

අපේ සියාට ලියපු ලිපිය ගැන සීයා හිටියෙ තරහින්. සුමාන 2kata විතර පස්සෙ අපේ අම්මා මට කතා කළා.

lobster හෙට සියාත් එක්ක ගමනක් යන්න තියෙනවා.

ඇයි අම්මෙ, සීයා ලෙඩ වෙලාද?

නෑ සීයාත් එක්ක හෙට galle face යන්න වෙන්නෙ, යයි සිනාසෙමින් අම්ම කීවාය.

ඇයි, සීයාගෙ පරන love 1කක් අයිත් set වෙලාද ?.

මම හිතන්නේ, මම කියන්න හදන දේ තේරෙනව ඇති කියලා. මගේ විදියට ඔයා කතාව ලියන්න එපා. ඒක, එතකොට ඔයාගෙ

කතාවක් වෙන්නේ නෑනෙ. ඒත්, මට ඒක අඩුපාඩුවක් වගේ පෙනුන නිසා කියන්න හිතුනා.

පළවෙනි කොටස ඉවර කරල තියෙන විදිය නම් හොඳයි, කුතුහලයත් එක්ක. මම එහෙම කිව්වේ, අනිතිමට ඔයා කාවහරි

(ඔයා සීයා එක්ක මුණ ගැහෙන්න ආපු කෙනාව හරි වෙන කෙනෙක්ව හරි) දැක්ක නිසාම නෙමේ. ඒ කෙනා ගෑනියෙක්ද පිරිමියෙක්ද

කියල හිතා ගන්නත් ටිකක් අමාරු නිසා. හේතුව, "දීප්තිමත් ඇස්" කිව්වම ගොඩක් වෙලාවට අපේ ඔලුවට එන්නේ ගැනු කෙනෙක්නෙ.

ඒත්, ඔයා දැක්කෙ ගෑනු කෙනෙක් කියලා තීරණය කර ගන්න බෑ. හේතුව, ඔයා කියන අර සීයගෙ පරණ ලව් කතාව ඇරෙන්න කතාවෙ

කිසිම තැනක ඒක සාධාරනය කරන්න සාධක නෑ.

තව එකක්, පුළුවන් තරම් ඉංග්‍රීසි වචන භාවිතය අඩු කරන්න. මම කියන දේ වැරදි විදියට තේරුම් ගන්න එපා. පහළ උදාහරණ බලන්න.

"සීයා - මට call කරලා කිව්වෙ රතු පාට shirt එකක් ඇඳලා ඉන්නවා කියලා"

(මේක පහළ තියෙන විදියට වගේ තිබ්බා නම් හොඳයි මම හිතන්නේ.)

"මට කෝල් කරලා කිව්වෙ රතු පාට ෂර්ට් එකක් ඇඳලා ඉන්නවා කියලා."

මම හිතන්නෙ, මම් කියන්න හදපු දේ තේරුම් යන්න ඇති.

මෙන්න, තව කාරණයක්.

"එත් සමගම මගෙ දෑස් නෙත් 1000ක් අතරින් දීප්තිමත් දෑස් 2කක් ලග නතර උනා"

(මේක කියවනකොට ඔලුවට එක පාරට එන්නේ "දාහක්" කියන වචනෙ මිසක් "දහසක්" කියන වචනෙ නෙමේ.)

මේ විදිය ගැනත් හිතන්න.

"එත් සමගම මගෙ දෑස් නෙත් දහසක් අතරින් දිප්තිමත් දෑස් දෙකක් ළඟ නතර වුනා"

මේ වගේ පොඩි දේවලුත් ඔයාට හිතෙනෙ විදියට හදා ගන්න පුළුවන් නම්, කතාව ගොඩක් ලස්සන වෙයි.

තව එකක් සහෝදරයා, ලොකු සාහිත්්ය දැනුමක් නැති වුනාට කමක් නෑ, සරල ව්‍යාකරණ ගැනවත් හිතනව නම් හොඳයි, මම හිතන්නේ.

ඔන්න ඉතින්, කතාව කියවල මට හිතුන දේ කිව්වා. (මේව කියන්න ගිහින් අනිත් එවුන්ගෙන් ගුටි කන්න වෙයිද දන්නෙ නෑ. ) ඒත්, කට්ටියම ලස්සන කතාවක් කියවන්න බලන් ඉන්න නිසා තමයි කිව්වෙ. කට්ටිය කියනව වගේ මේක මහ ගෙදර ටයිප් එකට නම් අදින්න එපා . ඒත්, කතාව තව දුර ගෙනියන්න පුළුවන් කියල හිතෙනකම් හොඳට ලියන්න.

ඔබට ජය!

[QUOTE="thilina1024, post: 5921048, member: 200791"] [SIZE=4]කොල්ලා, හොඳ කතාවක් ලියන්න හැකි වේවා කියලා මුලිනම ප්‍රාර්ථනා කරනවා. ඒත්, කතාව හොඳ එකක් කර ගන්න අඩුපාඩු (මට පෙනෙන විදියට) කිව්වොත් වටී කියලා හිතුනා. ---------------------------------------------------------------- "මම - ඇයි සීයෙ මොකද වෙලා තියෙන්නෙ? මගෙන් සීයාට තවත් ප්‍රශ්නයක්" ---------------------------------------------------------------- මේ කොටසේ "මගෙන් සීයාට තවත් ප්‍රශ්නයක්" කියන කෑල්ල එතනට සුදුසු නෑ කියල හිතෙනවා. හේතුව, තවත් ප්‍රශ්නයක් කියල කියන්න නම් ඊට කලින් ඔයා තව ප්‍රශ්නයක් අහල තියෙන බව කියවන කෙනාට දැනෙන්න ඕනා. එහෙම දැනෙනවා කියල කියන්න බෑ. "තව ප්‍රශ්නයක්" කියන එක වැරදීමකින් "තවත් ප්‍රශ්නයක්" කියල ලිව්ව්යි කියල හිතුවත් ඒක එතනට ගැළපෙන්නෙ නෑ වගේ. හේතුව, ඔයා සීයත් එක්ක අර පත්තරේ තියෙන ලිපිය ගැන කතා කරන්න පටන් ගන්නෙ ඊට කළින් තියෙන කොටසින් නිසා. මට පෙනුන තව දෙයක් තම්යි ඔයා සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෝ කව්ද කියල හැම වෙලාවෙම කියන්න හදනවා. මම හිතන්නෙ ඒක එච්චර සුදුසු නෑ. කතා කරන පුද්ගලයා කව්ද කියල කතා කරන දේවලින්ම කියවන කෙනාට ඒත්තු ගන්වන්න පුළුවන් නම් මැක්සා. ---------------------------------------------------------------- "අපේ සීයාට ලියපු ලිපිය ගෑන සීයා හිටියෙ තරහින්. සුමාන 2kata විතර පස්සෙ අපේ අම්මා මට කතා කරලා කියනවා අම්මා - lobster හෙට සියාත් එක්ක ගමනක් යන්න වෙනවා කියලා මම - අයි අම්මෙ සීයා ලෙඩ වෙලාද? අම්මා - නෑ සීයාත් එක්ක හෙට galle face යන්න වෙන්නෙ (අම්මා හිනා වෙන ගමන් කිවුවා) මම - ඈයි සීයාගෙ පරන love 1කක් අයිත් set වෙලාද ? --------------------------------------------------------------- දැන්, ඒ දෙබසම පහළ තියෙන විදිය බලන්නකො. --------------------------------------------------------------- අපේ සියාට ලියපු ලිපිය ගැන සීයා හිටියෙ තරහින්. සුමාන 2kata විතර පස්සෙ අපේ අම්මා මට කතා කළා. lobster හෙට සියාත් එක්ක ගමනක් යන්න තියෙනවා. ඇයි අම්මෙ, සීයා ලෙඩ වෙලාද? නෑ සීයාත් එක්ක හෙට galle face යන්න වෙන්නෙ, යයි සිනාසෙමින් අම්ම කීවාය. ඇයි, සීයාගෙ පරන love 1කක් අයිත් set වෙලාද ?. -------------------------------------------------------- මම හිතන්නේ, මම කියන්න හදන දේ තේරෙනව ඇති කියලා. මගේ විදියට ඔයා කතාව ලියන්න එපා. ඒක, එතකොට ඔයාගෙ කතාවක් වෙන්නේ නෑනෙ. ඒත්, මට ඒක අඩුපාඩුවක් වගේ පෙනුන නිසා කියන්න හිතුනා. පළවෙනි කොටස ඉවර කරල තියෙන විදිය නම් හොඳයි, කුතුහලයත් එක්ක. මම එහෙම කිව්වේ, අනිතිමට ඔයා කාවහරි (ඔයා සීයා එක්ක මුණ ගැහෙන්න ආපු කෙනාව හරි වෙන කෙනෙක්ව හරි) දැක්ක නිසාම නෙමේ. ඒ කෙනා ගෑනියෙක්ද පිරිමියෙක්ද කියල හිතා ගන්නත් ටිකක් අමාරු නිසා. හේතුව, "දීප්තිමත් ඇස්" කිව්වම ගොඩක් වෙලාවට අපේ ඔලුවට එන්නේ ගැනු කෙනෙක්නෙ. ඒත්, ඔයා දැක්කෙ ගෑනු කෙනෙක් කියලා තීරණය කර ගන්න බෑ. හේතුව, ඔයා කියන අර සීයගෙ පරණ ලව් කතාව ඇරෙන්න කතාවෙ කිසිම තැනක ඒක සාධාරනය කරන්න සාධක නෑ. තව එකක්, පුළුවන් තරම් ඉංග්‍රීසි වචන භාවිතය අඩු කරන්න. මම කියන දේ වැරදි විදියට තේරුම් ගන්න එපා. පහළ උදාහරණ බලන්න. "සීයා - මට call කරලා කිව්වෙ රතු පාට shirt එකක් ඇඳලා ඉන්නවා කියලා" (මේක පහළ තියෙන විදියට වගේ තිබ්බා නම් හොඳයි මම හිතන්නේ.) "මට කෝල් කරලා කිව්වෙ රතු පාට ෂර්ට් එකක් ඇඳලා ඉන්නවා කියලා." මම හිතන්නෙ, මම් කියන්න හදපු දේ තේරුම් යන්න ඇති. මෙන්න, තව කාරණයක්. "එත් සමගම මගෙ දෑස් නෙත් 1000ක් අතරින් දීප්තිමත් දෑස් 2කක් ලග නතර උනා" (මේක කියවනකොට ඔලුවට එක පාරට එන්නේ "දාහක්" කියන වචනෙ මිසක් "දහසක්" කියන වචනෙ නෙමේ.) මේ විදිය ගැනත් හිතන්න. "එත් සමගම මගෙ දෑස් නෙත් දහසක් අතරින් දිප්තිමත් දෑස් දෙකක් ළඟ නතර වුනා" මේ වගේ පොඩි දේවලුත් ඔයාට හිතෙනෙ විදියට හදා ගන්න පුළුවන් නම්, කතාව ගොඩක් ලස්සන වෙයි. තව එකක් සහෝදරයා, ලොකු සාහිත්්ය දැනුමක් නැති වුනාට කමක් නෑ, සරල ව්‍යාකරණ ගැනවත් හිතනව නම් හොඳයි, මම හිතන්නේ. ඔන්න ඉතින්, කතාව කියවල මට හිතුන දේ කිව්වා. (මේව කියන්න ගිහින් අනිත් එවුන්ගෙන් ගුටි කන්න වෙයිද දන්නෙ නෑ. :lol:) ඒත්, කට්ටියම ලස්සන කතාවක් කියවන්න බලන් ඉන්න නිසා තමයි කිව්වෙ. කට්ටිය කියනව වගේ මේක මහ ගෙදර ටයිප් එකට නම් අදින්න එපා :yes:. ඒත්, කතාව තව දුර ගෙනියන්න පුළුවන් කියල හිතෙනකම් හොඳට ලියන්න. ඔබට ජය![/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom