Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Adsense පාඩම – Extra lesson
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Traffic නෑ කියලා කෑගහන්න කලින් Syndi ගැන දැනගන්න.

website 1ක් blog එකක් හැදුවට පස්සෙ අපිට තියන ප්රධානම ප්රශ්නයක් තමයි traffic නැති එක. 2017ට කලින් නම් ලංකාවෙ active සිංඩි ගොඩක් තිබුනා. ඒවායින් ප්රධානම දෙකක් තමයි ලංකාbloggers (lankabloggers.com) සහ විකසිත (syndi.wikasitha.com). {මේ දෙකම දැන් වැඩ නෑ. ඒ නිසා නිකමට ගිහින් බැලුවට කමක් නෑ.}

මේවායින් මොකක්ද කරන්නෙ?

මේවායින් කරන්නෙ අපි අපේ website 1 දාන post auto capture කරගෙන එයාලගෙ website 1 පලකරන එකයි.

එතකොට අපිට views එන්නෙ කොහොමද?

මෙහෙමයි ඒක වෙන්නෙ. අපි අපේ website එකේ දාන article 1 පොඩි කොටසක් තමයි ඒ site එකේ පෙන්වන්නෙ. එතන තියන article 1 උඩ click කලාම කෙලින්ම එන්නෙ අපේ blog එකට නැත්තම් අපේ website එකට. ඒ නිසා ඉස්සර අපිට blog වලට traffic ගන්න කිසිම ප්රශ්නයක් තිබුනෙ නෑ. (අදටත් ඒම තමයි)

මේවායෙ වාසි මොනවද?

මේ විදියට add කලාම වාසි කීපයක් තියනවා. මම එකින් එක දාන්නම්.

අපේ backlinks වැඩි වෙනවා. (වෙනත් web site එකකින් අපේ website එකට ඇති links)

අපිට දවස ගානෙ කියවන පිරිසක් ලැබෙනවා. (ඉස්සර නම් blog කියවන හැමෝම හිටියෙ syndi වල.)

අපේ Domain Ranking එක වැඩි වෙනවා.

ඔය කියන හැමදේම වෙනවා මේ syndi නිසා.

එහෙම දැම්මම traffic වැඩි වෙනවද?

ඇත්තටම ඔව්. blog කියවන ගොඩක් අය කැමතියිනෙ එකම තැනකින් blog post ඔක්කොම කියවන්න පුළුවන් නම්. ඒ වගේම අදාල දේ හොයාගෙන කියවන්න පුළුවන් නම්. ඒ නිසා එයාලා අනිවාර්යයෙන්ම එනවා.

අදට ගිහින් එන්නම්. කාලෙකින් post එකක් ලිව්වෙ. මේක Adsense Extra lesson එකක් විදියට දාලා තියන්නම් si.secdevil.com එකේ.

දැනට මම plan කරලා තියෙන්නෙ English blog add කරන්න විතරයි. සිංහල blog ලියන කියවන අය ඉන්නවා නම් ඉස්සරහට සලකලා බලලා එයාලටත් අවස්ථාවක් විදියට ඒවත් add කරන්නම්.

Syndiය සදහා මෙතනින් පිවිසෙන්න.

Article - https://si.secdevil.com/adsense-පාඩම-extra-lesson-03/

[QUOTE="Elite x, post: 26049266, member: 548393"] [HEADING=2][CENTER][CENTER][SIZE=7]Traffic නෑ කියලා කෑගහන්න කලින් Syndi ගැන දැනගන්න.[/SIZE][/CENTER][/CENTER][/HEADING] website 1ක් blog එකක් හැදුවට පස්සෙ අපිට තියන ප්රධානම ප්රශ්නයක් තමයි traffic නැති එක. 2017ට කලින් නම් ලංකාවෙ active සිංඩි ගොඩක් තිබුනා. ඒවායින් ප්රධානම දෙකක් තමයි ලංකාbloggers (lankabloggers.com) සහ විකසිත (syndi.wikasitha.com). {මේ දෙකම දැන් වැඩ නෑ. ඒ නිසා නිකමට ගිහින් බැලුවට කමක් නෑ.} [HEADING=1]මේවායින් මොකක්ද කරන්නෙ?[/HEADING] මේවායින් කරන්නෙ අපි අපේ website 1 දාන post auto capture කරගෙන එයාලගෙ website 1 පලකරන එකයි. [HEADING=1]එතකොට අපිට views එන්නෙ කොහොමද?[/HEADING] මෙහෙමයි ඒක වෙන්නෙ. අපි අපේ website එකේ දාන article 1 පොඩි කොටසක් තමයි ඒ site එකේ පෙන්වන්නෙ. එතන තියන article 1 උඩ click කලාම කෙලින්ම එන්නෙ අපේ blog එකට නැත්තම් අපේ website එකට. ඒ නිසා ඉස්සර අපිට blog වලට traffic ගන්න කිසිම ප්රශ්නයක් තිබුනෙ නෑ. (අදටත් ඒම තමයි) [HEADING=1]මේවායෙ වාසි මොනවද?[/HEADING] මේ විදියට add කලාම වාසි කීපයක් තියනවා. මම එකින් එක දාන්නම්. [LIST=1] [*]අපේ backlinks වැඩි වෙනවා. (වෙනත් web site එකකින් අපේ website එකට ඇති links) [*]අපිට දවස ගානෙ කියවන පිරිසක් ලැබෙනවා. (ඉස්සර නම් blog කියවන හැමෝම හිටියෙ syndi වල.) [*]අපේ Domain Ranking එක වැඩි වෙනවා. [/LIST] ඔය කියන හැමදේම වෙනවා මේ syndi නිසා. [HEADING=1]එහෙම දැම්මම traffic වැඩි වෙනවද?[/HEADING] ඇත්තටම ඔව්. blog කියවන ගොඩක් අය කැමතියිනෙ එකම තැනකින් blog post ඔක්කොම කියවන්න පුළුවන් නම්. ඒ වගේම අදාල දේ හොයාගෙන කියවන්න පුළුවන් නම්. ඒ නිසා එයාලා අනිවාර්යයෙන්ම එනවා. අදට ගිහින් එන්නම්. කාලෙකින් post එකක් ලිව්වෙ. මේක Adsense Extra lesson එකක් විදියට දාලා තියන්නම් si.secdevil.com එකේ. දැනට මම plan කරලා තියෙන්නෙ English blog add කරන්න විතරයි. සිංහල blog ලියන කියවන අය ඉන්නවා නම් ඉස්සරහට සලකලා බලලා එයාලටත් අවස්ථාවක් විදියට ඒවත් add කරන්නම්. [URL='https://syndi.secdevil.com/']Syndiය සදහා මෙතනින් පිවිසෙන්න.[/URL] Article - [URL]https://si.secdevil.com/adsense-%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b6%b8-extra-lesson-03/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom