මචන්ලා මට කියනවද කට්ටිය AdSense cheque එක cash කරදින් exchange rate එක කියක් වගෙ එනවද? cash උන දවසෙ තියන rate එකටමද නැත්තම් අඩු ගානකටද? මටනම් හැම පාරම එනෙ Rs. 105 ක් නැත්තම් Rs. 106 exchange rate එකක් වගෙ තමා. මගෙ AdSense currency එක US dollars.
ඔය cheque එක දවස් කියකින් saving account එකට debit කරනවද?
US dollars වලින් ගන්න එකද හොද නත්තම් UK sterling pounds වලින්ද හොද?

ඔය cheque එක දවස් කියකින් saving account එකට debit කරනවද?
US dollars වලින් ගන්න එකද හොද නත්තම් UK sterling pounds වලින්ද හොද?