Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
adsense help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ පී එම් ඩිසේබල් කරලා නිසා මට කරන්න දෙයක් නැහැ. මේවා පබ්ලික් කිව්වා කියලා උඹේ හිත රිදුනොත් මට කරන්න දෙයක් නැහැ මචං. ඒත් කියන්න තියෙන දේ කියන්න ඕනෙ. නැත්තං උඹ දිගට හරහට මෝඩයෙක් වගේ හැසිරේවි

උඹ මුලින්ම ඉගනගනින් මචං Smiliesවල තේරුම් මොනවද කියලා. කිසිම තේරුමක් නැතුව අදාල නැති තැන්වලට හරිම නොගැලපෙන විදිහ ඒවා පෝස්ට් කරනවා දැක්කම උඹ මෝඩයි කියලා අනික් උං හිතන එක නවත්වන්න කාටවත් බැහැ. ඒ නිසා Smiliesවල තේරැම් ගැන මුලින්ම අවබෝධයක් ලබාගන්න.

අනික මචන් උඹ කරන බ්ලොග් එක මම බැලුවා. කිසිම තේරුමක් නැති කොපි පේස්ට් ස්පෑම් බ්ලොග් තමා උඹ හදලා තියෙන්නේ. උඹ මොබයිල් ගේම්ස් දාන්න කියලා ඊයෙද කොහෙද එකක් දාලා තිබුනා දැක්කම මට උඹ පව් කියලා හිතුනා. මුලින්ම මචෝ හොද වෙබ්ඩිසයිනින් කෝස් එකකුයි ඉංග්‍රීසි කෝස් එකකුයි කරපන්. උඹට ඇඩ්සෙන්ස් එකෙන් මේල් එකක් ආවත් උඹට ඒකත් කියවගන්න තේරෙන්නේ නැහැනෙ මචෝ උඹට ඔය විදිහට කවදාවත් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගන්න බැහැ.

පීඑම් කරනවට බයේ ඒක ඩිසේබල් කරපු නිසා මම මේ පබ්ලික් කියන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. ඒ විතරක් නෙවෙයි කවුරුහරි උදව් කරලා හදලා දුන්නත් ඒක උඹ බෑන් කරගන්නවා. කිසි දෙයක් ගැන නොදැන කරන්න යන්න එපා මචෝ. උඹලා වගේ කිසිම දෙයක් නොදැන සල්ලිවලට කෑදර කමේ හැම මගුලම කරන්න ගිහින් අන්තිමට වෙන්නේ ඇඩ්සෙන්ස් ලංකාවෙ අපිට නැති වෙන එක. මොනවා හරි කරලා එකවුන්ට් හදාගෙන අන්තිමට සතිය දෙක යන්න කලින් ක්ලික්ස් දාගෙන බෑන් කරගන්නවා. දැං අන්තර්ජාලය පැතිරීගෙන යන නිසා දන්න නොදන්න හැම එකාම කිසිම අවබෝධයක් නැතුව කරන්න ගිහිල්ලා හැම මගුලම අවුරුදු ගණන් හම්බු කරන අපට කෙළවනවා. ඒ නිසා අවබෝධයක් ඇතුව දෙයකට අතගහන්න.

අහ් අනික් එක. සිංහල ටයිපින් හොදට පුරුදු වෙන්න ගොඩක් ත්‍රෙඩ් කියවද්දි හිනාව නවත්තගන්න බැහැ. ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න ඕනේ නම් අසාමාන්‍ය විදිහට Smilies පෝස්ට් කරන්න එපා. ඒ වගේම " ්යිරඑමිැසඑටමසිම" or "u$%&*dfggf" වගේ අකුරු පෝස්ට් කරන්න එපා ඒවා ගැලපෙන්නෑ. බම්ප් කියලා ලියලා පෝස්ට් කරන්න නැත්නම් ඩොට් තුනක් තියලා පෝස්ට් කරන්න.

[QUOTE="SyRiAn GhOsT, post: 11451043, member: 363674"] [SIZE="4"][COLOR="SeaGreen"]උඹ පී එම් ඩිසේබල් කරලා නිසා මට කරන්න දෙයක් නැහැ. මේවා පබ්ලික් කිව්වා කියලා උඹේ හිත රිදුනොත් මට කරන්න දෙයක් නැහැ මචං. ඒත් කියන්න තියෙන දේ කියන්න ඕනෙ. නැත්තං උඹ දිගට හරහට මෝඩයෙක් වගේ හැසිරේවි උඹ මුලින්ම ඉගනගනින් මචං Smiliesවල තේරුම් මොනවද කියලා. කිසිම තේරුමක් නැතුව අදාල නැති තැන්වලට හරිම නොගැලපෙන විදිහ ඒවා පෝස්ට් කරනවා දැක්කම උඹ මෝඩයි කියලා අනික් උං හිතන එක නවත්වන්න කාටවත් බැහැ. ඒ නිසා Smiliesවල තේරැම් ගැන මුලින්ම අවබෝධයක් ලබාගන්න. අනික මචන් උඹ කරන බ්ලොග් එක මම බැලුවා. කිසිම තේරුමක් නැති කොපි පේස්ට් ස්පෑම් බ්ලොග් තමා උඹ හදලා තියෙන්නේ. උඹ මොබයිල් ගේම්ස් දාන්න කියලා ඊයෙද කොහෙද එකක් දාලා තිබුනා දැක්කම මට උඹ පව් කියලා හිතුනා. මුලින්ම මචෝ හොද වෙබ්ඩිසයිනින් කෝස් එකකුයි ඉංග්‍රීසි කෝස් එකකුයි කරපන්. උඹට ඇඩ්සෙන්ස් එකෙන් මේල් එකක් ආවත් උඹට ඒකත් කියවගන්න තේරෙන්නේ නැහැනෙ මචෝ උඹට ඔය විදිහට කවදාවත් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගන්න බැහැ. පීඑම් කරනවට බයේ ඒක ඩිසේබල් කරපු නිසා මම මේ පබ්ලික් කියන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. ඒ විතරක් නෙවෙයි කවුරුහරි උදව් කරලා හදලා දුන්නත් ඒක උඹ බෑන් කරගන්නවා. කිසි දෙයක් ගැන නොදැන කරන්න යන්න එපා මචෝ. උඹලා වගේ කිසිම දෙයක් නොදැන සල්ලිවලට කෑදර කමේ හැම මගුලම කරන්න ගිහින් අන්තිමට වෙන්නේ ඇඩ්සෙන්ස් ලංකාවෙ අපිට නැති වෙන එක. මොනවා හරි කරලා එකවුන්ට් හදාගෙන අන්තිමට සතිය දෙක යන්න කලින් ක්ලික්ස් දාගෙන බෑන් කරගන්නවා. දැං අන්තර්ජාලය පැතිරීගෙන යන නිසා දන්න නොදන්න හැම එකාම කිසිම අවබෝධයක් නැතුව කරන්න ගිහිල්ලා හැම මගුලම අවුරුදු ගණන් හම්බු කරන අපට කෙළවනවා. ඒ නිසා අවබෝධයක් ඇතුව දෙයකට අතගහන්න. අහ් අනික් එක. සිංහල ටයිපින් හොදට පුරුදු වෙන්න ගොඩක් ත්‍රෙඩ් කියවද්දි හිනාව නවත්තගන්න බැහැ. ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න ඕනේ නම් අසාමාන්‍ය විදිහට Smilies පෝස්ට් කරන්න එපා. ඒ වගේම " ්යිරඑමිැසඑටමසිම" or "u$%&*dfggf" වගේ අකුරු පෝස්ට් කරන්න එපා ඒවා ගැලපෙන්නෑ. බම්ප් කියලා ලියලා පෝස්ට් කරන්න නැත්නම් ඩොට් තුනක් තියලා පෝස්ට් කරන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom