Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ADSL ගැන දන්නවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ ගොඩක් අය ADSL පාවිච්චි කරනවනේ. ඒත් ගොඩක් අය ඇති ADSL ගැන දන්නෙ නැති අය. ඉතින් මම හිතුවා අන්න ඒ අය වෙනුවෙන් ADSL ගැන පොඩි විස්තරයක් කියන්න.ADSL එන්න කලින් අපි පාවිච්චි කලේ dial-up modem(~56Kbps)තවත් විදියකට කියනව නම් ISDN නේ. පාවිච්චි කරපු කට්ටියට මතක ඇති ෆොටෝ කෑල්ලක් ලෝඩ් වෙනකං පැය ගානක් බලන් ඉන්න ඕන.

මෙන්න මේ අතරේ තමයි දෙයියො බැලුව වගේ SLT එකෙන් ADSL දෙන්න පටන් ගත්තෙ. ඇත්තටම ADSL එක්ක ලංකාවෙ internet usersලා සිය දහස් ගනනකින් වැඩි උනා කිව්වොත් බොරුවක් නෙමෙයි නේ. ඒ වගේම dial-up වල නොතිබුන ගුණාත්මක, ඉහල වේගයකින් යුතු පුළුල් පරාස(Broad Band) internet සබඳතාවක් ලැබුනා.

මොකද්ද මේ ADSL කියන්නේ ?

ADSL-Asymmetric Digital Subscriber Line

Asymmetric කියන්නෙ අසමමිතික. ඒකට හේතුව තමයි ADSL line

එකක Upload සහ Download bandwidth අසමාන වීම. වැඩිපුර

download වලට ඉඩ දීලා upload bandwidth එක අඩු කරල තියෙන්නෙ අපි ගැනම හිතලමයි.  උදාහරණයක් විදියට 512kbps connection එකේ upstream එක 128kbps වගේ.

Digital කිව්වම දන්නවනේ තොරතුරු හුවමාරු වෙන්නෙ digital ක්‍රමයට(වැඩිය කියන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙයි )

Subscriber line එකක් කියන්නෙ මේ සේවාව දැනට තියන telephone line පාවිච්චිකරල අපේ ඇඩ්ඩ්‍රස් එකටම වෙනම connection එකක් දෙන නිසා.දැනට තියන public switched telephone network(PSTN)එකම පාවිච්චි කරලා broad band connection එකක් දෙන්න පුලුවන් වීම ADSL වල තියන ලොකුම වාසියක්. ඒ වගේම telephone එකයි internet එකයි දෙකම එකපාර පාවිච්චි කරන්නත් පුලුවන්.

ඔයාලගේ ලඟ තියන ADSL modem එක හෝ router එක තඹ කම්බි දෙකක් හරහා සම්බන්ධ වෙන්නෙ ලඟම තියන telephone exchange එකේ තියන multiplexer එකකට. මේ multiplexer එකෙන් තමයි frequency එක අවශ්‍ය විදියට බෙදලා එයාලගෙ network එක හරහා යවන්නෙ.ඒ වගේම ඔයාලගෙ ලඟ තියන splitter එකෙන් කරන්නෙත් voice සහ data line වෙන් කරන එක. තවත් වාසියක් තමයි dial-up වල වගේ හැමතිස්සෙම dial කර කර ඉන්න ඕන නෑ.

ADSL ඇරුනම තවත් Digital Subscriber Lines වර්ග කීපයක් තියනවා.HDSL,SDSL,IDSL,VDSL,RADSL වගේ ඒවා විවිධ අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා.

ADSL වල තියන ප්‍රධානම අවාසියක් තමයි දුර සීමාවීම. ඒ කියන්නෙ telephone exchange එකේ ඉඳලා 4km වගේ දුරකට විතරයි ADSL connection එකක් දෙන්නෙ. මේකට හේතුව තමයි ADSL වල භාවිතා කරන ඉහල සංඛ්‍යාතයෙන්(High Frequency) යුතු තරංග ඉක්මනින්ම දුර්වල වීම(attenuation).සාමාන්යෙන් 1MHz වගේ සංඛ්‍යාතයෙන් යුතු තරංගයක් භාවිතා කරල 8Mbit/sec වේගයෙන් යුතු connection එකක් දෙන්න පුලුවන්. ඒත් දුර යන්න යන්න වේගය ඉක්මනින් අඩු වෙනවා.ADSL2 කියන්නෙ ADSL වලටත් වඩා දියුණු තාක්ශණයක්.ADSL2 වලින් 12Mbit/sec වගේ දෙන්න පුලුවන්.

ADSL වල තවත් අවාසියක් තමයි users ලා අතර bandwidth එක බෙදී යාම. ගොඩක් අය connect වෙලා ඉන්නකොට slow වෙන්නෙ ඒකයි.ඒ වගේම තවත් කරුණු ගොඩක් බලපානවා connection එක slow වෙන්න. Servers වල load එක වැඩි වීම වගේම ඔයාලගෙ PC එකේ ප්‍රශ්නත් බලපානවා

තවත් වැඩි විස්තර කියන්න ගියොත් technical words අම්බානක් දාන්න වෙනවා. එතකොට කාටත් තේරෙන එකක් නෑ නේ.

ඒක හින්දා ඔන්න සරලවම කියන්න පුලුවන් ටික කිව්ව.

[QUOTE="Jolly_Roger, post: 9309916, member: 197784"] [SIZE=4]එළකිරි එකේ ගොඩක් අය ADSL පාවිච්චි කරනවනේ. ඒත් ගොඩක් අය ඇති ADSL ගැන දන්නෙ නැති අය. ඉතින් මම හිතුවා අන්න ඒ අය වෙනුවෙන් ADSL ගැන පොඩි විස්තරයක් කියන්න.ADSL එන්න කලින් අපි පාවිච්චි කලේ dial-up modem(~56Kbps)තවත් විදියකට කියනව නම් ISDN නේ. පාවිච්චි කරපු කට්ටියට මතක ඇති ෆොටෝ කෑල්ලක් ලෝඩ් වෙනකං පැය ගානක් බලන් ඉන්න ඕන.:P මෙන්න මේ අතරේ තමයි දෙයියො බැලුව වගේ SLT එකෙන් ADSL දෙන්න පටන් ගත්තෙ. ඇත්තටම ADSL එක්ක ලංකාවෙ internet usersලා සිය දහස් ගනනකින් වැඩි උනා කිව්වොත් බොරුවක් නෙමෙයි නේ. ඒ වගේම dial-up වල නොතිබුන ගුණාත්මක, ඉහල වේගයකින් යුතු පුළුල් පරාස(Broad Band) internet සබඳතාවක් ලැබුනා. :nerd::) මොකද්ද මේ ADSL කියන්නේ ? ADSL-Asymmetric Digital Subscriber Line Asymmetric කියන්නෙ අසමමිතික. ඒකට හේතුව තමයි ADSL line එකක Upload සහ Download bandwidth අසමාන වීම. වැඩිපුර download වලට ඉඩ දීලා upload bandwidth එක අඩු කරල තියෙන්නෙ අපි ගැනම හිතලමයි. :P උදාහරණයක් විදියට 512kbps connection එකේ upstream එක 128kbps වගේ. [IMG]http://upload.wikimedia.org/wikibooks/en/6/61/ADSL_Spectrum.jpg[/IMG] [IMG]http://www.weethet.nl/images/adsl/adsl.gif[/IMG] Digital කිව්වම දන්නවනේ තොරතුරු හුවමාරු වෙන්නෙ digital ක්‍රමයට(වැඩිය කියන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙයි :P) Subscriber line එකක් කියන්නෙ මේ සේවාව දැනට තියන telephone line පාවිච්චිකරල අපේ ඇඩ්ඩ්‍රස් එකටම වෙනම connection එකක් දෙන නිසා.දැනට තියන public switched telephone network(PSTN)එකම පාවිච්චි කරලා broad band connection එකක් දෙන්න පුලුවන් වීම ADSL වල තියන ලොකුම වාසියක්. ඒ වගේම telephone එකයි internet එකයි දෙකම එකපාර පාවිච්චි කරන්නත් පුලුවන්. ඔයාලගේ ලඟ තියන ADSL modem එක හෝ router එක තඹ කම්බි දෙකක් හරහා සම්බන්ධ වෙන්නෙ ලඟම තියන telephone exchange එකේ තියන multiplexer එකකට. මේ multiplexer එකෙන් තමයි frequency එක අවශ්‍ය විදියට බෙදලා එයාලගෙ network එක හරහා යවන්නෙ.ඒ වගේම ඔයාලගෙ ලඟ තියන splitter එකෙන් කරන්නෙත් voice සහ data line වෙන් කරන එක. තවත් වාසියක් තමයි dial-up වල වගේ හැමතිස්සෙම dial කර කර ඉන්න ඕන නෑ. [IMG]http://en.wiki.edpnet.be/images/4/4b/Scheme_adsl.gif[/IMG] [IMG]http://www.click-online.com/imgs/diag_adsl.gif[/IMG] ADSL ඇරුනම තවත් Digital Subscriber Lines වර්ග කීපයක් තියනවා.HDSL,SDSL,IDSL,VDSL,RADSL වගේ ඒවා විවිධ අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා. ADSL වල තියන ප්‍රධානම අවාසියක් තමයි දුර සීමාවීම. ඒ කියන්නෙ telephone exchange එකේ ඉඳලා 4km වගේ දුරකට විතරයි ADSL connection එකක් දෙන්නෙ. මේකට හේතුව තමයි ADSL වල භාවිතා කරන ඉහල සංඛ්‍යාතයෙන්(High Frequency) යුතු තරංග ඉක්මනින්ම දුර්වල වීම(attenuation).සාමාන්යෙන් 1MHz වගේ සංඛ්‍යාතයෙන් යුතු තරංගයක් භාවිතා කරල 8Mbit/sec වේගයෙන් යුතු connection එකක් දෙන්න පුලුවන්. ඒත් දුර යන්න යන්න වේගය ඉක්මනින් අඩු වෙනවා.ADSL2 කියන්නෙ ADSL වලටත් වඩා දියුණු තාක්ශණයක්.ADSL2 වලින් 12Mbit/sec වගේ දෙන්න පුලුවන්. ADSL වල තවත් අවාසියක් තමයි users ලා අතර bandwidth එක බෙදී යාම. ගොඩක් අය connect වෙලා ඉන්නකොට slow වෙන්නෙ ඒකයි.ඒ වගේම තවත් කරුණු ගොඩක් බලපානවා connection එක slow වෙන්න. Servers වල load එක වැඩි වීම වගේම ඔයාලගෙ PC එකේ ප්‍රශ්නත් බලපානවා:nerd: තවත් වැඩි විස්තර කියන්න ගියොත් technical words අම්බානක් දාන්න වෙනවා. එතකොට කාටත් තේරෙන එකක් නෑ නේ. :dull::dull: ඒක හින්දා ඔන්න සරලවම කියන්න පුලුවන් ටික කිව්ව. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom