Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Adath Wahinawalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැස්සෙන් බාධා ආවොත් ශ්රී ලංකා -එංගලන්ත තරගය හෙටට කල්යයි

2011 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර අද(26) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

එහෙත් අද පෙරවරු කාලයේ පටන් කොළඹ හා තදාසන්න ප්රදේශවල පවතින්නේ වැසි සහිත කාලගුණ තත්ත්වයකි.

කෙසේවෙතත් අද තරගය සඳහා වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් හෙට(27) දිනයේ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේය.

අද දිනයේ තරගය අතරතුර වර්ෂාවෙන් බාධා පැමිණ තරගය නතර කිරීමට සිදුවුවහොත් හෙට දිනයේ එතැන් පටන් තරගය පැවැත්වීමට නියමිත බව රණතුංග මහතා ප්රකාශ කළේය.

අද සහ හෙට යන දින දෙකේදී ම වර්ෂාවෙන් තරගයට බාධා මතුවුවහොත් ලකුණු ලබාගැනීමේ වේගය මත ශ්රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන බව නිශාන්ත රණතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එසේවුවහොත් නවසීලන්ත කණ්ඩායම සමගින් ශ්රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත.

ඒ දකුණු අප්රිකාව සමග ඊයේ(25) පැවති තරගයේ දී නවසීලන්ත කණ්ඩායම ලකුණු 49 කින් ජයගැනීමත් සමගය

* http://www.adaderana.lk/sinhala/news.php?nid=15085

[QUOTE="SLBlackKnight, post: 9712489, member: 308134"] [COLOR="Red"][/COLOR][COLOR="DarkRed"][SIZE="5"]වැස්සෙන් බාධා ආවොත් ශ්රී ලංකා -එංගලන්ත තරගය හෙටට කල්යයි [/SIZE][/COLOR] [SIZE="4"]2011 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර අද(26) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. එහෙත් අද පෙරවරු කාලයේ පටන් කොළඹ හා තදාසන්න ප්රදේශවල පවතින්නේ වැසි සහිත කාලගුණ තත්ත්වයකි. කෙසේවෙතත් අද තරගය සඳහා වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් හෙට(27) දිනයේ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේය. අද දිනයේ තරගය අතරතුර වර්ෂාවෙන් බාධා පැමිණ තරගය නතර කිරීමට සිදුවුවහොත් හෙට දිනයේ එතැන් පටන් තරගය පැවැත්වීමට නියමිත බව රණතුංග මහතා ප්රකාශ කළේය. අද සහ හෙට යන දින දෙකේදී ම වර්ෂාවෙන් තරගයට බාධා මතුවුවහොත් ලකුණු ලබාගැනීමේ වේගය මත ශ්රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන බව නිශාන්ත රණතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. එසේවුවහොත් නවසීලන්ත කණ්ඩායම සමගින් ශ්රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත. ඒ දකුණු අප්රිකාව සමග ඊයේ(25) පැවති තරගයේ දී නවසීලන්ත කණ්ඩායම ලකුණු 49 කින් ජයගැනීමත් සමගය [/SIZE][COLOR="Black"][/COLOR] [COLOR="Red"]*[/COLOR] [url]http://www.adaderana.lk/sinhala/news.php?nid=15085[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom