Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ADHD - ADD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ ADHD කියන්නේ

Attention deficit ඌන අවධානය

Hyperactive අධි ක්‍රියාකාරීත්වය

Impulsiveness නොසිතා ක්‍රියා කරන ගතිය

ඔයාට හිතෙනවද ඔයාට යම් දෙයකට හිත යොමුකරන්න අමාරුයි කියලා

එක තැනක ඉන්න අමාරුයි කියලා

ඔයා නිතරම අනිත් අයට කරදර කරනවා කියලා

මේ දේවල් ADHD නිසාත් වෙන්න පුළුවන්

ADHD වල රෝග ලක්ෂණ මතු වෙන්න පටන් ගන්නේ පොඩි කාලයේ ගොඩක් වෙලාවට පාසල් යන්න පටන් ගන්න කාලයේ

ගොඩක් අයට අධි ක්‍රියාකාරීත්වය කියන තත්ත්වය වැඩිහිටි වියේදී සමනය වුනත්

අඩු අවධානය හා නොසිතා ක්‍රියා කරන ගතිය දිගටම පවතින්න පුළුවන්

ඉතින් වැඩිහිටි අයට ADHD නෑ කියන්න බෑ

ADHD වර්ග තුනකට වෙන්කරන්න පුළුවන් රෝග ලක්ෂණ අනුව

1 predominantly Inattentive

මෙයාලට තියෙන ගැටළුව තමයි එයාලට හරිම අමාරුයි දෙයකට අවධානය පවත්වා ගන්න.

එයා ලා අධි ක්‍රියාකාරී නැතිවෙන්න පුළුවන්

ඒනිසා ADD කියලා මේ තත්ත්වය හදුන්වා දෙන්න පුළුවන්

2 predominantly Hyperactive - Impulsive

මේ තත්ත්වය තියෙන අය ට එක තැනක ඉන්න හරිම අමාරුයි

ඒ වගේම නොහිතා ක්‍රියා කරන ගතියක් තමයි තියෙන්නේ

ගොඩක් වෙලාවට පොඩි කාලයේ මේ වගේ ඉන්න අය වැඩිහිටි වියේදී අනෙක් විදිහකට වෙනස් වෙන්න පුළුවන්

3.Combined

උඩ දෙවිදියේම ලකුණු මේ අයට තියෙනවා

හැබැයි ටිකක් ලොකුවෙන අධි ක්‍රියාකාරීත්වය අඩුවෙන්න පුළුවන්

ගොඩක් පොඩි බබාලා කොහොමත් මේ වගේ නේ ඉතින් ADHD කියලා අදුන ගන්න නම් බබාට අවුරුදු 5 ක් වත් වෙන්න ඕන

අපි බලමු ද ADHD ලක්ෂණ මොනවද කියලා

1 Inattentive type

අවධානය තියාගන්න පුළුවන් හරිම පොඩි වෙලාවයි

ඉක්මනින් ම හිත වෙන තැනකට යනවා

ඒනිසාම නොසැලකිලිමත්කම නිසා කියලා හිතෙන වැරදි කරනවා

නිතරම අමතක වෙනවා තමන්ගේ දේවල් නැතිකරගන්නවා

පිලිවෙල කට යමක් කරන්න අමාරුයි

ඇහුම්කන්දීම හරිම අමාරුයි

2. Hyperactive type

එක තැනක ඉන්න බෑ

කතා නොකර ඉන්න බෑ

බලන් ඉන්න බෑ

යමක් කරන්න බය හිතෙන්නේ නැහැ

හිතන්නේ නැතුව ඕන දෙයක් කරනවා

ඒනිසා අනිත් අයට කරදර කරනවා

3. Combined type

උඩ කාණ්ඩ දෙකේම ලක්ෂණ පෙන්වනවා

හැබැයි සමහර වෙලාවට ගෙදරදී මේ වගේ ලක්ෂණ පෙන්වන කෙනෙක් පාසලේදි බොහොම පිලිවෙලට වැඩකරන්න පුළුවන් එහෙම නම් ඒ ADHD නෙවෙයි

ගෙදර මේ වගේ ලක්ෂණ නොපෙන්වන දරුවෙක් පාසලේදි වෙනස් හැසිරීම් පෙන්වනවා නම් ඒත් ADHD නෙවෙයි

වැඩිහිටි අයත් එහෙමයි

රැකියා ස්ථානයේ හා නිවසේ සමාන ලක්ෂණ පෙන්වනවා

ADHD අය බුද්ධිමත්

අධ්‍යාපන කටයුතු වල අඩුපාඩුවක් පෙන්වනවනම් ඒ අවධානය අඩුබව නිසා.

ඇල්බට් අයින්ස්ටයින්, බිල් ගේට්ස් වගේ අයත් ADHD තිබුන අය

එයාලා ADHD නම් ADHD අය සතුව වටිනා දේවල් තියෙන්න පුළුවන් නේද

මොනවද ඒ

Hyperfocus අවධානය යොමුවන දේ ගැන හොඳටම අවධානය යොමු කරනවා

අවධානමට බය නෑ.

සටනට බය නෑ

ලේසියෙන් සතුටු වෙන්නේ නෑ

ADHD ජානමය හා ජානමය නොවන හේතු වල සම්මිශ්‍රණයක් නිසා ඇති වන තත්ත්වය ක්

ADHD කියන්නේ පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් ඒ නිසා ඒ වගේ දෙයක් හිතෙනවා නම් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න

තව බිල් ගේට්ස් කෙනෙක් අයින්ස්ටයින් කෙනෙක් වගේ වෙන කෙනෙක් මතුවෙන්න ඉඩ දෙන්න

[QUOTE="AnuradhaRa, post: 24703598, member: 325076"] [SIZE="3"]මොකක්ද මේ ADHD කියන්නේ ============================================= Attention deficit ඌන අවධානය Hyperactive අධි ක්‍රියාකාරීත්වය Impulsiveness නොසිතා ක්‍රියා කරන ගතිය ඔයාට හිතෙනවද ඔයාට යම් දෙයකට හිත යොමුකරන්න අමාරුයි කියලා එක තැනක ඉන්න අමාරුයි කියලා ඔයා නිතරම අනිත් අයට කරදර කරනවා කියලා මේ දේවල් ADHD නිසාත් වෙන්න පුළුවන් ADHD වල රෝග ලක්ෂණ මතු වෙන්න පටන් ගන්නේ පොඩි කාලයේ ගොඩක් වෙලාවට පාසල් යන්න පටන් ගන්න කාලයේ [COLOR="Red"]ගොඩක් අයට අධි ක්‍රියාකාරීත්වය කියන තත්ත්වය වැඩිහිටි වියේදී සමනය වුනත් අඩු අවධානය හා නොසිතා ක්‍රියා කරන ගතිය දිගටම පවතින්න පුළුවන් ඉතින් වැඩිහිටි අයට ADHD නෑ කියන්න බෑ[/COLOR] ADHD වර්ග තුනකට වෙන්කරන්න පුළුවන් රෝග ලක්ෂණ අනුව 1 predominantly Inattentive මෙයාලට තියෙන ගැටළුව තමයි එයාලට හරිම අමාරුයි දෙයකට අවධානය පවත්වා ගන්න. එයා ලා අධි ක්‍රියාකාරී නැතිවෙන්න පුළුවන් ඒනිසා ADD කියලා මේ තත්ත්වය හදුන්වා දෙන්න පුළුවන් 2 predominantly Hyperactive - Impulsive මේ තත්ත්වය තියෙන අය ට එක තැනක ඉන්න හරිම අමාරුයි ඒ වගේම නොහිතා ක්‍රියා කරන ගතියක් තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට පොඩි කාලයේ මේ වගේ ඉන්න අය වැඩිහිටි වියේදී අනෙක් විදිහකට වෙනස් වෙන්න පුළුවන් 3.Combined උඩ දෙවිදියේම ලකුණු මේ අයට තියෙනවා හැබැයි ටිකක් ලොකුවෙන අධි ක්‍රියාකාරීත්වය අඩුවෙන්න පුළුවන් ගොඩක් පොඩි බබාලා කොහොමත් මේ වගේ නේ ඉතින් ADHD කියලා අදුන ගන්න නම් බබාට අවුරුදු 5 ක් වත් වෙන්න ඕන අපි බලමු ද ADHD ලක්ෂණ මොනවද කියලා 1 Inattentive type අවධානය තියාගන්න පුළුවන් හරිම පොඩි වෙලාවයි ඉක්මනින් ම හිත වෙන තැනකට යනවා ඒනිසාම නොසැලකිලිමත්කම නිසා කියලා හිතෙන වැරදි කරනවා නිතරම අමතක වෙනවා තමන්ගේ දේවල් නැතිකරගන්නවා පිලිවෙල කට යමක් කරන්න අමාරුයි ඇහුම්කන්දීම හරිම අමාරුයි 2. Hyperactive type එක තැනක ඉන්න බෑ කතා නොකර ඉන්න බෑ බලන් ඉන්න බෑ යමක් කරන්න බය හිතෙන්නේ නැහැ හිතන්නේ නැතුව ඕන දෙයක් කරනවා ඒනිසා අනිත් අයට කරදර කරනවා 3. Combined type උඩ කාණ්ඩ දෙකේම ලක්ෂණ පෙන්වනවා හැබැයි සමහර වෙලාවට ගෙදරදී මේ වගේ ලක්ෂණ පෙන්වන කෙනෙක් පාසලේදි බොහොම පිලිවෙලට වැඩකරන්න පුළුවන් එහෙම නම් ඒ ADHD නෙවෙයි ගෙදර මේ වගේ ලක්ෂණ නොපෙන්වන දරුවෙක් පාසලේදි වෙනස් හැසිරීම් පෙන්වනවා නම් ඒත් ADHD නෙවෙයි වැඩිහිටි අයත් එහෙමයි රැකියා ස්ථානයේ හා නිවසේ සමාන ලක්ෂණ පෙන්වනවා [COLOR="Blue"]ADHD අය බුද්ධිමත් අධ්‍යාපන කටයුතු වල අඩුපාඩුවක් පෙන්වනවනම් ඒ අවධානය අඩුබව නිසා. [/COLOR] ඇල්බට් අයින්ස්ටයින්, බිල් ගේට්ස් වගේ අයත් ADHD තිබුන අය එයාලා ADHD නම් ADHD අය සතුව වටිනා දේවල් තියෙන්න පුළුවන් නේද මොනවද ඒ Hyperfocus අවධානය යොමුවන දේ ගැන හොඳටම අවධානය යොමු කරනවා අවධානමට බය නෑ. සටනට බය නෑ ලේසියෙන් සතුටු වෙන්නේ නෑ ADHD ජානමය හා ජානමය නොවන හේතු වල සම්මිශ්‍රණයක් නිසා ඇති වන තත්ත්වය ක් ADHD කියන්නේ පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් ඒ නිසා ඒ වගේ දෙයක් හිතෙනවා නම් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න තව බිල් ගේට්ස් කෙනෙක් අයින්ස්ටයින් කෙනෙක් වගේ වෙන කෙනෙක් මතුවෙන්න ඉඩ දෙන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom