Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Adsense
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් දැන් Adsense අත ඇරලා ගොඩක් කල්. එත් මම දන්නවා ඕකෙන් මාසෙට ලක්ෂ ගණන් හොයන උන් ඉන්නවා කියල.

මෙන්න මේ වගේ කාලකන්නින්ට කතා කරලා හොඳට අමතපන් උඹලට විතරක් නෙවේ ලංකාවටම adsense නැති කරන්නේ මුන් වගේ උන් තමයි කවද හරි

Adsense accounts wikunana එක නම් අවුලක් නැතුව ඇති. එත් ඔය click කරන එක නම් තමුන්ගේ account එකත් කෙලවාගෙන ලංකාවෙත් නම කන්න හොඳම ක්රමේ. ඉන්දියාවේ පත්තර වල ඉඳන් ඔහොම ads දාල "clicking groups" හදාගෙන තමයි අන්තිමට උන් කෙලවගත්තේ

මම මුලින්ම adsense account එකක් හැදුවේ 2009ද කොහෙදෝ. පොඩි blog එකක් හදල පුළුවන් විදියට වචන 1000ක විතර article එකක් ලියල apply කරේ. සතියකින් විතර approve කරා.

පස්සේ මම ඒක close කරා. අයෙත් දැන් මාස කීපෙකට උඩදී account එකක් හදන්න try කරා. වචන 1500 විතර articles 15ක් විතර දාල සුපිරියටම හැදුව බ්ලොග් එකක්. එත් 3න් පාරක් විතර try කරලත් දුන්නේ නෑ. ඒ කියන්නේ දැනටමත් ලංකාව වගේ රටවල් වලට බාගෙට කෙලවල ඉවරයි

[QUOTE="ratadel, post: 18953794, member: 24952"] [IMG]http://s10.postimg.org/i8r877scp/12003000_1620289284911695_5112880923315585074_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="3"]මම නම් දැන් Adsense අත ඇරලා ගොඩක් කල්. එත් මම දන්නවා ඕකෙන් මාසෙට ලක්ෂ ගණන් හොයන උන් ඉන්නවා කියල. මෙන්න මේ වගේ කාලකන්නින්ට කතා කරලා හොඳට අමතපන් උඹලට විතරක් නෙවේ ලංකාවටම adsense නැති කරන්නේ මුන් වගේ උන් තමයි කවද හරි :angry: Adsense accounts wikunana එක නම් අවුලක් නැතුව ඇති. එත් ඔය click කරන එක නම් තමුන්ගේ account එකත් කෙලවාගෙන ලංකාවෙත් නම කන්න හොඳම ක්රමේ. ඉන්දියාවේ පත්තර වල ඉඳන් ඔහොම ads දාල "clicking groups" හදාගෙන තමයි අන්තිමට උන් කෙලවගත්තේ :angry: මම මුලින්ම adsense account එකක් හැදුවේ 2009ද කොහෙදෝ. පොඩි blog එකක් හදල පුළුවන් විදියට වචන 1000ක විතර article එකක් ලියල apply කරේ. සතියකින් විතර approve කරා. පස්සේ මම ඒක close කරා. අයෙත් දැන් මාස කීපෙකට උඩදී account එකක් හදන්න try කරා. වචන 1500 විතර articles 15ක් විතර දාල සුපිරියටම හැදුව බ්ලොග් එකක්. එත් 3න් පාරක් විතර try කරලත් දුන්නේ නෑ. ඒ කියන්නේ දැනටමත් ලංකාව වගේ රටවල් වලට බාගෙට කෙලවල ඉවරයි :angry:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom