Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Adults Only +18]_Breast Implants pip
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකා වැළඳීමට හේතු වන බවට සැක කෙරෙන "සිලිකන් ඉම්ප්ලාන්ට්ස්" නමැති පියයුරු වර්ධනය කිරීමේ ක්‍රමය භාවිත කිරීමෙන් වැළකී සිටින්නැයි එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් ජාලයක් ශල්‍ය වෛද්‍යවරුන් වෙත අනතුරු අඟවා තිබේ.

"නූෆීල්ඩ් හෙල්ත්" නමැති පුද්ගලික රෝහල් ජාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයා වෛද්‍යවරුන් වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් පියයුරු වර්ධනය කිරීමේ සිලිකන් ප්‍රතිකාරය රෝගීන්ට භාවිත නොකරන ලෙසත් ප්‍රකාශ කර තිබේ. දැනටමත් සිලිකන් ප්‍රතිකාරය එක්සත් රාජධානිය පුරා විසිරී සිටින කාන්තාවන් 20,000 කට පමණ සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

සිදුකරන ලද පර්යේෂණවලදී පෙනී ගොස් ඇත්තේ සිලිකන් වසර කිහිපයක් ගත වූ පසු පිළිකාවන්ට හේතු වන විෂ ද්‍රව්‍යයක් ශරීරයට මුදාහැරිය හැකි බව හෙළි වී තිබේ.

සුළු අවදානමක් පැවැති මෙම ප්‍රතිකාරයට සමාන ප්‍රතිකාර විශේෂයක් 1991 වසරේදී භාවිතයෙන් ඉවත් කර තිබේ. එක්සත් රාජධානියේ වෛද්‍ය හා සෞඛ්‍ය සේවා නිෂ්පාදන ව්‍යවස්ථාපිත අධිකාරිය (එම්. එච්. ආර්. ඒ.) එම වකවානුවෙහි ශල්‍ය වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දුන්නේ එම ප්‍රතිකාර ක්‍රමය භාවිත නොකළ යුතු බවටයි. එහෙත් 2004 වසරේදී එම උපාංගය නැවත වරක් වෙළෙඳපළට නිකුත් කෙරුණු අතර එයට හේතු වූයේ ජර්මනියේ සෞඛ්‍ය බලධාරීන් එම උපාංග විශේෂයට යුරෝපීය තත්ත්ව සහතිකය වන "සීඊ" සහතිකය පිරිනැමීමයි.

මෙම ප්‍රතිකාරයට භාවිතා කරන ද්‍රව්‍යවල මෙට්ට තැනීම සඳහා භාවිත කරන සිලිකන් විශේෂයක් අඩංගු බවට සනාථ වී තිබියදී තවත් ජර්මානු ආයතනයක් එම නිෂ්පාදනයට තත්ත්ව සහතිකයක් පිරිනැමීමට කටයුතු කළේය. මෙම "ව්‍යාජ පිප් වර්ගයේ පියයුරු වර්ධනය උපාංගය බද්ධ කිරීමෙන් රෝගාතුර වූවෝ තමන් සුවපත්කරන්නැයි ඉල්ලා මෙම මස මුලදී ලන්ඩනයේ උද්ඝෝෂණ පැවැත්වූහ.

යුරෝපා තත්ත්ව සහතිකය පිරිනැමුණු පසු ඕනැම නිෂ්පාදනයක් යුරෝපය පුරා අළෙවි කළ හැකි අතර අදාළ ප්‍රතිකාර ක්‍රමයට එම වාසිය හිමි විය.

මේ අතර මෙම ප්‍රතිකාර ක්‍රමය නිපදවන ජර්මනියේ, ඩයිබර්ග් හි පිහිටි හොලිටෙක් හෙල්ත් ඇන්ඩ් ඒස්තටික්ස් ආයතනය පෙන්වා දෙනුයේ පියයුරු වර්ධනය කිරීම සඳහා බද්ධ කරන මතුපිට ආවරණය වශයෙන් යොදා ගෙන ඇති "මයික්රෝපොලියුරතේන්" නමැති ප්ලාස්ටික් විශේෂය මගින් පළු වැනි සංකූලතාවන් හට ගැනීම අවම කර ගත හැකි බවයි. ඔවුන් මෙම තත්ත්වය පිළිබඳව 2003 වසරේදී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් වෙතද දැනුම් දී තිබේ.

එහෙත් එම ප්රතිකාරයෙහි පවතින අවදානම් සහගත තත්ත්වය මත එය නැවත එක්සත් රාජධානිය තුළ භාවිත කිරීමට නිර්දේශ නොකිරීමට බලධාරින් පියවර ගත්හ.

ජර්මනිය විසින් මෙම මතබේදාත්මක ප්‍රතිකාරය සඳහා තත්ත්ව සහතිකයක් පිරිනැමීම සමඟ එක්සත් රාජධානියෙහි වෙළෙඳපොළ එම ප්‍රතිකාරයට විවෘත වුවද එය භාවිත කිරීමෙන් ඇති වන අවදානම් සහගත තත්ත්වයන් හා වාසි පිළිබඳව එය බද්ධ කර ගන්නා රෝගීන්ව දැනුවත් කිරීමට පියවර ගැණිනි.

සෞඛ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයකු මෙන්ම හිටපු රෝහල් වෛද්‍යවරයකු වන කොන්සවේටිව් පක්ෂයේ ඇමැති ඩැනියෙල් පෝල්ටර් පවසනුයේ මෙහි ප්‍රධාන අරමුණ බ්‍රිතාන්‍යයේ රෝගීන් ආරක්ෂා කිරීම බවයි. මෙහිදී මෙවැනි උපාංග පිළිබඳ දැඩි පරීක්ෂාවන් සිදු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු කියයි.

මෙම ප්‍රතිකාරය එක්සත් රාජධානිය තුළ බෙදා හරිනු ලැබනුයේ "යුරෝසර්ජිකල්" නමැති සමාගමයි. එම ප්‍රතිකාර උපාංග පසුගිය වසරේදී 4000 ක් පමණ අලෙවි වී තිබේ.

[QUOTE="load king, post: 15328559, member: 281951"] [CENTER][IMG]http://i.telegraph.co.uk/multimedia/archive/02092/implant_2092574b.jpg[/IMG] [/CENTER] [SIZE="3"]පිළිකා වැළඳීමට හේතු වන බවට සැක කෙරෙන "සිලිකන් ඉම්ප්ලාන්ට්ස්" නමැති පියයුරු වර්ධනය කිරීමේ ක්‍රමය භාවිත කිරීමෙන් වැළකී සිටින්නැයි එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් ජාලයක් ශල්‍ය වෛද්‍යවරුන් වෙත අනතුරු අඟවා තිබේ. "නූෆීල්ඩ් හෙල්ත්" නමැති පුද්ගලික රෝහල් ජාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයා වෛද්‍යවරුන් වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් පියයුරු වර්ධනය කිරීමේ සිලිකන් ප්‍රතිකාරය රෝගීන්ට භාවිත නොකරන ලෙසත් ප්‍රකාශ කර තිබේ. දැනටමත් සිලිකන් ප්‍රතිකාරය එක්සත් රාජධානිය පුරා විසිරී සිටින කාන්තාවන් 20,000 කට පමණ සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. සිදුකරන ලද පර්යේෂණවලදී පෙනී ගොස් ඇත්තේ සිලිකන් වසර කිහිපයක් ගත වූ පසු පිළිකාවන්ට හේතු වන විෂ ද්‍රව්‍යයක් ශරීරයට මුදාහැරිය හැකි බව හෙළි වී තිබේ. සුළු අවදානමක් පැවැති මෙම ප්‍රතිකාරයට සමාන ප්‍රතිකාර විශේෂයක් 1991 වසරේදී භාවිතයෙන් ඉවත් කර තිබේ. එක්සත් රාජධානියේ වෛද්‍ය හා සෞඛ්‍ය සේවා නිෂ්පාදන ව්‍යවස්ථාපිත අධිකාරිය (එම්. එච්. ආර්. ඒ.) එම වකවානුවෙහි ශල්‍ය වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දුන්නේ එම ප්‍රතිකාර ක්‍රමය භාවිත නොකළ යුතු බවටයි. එහෙත් 2004 වසරේදී එම උපාංගය නැවත වරක් වෙළෙඳපළට නිකුත් කෙරුණු අතර එයට හේතු වූයේ ජර්මනියේ සෞඛ්‍ය බලධාරීන් එම උපාංග විශේෂයට යුරෝපීය තත්ත්ව සහතිකය වන "සීඊ" සහතිකය පිරිනැමීමයි. මෙම ප්‍රතිකාරයට භාවිතා කරන ද්‍රව්‍යවල මෙට්ට තැනීම සඳහා භාවිත කරන සිලිකන් විශේෂයක් අඩංගු බවට සනාථ වී තිබියදී තවත් ජර්මානු ආයතනයක් එම නිෂ්පාදනයට තත්ත්ව සහතිකයක් පිරිනැමීමට කටයුතු කළේය. මෙම "ව්‍යාජ පිප් වර්ගයේ පියයුරු වර්ධනය උපාංගය බද්ධ කිරීමෙන් රෝගාතුර වූවෝ තමන් සුවපත්කරන්නැයි ඉල්ලා මෙම මස මුලදී ලන්ඩනයේ උද්ඝෝෂණ පැවැත්වූහ. යුරෝපා තත්ත්ව සහතිකය පිරිනැමුණු පසු ඕනැම නිෂ්පාදනයක් යුරෝපය පුරා අළෙවි කළ හැකි අතර අදාළ ප්‍රතිකාර ක්‍රමයට එම වාසිය හිමි විය. මේ අතර මෙම ප්‍රතිකාර ක්‍රමය නිපදවන ජර්මනියේ, ඩයිබර්ග් හි පිහිටි හොලිටෙක් හෙල්ත් ඇන්ඩ් ඒස්තටික්ස් ආයතනය පෙන්වා දෙනුයේ පියයුරු වර්ධනය කිරීම සඳහා බද්ධ කරන මතුපිට ආවරණය වශයෙන් යොදා ගෙන ඇති "මයික්රෝපොලියුරතේන්" නමැති ප්ලාස්ටික් විශේෂය මගින් පළු වැනි සංකූලතාවන් හට ගැනීම අවම කර ගත හැකි බවයි. ඔවුන් මෙම තත්ත්වය පිළිබඳව 2003 වසරේදී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් වෙතද දැනුම් දී තිබේ. එහෙත් එම ප්රතිකාරයෙහි පවතින අවදානම් සහගත තත්ත්වය මත එය නැවත එක්සත් රාජධානිය තුළ භාවිත කිරීමට නිර්දේශ නොකිරීමට බලධාරින් පියවර ගත්හ. ජර්මනිය විසින් මෙම මතබේදාත්මක ප්‍රතිකාරය සඳහා තත්ත්ව සහතිකයක් පිරිනැමීම සමඟ එක්සත් රාජධානියෙහි වෙළෙඳපොළ එම ප්‍රතිකාරයට විවෘත වුවද එය භාවිත කිරීමෙන් ඇති වන අවදානම් සහගත තත්ත්වයන් හා වාසි පිළිබඳව එය බද්ධ කර ගන්නා රෝගීන්ව දැනුවත් කිරීමට පියවර ගැණිනි. සෞඛ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයකු මෙන්ම හිටපු රෝහල් වෛද්‍යවරයකු වන කොන්සවේටිව් පක්ෂයේ ඇමැති ඩැනියෙල් පෝල්ටර් පවසනුයේ මෙහි ප්‍රධාන අරමුණ බ්‍රිතාන්‍යයේ රෝගීන් ආරක්ෂා කිරීම බවයි. මෙහිදී මෙවැනි උපාංග පිළිබඳ දැඩි පරීක්ෂාවන් සිදු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු කියයි. මෙම ප්‍රතිකාරය එක්සත් රාජධානිය තුළ බෙදා හරිනු ලැබනුයේ "යුරෝසර්ජිකල්" නමැති සමාගමයි. එම ප්‍රතිකාර උපාංග පසුගිය වසරේදී 4000 ක් පමණ අලෙවි වී තිබේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom