Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Adobe photoshop Installing errors - troubleshooting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාල Adobe photoshop/Illustrator වගේ මෘදුකාංග use කරල තියෙනවනම් දන්නව ඇති මෘදුකාංගය install/uninstall කරන්න ගියාම සමහර අවස්ථා වලදි ගොඩක් අපහසුතා වලට ලක් වෙනවා...

උදාහරණ විදියට

මේ දෝෂ පැන නගින්නේ බොහෝ විට කලින් install කරල තිබුන version එකක් හරි ආකාරයෙන් uninstall කරල නොතිබීම වගේ කරුණු මතයි.එනම් කලින් වතාවක install කරනලද version එකක් uninstall කිරීමට uninstaller.exe එක නොතිබීම නිසා විකල්පයක් විදියට install කරන ලද මෘදුකාංගය අඩංගු folder එක delete කර දැමීම හා search යොදාගනිමින් අදාල version එකට සම්බන්ධ සියලුම files මකා දැමීම සඳහන් කල හැකියි.නමුත් එවිට හරි ආකාරයෙන් uninstall වීමක් සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

අනතරුව පැන නගින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා Adobe site එකෙන්ම මෙන්න මේ පොඩි මෘදුකාංගය නිකුත් කරල තියෙනවා...සමහරවිට ඔබ දැනටමත් දන්නව ඇති නොදන්නවත් ඇති.

Adobe Creative Suite Cleaner Tool- Click here to Go

ඉහත සඳහන් Adobe මෘදුකාංග ඔබත් පාවිච්චි කරනවනම් මේ tool එක ලඟ තබාගන්න...මෙයින්, හරි හැටි uninstall නොවුනු හෝ එසේ වෙන්නට ඇතැයි ඔබ විශ්වාස කරන අවස්ථා වලදි එම ගැටලු නිරාකරනය කරගැනීමට යොදාගන්න.

මගේ අනෙකුත් ලිපි:-

ZTE ZXV10 W300 Configuration

Resume expired links [Mediafire] 100% working|Tested

Unlock Huawei E1550 Dongle (working 100%)

Maestro Wijerathna Ranathunga

PDF --> Editable

maestro Premasiri Kemadasa

[QUOTE="dilrasan, post: 13489757, member: 56824"] [CENTER][IMG]http://www.globalgoodgroup.com/wp-content/uploads/2012/05/adobe-software-products.jpg[/IMG] [/CENTER] [SIZE="3"]ඔයාල Adobe photoshop/Illustrator වගේ මෘදුකාංග use කරල තියෙනවනම් දන්නව ඇති මෘදුකාංගය install/uninstall කරන්න ගියාම සමහර අවස්ථා වලදි ගොඩක් අපහසුතා වලට ලක් වෙනවා... උදාහරණ විදියට[/SIZE] [SIZE="3"] මේ දෝෂ පැන නගින්නේ බොහෝ විට කලින් install කරල තිබුන version එකක් හරි ආකාරයෙන් uninstall කරල නොතිබීම වගේ කරුණු මතයි.එනම් කලින් වතාවක install කරනලද version එකක් uninstall කිරීමට uninstaller.exe එක නොතිබීම නිසා විකල්පයක් විදියට install කරන ලද මෘදුකාංගය අඩංගු folder එක delete කර දැමීම හා search යොදාගනිමින් අදාල version එකට සම්බන්ධ සියලුම files මකා දැමීම සඳහන් කල හැකියි.නමුත් එවිට හරි ආකාරයෙන් uninstall වීමක් සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.[/SIZE] [SIZE="3"] අනතරුව පැන නගින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා Adobe site එකෙන්ම මෙන්න මේ පොඩි මෘදුකාංගය නිකුත් කරල තියෙනවා...සමහරවිට ඔබ දැනටමත් දන්නව ඇති නොදන්නවත් ඇති.[/SIZE] [IMG]http://gamehackstrainer.com/wp-content/uploads/2011/03/download-button-animated7.gif[/IMG] [B] Adobe Creative Suite Cleaner Tool[/B]- [URL="http://www.adobe.com/support/contact/cscleanertool.html"]Click here to Go [/URL] [SIZE="3"]ඉහත සඳහන් Adobe මෘදුකාංග ඔබත් පාවිච්චි කරනවනම් මේ tool එක ලඟ තබාගන්න...මෙයින්, හරි හැටි uninstall නොවුනු හෝ එසේ වෙන්නට ඇතැයි ඔබ විශ්වාස කරන අවස්ථා වලදි එම ගැටලු නිරාකරනය කරගැනීමට යොදාගන්න.[/SIZE] :rofl: [SIZE="3"] මගේ අනෙකුත් ලිපි:- [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1438719"]ZTE ZXV10 W300 Configuration[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1423530"]Resume expired links [Mediafire] 100% working|Tested[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1394171"]Unlock Huawei E1550 Dongle (working 100%)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=788684"]Maestro Wijerathna Ranathunga[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1173175"]PDF --> Editable [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=776924"]maestro Premasiri Kemadasa [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom