Adstimer වලින් මුදල් උපයමු - Paidverts වගේ එකක් ( Similar To Paidverts)

wajiram

Member
Oct 31, 2016
2
0
0
Adstimer වලින් මුදල් උපයමු - Paidverts වගේ එකක් ( Similar To Paidverts)

මේක මේ වසරේ ආරම්භ කරපු අලුත්ම site එකක්Paidverts වගේම මේකෙත් මූලික පදනම වෙන්නෙ BAP (Bonus Ad Points).Paidverts ගැන දන්නෙ නැති අයත් ඇතිනෙ මුල ඉදන්ම කියන්නම් ඒ නිසා.
මුලින්ම site එකේ විස්තර බලමුකො. මේ වසරේ ජුලි මසේ 16 වෙනිද (16th July 2016) තමයි මේ site එක අරම්භ කලේ. මේක South America රටක් වන Brazil වල site එකක්.

zlc12q.jpg


alexa Rank එක 6824 වෙනි ස්ථානයේ තියෙන්නෙ. අලුතෙන් පටන්ගත්තු Site එකක් මේ වගෙ Rank එකක තියෙනව කියන්නෙ ගොඩක් විස්වාස කරන්න පුලුවන් මට්ටමක Site එක තියෙනව කියලයි මමනම් හිතන්නෙ.

mb0fw2.jpg


හරි දැන් බලමු මේකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල. මේකෙ තියෙනව BAP කියල point ලබාදෙන ක්රමයක්. අපේ Account එකේ තියෙන BAP ගණන අනුව පහත ආකාරයට Group 16 කට බෙදනවා.

o8iio7.jpg


මේ Group වලට අනුව තමයි අපිට ලැබෙන ads වල වටිනාක්ම තීරනය වෙන්නෙ පහත ආකාරයට,

21j7lup.jpg


උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. අපේ Account එකේ BAP 100,000 ක් තියෙනව කියලා එතකොට අපේ Group එක වෙන්නෙ Group 5. මෙම Group එකට අදාල ads වල වටිනාකම වෙන්නේ $2.21 යි.
ඒ සදහා Ads 20ක් බලන්න වෙනව. ඒ කියන්නෙ $ 0.1 ,$ 0.2 විතර වටිනාකමක් තියෙන Ads තමයි අපිට මේ Group එකේදි ලැබෙන්නෙ. 14 වෙනි එකේදි කීයක් හම්බෙනවද කියල බලන්න $ 896.71 ක් එක දවසට. ඒ නිසයි වෙනත් PTC Site වලින් වෙනස් වෙන්නෙ. Image ඒකේ තියෙන Group 15 හා Group 16 වලට ලැබෙන $ ප්රමණය නැත්තෙ ඒ Group වල ඉන්න අය තවම නැති නිසායි.
මුලින්ම Account එකක් හදාගමු. මේ තියෙන්නෙ මගෙ Ref.Link එක කැමතිනම් මට කරන උපකාරයක් විදියට මගෙ Ref.කෙනෙක් විදියට Register වෙන්න.https://www.adstimer.com?ref=wajira
නැත්නම් Direct register වෙන්නත් පුලුවන්.
site එකට ගියාම අපිට මේ වගේ Home page එකක් එනවා. මම රතුපාටින් පෙන්නල තියෙන Create an Account බට්න් එක Click කරන්න

k0imvp.jpg


එතකොට මේ වගේ Page එකක් එනවා. එහි තියෙන Capture Verification එක Complete කරන්න.(Tick එකක් දාන්න නැත්නම් අහල තියෙන ප්රශ්නෙකට ගැලපෙන image ටික Select කරන්න වගෙ පොඩි දෙයක් තමයි තියෙන්නෙ.)

ej31i.jpg


ඒක Complete කරල කොලපාටින් තියෙන register බට්න් එක Click කරන්න. ඊට පස්සෙ එන Page එකේ අහල තියෙන Detail Fill කරල Register බට්න් එක Click කරන්න. දැන් E-mail එකට E-mail එකක් ඇවිත් ඇති E-mail එකට ගිහින් ඒක Verify කරන්න.
ඊට පස්සෙ User name, Password දීල Account එකට Log වෙන්න.
මුලින්ම Account එකට Log වෙනකොට අපේ Account එකේ BAP Balance එක”0” යි. ඒ නිසා Paid Ads ලැබෙන්නෙ නැ. ලැබෙන්නනම් Group වලට අදාල BAP ප්රමාණයන් තියෙන්න ඕනැ.
දැන් බලමු BAP හොයන හැටි,BAP හොයන්න පුලුවන් ක්රම දෙකක් තියෙනවා

1) View Bonus Ads
Account එකට Log වුනාට පස්සෙ වම් පැත්තැ තියෙන මෙනු එකේ තියෙන Bonus ad Point කියන එකට යන්න.

2mdi63c.jpg


මෙහි අපිට BAP ads 10 ක් ලබාදි තියෙනවා. එක ad එකකට BAP 20ක් ලැබෙනවා. Ad එකෙහි යටින් Bonus ad Point තියෙන බට්න් එක click කරන්න. ඉන් පසු ලැබෙන page එකහි bonus ad point බට්න් එක click කරන්න. එවිට ad එක open වේ. ඉන්පසු අදාල ad එක සම්පුර්ණ වනතුරු රැදිසිට confirm බට්න් එක click කරන්න. මේ ආකාරයට සියලුම ads බලන්න.

2) Purchase ad pack
Ad pack එකක මිල වෙන්නේ $1 යි. Ad pack එකක් මිලදී ගත්තාම අපට page visits 75 හා BAP 3160 ක් ලැබෙනවා. BAP එකක වටිනාකම $0.0005 ක් වෙනවා. ඒ කියන්නෙ $1.58 ක BAP හම්බෙනවා. මේ BAP වලින් අඩුවෙලා තමයි Paid ads අපිට ලැබෙන්නේ. අපේ account එකේ එකතුවෙන සල්ලි වලින් මේ විදියට ad pack මිලදී අරගෙන ඉහල Group වලට යන්න ඕනැ. එතකොට තමයි වැඩි වටිනාකමකින් යුතු Paid ads අපිට ලැබෙන්නේ. දැන් බලමු ad pack මිලදී ගන්නෙ කොහොමද කියලා. වම් පැත්තැ තියෙන මෙනු එකේ තියෙන Buy ads කියන එකට යන්න. ඊට පස්සෙ එන එකේ no 1 වලින් පෙන්නල තියෙන තැනට අපිට promote කරගන්න ඕන අපේ web addras එකක් ලබා දෙන්න පුලුවන්. No 2 වලින් පෙන්නල තියෙන තැනට මිලදී ගන්න ad pack ප්රමාණය දාන්න. No 2 වලින් පෙන්නල තියෙන තැනින් Payment කරන විදිය Select කරන්න. ඉන් පසු purchase බට්න් එක click කරන්න.

20570bo.jpg


Ads click කරල සල්ලි හොයන් ad pack මිලදී අරන් ලොකු ගණන් වල ads ලබාගන්න ටික දවසක් වැඩ කරන්න වෙයි. Invest කරන්න හැකියාව තියෙනවනම් ඉක්මනින් ඒ තැනට යන්න පුලුවන්.

දැන් බලමු paid ads බලන්නෙ කොහොමද කියල. Bonus ads වගේමයි වම් පැත්තැ තියෙන මෙනු එකේ තියෙන paid ads කියන එකට යන්න. ඉන් පසු ලැබෙන page එකහි paid ads බට්න් එක click කරන්න. එවිට ad එක open වේ. ඉන්පසු අදාල ad එක සම්පුර්ණ වනතුරු රැදිසිට confirm බට්න් එක click කරන්න. මේ ආකාරයට සියලුම ads බලන්න.
මමත් තවම මේක පටන් අරන් වැඩි දවසක් නැති නිසා payment proof දාන්න විදියක් නැ. Paidverts වලත් මේ වගේ හොදට ගෙවීම් කලා ඉස්සර පහුවෙනකොට paymnts අඩු වුනා. වසර තුනකට වැඩි කාලයක් හොදට payment කලා. මේ site එකත් අඩුම වසර 2ක් වත් හොදට payment කරයි. ඒ නිසා දැන්ම පටන්ගන්න එක තමයි හොදම. ප්රශ්නයක් ආවොත් කරන්න
 
Last edited: