Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Adath Enna Hinawenna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අති ජාත යාළුවෙක් හිටියා (තාම ඉන්නවා, හැබැයි ඌ කසාද බැන්දායින් පස්සෙ ඇහැට දැක්කෙ නෑ තවම. ) අපි ඌට නානා කියලා තමයි ආදරේට කිව්වෙ ( තාම එහෙම තමයි ආදරේට කියන්නේ ). කට්ටිය ඌට ඒ නම දාන්න එක හේතුවක් එකක් ඌ මුස්ලිම් ආගමේ, අනික ඇටයා වගේ හිටියට ඌට කොම්පඤ්ඤ වීදියේ තියෙන නානගේ කඩේ හිස් කරන්න යන්නෙ පැය භාගයයි. ඉතින් අපේ නානගේ ගම තමයි වැලිගම. අම්ම තාත්තා සහ සහෝදර සහෝදරියෝ සනුහරේම ඉන්නවා කියන්නේ එහේ තමයි. නානට සහෝදර සහෝදරියෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඌ දන්නෙ නෑ. නානා පොඩි කාලේ ඉඳන්ම හැදිලා තියෙන්නෙ කොළඹ ඉන්න උගේ මාමා කෙනෙක් ගාව. කොළඹ අයි.ඩී.එම් එකේ තමයි ඌ කම්පීතර ඩිග්රියට වෙනකන් ඉගෙන ගෙන තියෙන්නෙ. හැබැයි අවුරුද්දට දෙපාරක් තුන් පාරක් ඔය ලොකු නිවාඩුවක් එහෙම ලැබුනහම නානා ගම රට ගිහිල්ල අදෙමව්පියෝ, නෑදෑ සනුහරේ බලලා එන්න අමතක කරන්නේ නෑ. ඉතින් එක පාරක් එහෙම අතින් කටින් තෑගි බෝග අරගෙන නානා ගමේ ගිය වෙලාවක සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ.

ඔන්න නානා වැලිගමට ඇවිත් බස් එකෙන් බැහැලා ගෙදර මිදුලට යනකොට නානගේ තත්තා ඉන්නවාලු හාන්සි පුටුවකට වෙලා පත්තරයක් බල බල. ඔන්න නානා ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම තාත්තා අර බල බල හිටපු පත්තරේ පැත්තකින් තියලා, කණ්නාඩි දෙක යටින් බලලා බඩු පොදි උස්සගෙන ඉස්සරහ එන නානා දිහා බලලා කිව්වලු,

"නෑ නෑ... අපිට තොරම්බල් ඕනෙ නෑ......!"

ඉතින් නානත් "නෑ නෑ.. මේ තොරම්බල් නෙමෙයි... තෑගි.තෑගි...!"

"තෑගි ? කාටද ? කාව හම්බවෙන්නද ආවෙ ?"

"නෑ නෑ... තාත්තේ... මේ මම නානා... තාත්තගේ පුතෙක්.....!"

"ඈහ්.... මගේ පුතෙක්ද....? පළයන් ගේ ඇතුලට.....!"

ඉතින් එහෙමයි නානගේ තාත්තට ඉන්න ළමයි ගාණ මතක නැති වෙන්නෙ. මේ කතාවත් අපිට කිව්වෙ නානම තමයි. හැම පාරම ඌ ගමට ගියාම අළුතෙන් සහෝදර සහෝදරියෝ හතර පස් දෙනෙක් හොයාගෙන තමයි ආපහු එන්නෙ. ඔය ඒ පාර ගමට ගිය වෙලාවෙත් ඌ හොයාගෙන තිබුනා ඌට නිවුන් සහෝදරයෙකුත් ඉන්නවා කියලා.

මම කිව්වනේ නානා කම්පීතර ඉගෙන ගත්තෙ අයි.ඩී.එම් එකේ කියලා. අයි.ඩී.එම් එකට එන්න කලින් ඌ ඉගෙන ගත්තද කියලා නම් මම දන්නේ නෑ. හැබැයි ඔය අයි.ඩී.එම් එකේ නානලාගේ කාලෙ ඉඳලා තියෙනවා පොඩ්ඩක් ක්රැක් වෙච්ච ඩොකෙක්. නානා ඕකෙ ඩිග්රිය ඉවර කරලා ඉන්ස්ට්රක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනා කාලේ, දවසක් මේ ඩොකා නානා උගන්න උගන්න හිටපු ලැබ් එකේ වීදුරු දොර අරින්න අමතක වෙලා ඒක කඩාගෙන ඇතුලට ආවලු. ඇවිල්ලා කම්පීතරයක් ඉස්සරහ වාඩි වෙලා බරටම වැඩලු. දොර කඩාගෙන ආපු පාරට පොරගේ මූන තැන් තැන් වලින් කැපිලා හිටු කියලා ලේ ගලනවා. ඒත් පොරට මතක නැහැල්ලු පොර ලැබ් එකේ දොරේ වීදුරුව කඩාගෙන තමයි ආවෙ කියලා. ඉතින් අන්තිමට බැරිම තැන නානලාගේ එකෙක් ගිහිල්ලා කිව්වලු,

"සර් ! ඔන්න සර්ව තුවාල වෙලා බ්ලීඩ් වෙනවා...." කියලා....!

ඒ පාර සර් කිව්වලු, "ඒක තමයි... මම හිතන්නේ අර ඔය ගොල්ලන්ගේ වීදුරු දොරක් තිබුනේ, ඒකකැඩුනද කොහෙද.....!"

(කැඩුනද කොහෙද නෙමෙයි, වීදුරු දොර කුඩු පට්ටම් වෙලාලු මූ දොර කාඩාගෙන ආපු පාරට )

අන්තිමට පොරව ඉස්පිරිතාලේ අරගෙන ගිහිලා මැහුම් හිටන් දාලලු ගොඩ ගත්තෙ.

ඔන්න නානා කිව්ව තව කතාවක් තමයි, තව දවසක් මේ ඩොකා දවල්ට ලන්ච් එක කක කකා ඉන්නකොට පොරට කෝල් එකක් ඇවිල්ලා ලැබ් එකේ තිබුනු ෆෝන් එකට. (ඒ කාලේ අද වගේ හැමෝටම මොබයිල් ෆෝන් තිබුනේ නෑනේ. ඉඳලා හිටලා හරි කාට හරි තිබුනා නම් තිබුනේ අර මෝටොරෝලා ගඩොල් බාගේ සෙල්ටෙල් ෆෝන් ). ඔන්න ඉතින් අපේ නානත් දුව ගෙන ලන්ච් රූම් එකට ගිහිල්ල පොරට කිව්වලු, සර් අන්න සර්ට කෝල් එකක් කියලා. ඔන්න ඩොකා මොකද කරලා තියෙන්නෙ දඩි බිඩි ගාලා නැගිටලා අතත් හෝදගෙන මොකද කරලා තියෙන්නෙ, කාලා ඉවර උනාට පස්සෙ කන්න ගෙනැල්ලා තිබිච්ච ආනමාළු ගෙඩිය අතට අරන් කනේ තියාගෙන "හෙලෝ...." කියලා කිව්වලු....! පොරට අමතක වෙලා පොර තාම ඉන්නෙ ලන්ච් රූම් එකේ කියලා.

මෙන්න මේ සිද්ධිය උනේ මගේ තවත් අතිජාත මිත්රයෙක් වෙන කීර්තිට. ඔය ගොඩක් පිරිමි වගේ කීර්තිටත් මේ උපන්දින, ඇනිවර්සරි මතක හිටින්නෙ නැති ලෙඩක් තියෙනවා. හැමදාම ඔය උපන්දින, ඇනිවර්සරි අමතක වෙලා පොර වයිෆ්ගෙන් අම්බානෙකට බැනුම් අහනවා. ඔන්න දවසක් කීර්ති උදේ වැඩට යන්න හදනකොට වයිෆ් ඉඳන් කියනවලු....

"අනේ කීර්ති, අද පොඩ්ඩක් වේලාසනින් ගෙදර එන්න... චර්ච් යන්න ඕනෙ....!"

වෙනදට ඉරිදට විතරක් පල්ලි යන වයිෆ් මේ තකහනියක් සතියේ දවසක පල්ලි යන්නෙ ඕන කියන්නෙ මොකද කියලා කීරිතිට දැන් හිතා ගන්න බැහැල්ලු. ටික වෙලාවක් කල්පනා කරනකොට තමයි කීර්තිට මතක් වෙලා තියෙන්නෙ මේ මාර්තු මාසෙ නේද, ඒ ගොල්ලන්ගේ වෙඩින් ඇනිවර්සරි එකත් වැටෙන්නෙ මේ මාසෙ නේද කියලා කල්පනා උනේ.

වෙනදට හැමදාම අමතක වෙන ඇනිවර්සරි එක අදනම් කොහොම හරි සෙලිබ්රේට් කරනවා කියලා එදා කීර්ති ශෝට් ලීව් එකකුත් දාලා ෆැබ් එකට ගිහින් හොඳවැයින් වයිෆ් කන්න කැමති චොකලට් කේක් එකකුයි, රෝසමල් පොකුරකුයි අරගෙන වීරයා වගේ ගෙදර ගියාලු.

ඔන්න එදා වේලපහින්ම ගෙදර ආපු කීර්තිව දැකලා වයිෆ්ට ෆුල් හොල්මන්ලු.

කීර්ති රෝස මල් පොකුරත් වයිෆ්ගේ අතට දීලා, කේක් එකත් මේසෙ උඩ තියලා වයිෆ්ට ලඟට ඇදන් අරගෙන හොඳ කිස් එකක් දුන්නලු.

ඒ පාර වෆ්යි ඇහුවලු,

"කීර්ති... මොකද මේ කවදාවත් නැතිව...?" කියලා.

ඔන්න ඒ පාර කීර්ති කියනවලු,

"අනුෂ්කා, අද තමයි මගේ ජීවිතේ සන්තෝසම දවස.....!"

ඔන්න අනුෂ්කාත් ෆුල් ප්රශ්නාර්ථයක් මූනේ තියාගෙන කීර්ති දිහා බලාගෙන ඉන්නවලු.

"අද වගේ දවසක තමයි අපේ ආදරයට තිබුනු ලොකුම බාධාව අපිට නැති උනේ....ඉතින් මට හරි සන්තෝසයි .!"

ඒක ඇහුනා විතරයි, අනුශ්කා කීර්තියට ඔරවලා, පට ගාල කාමරේට ගිහිලා දඩාං ගාල දොර වහ ගත්තලු.

කීරිතිටත් තේරුනාලු මොකක් හරි අබිලික් එකක් උනා තමයි කියලා. දැන් හිටු කියලා කල්පනා කරනවලු. මොකක්ද යකෝ මේ උනේ කියලා. ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි කීරිතිට මතක් උනේ අද මාර්තු 10 වෙනිදා, බොලේ අද අනුෂ්කාගේ අම්මගේ ඩෙත් ඇනිවර්සරි එක නේද කියලා.....

ප.ලි: අනුෂ්කයි කීර්තියි තාම හොඳින් පවුල් ජීවිතේ ගත කරනවා. (නම් ගම් පමණක් මනඃකල්පිත බව සලකන්න )

මගෙ වගේ දැමිමට මෙීක මගෙ නෙවෙ මුල් අයිතිකරැට පින් දීල මට රෙප් දීපල්ල

[QUOTE="Somapaala, post: 11021172, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]මගේ අති ජාත යාළුවෙක් හිටියා (තාම ඉන්නවා, හැබැයි ඌ කසාද බැන්දායින් පස්සෙ ඇහැට දැක්කෙ නෑ තවම. ) අපි ඌට නානා කියලා තමයි ආදරේට කිව්වෙ ( තාම එහෙම තමයි ආදරේට කියන්නේ ). කට්ටිය ඌට ඒ නම දාන්න එක හේතුවක් එකක් ඌ මුස්ලිම් ආගමේ, අනික ඇටයා වගේ හිටියට ඌට කොම්පඤ්ඤ වීදියේ තියෙන නානගේ කඩේ හිස් කරන්න යන්නෙ පැය භාගයයි. ඉතින් අපේ නානගේ ගම තමයි වැලිගම. අම්ම තාත්තා සහ සහෝදර සහෝදරියෝ සනුහරේම ඉන්නවා කියන්නේ එහේ තමයි. නානට සහෝදර සහෝදරියෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඌ දන්නෙ නෑ. නානා පොඩි කාලේ ඉඳන්ම හැදිලා තියෙන්නෙ කොළඹ ඉන්න උගේ මාමා කෙනෙක් ගාව. කොළඹ අයි.ඩී.එම් එකේ තමයි ඌ කම්පීතර ඩිග්රියට වෙනකන් ඉගෙන ගෙන තියෙන්නෙ. හැබැයි අවුරුද්දට දෙපාරක් තුන් පාරක් ඔය ලොකු නිවාඩුවක් එහෙම ලැබුනහම නානා ගම රට ගිහිල්ල අදෙමව්පියෝ, නෑදෑ සනුහරේ බලලා එන්න අමතක කරන්නේ නෑ. ඉතින් එක පාරක් එහෙම අතින් කටින් තෑගි බෝග අරගෙන නානා ගමේ ගිය වෙලාවක සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ. ඔන්න නානා වැලිගමට ඇවිත් බස් එකෙන් බැහැලා ගෙදර මිදුලට යනකොට නානගේ තත්තා ඉන්නවාලු හාන්සි පුටුවකට වෙලා පත්තරයක් බල බල. ඔන්න නානා ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම තාත්තා අර බල බල හිටපු පත්තරේ පැත්තකින් තියලා, කණ්නාඩි දෙක යටින් බලලා බඩු පොදි උස්සගෙන ඉස්සරහ එන නානා දිහා බලලා කිව්වලු, "නෑ නෑ... අපිට තොරම්බල් ඕනෙ නෑ......!" ඉතින් නානත් "නෑ නෑ.. මේ තොරම්බල් නෙමෙයි... තෑගි.තෑගි...!" "තෑගි ? කාටද ? කාව හම්බවෙන්නද ආවෙ ?" "නෑ නෑ... තාත්තේ... මේ මම නානා... තාත්තගේ පුතෙක්.....!" "ඈහ්.... මගේ පුතෙක්ද....? පළයන් ගේ ඇතුලට.....!" ඉතින් එහෙමයි නානගේ තාත්තට ඉන්න ළමයි ගාණ මතක නැති වෙන්නෙ. මේ කතාවත් අපිට කිව්වෙ නානම තමයි. හැම පාරම ඌ ගමට ගියාම අළුතෙන් සහෝදර සහෝදරියෝ හතර පස් දෙනෙක් හොයාගෙන තමයි ආපහු එන්නෙ. ඔය ඒ පාර ගමට ගිය වෙලාවෙත් ඌ හොයාගෙන තිබුනා ඌට නිවුන් සහෝදරයෙකුත් ඉන්නවා කියලා. මම කිව්වනේ නානා කම්පීතර ඉගෙන ගත්තෙ අයි.ඩී.එම් එකේ කියලා. අයි.ඩී.එම් එකට එන්න කලින් ඌ ඉගෙන ගත්තද කියලා නම් මම දන්නේ නෑ. හැබැයි ඔය අයි.ඩී.එම් එකේ නානලාගේ කාලෙ ඉඳලා තියෙනවා පොඩ්ඩක් ක්රැක් වෙච්ච ඩොකෙක්. නානා ඕකෙ ඩිග්රිය ඉවර කරලා ඉන්ස්ට්රක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනා කාලේ, දවසක් මේ ඩොකා නානා උගන්න උගන්න හිටපු ලැබ් එකේ වීදුරු දොර අරින්න අමතක වෙලා ඒක කඩාගෙන ඇතුලට ආවලු. ඇවිල්ලා කම්පීතරයක් ඉස්සරහ වාඩි වෙලා බරටම වැඩලු. දොර කඩාගෙන ආපු පාරට පොරගේ මූන තැන් තැන් වලින් කැපිලා හිටු කියලා ලේ ගලනවා. ඒත් පොරට මතක නැහැල්ලු පොර ලැබ් එකේ දොරේ වීදුරුව කඩාගෙන තමයි ආවෙ කියලා. ඉතින් අන්තිමට බැරිම තැන නානලාගේ එකෙක් ගිහිල්ලා කිව්වලු, "සර් ! ඔන්න සර්ව තුවාල වෙලා බ්ලීඩ් වෙනවා...." කියලා....! ඒ පාර සර් කිව්වලු, "ඒක තමයි... මම හිතන්නේ අර ඔය ගොල්ලන්ගේ වීදුරු දොරක් තිබුනේ, ඒකකැඩුනද කොහෙද.....!" (කැඩුනද කොහෙද නෙමෙයි, වීදුරු දොර කුඩු පට්ටම් වෙලාලු මූ දොර කාඩාගෙන ආපු පාරට ) අන්තිමට පොරව ඉස්පිරිතාලේ අරගෙන ගිහිලා මැහුම් හිටන් දාලලු ගොඩ ගත්තෙ. ඔන්න නානා කිව්ව තව කතාවක් තමයි, තව දවසක් මේ ඩොකා දවල්ට ලන්ච් එක කක කකා ඉන්නකොට පොරට කෝල් එකක් ඇවිල්ලා ලැබ් එකේ තිබුනු ෆෝන් එකට. (ඒ කාලේ අද වගේ හැමෝටම මොබයිල් ෆෝන් තිබුනේ නෑනේ. ඉඳලා හිටලා හරි කාට හරි තිබුනා නම් තිබුනේ අර මෝටොරෝලා ගඩොල් බාගේ සෙල්ටෙල් ෆෝන් ). ඔන්න ඉතින් අපේ නානත් දුව ගෙන ලන්ච් රූම් එකට ගිහිල්ල පොරට කිව්වලු, සර් අන්න සර්ට කෝල් එකක් කියලා. ඔන්න ඩොකා මොකද කරලා තියෙන්නෙ දඩි බිඩි ගාලා නැගිටලා අතත් හෝදගෙන මොකද කරලා තියෙන්නෙ, කාලා ඉවර උනාට පස්සෙ කන්න ගෙනැල්ලා තිබිච්ච ආනමාළු ගෙඩිය අතට අරන් කනේ තියාගෙන "හෙලෝ...." කියලා කිව්වලු....! පොරට අමතක වෙලා පොර තාම ඉන්නෙ ලන්ච් රූම් එකේ කියලා. මෙන්න මේ සිද්ධිය උනේ මගේ තවත් අතිජාත මිත්රයෙක් වෙන කීර්තිට. ඔය ගොඩක් පිරිමි වගේ කීර්තිටත් මේ උපන්දින, ඇනිවර්සරි මතක හිටින්නෙ නැති ලෙඩක් තියෙනවා. හැමදාම ඔය උපන්දින, ඇනිවර්සරි අමතක වෙලා පොර වයිෆ්ගෙන් අම්බානෙකට බැනුම් අහනවා. ඔන්න දවසක් කීර්ති උදේ වැඩට යන්න හදනකොට වයිෆ් ඉඳන් කියනවලු.... "අනේ කීර්ති, අද පොඩ්ඩක් වේලාසනින් ගෙදර එන්න... චර්ච් යන්න ඕනෙ....!" වෙනදට ඉරිදට විතරක් පල්ලි යන වයිෆ් මේ තකහනියක් සතියේ දවසක පල්ලි යන්නෙ ඕන කියන්නෙ මොකද කියලා කීරිතිට දැන් හිතා ගන්න බැහැල්ලු. ටික වෙලාවක් කල්පනා කරනකොට තමයි කීර්තිට මතක් වෙලා තියෙන්නෙ මේ මාර්තු මාසෙ නේද, ඒ ගොල්ලන්ගේ වෙඩින් ඇනිවර්සරි එකත් වැටෙන්නෙ මේ මාසෙ නේද කියලා කල්පනා උනේ. වෙනදට හැමදාම අමතක වෙන ඇනිවර්සරි එක අදනම් කොහොම හරි සෙලිබ්රේට් කරනවා කියලා එදා කීර්ති ශෝට් ලීව් එකකුත් දාලා ෆැබ් එකට ගිහින් හොඳවැයින් වයිෆ් කන්න කැමති චොකලට් කේක් එකකුයි, රෝසමල් පොකුරකුයි අරගෙන වීරයා වගේ ගෙදර ගියාලු. ඔන්න එදා වේලපහින්ම ගෙදර ආපු කීර්තිව දැකලා වයිෆ්ට ෆුල් හොල්මන්ලු. කීර්ති රෝස මල් පොකුරත් වයිෆ්ගේ අතට දීලා, කේක් එකත් මේසෙ උඩ තියලා වයිෆ්ට ලඟට ඇදන් අරගෙන හොඳ කිස් එකක් දුන්නලු. ඒ පාර වෆ්යි ඇහුවලු, "කීර්ති... මොකද මේ කවදාවත් නැතිව...?" කියලා. ඔන්න ඒ පාර කීර්ති කියනවලු, "අනුෂ්කා, අද තමයි මගේ ජීවිතේ සන්තෝසම දවස.....!" ඔන්න අනුෂ්කාත් ෆුල් ප්රශ්නාර්ථයක් මූනේ තියාගෙන කීර්ති දිහා බලාගෙන ඉන්නවලු. "අද වගේ දවසක තමයි අපේ ආදරයට තිබුනු ලොකුම බාධාව අපිට නැති උනේ....ඉතින් මට හරි සන්තෝසයි .!" ඒක ඇහුනා විතරයි, අනුශ්කා කීර්තියට ඔරවලා, පට ගාල කාමරේට ගිහිලා දඩාං ගාල දොර වහ ගත්තලු. කීරිතිටත් තේරුනාලු මොකක් හරි අබිලික් එකක් උනා තමයි කියලා. දැන් හිටු කියලා කල්පනා කරනවලු. මොකක්ද යකෝ මේ උනේ කියලා. ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි කීරිතිට මතක් උනේ අද මාර්තු 10 වෙනිදා, බොලේ අද අනුෂ්කාගේ අම්මගේ ඩෙත් ඇනිවර්සරි එක නේද කියලා..... ප.ලි: අනුෂ්කයි කීර්තියි තාම හොඳින් පවුල් ජීවිතේ ගත කරනවා. (නම් ගම් පමණක් මනඃකල්පිත බව සලකන්න )[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]මගෙ වගේ දැමිමට මෙීක මගෙ නෙවෙ මුල් අයිතිකරැට පින් දීල මට රෙප් දීපල්ල[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom