Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
ADB (Android Debug Bridge) පිළිබඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ADB (Android Debug Bridge) පිළිබඳ මුලික කරුණු..!

මීට ඉහත මා විසින් ඉදිරිපත් කල tutorial එක මෙන්ම මෙහිදී මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ , අප විසින් Android devices භාවිත කිරීමේදී යොදා ගනු ලබන ADB හෙවත් Android Debug Bridge පිළිබඳව මුලික කරුණු පැහැදිලි කර දීමටයි.

Fastboot විධාන පිළිබඳවත් ඔබට tutorial එකක් අවශ්‍ය නම් කරුණාකරලා ඒ පිළිබඳව සඳහන් කරන්න.

වැදගත්: මෙහිදී යොදා ගනු ලබන වචන බොහොමයකට සිංහල වචන නොමැති නිසා Singlish ක්‍රමයට ඉදිරිපත් කිරීමට සිදුවෙයි. (සමහර වචන වලට සිංහල තේරුම යෙදු විට එහි අර්ථය වෙනස් වන නිසාද මම ඉංග්‍රීසි වචන භාවිත කරමි.

තවද මුලික දැනුම ලබා ගත් පසුව කරුණාකර අන්තර්ජාලයෙහි ඇති ADB හා සම්බන්ධ දේ පිළිබඳව තව දුරටත් අධ්‍යනය කරන්න.

[CODE]http://developer.android.com/tools/help/adb.html[/CODE]

සැ: යු: ADB භාවිත කිරීමට පෙර ඔබගේ ෆෝන් එකට අදාළ ADB drivers (බොහෝ අවස්ථාවලදී USB Drivers ගැලපෙයි) පරිගණකයට install කර තිබිය යුතුයි.මන්ද බොහෝ අවස්ථාවලදී අදාල manufacturer මගින් ලබාදෙන drivers නොගැලපෙයි.

මොකද්ද මේ ADB?

ADB යනු බහුවිධ පහසුකම් සහිත Command Tool (විධාන මගින් ක්‍රියාත්මක වන) එකකි.මෙමගින් Android සහිත උපකරණයක් හෝ emulator instance (අතත්‍ය ක්රියකාරක සංසිද්දියක් ) සමග සන්නිවේදනය කිරීමට හැකියාව ලැබෙනවා.ඔබට මෙහි වැදගත් වන්නේ Android උපකරණයක් සමග සන්නිවේදනය පමණි. මෙම වැඩසටනහ ක්‍රියාත්මක වන්නේ Server-client ක්‍රමයට වේ. එක ඔබට හුරුපුරුදු වචනයකි මන්ද පරිගණක ජාලයකදී මෙම ක්‍රමය භාවිත වන නිසා.

මෙම ක්‍රමයේදී පැහැදිලිව හඳුනාගත හැකි ප්‍රධාන මුලිකාංග 3 ක් දැකිය හැකිවෙයි.

01. Client - මෙය ඔබගේ development machine (ඔබගේ Android SDK සහිත පරිගණකය ලෙස සලකමු) ක්‍රියාත්මක වෙයි. ඔබට යම් කටයුත්තක් සිදු කිරීමට අවශ්‍ය වූ විට විධාන නිකුත් කිරීම තුලින් ඔබට Client පන ගැන්විය හැකිවෙයි.

02. Server - මෙය Client හා Android device අතර සන්නිවේදනය කිරීම සඳහා ඔබගේ development machine ක්‍රියාත්මක වන පසුබිම් ක්‍රියාවලියකි.

03. Daemon - ඉහත දැක්වූ Server එක හරහා client හා android device අතර සන්නිවේදනය සිදුකරන විට android device එකෙහි client හා සම්බන්ධ වීමට සෘජුව භාවිත කරන , android device එක තුල ක්‍රියාත්මක වන පසුබිම් ක්‍රියාවලියකි.

ඉහත දක්වා ඇති කරුණු සරලව තේරුම ගන්නා ලෙස මම කරුණාවෙන් ඔබලාගෙන් ඉල්ලා සිටිමි.මන්ද ADB තුලින් කල හැකි දෑ බොහොමය .නමුත් මම මෙහිදී පහදා දීමට උත්සහ කරන්නේ ඔබට එදිනෙදා අවශ්‍ය කරන ADB Commands පිළිබඳව දැනුමක් ලබාදීමටයි.

අමතර දැනුම තුලින් ඔබ මෙහි දක්ෂයකු වන අතර ඒ සඳහා ගවේෂණය කරන්න.......

කොහොමද මේ ADB පහසුකම ලබාගන්නේ හා ස්ථාපිත කරගන්නේ...... (Windows සඳහා)

මුලින්ම ඔබ කලයුතු වන්නේ, දැනට ඇති අලුත්ම JAVA සංස්කරණය download කරගෙන install කරගැනීමයි.එය මෙම මුලික කටයුතු සඳහා අවශ්‍ය නොවන නමුත් ඔබට එය නොමැතිව android sdk එක install කිරීමට ඉඩ දෙනු නොලැබෙයි.එය ලබා ගැනීමට පහත වෙබ් අඩවියට යන්න.

[CODE]http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7-downloads-1637583.html[/CODE]

ඊළඟට කලයුතු වන්නේ, Android SDK එක download කර install කර ගැනීමයි.

[CODE]developer.android.com/sdk[/CODE]

යන ලිපිනයට ගොස් Download the SDK for Windows Click කර Download කර ගන්න.

(Android SDK එක install කරන විට Java path එක හෝ java නොමැති බව කියයි නම්, windows 7 හි computer ගොස් right click කර properties ක්ලික් කරන්න .එහි advanced system settings වලට ගිය විට යටම Environment variables ලෙස button එකක් ඇත.එය ක්ලික් කර, ලාබෙන window එකෙහි යට system variables හි New ලෙස අලුත් variable එකක් යොදන්න .

Variable name – JAVA_HOME

Variable Value – C:\Program Files\Java\jdk1.7.0_06\ *

*මෙමගින් දැක වෙන්නේ ඔබගේ පරිගණකයෙහි JAVA ස්ථාපිත කල පසු එය භාවිත කිරීමට අවශ්‍ය libraries හා bin files යන දෑ අඩංගුව ඇති ගොනුවයි.ඔබ නවතම Java 1.7 update 6 සංස්කරණය download කර install කලේ නම් ඉහත දැක්වෙන path එක එලෙසම භාවිත කල හැක.

ඔබට මෙය තවත් ලේසි කර ගැනීමට පුළුවන් නම් Java install කරන විට root directory හෙවත් C:\ වලට install කර ගන්න.එය Java භාවිතයන් සඳහාද පහසුවේ.)

ඉන්පසු install කිරීමට ආරම්භ කලවිට ඔබ install කිරීමට බලාපොරොත්තු වන path එක ලෙස C:\androidsdk ලෙස ලබා දෙන්න.ඔබට වචනය පැටලෙයි වගේ නම් C:\android_sdk ලෙස දෙන්න.එයින් ඔබට පහසුවෙන් එය කරා ලඟාවීමට පුළුවන්.

ඉන්පසු ලැබෙන windows එකෙහි පහත පරිදි list එකක් දක්වනු ලැබේ.

එහි අපට අවශ්‍ය වන්නේ Android SDK platform-tools පමණි.අනිත් අංග භාවිත වනුයේ developers ලාගේ කටයුතු වලදීය.)

ADB භාවිත කිරීම ..........

Android SDK වැඩසටහන install කරගැනීමට පසුව, Command prompt එකට ගොස් DOS mode එක තුලින් ,

Android SDK හි ඇතුලට ඇති platform-tools යන folder එකට ඇතුල්වීමෙන් ADB ක්‍රියාත්මක කල හැක.

උදා:

ඔබ Command prompt එකට ගිය විට එය සාමාන්යෙන් මෙසේ දිස් වේ. (Windows 7 හි)

C:\Users\KANDYAN>

දැන් ඔබ ඉහත line එකෙහි cursor එක තිබෙන තැනට cd\ ටයිප් කරන්න. cd\ මගින් DOS හි ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබව root directory එකට පැමිණෙයි.

ඉන්පසු, C:\ හි cd android_sdk (මම මගේ Android SDK එක C:\android_sdk යන්නෙහි ස්ථාපිත කොට ඇත.)ටයිප් කල පසු Android sdk ගොනුව ඇතුලට ගොස් නැවතත් cd platform-tools ටයිප් කිරීමෙන් ADB පහසුකම් ලබාගැනීමට ADB ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.

නැතිනම් ඔබ හරියටම ADB.exe තිබෙන ස්ථානයට path එක දන්නේ නම් කෙලින්ම,

cd\[අදාළ path එක ]

උදා: cd\android_sdk\platform-tools ටයිප් කර enter කල විට කෙලින්ම අදාළ ගොනුවට පිවිසිය හැකි වෙයි......

පොදුවේ භාවිත වන ADB Commands(විධාන)…….

ADB push (ඔබගේ පරිගණකයෙහි සිට ෆෝන් එකට files යැවීමට භාවිත කරයි)

[CODE]adb push c:\example.apk /sdcard/example.apk[/CODE]

ADB pull (ඔබගේ ෆෝන් එකේ සිට එහි ඇති (system හෝ system නොවන) ඕනෑම files එකක් පරිගනකය වෙත ගෙන්වා ගැනීමට භාවිත කරයි. )

[CODE]adb pull /system/app/example.apk c:\example.apk[/CODE]

(මෙහි system/app/example.apk යනු ෆෝන් එකෙහි file එක ඇති path එකයි. C:\example.apk යනු පරිගණකයෙහි file එක තැන්පත් විය යුතු path එක වේ.)

• Push හා Pull විධාන භාවිත කිරීමේදී, ෆෝන් එකේ හා ඔබගේ පරිගණකයෙහි files ඇති ස්ථාන වල path හරියටම දැනගතයුතු වෙයි.මන්ද files, push කිරීමේදී ෆෝන් එකෙහි path එක වැරදි ලෙස දීමෙන් එය අස්ථාන ගත වීම හෝ විනාශ වීම හෝ ඔබගේ ෆෝන් එකෙහි ඉඩකඩ ඇහිරීම සිදු විය හැකිය.

ADB install (ෆෝන් එකට APP එකක් install කිරීමට භාවිත කරයි.මෙහිදී install කිරීමට අවශ්‍ය file එක කලින් අදාළ ස්ථානයට copy කර තිබිය යුතු වෙයි.)

[CODE]adb install c:\example.apk[/CODE]

*ඔබට මෙම විධානය භාවිත කොට ෆෝන් එක reboot කල හැකිය

[CODE]adb reboot[/CODE]

*ඔබට ෆෝන් එක recovery එකට reboot කිරීමට අවශ්‍ය වූ විට මෙම විධානය භාවිත කල හැක.

[CODE]adb reboot recovery[/CODE]

*ඔබට ෆෝන් එක recovery එකට bootloader කිරීමට අවශ්‍ය වූ විට මෙම විධානය භාවිත කල හැක.

[CODE]adb reboot bootloader[/CODE]

*system partition එක නැවත ස්ථාපිත කරයි-client,server හා daemon වලට අදාළ සේවාවන්ද සහිතව

[CODE]adb remount[/CODE]

*මෙම විධානය තුලින් ඔබට ඔබගේ ෆෝන් එක Device serial number එක තුලින් දැක ගත හැකි වෙයි.එනම් ඔබගේ ෆෝන් එක හරියටම සම්බන්ධ වී ඇත්ද යන්න බලා ගත හැකි වෙයි.

[CODE]adb devices[/CODE]

• ඔබ යම් අවස්තාවකදී ෆෝන් එක පරිගණකයට සම්බන්ධ කොට ADB භාවිත කිරීමට යයි නම් අනිවාර්යෙන්ම remount කොට adb devices මගින් හරියටම ෆෝන් එක සම්බන්ධ වී ඇත්දැයි බලන්න.

ADB Shell (කෙටියෙන්ම කිවහොත් ඔබගේ ෆෝන් එකෙහි අභ්‍යන්තර හි කටයුතු කාරණා සිදු කිරීමට මෙම විධානය භාවිත කරයි.shell කියන්නේ “කට්ට” නේ ඉතින් කට්ට ඇතුලේ වැඩ තමයි ඕකෙන් කරන්නේ.)

[CODE]adb shell[/CODE] (ෆෝන් එක සමග shell connection එක සම්බන්ධ කිරීම)

ඉන්පසු එහි ඇතුලේ සිට පහත විධාන භාවිත කල හැක.

cd (directories මාරු කිරීම) --> cd /system/app

ls (directory හි ඇති files ලැයිස්තු ගත කිරීම ) --> cd /system/app

rm (files ඉවත් කිරීම) --> rm /system/app/example.apk

cp (files කොපි කරයි) පහත cat මෙන් --> cp /system/app/example.apk /sdcard/example.apk

cat (files කොපි කරයි) --> cat /system/app/example.apk > /sdcard/example.apk

exit (shell තුලින් ඉවත් වෙයි.) --> exit

මා සිතනවා මෙම ADB (Android Debug Bridge) පිළිබඳ tutorial එක මගින් ඔබගේ එදිනෙදා android වැඩ කටුයුතු වලට උදව්වක් ලැබුනේ යයි කියා.ඒසේ නම් තවත් සිංහල Android tutorial එකක් සමග නැවත හමුවෙමු.....!

(මෙම ලිපිය මගේ මහන්සියෙන් ලියන ලද ලිපියක් වන නිසා මගේ අවසරයකින් තොරව මෙය උපුටා නොගන්නා ලෙස මම කරුනාවෙන් ඉල්ලා සිටිනවා.නමුත් සමහර පිරිස් එය කමකට නොගන්නා බව මම දනිමි. එය ඔවුනගේ අධ්‍යාපනයෙහි හෝ ආකල්ප වල වරද හෝ මන්දබුද්ධික බව මම දනිමි.)

උපුටා ගැනීම්........

[CODE]XDA Developers,

developer.android.com,

en.wikipedia.org

androidforums.com

[/CODE]

ස්තුතිය.........

මට දැනුමෙන් උදව් කල, තව දුරටත් මෙම කටයුතු දිගටම පවත්වාගෙන යාමට මාව දිරිමත් කල හා rep ලබා දුන් සියලුම elakiri.com හි සහෝදරයින්ට මාගේ ස්තුතිය....

Thanx XDA developers for making me and taking me this far since 2001, respect u all who r my friends outthere for helping me to gain this knowledge.......... <3 XDA

මගේ වෙනත් නිර්මාණ හා ලිපි........

Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

[QUOTE="kandyan, post: 13293785, member: 5861"] [IMG]http://1.bp.blogspot.com/-OK6eYcEnXY8/TfzKlj8k4OI/AAAAAAAABKM/_8x2__BVDWA/s1600/iblognet-android-chrome-themes.png[/IMG][B][SIZE="5"][COLOR="Purple"]ADB (Android Debug Bridge) පිළිබඳ මුලික කරුණු..![/COLOR][/SIZE][/B] [SIZE="3"]මීට ඉහත මා විසින් ඉදිරිපත් කල tutorial එක මෙන්ම මෙහිදී මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ , අප විසින් Android devices භාවිත කිරීමේදී යොදා ගනු ලබන ADB හෙවත් Android Debug Bridge පිළිබඳව මුලික කරුණු පැහැදිලි කර දීමටයි. [B]Fastboot විධාන පිළිබඳවත් ඔබට tutorial එකක් අවශ්‍ය නම් කරුණාකරලා ඒ පිළිබඳව සඳහන් කරන්න.[/B] [COLOR="Red"]වැදගත්: මෙහිදී යොදා ගනු ලබන වචන බොහොමයකට සිංහල වචන නොමැති නිසා Singlish ක්‍රමයට ඉදිරිපත් කිරීමට සිදුවෙයි. (සමහර වචන වලට සිංහල තේරුම යෙදු විට එහි අර්ථය වෙනස් වන නිසාද මම ඉංග්‍රීසි වචන භාවිත කරමි. තවද මුලික දැනුම ලබා ගත් පසුව කරුණාකර අන්තර්ජාලයෙහි ඇති ADB හා සම්බන්ධ දේ පිළිබඳව තව දුරටත් අධ්‍යනය කරන්න.[/COLOR] [CODE]http://developer.android.com/tools/help/adb.html[/CODE] [COLOR="Navy"][B][I]සැ: යු: ADB භාවිත කිරීමට පෙර ඔබගේ ෆෝන් එකට අදාළ ADB drivers (බොහෝ අවස්ථාවලදී USB Drivers ගැලපෙයි) පරිගණකයට install කර තිබිය යුතුයි.මන්ද බොහෝ අවස්ථාවලදී අදාල manufacturer මගින් ලබාදෙන drivers නොගැලපෙයි.[/I][/B][/COLOR] [B][SIZE="4"][COLOR="Purple"][U]මොකද්ද මේ ADB?[/U][/COLOR][/SIZE][/B] ADB යනු බහුවිධ පහසුකම් සහිත Command Tool (විධාන මගින් ක්‍රියාත්මක වන) එකකි.මෙමගින් Android සහිත උපකරණයක් හෝ emulator instance (අතත්‍ය ක්රියකාරක සංසිද්දියක් ) සමග සන්නිවේදනය කිරීමට හැකියාව ලැබෙනවා.ඔබට මෙහි වැදගත් වන්නේ Android උපකරණයක් සමග සන්නිවේදනය පමණි. මෙම වැඩසටනහ ක්‍රියාත්මක වන්නේ Server-client ක්‍රමයට වේ. එක ඔබට හුරුපුරුදු වචනයකි මන්ද පරිගණක ජාලයකදී මෙම ක්‍රමය භාවිත වන නිසා. මෙම ක්‍රමයේදී පැහැදිලිව හඳුනාගත හැකි ප්‍රධාන මුලිකාංග 3 ක් දැකිය හැකිවෙයි. [COLOR="Olive"]01. Client - මෙය ඔබගේ development machine (ඔබගේ Android SDK සහිත පරිගණකය ලෙස සලකමු) ක්‍රියාත්මක වෙයි. ඔබට යම් කටයුත්තක් සිදු කිරීමට අවශ්‍ය වූ විට විධාන නිකුත් කිරීම තුලින් ඔබට Client පන ගැන්විය හැකිවෙයි. 02. Server - මෙය Client හා Android device අතර සන්නිවේදනය කිරීම සඳහා ඔබගේ development machine ක්‍රියාත්මක වන පසුබිම් ක්‍රියාවලියකි. 03. Daemon - ඉහත දැක්වූ Server එක හරහා client හා android device අතර සන්නිවේදනය සිදුකරන විට android device එකෙහි client හා සම්බන්ධ වීමට සෘජුව භාවිත කරන , android device එක තුල ක්‍රියාත්මක වන පසුබිම් ක්‍රියාවලියකි.[/COLOR] ඉහත දක්වා ඇති කරුණු සරලව තේරුම ගන්නා ලෙස මම කරුණාවෙන් ඔබලාගෙන් ඉල්ලා සිටිමි.මන්ද ADB තුලින් කල හැකි දෑ බොහොමය .නමුත් මම මෙහිදී පහදා දීමට උත්සහ කරන්නේ ඔබට එදිනෙදා අවශ්‍ය කරන ADB Commands පිළිබඳව දැනුමක් ලබාදීමටයි. අමතර දැනුම තුලින් ඔබ මෙහි දක්ෂයකු වන අතර ඒ සඳහා ගවේෂණය කරන්න....... [B][SIZE="4"][COLOR="Purple"]කොහොමද මේ ADB පහසුකම ලබාගන්නේ හා ස්ථාපිත කරගන්නේ...... (Windows සඳහා)[/COLOR][/SIZE][/B] මුලින්ම ඔබ කලයුතු වන්නේ, දැනට ඇති අලුත්ම JAVA සංස්කරණය download කරගෙන install කරගැනීමයි.එය මෙම මුලික කටයුතු සඳහා අවශ්‍ය නොවන නමුත් ඔබට එය නොමැතිව android sdk එක install කිරීමට ඉඩ දෙනු නොලැබෙයි.එය ලබා ගැනීමට පහත වෙබ් අඩවියට යන්න. [CODE]http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7-downloads-1637583.html[/CODE] ඊළඟට කලයුතු වන්නේ, Android SDK එක download කර install කර ගැනීමයි. [CODE]developer.android.com/sdk[/CODE] යන ලිපිනයට ගොස් Download the SDK for Windows Click කර Download කර ගන්න. [COLOR="Sienna"][B](Android SDK එක install කරන විට Java path එක හෝ java නොමැති බව කියයි නම්, windows 7 හි computer ගොස් right click කර properties ක්ලික් කරන්න .එහි advanced system settings වලට ගිය විට යටම Environment variables ලෙස button එකක් ඇත.එය ක්ලික් කර, ලාබෙන window එකෙහි යට system variables හි New ලෙස අලුත් variable එකක් යොදන්න . Variable name – JAVA_HOME Variable Value – C:\Program Files\Java\jdk1.7.0_06\ * *මෙමගින් දැක වෙන්නේ ඔබගේ පරිගණකයෙහි JAVA ස්ථාපිත කල පසු එය භාවිත කිරීමට අවශ්‍ය libraries හා bin files යන දෑ අඩංගුව ඇති ගොනුවයි.ඔබ නවතම Java 1.7 update 6 සංස්කරණය download කර install කලේ නම් ඉහත දැක්වෙන path එක එලෙසම භාවිත කල හැක. ඔබට මෙය තවත් ලේසි කර ගැනීමට පුළුවන් නම් Java install කරන විට root directory හෙවත් C:\ වලට install කර ගන්න.එය Java භාවිතයන් සඳහාද පහසුවේ.) ඉන්පසු install කිරීමට ආරම්භ කලවිට ඔබ install කිරීමට බලාපොරොත්තු වන path එක ලෙස C:\androidsdk ලෙස ලබා දෙන්න.ඔබට වචනය පැටලෙයි වගේ නම් C:\android_sdk ලෙස දෙන්න.එයින් ඔබට පහසුවෙන් එය කරා ලඟාවීමට පුළුවන්. ඉන්පසු ලැබෙන windows එකෙහි පහත පරිදි list එකක් දක්වනු ලැබේ. එහි අපට අවශ්‍ය වන්නේ Android SDK platform-tools පමණි.අනිත් අංග භාවිත වනුයේ developers ලාගේ කටයුතු වලදීය.)[/B][/COLOR] [IMG]http://1.androidauthority.com/wp-content/uploads/2011/08/sdk_manager_packages.png[/IMG] [B][COLOR="Purple"][SIZE="4"][U]ADB භාවිත කිරීම ..........[/U][/SIZE][/COLOR][/B] Android SDK වැඩසටහන install කරගැනීමට පසුව, Command prompt එකට ගොස් DOS mode එක තුලින් , Android SDK හි ඇතුලට ඇති platform-tools යන folder එකට ඇතුල්වීමෙන් ADB ක්‍රියාත්මක කල හැක. [B]උදා: ඔබ Command prompt එකට ගිය විට එය සාමාන්යෙන් මෙසේ දිස් වේ. (Windows 7 හි) C:\Users\KANDYAN> දැන් ඔබ ඉහත line එකෙහි cursor එක තිබෙන තැනට cd\ ටයිප් කරන්න. cd\ මගින් DOS හි ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබව root directory එකට පැමිණෙයි. ඉන්පසු, C:\ හි cd android_sdk (මම මගේ Android SDK එක C:\android_sdk යන්නෙහි ස්ථාපිත කොට ඇත.)ටයිප් කල පසු Android sdk ගොනුව ඇතුලට ගොස් නැවතත් cd platform-tools ටයිප් කිරීමෙන් ADB පහසුකම් ලබාගැනීමට ADB ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. නැතිනම් ඔබ හරියටම ADB.exe තිබෙන ස්ථානයට path එක දන්නේ නම් කෙලින්ම, cd\[අදාළ path එක ] උදා: cd\android_sdk\platform-tools ටයිප් කර enter කල විට කෙලින්ම අදාළ ගොනුවට පිවිසිය හැකි වෙයි......[/B] [B][SIZE="4"][COLOR="purple"][U]පොදුවේ භාවිත වන ADB Commands[/U](විධාන)…….[/COLOR][/SIZE][/B] [COLOR="DarkRed"]ADB push[/COLOR] (ඔබගේ පරිගණකයෙහි සිට ෆෝන් එකට files යැවීමට භාවිත කරයි) [CODE]adb push c:\example.apk /sdcard/example.apk[/CODE] [COLOR="DarkRed"]ADB pull[/COLOR] (ඔබගේ ෆෝන් එකේ සිට එහි ඇති (system හෝ system නොවන) ඕනෑම files එකක් පරිගනකය වෙත ගෙන්වා ගැනීමට භාවිත කරයි. ) [CODE]adb pull /system/app/example.apk c:\example.apk[/CODE] (මෙහි system/app/example.apk යනු ෆෝන් එකෙහි file එක ඇති path එකයි. C:\example.apk යනු පරිගණකයෙහි file එක තැන්පත් විය යුතු path එක වේ.) [B][COLOR="Red"]• Push හා Pull විධාන භාවිත කිරීමේදී, ෆෝන් එකේ හා ඔබගේ පරිගණකයෙහි files ඇති ස්ථාන වල path හරියටම දැනගතයුතු වෙයි.මන්ද files, push කිරීමේදී ෆෝන් එකෙහි path එක වැරදි ලෙස දීමෙන් එය අස්ථාන ගත වීම හෝ විනාශ වීම හෝ ඔබගේ ෆෝන් එකෙහි ඉඩකඩ ඇහිරීම සිදු විය හැකිය.[/COLOR][/B] [COLOR="DarkRed"]ADB install[/COLOR] (ෆෝන් එකට APP එකක් install කිරීමට භාවිත කරයි.මෙහිදී install කිරීමට අවශ්‍ය file එක කලින් අදාළ ස්ථානයට copy කර තිබිය යුතු වෙයි.) [CODE]adb install c:\example.apk[/CODE] *ඔබට මෙම විධානය භාවිත කොට ෆෝන් එක reboot කල හැකිය [CODE]adb reboot[/CODE] *ඔබට ෆෝන් එක recovery එකට reboot කිරීමට අවශ්‍ය වූ විට මෙම විධානය භාවිත කල හැක. [CODE]adb reboot recovery[/CODE] *ඔබට ෆෝන් එක recovery එකට bootloader කිරීමට අවශ්‍ය වූ විට මෙම විධානය භාවිත කල හැක. [CODE]adb reboot bootloader[/CODE] *system partition එක නැවත ස්ථාපිත කරයි-client,server හා daemon වලට අදාළ සේවාවන්ද සහිතව [CODE]adb remount[/CODE] *මෙම විධානය තුලින් ඔබට ඔබගේ ෆෝන් එක Device serial number එක තුලින් දැක ගත හැකි වෙයි.එනම් ඔබගේ ෆෝන් එක හරියටම සම්බන්ධ වී ඇත්ද යන්න බලා ගත හැකි වෙයි. [CODE]adb devices[/CODE] •[B][COLOR="Red"] ඔබ යම් අවස්තාවකදී ෆෝන් එක පරිගණකයට සම්බන්ධ කොට ADB භාවිත කිරීමට යයි නම් අනිවාර්යෙන්ම remount කොට adb devices මගින් හරියටම ෆෝන් එක සම්බන්ධ වී ඇත්දැයි බලන්න.[/COLOR][/B] [B][COLOR="DarkRed"] ADB Shell[/COLOR][/B] (කෙටියෙන්ම කිවහොත් ඔබගේ ෆෝන් එකෙහි අභ්‍යන්තර හි කටයුතු කාරණා සිදු කිරීමට මෙම විධානය භාවිත කරයි.shell කියන්නේ “කට්ට” නේ ඉතින් කට්ට ඇතුලේ වැඩ තමයි ඕකෙන් කරන්නේ.) [CODE]adb shell[/CODE] (ෆෝන් එක සමග shell connection එක සම්බන්ධ කිරීම) ඉන්පසු එහි ඇතුලේ සිට පහත විධාන භාවිත කල හැක. cd (directories මාරු කිරීම) --> cd /system/app ls (directory හි ඇති files ලැයිස්තු ගත කිරීම ) --> cd /system/app rm (files ඉවත් කිරීම) --> rm /system/app/example.apk cp (files කොපි කරයි) පහත cat මෙන් --> cp /system/app/example.apk /sdcard/example.apk cat (files කොපි කරයි) --> cat /system/app/example.apk > /sdcard/example.apk exit (shell තුලින් ඉවත් වෙයි.) --> exit මා සිතනවා මෙම ADB (Android Debug Bridge) පිළිබඳ tutorial එක මගින් ඔබගේ එදිනෙදා android වැඩ කටුයුතු වලට උදව්වක් ලැබුනේ යයි කියා.ඒසේ නම් තවත් සිංහල Android tutorial එකක් සමග නැවත හමුවෙමු.....! [COLOR="Red"](මෙම ලිපිය මගේ මහන්සියෙන් ලියන ලද ලිපියක් වන නිසා මගේ අවසරයකින් තොරව මෙය උපුටා නොගන්නා ලෙස මම කරුනාවෙන් ඉල්ලා සිටිනවා.නමුත් සමහර පිරිස් එය කමකට නොගන්නා බව මම දනිමි. එය ඔවුනගේ අධ්‍යාපනයෙහි හෝ ආකල්ප වල වරද හෝ මන්දබුද්ධික බව මම දනිමි.)[/COLOR] [/SIZE] උපුටා ගැනීම්........ [CODE]XDA Developers, developer.android.com, en.wikipedia.org androidforums.com [/CODE] ස්තුතිය......... මට දැනුමෙන් උදව් කල, තව දුරටත් මෙම කටයුතු දිගටම පවත්වාගෙන යාමට මාව දිරිමත් කල හා rep ලබා දුන් සියලුම elakiri.com හි සහෝදරයින්ට මාගේ ස්තුතිය.... Thanx XDA developers for making me and taking me this far since 2001, respect u all who r my friends outthere for helping me to gain this knowledge.......... <3 XDA [SIZE="4"][COLOR="Purple"]මගේ වෙනත් නිර්මාණ හා ලිපි........[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13293679"]Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom