Adsense salli Bank deposit wenna yana time eka?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,728
    11,046
    113
    මේකේ බාගෙට බාගයක් ඇඩ්සෙන්ස් නේ යකෝ කොරන්නේ .

    මටත් වෙබ්සයිට් එකක් අටවාගෙන කොරන්න ආසාවක් ආවා

    @Heshan Daminda මහත්තයත් කොරනවද ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,936
    1
    100,462
    113
    33
    Kalutara
    මේකේ බාගෙට බාගයක් ඇඩ්සෙන්ස් නේ යකෝ කොරන්නේ .

    මටත් වෙබ්සයිට් එකක් අටවාගෙන කොරන්න ආසාවක් ආවා

    @Heshan Daminda මහත්තයත් කොරනවද ?
    නෑ බන්. ඕක විතරයි කරලා නැත්තෙ.
     
    • Love
    Reactions: wissnshaftler