Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Site Feedback
admin වරුන්ගේ අවධානය පිණිසයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝව්! හෝව්!!

මේ... මම කරන්නේ ආගමික ඒවා වත්, ජාතික ඒවා වත් නෙවෙයි!!!

පොදුවේ බුද්ධිමත් මිනිස්සුන්ට,

යන්තම් වත් කල්පණා කිරීමේ හැකියාව තියන මිනිස්සුන්ට, අදාළ කතන්දර විතරයි!!!

මේක religeous thread එකක් නෙවෙයි!!!

ඒකයි කාටත් පොදු talks section එකේ කරන්නේ...

ඔයාලගේ ආගම publish කරන්න උවමනාවක් නෑ...

ඒක මිනිස්සුන්ට, 'ආ... ඇත්ත නේද?' කියල තේරෙණ එකක් උනා නම්, ඉබේටම publish වේවි!!

එහෙම නැති ඒවා කොච්චර publish කලත් වැඩක් නෑ... 'බොරුවක් නේද?' කියල තේරිච්ච ගමන්, බුද්ධිමත් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා!!!

හැබැයි මෙහෙම දෙයක් තියනවා...

දැන් මේකේ මම දාන කරුණු ටික, මොලේ තියන උදවිය තේරුම් ගත්තොත්,

අදහන ආගම මොකක් උනත් අවුලක් වෙන්නෙත් නෑ!!! ජාතිය මොකක් උනත් ඒත් අවුලක් වෙන්නෙත් නෑ!!!

මොකද මේ ඇවිල්ල ලෝක ධර්මතාවයක්!!!

පණ තියනකම් හිතෙන හිතෙන ඒවා කලාට, තම තමන්ට කැමති ආගමක් අදහගෙන හිටියට,

පණ යනකොටම මේ ලෝක ධර්මතාවය active වෙනවා!!!

ඉතින් ජීවත්වෙනකම් පිස්සු කෙල කෙල හිටියට (ජාති/ආගම්/භාෂා කතා සියල්ල ඇතුළුව!)

මේ පරම සත්‍ය ගැන යන්තම් වත් දැනගෙන තිබුනොත්, හැමදෙනාටම යහපතක් වේවි!!!

ප්‍රධානම දේ, මේ පරම සත්‍ය ලෝකයෙන් එහෙම්පිටින්ම වැළලී ගියාම, ආයේ බුදුකෙනෙක් පහලවෙලාම හොයාගෙන කියල දෙනකම් සේරමලා අනාතයි!!! ඉතින්, දැන් මේ ඒ පරම සත්‍ය අහන්න, කියවන්න, දැනගන්න පුළුවන් වෙලේ, හැමෝටම යන්තම් වත් අවබෝධයක් ලබාගන්න උපකාර කිරීමයි මගේ වෑයම!!!

මම, මල් පූජා කරන, පෙරහැරේ යන, භක්තිගීත කියන සාම්ප්‍රදායික බෞද්ධයෙක් නෙවෙයි!!! ඒ හන්ද මට ආගම් කතා කොහොමටවත් අදාළ නෑ...

මමත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හන්දා සසර දුකින් එතෙර වුන, උන්වහන්සේගේම තවත් එක් ශ්‍රාවක දරුවෙක් විතරයි!!!

ශ්‍රී සද්ධර්මය 'බුද්ධිමත් මිනිසුන්ට' මිසක්, ඒකට copy rights මොකවත් නෑ...

bump කල අයට ස්තුතියි... හැබැයි කොච්චර කිව්වත් admins ලා මම කියපු දේ කරාවිද දන්නේ නම් නෑ...

[QUOTE="Damith Kariyawasam, post: 10193033, member: 31903"] [SIZE="6"][B]හෝව්! හෝව්!![/B] [U]මේ... මම කරන්නේ ආගමික ඒවා වත්, ජාතික ඒවා වත් නෙවෙයි!!![/U] පොදුවේ බුද්ධිමත් මිනිස්සුන්ට, යන්තම් වත් කල්පණා කිරීමේ හැකියාව තියන මිනිස්සුන්ට, අදාළ කතන්දර විතරයි!!! [B][COLOR="Red"]මේක religeous thread එකක් නෙවෙයි!!![/COLOR][/B] ඒකයි කාටත් පොදු talks section එකේ කරන්නේ...[/SIZE] [SIZE="4"]ඔයාලගේ ආගම publish කරන්න උවමනාවක් නෑ... ඒක මිනිස්සුන්ට, 'ආ... ඇත්ත නේද?' කියල තේරෙණ එකක් උනා නම්, ඉබේටම publish වේවි!! එහෙම නැති ඒවා කොච්චර publish කලත් වැඩක් නෑ... 'බොරුවක් නේද?' කියල තේරිච්ච ගමන්, බුද්ධිමත් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා!!![/SIZE] [SIZE="4"]හැබැයි මෙහෙම දෙයක් තියනවා... දැන් මේකේ මම දාන කරුණු ටික, මොලේ තියන උදවිය තේරුම් ගත්තොත්, අදහන ආගම මොකක් උනත් අවුලක් වෙන්නෙත් නෑ!!! ජාතිය මොකක් උනත් ඒත් අවුලක් වෙන්නෙත් නෑ!!![/SIZE] [COLOR="Blue"][SIZE="5"]මොකද මේ ඇවිල්ල ලෝක ධර්මතාවයක්!!! [B]පණ තියනකම් හිතෙන හිතෙන ඒවා කලාට, තම තමන්ට කැමති ආගමක් අදහගෙන හිටියට, පණ යනකොටම මේ ලෝක ධර්මතාවය active වෙනවා!!![/B] ඉතින් ජීවත්වෙනකම් පිස්සු කෙල කෙල හිටියට (ජාති/ආගම්/භාෂා කතා සියල්ල ඇතුළුව!) මේ පරම සත්‍ය ගැන යන්තම් වත් දැනගෙන තිබුනොත්, හැමදෙනාටම යහපතක් වේවි!!![/SIZE][/COLOR] [SIZE="4"]ප්‍රධානම දේ, මේ පරම සත්‍ය ලෝකයෙන් එහෙම්පිටින්ම වැළලී ගියාම, ආයේ බුදුකෙනෙක් පහලවෙලාම හොයාගෙන කියල දෙනකම් සේරමලා අනාතයි!!! ඉතින්, දැන් මේ ඒ පරම සත්‍ය අහන්න, කියවන්න, දැනගන්න පුළුවන් වෙලේ, හැමෝටම යන්තම් වත් අවබෝධයක් ලබාගන්න උපකාර කිරීමයි මගේ වෑයම!!! [COLOR="SeaGreen"]මම, මල් පූජා කරන, පෙරහැරේ යන, භක්තිගීත කියන සාම්ප්‍රදායික බෞද්ධයෙක් නෙවෙයි!!! ඒ හන්ද මට ආගම් කතා කොහොමටවත් අදාළ නෑ... මමත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හන්දා සසර දුකින් එතෙර වුන, උන්වහන්සේගේම තවත් එක් ශ්‍රාවක දරුවෙක් විතරයි!!! ශ්‍රී සද්ධර්මය 'බුද්ධිමත් මිනිසුන්ට' මිසක්, ඒකට copy rights මොකවත් නෑ...[/COLOR][/SIZE][COLOR="SeaGreen"][/COLOR] [SIZE="3"]bump කල අයට ස්තුතියි... හැබැයි කොච්චර කිව්වත් admins ලා මම කියපු දේ කරාවිද දන්නේ නම් නෑ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom