Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Adobe is done සිංහලු - ArtCraft 🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Adobe වලට සල්ලි ගෙවලා උන්ගෙ monopolyය එපා වෙලා ඉන්න උන් මේක පොඩ්ඩක් බලපල්ලා.

මට හම්බුන rust වලින් කරන ArtCraft කියන open source project එක.

GitHub: https://github.com/storytold

Official website: https://getartcraft.com

Mac/Linux/Windows සියල්ලේම support

මම මේ software එක දැන් සතියක් විතර ඉඳන් use කරනවා. Adobe apps එක්ක compare කරද්දි මට නම් දැනුණ ලොකුම වෙනස පට්ට speed, resource අඩුවෙන් use වෙන එක සහ size එක පොඩි. වැඩ කරද්දිත් adobe වලට වඩා හෙද තැන් තියනවා.

Photo editing, vector illustration, video editing වගේ creative වැඩවලට අදාළ tools මේ project එකේ තියෙනවා. සරලවම කියනවනම් මුන් clone එකක් ගහන්නේ

උදාහරණයක් විදිහට:

PhotoCraft – Photoshop alternative එකක්

VectorCraft – Illustrator alternative එකක්

LightCraft – Lightroom alternative එකක්

FilmCraft – Premiere Pro alternative එකක්

හැබැයි තාම development යන නිසා Adobe වල තියෙන හැම feature එකක්ම මේකේ තියෙනවා කියලා කියන්න බෑ. තමන්ගේ වැඩවලට ගැළපෙනවද කියලා test කරලා බලපල්ලා.

Adobe subscription එකට සල්ලි වියදම් කරන designersලාට මේක හොඳ alternative එකක් වෙයි.

තව හොඳ දෙයක් තමයි මේකේ development එක දිගටම යනවා. අලුත් updates daily එනවා, bugs fix කරනවා, features improve කරනවා. Launcher එකෙන්ම updates check කරගන්නත් පුළුවන්.

ArtCraft Launcher: https://getartcraft.com/apps

එක මෙතනින් දා ගනින්. සැරින් සැරේ github දුවන්න අවශ්‍ය නෑ. adobe creative cloud suite එක වාගේ. install කරන්න, update කරන්න සියල්ල එකම වහලක් යටින්.

දැනට use කරන උන් ඉන්නවා නම් experience එක කියාගෙන යමල්ලා.

Adobe headquarters right now

[QUOTE="ȜMA X, post: 31648406, member: 389769"] [SIZE=5][B]Adobe වලට සල්ලි ගෙවලා උන්ගෙ monopolyය එපා වෙලා ඉන්න උන් මේක පොඩ්ඩක් බලපල්ලා. [IMG width="684px"]https://techaeris.com/wp-content/uploads/2026/10/ArtCraft-suite-interface-showing-PhotoCraft-editing-a-layered-image-in-a-native-Rust-application.jpg[/IMG] මට හම්බුන rust වලින් කරන ArtCraft කියන open source project එක. GitHub: [URL]https://github.com/storytold[/URL] Official website: [URL='https://getartcraft.com/']https://getartcraft.com[/URL] Mac/Linux/Windows සියල්ලේම support මම මේ software එක දැන් සතියක් විතර ඉඳන් use කරනවා. Adobe apps එක්ක compare කරද්දි මට නම් දැනුණ ලොකුම වෙනස පට්ට speed, resource අඩුවෙන් use වෙන එක සහ size එක පොඩි. වැඩ කරද්දිත් adobe වලට වඩා හෙද තැන් තියනවා. Photo editing, vector illustration, video editing වගේ creative වැඩවලට අදාළ tools මේ project එකේ තියෙනවා. සරලවම කියනවනම් මුන් clone එකක් ගහන්නේ :lol: උදාහරණයක් විදිහට: PhotoCraft – Photoshop alternative එකක් VectorCraft – Illustrator alternative එකක් LightCraft – Lightroom alternative එකක් FilmCraft – Premiere Pro alternative එකක් හැබැයි තාම development යන නිසා Adobe වල තියෙන හැම feature එකක්ම මේකේ තියෙනවා කියලා කියන්න බෑ. තමන්ගේ වැඩවලට ගැළපෙනවද කියලා test කරලා බලපල්ලා. Adobe subscription එකට සල්ලි වියදම් කරන designersලාට මේක හොඳ alternative එකක් වෙයි. තව හොඳ දෙයක් තමයි මේකේ development එක දිගටම යනවා. අලුත් updates daily එනවා, bugs fix කරනවා, features improve කරනවා. Launcher එකෙන්ම updates check කරගන්නත් පුළුවන්. ArtCraft Launcher: [URL]https://getartcraft.com/apps[/URL] එක මෙතනින් දා ගනින්. සැරින් සැරේ github දුවන්න අවශ්‍ය නෑ. adobe creative cloud suite එක වාගේ. install කරන්න, update කරන්න සියල්ල එකම වහලක් යටින්. [/B][/SIZE] [B][SIZE=5]දැනට use කරන උන් ඉන්නවා නම් experience එක කියාගෙන යමල්ලා. A[/SIZE][/B][SIZE=5][B]dobe headquarters right now[/B][/SIZE] [B][SIZE=5][IMG]https://preview.redd.it/a-look-inside-starbreeze-headquarters-right-now-v0-z95eljsq4rmc1.jpeg?auto=webp&s=e877ee77c8a337c30c97b02439bf016747058fbf[/IMG][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom