AdMob හෙල්ප්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,422
    5,614
    113
    Panadura
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් එකක්ට Admob පබ්ලිශ් කෝඩ් එක ඇඩ් කරලා ඒක ඩිරෙක්‍ට් ඩවුන්ලෝඩ් කරන්න දැම්මොත් අවුලක් වෙයිද?
    ප්ලේ ස්ටෝ එකට ඇප් එක අනිවාර්යයෙන් ඇඩ් කරන්න ඕනේද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,234
    10,120
    113
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් එකක්ට Admob පබ්ලිශ් කෝඩ් එක ඇඩ් කරලා ඒක ඩිරෙක්‍ට් ඩවුන්ලෝඩ් කරන්න දැම්මොත් අවුලක් වෙයිද?
    ප්ලේ ස්ටෝ එකට ඇප් එක අනිවාර්යයෙන් ඇඩ් කරන්න ඕනේද?

    ehama seen ekak na. playsore dammoth download hadei direct walata vada
     
    • Like
    Reactions: leeroxxroxx