Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ADHD තියෙනව එවුන් වරෙව්කෝ මීක් ගාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඉස්සර මෙන්ටල් හෙල්ත් කියන එක අත ඇරල, උවමනාව තියෙනව නං මෝටිවේශන් තියෙනව නං ඕන දෙයක් කරන්න පුලුවන් කියල හිතං හිටියෙ බං.. මමත් සමාන්යයෙන් හයිලි මෝටිවේටඩ් වගේම අනික් උන්වත් මෝටිවේට් කරන්න ට්රයි කරන පොරක්.. හැබැයි ජීවිතේ එක කාලෙක එනකොට තේරුනා මෝටිවේශන් එක external motivation සහ internal motivation විදිහට බෙදෙන බව සහ මෙච්චර කල් මං කරල තියෙන්නෙ ජීවිතේ කෙල වෙන තැන් වල external motivations හොයාගෙන ගිහින් ඒ ඒ අවස්තා වලින් ගොඩ ඇවිල්ල තියෙන එක, හැබැයි මගේ internal motivation කෑල්ල සෑහෙන අප්සෙට් බව. පස්සෙ ඕක ගැන හොයනකොට තේරුනා internal motivation කෑල්ල හැම මිනිහගෙම එක වගේ නොවන බව. පස්සෙ ඕක තවත් හොයනකොට තේරුනා මේ මුලු internal mental states, habits, emotions වගේ ගොඩක් දේවල් ඇත්තටම හැම මිනිහම ඉන්ඩිවිජුවලි ප්රොසෙස් කරගන්න විදිහ වෙනස් බව. හැබැයි අපි අනික් මිනිස්සු දිහා බලන්නෙ අපේ perspective එකෙන් .. බලල අපි හිතනව ආ හැමෝම මං වගේ වෙන්න ඇති නේද කියල.. ඕක මෙහෙම විස්තර කරන්න සෑහෙන අමාරුයි දිගට කියන්න ඕන.. පස්සෙ මං ත්රෙඩ් එකක් දාන්නං..

it also can be your current mental state when you were answering the questions. you should always compare yourself to your childhood and consider if you've always felt this way.

කැරි සීන් එක කියන්නෙ මට මේ දවස් වල කරන්න එහෙම ලොකු වැඩක් නෑ බං.. දැන් එක දවසක් මමත් ඔහොම මනෝ ගහං හිටිය.. තව දවසක් හිතලම වැඩක් කරා.. ඊට පස්සෙ කන්ෆියුස් උනා, ආ මං මේ දැන් පෙත්ත ගහපු නිසාම ඒ වැඩේ කරන්න ඕනෙ කියල හිතල පටං ගත්ත ද කියල  මමත් බෙහෙත් සීන් එකට වැඩිය නෑ.. මමත් මේ කරන්නෙ පොඩි එක්ස්පෙරිමන්ට් එකක්.. බලමු ඉස්සරහට..

I used to be a coffee addict, and whenever I needed to get shit done, I always had to have an energy drink. But that's coz i usually procrastinate everything until the deadline and then start to work nonstop for 2-3 sleepless days.  That’s how it’s been for me for the past 7 years.

Two months ago, I came back to Sri Lanka and decided to quit caffeine and try to manage everything on my own. And oh, fuck me... thats when i realized how fucked up i was. That’s why I decided to give this a try.

හැම සිම්ප්ටොම් එකක් ම කම්පෙයාර් කරල බලහන් බං පොඩි කාලෙත් තිබ්බද කියල..

උඹ කියන දේ එක්ක එකඟයි.. සමරහ විට උඹේ ජීවිතේ අපි හැමෝටම වඩා අමාරු වෙන්න ඇති, ඒ අතිං මම සමහර විට වාසනාවන්ත වෙන්න ඇති.. ඒ ලැබුන සපෝර්ට් එක හින්දම වෙන්නත් පුලුවන් මෙච්චර කල් කෝප් කරං ආවෙත්.. හැබැයි අපි රස්සවක් කරල හොඳට ඉන්නව කියන එක සාපේක්ශයි බං.. උබ මගේ ලයිෆ් එක දන්නෙ නෑ.. මම උඹේ ලයිෆ් එක දන්නෙ නෑ.. අපි සේරම ඉන්නෙ ඔන්ලයින් ෆෝරම් එකක නේ

ගොඩක් තියෙනව බං ලක්ශන.. හොඳට කම්පෙයාර් කරල බලහන් ...

[QUOTE="Robinhood wage ekek, post: 30096954, member: 462030"] මමත් ඉස්සර මෙන්ටල් හෙල්ත් කියන එක අත ඇරල, උවමනාව තියෙනව නං මෝටිවේශන් තියෙනව නං ඕන දෙයක් කරන්න පුලුවන් කියල හිතං හිටියෙ බං.. මමත් සමාන්යයෙන් හයිලි මෝටිවේටඩ් වගේම අනික් උන්වත් මෝටිවේට් කරන්න ට්රයි කරන පොරක්.. හැබැයි ජීවිතේ එක කාලෙක එනකොට තේරුනා මෝටිවේශන් එක external motivation සහ internal motivation විදිහට බෙදෙන බව සහ මෙච්චර කල් මං කරල තියෙන්නෙ ජීවිතේ කෙල වෙන තැන් වල external motivations හොයාගෙන ගිහින් ඒ ඒ අවස්තා වලින් ගොඩ ඇවිල්ල තියෙන එක, හැබැයි මගේ internal motivation කෑල්ල සෑහෙන අප්සෙට් බව. පස්සෙ ඕක ගැන හොයනකොට තේරුනා internal motivation කෑල්ල හැම මිනිහගෙම එක වගේ නොවන බව. පස්සෙ ඕක තවත් හොයනකොට තේරුනා මේ මුලු internal mental states, habits, emotions වගේ ගොඩක් දේවල් ඇත්තටම හැම මිනිහම ඉන්ඩිවිජුවලි ප්රොසෙස් කරගන්න විදිහ වෙනස් බව. හැබැයි අපි අනික් මිනිස්සු දිහා බලන්නෙ අපේ perspective එකෙන් .. බලල අපි හිතනව ආ හැමෝම මං වගේ වෙන්න ඇති නේද කියල.. ඕක මෙහෙම විස්තර කරන්න සෑහෙන අමාරුයි දිගට කියන්න ඕන.. පස්සෙ මං ත්රෙඩ් එකක් දාන්නං.. it also can be your current mental state when you were answering the questions. you should always compare yourself to your childhood and consider if you've always felt this way. කැරි සීන් එක කියන්නෙ මට මේ දවස් වල කරන්න එහෙම ලොකු වැඩක් නෑ බං.. දැන් එක දවසක් මමත් ඔහොම මනෝ ගහං හිටිය.. තව දවසක් හිතලම වැඩක් කරා.. ඊට පස්සෙ කන්ෆියුස් උනා, ආ මං මේ දැන් පෙත්ත ගහපු නිසාම ඒ වැඩේ කරන්න ඕනෙ කියල හිතල පටං ගත්ත ද කියල :ROFLMAO: මමත් බෙහෙත් සීන් එකට වැඩිය නෑ.. මමත් මේ කරන්නෙ පොඩි එක්ස්පෙරිමන්ට් එකක්.. බලමු ඉස්සරහට..😅 I used to be a coffee addict, and whenever I needed to get shit done, I always had to have an energy drink. But that's coz i usually procrastinate everything until the deadline and then start to work nonstop for 2-3 sleepless days. 😅 That’s how it’s been for me for the past 7 years. :( Two months ago, I came back to Sri Lanka and decided to quit caffeine and try to manage everything on my own. And oh, fuck me... thats when i realized how fucked up i was. That’s why I decided to give this a try. හැම සිම්ප්ටොම් එකක් ම කම්පෙයාර් කරල බලහන් බං පොඩි කාලෙත් තිබ්බද කියල.. උඹ කියන දේ එක්ක එකඟයි.. සමරහ විට උඹේ ජීවිතේ අපි හැමෝටම වඩා අමාරු වෙන්න ඇති, ඒ අතිං මම සමහර විට වාසනාවන්ත වෙන්න ඇති.. ඒ ලැබුන සපෝර්ට් එක හින්දම වෙන්නත් පුලුවන් මෙච්චර කල් කෝප් කරං ආවෙත්.. හැබැයි අපි රස්සවක් කරල හොඳට ඉන්නව කියන එක සාපේක්ශයි බං.. උබ මගේ ලයිෆ් එක දන්නෙ නෑ.. මම උඹේ ලයිෆ් එක දන්නෙ නෑ.. අපි සේරම ඉන්නෙ ඔන්ලයින් ෆෝරම් එකක නේ :) ගොඩක් තියෙනව බං ලක්ශන.. හොඳට කම්පෙයාර් කරල බලහන් ... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom